කොහොමද බයිස්කෝප් යාලුවන්ට. මම ශෙහාන් මදුසංක මම දැන් අවුරුදු 3ක් විතර බයිස්කෝප් එකෙන් ෆිල්ම් බානවා. ඉතින් මටත් හිතුනා අඩවිය වෙනුවෙන් සබ් එකක් කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් ෆිල්ම් එකක් කරන්න හිතලා අලුත් එකක් කරන්න බැලුවා. ඒත් මේ කොල්ලෝ කෙල්ලෝ ටික අලුත් ඒවා එකක්වත් ඉතුරු කරලා නෑනෙ. ඉතින් මේක තමයි මගේ පළම…
කොහොමද බයිස්කෝප් යාලුවන්ට. මම ශෙහාන් මදුසංක මම දැන් අවුරුදු 3ක් විතර බයිස්කෝප් එකෙන් ෆිල්ම් බානවා. ඉතින් මටත් හිතුනා අඩවිය වෙනුවෙන් සබ් එකක් කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් ෆිල්ම් එකක් කරන්න හිතලා අලුත් එකක් කරන්න බැලුවා. ඒත් මේ කොල්ලෝ කෙල්ලෝ ටික අලුත් ඒවා එකක්වත් ඉතුරු කරලා නෑනෙ. ඉතින් මේක තමයි මගේ පළමු උපසිරැසිය වෙන්නේ.
ඊට පස්සේ මම පරන හොඳ එකක් හොයන කොට මේක හම්බුනා. ගොඩාක් එවා හෙව්වා ඒත් පරණ තෙලිගු එවාගෙ ටොරන්ට් හොයන්න හරි අමාරුයි. කතාව නවත්තලා ෆිල්ම් එක ගැන imdb 7.7 තියනවා (නරක නෑ නේද) කිව්වොත් මේකට දායක වෙලා තියන කස්ටිය තමයි. මේ වෙනකොට මම ඉන්දියාවේ කැමතිම නලුවා Prabhas අධ්‍යක්ශනය – S.S. Rajamouli (දන්නවානේ මෙයාගේ ෆිල්ම් ගැන Bahubali: The Beginning, magadhiiraa, iigaa) ප්‍රධාන නිලිය Sriyaa Saran.
මේකේ කතාව කිව්වත් නැතත් නළුවා දැක්ක ගමන් බලනවා කියලා දන්නවා. ටිකක් කිව්වොත් ලංකාවේ (ඔවු බං අපේ තමයි) ඉදන් ඉන්දියාවට එන සරණාගතයො ටිකක් ගැන තමයි කතාව යන්නේ. දැන් හිතන්න එපා මලු එල්ලගෙන බෝටුවෙන් අපේ උන් ඕස්ට්‍රේලියා පයිනවා වගේ කතාවක් කියලා. action ලෝකයක් තමයි ඔයිට වඩා කියන්නේ නෑ සබ් කරලා තියන එකේ ෆිල්ම් එක බලන්න. වැරදි 1000ක් විතර ඇති පලවෙනි එකනේ. එවා කියන්න ඊළඟ එකෙදී එවා වෙන්නේ නැතිවෙයි. මේක කියන්න ඕනා කියලා හිතෙනවා. සබ් එකක් කරන එක ලේසි නෑ. ඒක කරලම බලන්න ඔනා. ඒනිසා ඔයාල බයිස්කෝ එකෙන් නෙවෙයි. කොතනින් සබ් එකක් ගත්තත් thanks for sub කියලවත් දාගෙන යන්න. අපිට එච්චරයි තියෙන්නේ. තවත් එකක් අරගෙන ඉක්මනට එන්නම්.
c7fdec397a9dcc59ce1707a4016ad6b4f7ac0a3d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,212 downloadsDownload Chatrapathi-2005.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/ShehanMadusanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෙහාන් මදුසංක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශෙහාන් මදුසංක
Subtitles
44 comments
Pathum Ishara
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!!!!Manoj Silva
thanks for your 1st sub bro.
සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
මම තමා සබ් ඒක 20 වෙනියට බාන්නේ !
තාරක නුවන් දිල්හාර
ඉස්සර බලපු පට්ට ෆිල්ම් එකක්...
පලවෙනි වැඩේට අත තියලා තියෙන්නේ නියම එකකින්
ටොරන්ට් එකේ සයිස් එක තමයි කොස්සකට තියෙන්නේ ;)
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි ලෝකයට...
තවත් මේ වගේ ඒවා අරගෙන එමු
ජයෙන් ජය..!!Shehan Madhusanka
ඔහොම තිබ්බට එච්චර ලොකු නෑ ෆිල්ම් එක 1gb විතරයි
shanitha
fatta ah...
