කොහෙමද කට්ටිය! මේ පාර මම ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරසි අරගෙන ආවා. පරණයි කිවිවට එච්චරම පරණ එකක් නෙවෙයි. මේක රිලීස් වෙලා තියෙන්නේ 2017 පෙබරවාරි මාසෙ 3 වෙනිදා. මේකත් මගේ පළවෙනි උපසිරසිය (Gnome Alone 2017) වගේම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Louis Ross විසින්. 4.9 ක IMDB අග…

කොහෙමද කට්ටිය! මේ පාර මම ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරසි අරගෙන ආවා. පරණයි කිවිවට එච්චරම පරණ එකක් නෙවෙයි. මේක රිලීස් වෙලා තියෙන්නේ 2017 පෙබරවාරි මාසෙ 3 වෙනිදා. මේකත් මගේ පළවෙනි උපසිරසිය (Gnome Alone 2017) වගේම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Louis Ross විසින්. 4.9 ක IMDB අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. ෆිල්ම් එකේ පෝස්ටර් එක දැක්කම නම් මමත් හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙයි කියලා. ඒත් විනාඩි 84ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න හිතෙන ෆිල්ම් එකක්.
කතාව පැත්තට හැරුණොත් ට්‍රැවිස් කියලා පොඩි ළමයෙක් ඉන්නවා. එයාට ඉන්නවා විට්නි කියලා නංගි කෙනෙක්. මේ දෙන්නා නිවාඩුවට ටිකක් දුර පලාතක ඉන්න එයාලගෙ සීයගෙ ගොවිපොලට යනවා. ට්‍රැවිස් නම් කැමැත්තකින් නෙවෙයි යන්නේ. ඒත් ගියාට පස්සේ එයාගෙ අකමැත්ත නැතිවෙලා යනවා. ඒ පලාතෙ ඉන්නවා ව්‍යාපාරිකයෙක්. එයාට ඕන ඒ පැත්තෙ ඉඩම් ඔක්කොම අල්ලගන්න. ඔය අතරෙදි ට්‍රැවිස්ට අහම්බෙන් අමුතුම විදියෙ ඒ පලාතෙ සෑහෙන ප්‍රසිද්ධ යාළුවො දෙන්නෙක් මුණ ගැහෙනවා. ඉතිං ඒ තුන් දෙනා මොකද කරන්නේ. මේ සිද්දියට අර ව්‍යාපාරිකයා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන දේවල් ෆිල්ම් එක අරගෙනම බලන්න කියලා ඉල්ලනවා.
මේ මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි එකට (Gnome Alone 2017) සෑහෙන හොඳ ප්‍රතිචාර තිබුනා. ඒ ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි.උපසිරසි කරන්න මේ ෆිල්ම් එක අරන් දුන්න සිසිල ප්‍රසාද් අයියටත් බොහෝම ස්තූතියි. මේ ෆිල්ම් එකත් බලලා උපසිරසියෙ හොඳ නරක තියෙනව නම් කියන්න කියලා ඉල්ලනවා. ගිහිං එන්නම්.
ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා ගැලපේ.
4,135 downloadsDownload Bunyan-and-Babe-2017.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් මදුසංක (බුගී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් මදුසංක (බුගී)
Subtitles
33 comments
THE NEW FOLDER
දිල්ශාන් සචින්ත
එල ඈ
Sanath Indika
thx
wmcsubhash
thanks saho sub ekata,
Ravindu Dananjaya
Wonderful Nightmare
sashan
Thanks bro sud ekata. Bro Bilal 2015 Animation ekatath Ekata sub eka Dennaka. Loku deyak Eka dunnoth hebey.
sashan
Bro Bilal 2015 movie Ekata sub eka Dennako
Thanks sub ekata. Jaya weva.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Buddika Manaram
niyamai mama Gnome Alone 2017 ekath baluwa mekath hoda ati mekath balannanko,,,bohoma sthuti saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
harshani11112
ස්තුති මධුසංක සහො ......
බොබී
දිගටම සබ් දෙන්න ඔයාලා වගේ උපසිරැසිකරුවෝ වැඩි වැඩියෙන් ඕනි අපට. ඔහොමම කරගෙන යමු. ජයවේවා!
widuranga
thanx sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dewadithya
Thanks for Sub
darshana100
thanks bro
Nipuna456
බොහොම ස්තූතියි….!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!shiransri
thanks සහෝ.අපි ඇනිමේෂන් පිස්සෝ .අපිට ගොඩක් වටිනවා ,
තව sub එකකින් හම්බෙමු ,
තැන්ක්ස්හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
AsithaDilruwan
Ela saho thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya
harshani11112
උපසිරැසියට ස්තුති සහො ....
dtk
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
chiro
thnx saho sub ekata
chiro
thnx sub ekata
SP
Thanks
Rsanjeewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය වේවා.
MAALnath
Thanks ............good luck ..........
sameera.chanu
thanks
mindika
Thanks !!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…