සුභ දවසක් හැමදෙනාටම..මේ පාර මම උපසිරසි අරගෙන එන්නේ චීන චිත්‍රපටයකටයි. 2019 ජුනි 7 වෙනිදා තිරගත කිරීම ආරම්භ වුන මේ චිත්‍රපටයට 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Action | Biography | Crime | Thriller වර්ගීකරණයට අයත් වෙන මේ චිත්‍රපටය Box Office වාර්තා තියන්නත් සමත් වෙලා තියෙනවා.මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙ…

සුභ දවසක් හැමදෙනාටම..මේ පාර මම උපසිරසි අරගෙන එන්නේ චීන චිත්‍රපටයකටයි. 2019 ජුනි 7 වෙනිදා තිරගත කිරීම ආරම්භ වුන මේ චිත්‍රපටයට 5.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Action | Biography | Crime | Thriller වර්ගීකරණයට අයත් වෙන මේ චිත්‍රපටය Box Office වාර්තා තියන්නත් සමත් වෙලා තියෙනවා.මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් 2017 තිරගත වුන Chasing the Dragon චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Wong Jing සහ Jason Kwan කියන අධ්‍යක්ෂකවරු දෙදෙනමයි..නළු නිළියන් ගැන කියනවනම් Louis Koo, Ka Tung Lam, Tony Ka Fai Leung, Simon Yam වගේ ප්‍රවීණයින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ වෙන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් කියන්නම්.ලෝගන් ලොන්ග් කියන්නෙ හොංකොංවල පෝසත් පවුල් වල අයව පැහැරගෙන කප්පම් අරගන්න අපරාධකරුවෙක්.ලෝගන්ට බයේ මේ පැහැරගත්ත පවුල්වල අය පොලීසියට යන්නෙ නැති නිසා ඔහු නීතියෙන් නිදහස් වෙනවා.ලෝගන්ව අත්අඩංගුවට ගන්න හොංකොං සහ චීන පොලීසි ඒකාබද්ධ වෙලා රහසිගත මෙහෙයුමක් කරනවා.මේ අතරතුරේදි ලෝගන්ගේ කණ්ඩායමේ බෝම්බ හදන කෙනා මැරෙනවා.ඉතින් මේ මෙහෙයුමට යවන්නෙ ස්කයි හේ කියන බෝම්බ නිශ්ක්‍රීය ඒකකයේ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක්ව.ලෝගන්ගේ සහෝදරයා හරහා කණ්ඩායමට බැඳෙන ස්කයි මීලඟ පැහැරගැනීමේ ඉලක්කය හඳුනගන්නවා.ඔහුට මේ කණ්ඩායමේ කෙනෙකුත් උදව් කරනවා.ඒත් ස්කයි කවුද කියලා දැනගන්න ලෝගන් ඔහුට බෝම්බ හයි කරපු ජැකට් එකක් අන්දවලා පැයක් ඇතුලත කප්පම් මුදල අරගෙන එන්න කියලා යවනවා..ස්කයිට බෝම්බය නිශ්ක්‍රීය කරලා ලෝගන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගන්න පුලුවන් වේවිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,550 downloadsDownload Chasing-the-Dragon-2-2019.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
11 comments
Kantha_DLA
indika75
thanks..
aruna
e bn uba sub deepu "Tell me what you saw"series eke sub awl bn
hdagannath ba english wage ai therenne na neh
ubla link deepu 200mb copyama tmai gatte, palaweni episode 2ma sub awl
poddak blala hdpanko,aparade ape data
epa wenowLahiru Mv
උපසිරසියේ වැරැද්දක් නැහැ..සයිට් එකෙන් දීලා තියෙන වීඩියෝ පිටපත ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ..ඉදිරියේදී ඒක නිවැරදි කරාවි.
aruna
adow episode 1 eke comment tikawath uba poddak bluwe nadda
balapn okkoma kiyala thynow sub set wenne na kiyala
e kiyalath uba haraka wage okkomata sub deela,araka harigassanne nathuwa
uba mahansi wela sub dunnata,ewa set wennathnam wadak naneh bn
mamath episode 10k bawa , aparade yakow data
site ekath charter wenow oya wada nisaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Fdo
Thank you
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!