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා ඔයාවත් අඩවියට.
Supun
පට්ට movie එක. නියමයි. තවත් telugu movies වලට sub දෙන්න.
Note for Admin: Change the movie category to Telugu. Now this movie is in Tamil list.
Thanks.නලින්
ස්තුතියි ෂෙහාන් සහෝ! අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
ජය වේවා!
sashi
niyamai saho..
sashi
niyamai
srimal
sub ekata thanx
achi
මේක නම් සුපිරි ෆිල්ම් එකක්...
මම කලින් බලල තියනව දෙතුන් පාරක්ම...
ආයෙත් ඉඩක් ලැබුණොත් අනිවා බලනව සහෝ...
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්!!!
ජය!!!Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
Kulanjana Maduranga
1st 1kama supiri naluwekge supirima filumak...ne dela thiyenne...mmth kalekata kalin baluwa....ela ahhhh....G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SHEHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...gamana subai jaya niyathai...Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa.....
Thisara Fernando
උපසිරැසියට බොහෝම ස්තූතියි!
Sanindu Lakkitha
Thnx macho godak... Best of luck....
dilshan
thankz bro
isuru
ela machann
nalaka
all the best for your further works..
WASM
Thank you very much brother...
Prabhas inna films nam kawadawath atha arinne na.meka balala thiyanawa.ath aniwa balanawa ayeth.
Thanks again brother...
R.D
ප්‍රභාෂ් ගේ ෆිලුමක් නම් ඉතින් බලන්නම වෙනවා.....බොහොම ස්තුතියි සහෝ සබ් එකට........
Isuru Chamara
thanks for sub
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!tharaka
thanks for sub machooo.umma mama kemathi film ekata hode.ela ela.thawath apahata sub laba dethwa....wedi wediyen film hamba wewa,ethakota subma thama karanna wenneeeeeeeeeeeeeeeeeeeee.
janith
thanks machan
Ayesh Hasanga
fatta.. thnx machan. thnx a lot
chanaka
niyamai saho.jayen jaya
sanka sandanuwan
Patta film ekakinne sub karanna patan aran thiyenne. Mekanam gindara film ekak. Jaya wewa. Ohomma yamu.
Thilina P3iriz
Jaya weva..Suba
inusha maduranga
thankz machan...
Sanjaya
තෑන්ක්ස්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!!රොයිලි
බොහොම ස්තූතියි ශෙහාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Chinthaka De Silva
ඔබලාගේ මෙම උපසිරැසි ගැන්වීමේ වැඩපිළිවෙල ඉතාමත් අගය කරමි. මෙවැනි උපසිරැසි ගැන්වීම් තව දුරටත් සිදුකරගෙන යාමට ශක්තිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි . උපසිරැසි ගැන්වීමට තවත් ලස්සණ චිත්‍රපටි දෙකක් යෝජනා කරමි. මිර්නාල් සෙන් අධ්‍යක්ෂිකාවගේ බෙංගාලි චිත්‍රපට දෙකක් වන Mr. and Mrs. Iyyer (මිස්ටර් ඇන්ඩ් මිසිස් අයියර් ) සහ The Japanese Wife (ද ජැපනීස් වයිෆ් ) චිත්‍රපට දෙක වේ. තරමක් පැරණි වුවත් ඉතාමත් හොඳ චිත්‍රපට දෙකක් වන මෙහි 99% ක්ම ඇත්තේ ඉංග්‍රීසි දෙබස් වන අතර ටොරන්ට් ෆයිල් ද ඇති බව ඔබට දැනුම්දීමට කැමැත්තෙමි .
aravinda
maru maru wede ...........................
chathura wasala
Thanks mchn...
Tharukaya
Thanks fo sub mchn!
Sudheera Jayamanna
sirawatama thank u machan
suba suba suba !!!!!Dila
අනිවා ශෙහාන් සහෝට ජය වේවා..... වැඩි වැඩිෙයන් සබ් දාන්න පුලුවන් වෙන්න කියලා කියන ගමන් මාත් බන්න දැම්මා.
Kushan
Varsham - Prabhas movie
Prabhas ge me movie ekatath sub deepanko machn ikmnataSHASITH SANDARUWAN
සබ් එකට ස්තූතියි සහෝ.....
Theekshana
film eka baaganna thanak nane
Dinidu
Varsham movie ekata sub eka dennako plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Chatrapathi (2005) with Sinhala Subtitles | මගේ මිනිසුන් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Chatrapathi-2005.jpg)

සබට තුති... කීප් ඉටි අප් බිරෝ!...