සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! මුලින්ම මේ අවස්තාව මට ලබාදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා. බයිස්කෝප් එකෙන් සබ් බාගෙන චින්‍රපට බලනකොට මටත් හිතුනා සබ් එකක් කරන්න. ඔන්න ඒකට ආරම්භයක් විදිහට මගේ පළමු උපසිරසිකරණය විදිහට ඉංග්‍රිසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයත්වෙන…

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!! මුලින්ම මේ අවස්තාව මට ලබාදුන්න සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා. බයිස්කෝප් එකෙන් සබ් බාගෙන චින්‍රපට බලනකොට මටත් හිතුනා සබ් එකක් කරන්න. ඔන්න ඒකට ආරම්භයක් විදිහට මගේ පළමු උපසිරසිකරණය විදිහට ඉංග්‍රිසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයත්වෙන්නේ Sci-Fi, Adventure කාණ්ඩයට. චිත්‍රපටය නිකුත් උනේ 2017 මැයි මාසේ. මේ චිත්‍රපටයේ රංගනයට දායකවෙලා තියන්නේ Brianne Howey, cassidy Erin Gifford, Andrew Wilson, Reily McClendon
කතාව පැත්තට හැරුනොත් තාරුණ්‍යයේ උල්පත හොයන්න යන මහාචාර්යය කෙනෙක් අතුරුදහන් වෙනවා. ඔහුව හොයන්න යන සිසුන් සමූහයක් ඔහු ගියා කියලා හිතන ගුහාවක් හොයාගන්නවා. ඒත් මේ කට්ටිය අභිරහස් ලෙස මේකේ ඇතුලේ හිරවෙනවා. ඔවුන්ට තේරෙනවා ගුහාව ඇතුලේ කාලය ගතවෙන්නෙ මතුපිටට වඩා වෙනස් විදිහකට කියලා. ඒ අතර ඔවුන්ගෙන් එක්කෙනෙක් නොසිතූ විදිහකට මැරෙනවා. ඔහු මැරුනේ කොහොමද? මේ කට්ටියට මහාචාර්යවරයාව හොයාගන්න පුළුවන් වෙයිද? ඔවුන්ට ගුහාවෙන් එළියට එන්න පුළුවන් වෙයිද? ගුහාවෙන් එළියේ කාලය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? මේවාට උත්තර හොයාගන්න නම් චිතුපටය බලන්නම වෙනවා
මේක කුතුහලය පිරිනු කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සන විත්රපටයක්. පහළින් අදහසක් කොටාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
11,575 downloadsDownload Time-Trap-2017.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු දේශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිඳු දේශාන්
Subtitles
54 comments
Prabodha Madhusankha Hettiarachchi
එල්.සී. දමැල්
පළමු වැඩේට සුභපැතුම් පසිඳු
Ayesh Prashan
Thank You
Milind@
Thanks saho
හසන්ත වික්‍රමරත්ත
පළමු උපසිරසට සුබ පැතුම් !!!
D.Chamara
bohoma sthuthi saooo jaya ...
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
D.Chamara
bohoma sthuthi sahoo jaya ...
Dewadithya
Thanks for Sub!
ධනුෂ්ක දිසානායක
Good Luck Brother
sumithpriyadarshana
thanks for sub broo
Hashan M. Priyadarshana
Thank you bro
supunanuradha40
thanks
chathuz3
Thanks
Dharshana Kasun
Thanks..
Mangala
Good job brother
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!1998
mama aasama jathiye film ekak bro.thankas sub ekata.e wagema idiriyata thawath jayatama sub karanna lebewaaaaa!!!!!(first sub ekata subapethum)
Kulanjana Maduranga
g'luck 1st attempt bro...subata thanks....keep it up....
kelumchathuranga
thanks
nishannw
ස්තූතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම්..ජය වේවා..බුදුසරණයි...!
subodha
Thanks
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට සහ 1 උපසිරැසි යට උණුසුම් සුභ පැතූමි...දිගටම ඔහොම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....
TharakaWAS
ela elaa malli...
Digatama karan yamu...
Subata thanks...
Jaya wewa...............!!!!!!!!!!!!!uvgayan
thanks bro ela...
Rashmika dumidu
thank bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharaka
thanks.....................................
chanaka47
එලම මචං.. ️️️
බොබී
නියමයි සහෝ. ඔන්න බෑවා දැන්මම.
jstar
excellent work bro thanks a lot
Katupollanda
Ela thnx broo
Udara Damith Dissanayaka
එල
මේවගේ ඒවා කොහොම අතහරින්දදhmj
ela saho.thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.aks
Thanks...
Kaveen Gayath
Ela saho
tharangabk
ela
jagath55
Thanks
santhusha319
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි සහෝ
chanuka_ayesh
thnx saho sub 1ta..good luck.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
Amila...ushan
පටිට මචං
ranga11112
Thnak you Bro
Sudath 123
Thnak you
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට...එල..
thanks mchan
නිමල් දිසානායක
සබ එකට ස්තුතියි පසිඳු!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sthuthi sahoo sub ekata....!