Watch Trailer

Out of the Furnace (2013) | සහෝදර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං ඔයාලට.නත්තලත් ගෙවිලා ගිහිල්ලා නව වසරත් ළඟ ළඟම එනවා නේද? ඒ අතරේ මම ටික දවසකට පස්සේ හොඳ ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ, Christian Bale තමයි මේ ෆිල්ම් එකේ වැඩ කාරයා. මෙයා ගැන නම් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාලා The Dark Knight Rises, Terminator Salvation, The Dark Knight, Batman B…

කොහොමද ඉතිං ඔයාලට.නත්තලත් ගෙවිලා ගිහිල්ලා නව වසරත් ළඟ ළඟම එනවා නේද? ඒ අතරේ මම ටික දවසකට පස්සේ හොඳ ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ, Christian Bale තමයි මේ ෆිල්ම් එකේ වැඩ කාරයා. මෙයා ගැන නම් කියන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාලා The Dark Knight Rises, Terminator Salvation, The Dark Knight, Batman Begins වගේ ෆිල්ම් වල මෙයාගේ වැඩ බලා ඇතිනේ. තව Star Trek Into Darkness, Colombiana වගේ ෆිල්ම්වල හිටිය Zoe Saldana කියන නිළියත් ඉන්නවා.. ඊට අමතරව ඔයාලා දන්න Casey Affleck සහ Woody Harrelson යන අයත් ඉන්නවා. Scott Cooper ගෙන් තමයි අධ්‍යක්‍ෂන දායකත්වය.. IMDb එකට අනුව මේ වෙනවිට 7.1 ක අගයක් ලැබිලා තියෙනවා. Thriller ෆිල්ම් එකක්..

එහෙනම් දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.. රසල් (Christian Bale) සහ ඔහුගේ බාල සහෝදරයා රොඩ්නි (Casey Affleck) සල්ලි නැතුව ගොඩක් අමාරුවෙන් තමයි ජිවත් වෙන්නේ. රසල් ගේ කෙල්ල තමයි ලීනා කියන්නේ. මෙයාලට ඕනේ වෙනවා මේ ජිවිතෙන් මිදිලා හොද ජිවිතයක් ගත කරන්න. ඔවුන් ඒ වෙනුවෙන් මෝලක වැඩ කරනවා, රසල් කරන වැරද්දක් නිසා හිරේට යන්න වෙනවා. මේ අතරේ රොඩ්නි සල්ලි වලට ගහගන්න යනවා. ඒ ඔහුට ගෙවන්න තියෙන ණය පියවන්න සල්ලි හොයන්න හිතාගෙන. හර්ලන් ඩිග්රෝට් කියන්නේ ගොඩාක්ම භයානක කුරිරු අනුකම්පා විරහිත අපරාධකාරයන්ගෙන් පිරුණු කල්ලික ලොක්කෙක්. පොලිසිය පවා එයාට බයයි. ඔහු ළඟට තමයි රොඩ්නි තරඟ කරන්න යන්නේ. රසල් මේ අතරේ නිදහස් වෙලා ගෙදර එනවා. අයියා කියන එක අහන්නේ නැතුව රොඩ්නි නැවත ගහගන්න යනවා. එතැනදී ඔහුට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙනවා. මේකේ පලිය ගන්න රසල් වැඩ පටන් ගන්නවා.

කොහොමද පලිය ගන්නේ???? ඔයාලම බලන්න එහෙනම්. මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් එනකම් දැනට සමු ගන්නම්, හැමෝටම ජයෙන් ජය පතනවා!!!

තව දෙයක් කියන්න ඕනේ.. මේක කැමරා කොපියක් නොවෙන වග..මේක DVDscreen කොපියක් උණාට ගොඩාක් හොඳයි, ඒක නිසාම තමයි මම මේකට සබ් එක දෙන්න තීරණේ කලේ. ඔයාලටම මේ පින්තූර ටික බැලුවහම හොයා ගන්න පුළුවන් වේවි. 1, 2, 3. ඒ උණත් සුපිරිම කොපිය බලන්න කැමති අය තව මාසයක් විතර ඉවසන්න.

Out of the Furnace (2013) on IMDb

 

 

1,972 downloadsDownload Out-of-the-Furnace-2013.BR_.zip165 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

සමීර චතුරංග

Subtitles

1,972 downloadsDownload Subtitles165 KB

61 comments

  1. kalinga

    පට්ට කොලිටි කොපිය බන්

    දැන් බාන්න දැම්ම

    ජය!

  2. Ranga Srimal

    Thnx Bro...

  3. quik

    thanks

  4. tharanga

    සුපිරි නළුවෙක් ඉන්නේ අනිවා බලනව ජය!

  5. wow

    wow,,, maru :D

  6. jana

    ela paharak aniwa baanwa macho

  7. Hasitha prasad

    ලොවෙත් නෑ මචං

  8. ranga

    txz

  9. vee

    maxxa hode

  10. amilatk

    jayen jaya!!!

  11. mihin ලංකා

    මේක එනකම් උන්නේ පට්ට ෆිල්ම් එකක් නේ

  12. fd

    thankssss saho

  13. Ashan ravihansa

    ela macho meka balanda asaven hitiye dvd qulatiyatama thiyenava sub ekata godak thankz macho

  14. Nuwan

    scr unata pattama qulityne machan tx

  15. Amila

    නියමයි සමීර මචං

  16. Ashan ravihansa

    ela macho patta paharak

  17. ositha

    thanks so much bro

  18. ganidu

    මේක අදම බලනවා ඔන්න

    තෑන්ක්ස්

  19. nirosh

    patta parak wage.. onna demma ahenam math banna.. alzzzzzzz

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො :P :P ජය

  21. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattama film ekak..
    mamath balannama kiyala hithan unnu eka..bale innawanam aaye mona kathaada..
    mamanam hoda ekak enakam innawa..
    jaya sami part 2

  22. ගයාන් රූකාන්ත

    සබට තුති ඔන්න ගත්තා ජය වේවා

  23. supun

    සුප්පා ෆිල්ම් එකක්. එළ මචෝ.

  24. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම ස්තුතියි සමීර සහෝ
    මේ කොපි එලම තමා ආයේ DVDscreen සාමය පටන් අරන් වගේ සම්මාන උළෙලවල් එක්කම
    අපට තමා හොද ඉතින් ;)

  25. “චූටී මල්ලි”

    Brrip එකටත් අපෙඩේට් කරමු හොදේ
    සබට තුති
    ඔබට ජය.....

  26. තරිඳූ පෙරේරා

    elazzz maru bandayak vageee....onna ehenamm ba gaththaaaa....thankss sahoo sub ekatahhhh

  27. bee

    tnx tnx

  28. me

    Thanks

  29. thilina

    jayen jaya

  30. sohan

    පට්ට පට්ට

  31. dev

    bohoma stuti saho.

  32. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  33. Chamila

    nice

  34. aruna

    thanks my friend.good luck

  35. sameera

    ela ela ... maxa ...

  36. Nisal Lakshan

    patta thiliguwak dennako..onna banawa.

  37. නලින්

    ස්තුතියි සමිරයා
    ජය වේවා!

  38. dilranga

    sub walata kohoma unath thanks.mama oya film eka eddima baluwa patta film eka kawruth bala balanna kiyala kiyanawa.please saho ram leela film ekata sub dala dennako.suba anagathayak

  39. ranuka

    Thank You Dear.good Luck

  40. Sanjaya

    Thanks Saho.....

  41. Janaka Herath

    iPad walata film download karanne kohomada?

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    හොඳ කොපියක් වගේ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  43. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ ආ? මෙන්න බානවා. ජය෴෴ :P :P

  44. Chami

    Thanks a lot

  45. mudiya / මුදියා

    නියමයිනෙ සමීරයා.
    කතාව කියෙව්වම දැන්ම බලන්න ඕනි කියල හිතුන.
    ඒත් ඉතිං ෆිල්ම් ගොඩක් ගොඩ ගැහිල තියෙන එකේ හොඳ කොපියක් එනකංම ඉන්නව.
    ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!

  46. Download Manager

    Thanx bro

  47. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........

  48. Nandana

    Thank U Sameera.

  49. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  50. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments