Watch Trailer

Dope (2015) with Sinhala Subtitle| සැබෑ පුද්ගලයා සහ බාහිරට පෙනෙන චරිතය. [සිංහල උපසිරසි සමඟ]

තවත් සුපිරි ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. මේක කරන්න නම් වෙනදට වඩා ටිකක් කල් ගියා. මොකද තනිකර වචන භාවිතය ගත්තම උඩු යටිකුරු වෙනව තේරුම් ගන්න ගියාම. හැබැයි කථාව නම් ලස්සනයි. සාමාන්‍ය ළමයෙක්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් පෙළක් තමයි තියෙන්නෙ එයා ජීවත් වෙන පරිසරයත් එක්ක. මේ ෆිල්ම් එකට IMDB 7.5ක් ලැබිල තියනව වගේම…

Dope (2015)

තවත් සුපිරි ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. මේක කරන්න නම් වෙනදට වඩා ටිකක් කල් ගියා. මොකද තනිකර වචන භාවිතය ගත්තම උඩු යටිකුරු වෙනව තේරුම් ගන්න ගියාම. හැබැයි කථාව නම් ලස්සනයි. සාමාන්‍ය ළමයෙක්ට මුහුණ දෙන්න වෙන සිදුවීම් පෙළක් තමයි තියෙන්නෙ එයා ජීවත් වෙන පරිසරයත් එක්ක. මේ ෆිල්ම් එකට IMDB 7.5ක් ලැබිල තියනව වගේම සම්මාන දෙකකුත් දිනාගෙන තියනව. ප්‍රධාන චරිත විදිහට Shameik Moore, Kiersey Clemons, Tony Revolori හඳුන්වන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනෙ. කථාව 18ට වැඩි අය බලනව නම් තමයි හොඳ. මම එහෙනම් කථාව ගැන ටිකක් කියන්නම්.

ෆිල්ම් එකේ නම Dope කියන්නෙ තේරුම් කිහිපයක් තියන වචනයක්. ඒක මත්ද්‍රව්‍ය සඳහා වගේම තවත් විවිධ අර්ථයන් කිහිපයකට භාවිත කරනව. කතාවෙදි ඒ වචනය වැඩි පුරාම භාවිත වෙන්නෙ මත්ද්‍රව්‍ය සඳහා. මැල්කම්, ජිබ්, ඩිගී තුන් දෙනාම වැඩිය සමාජශීලී නැති මොළකාරයෝ තුන් දෙනෙක්. හැබැයි මෙයාලට එයාල ජීවත් වෙන වටපිටාවට අනුව කරදර වෙනව. කථාව පටන්ගන්න ප්‍රධානම වෙන්නෙ මැල්කම්ගෙ බෑග් එකෙන් මත්ද්‍රව්‍ය ටිකක් හමුවීම. ඒක වෙන්නෙ කොහොමද? ඒවගේම මැල්කම්ට ලොකු හීනයක් තියනව ඒ තමයි හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුල්වීම. හැබැයි මේ හීනය සැබෑ කරගන්න දඟලන උත්සාහයට ගොඩක් අය හිනා වෙනව. එහෙම වෙන්නෙ මෙයා සාමාන්‍ය කළු ජාතික ළමයෙක් නිසා. ඉතිං මෙයාට මේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද? මේ සිහනය සැබෑ කරගන්න සම්මුඛ පරීක්ෂණයක් ලැබෙනව. මේ ලැබෙන සම්මුඛ පරීක්ෂණය ටිකක් අමුතු එකක්. මෙතනදි තමයි මෙයාගෙ බෑග් එකට ලැබුණ මත්ද්‍රව්‍ය ටිකට මොනවද කරන්න ඕනෙ කියන අදහස ලැබෙන්නෙ. ඉතිං මත්ද්‍රව්‍ය වලින් ගැලවෙයිද? ඒ සඳහා මොන වගේ දේවල් කරන්න වෙයිද? එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

Dope (2015) on IMDb

 

 

660 MB (BDRip) කොපිය මෙතනින් බාගන්න

88188e2bc50d4bb3e6b01a791dd79add39757edc

805 MB (720P BR) කොපිය මෙතනින් බාගන්න

4BDC86D1C8F1CA0BDEF51E88FE84EE6E5EE09F2D

1.64 GB (1080P BR) කොපිය මෙතනින් බාගන්න

17DD9E2806A37D50D05B0365EC5998F1693D1A3E   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,464 downloadsDownload Dope-2015.zip105 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,464 downloadsDownload Subtitles105 KB

22 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Jaliya with alone

    Teen Film Nm Bemak thmi Tnqw mcng Sub ekta

  4. නලින්

    ස්තුතියි අචින්ත මලේ! 

    ජය වේවා!

  5. Chami

    Thank you very much....

  6. kanchana

    mamath gattha.... subta thanx malliye...

  7. Rashmika

    THANKS LOT SAHO!!!!!!!!!!!

  8. Kulanjana Maduranga

    niayamai…filuma nm paattai ge..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Thisara Fernando

    thanx for sub bro!

  10. Danuka

    තෑන්ක්ස් සහෝ!

  11. කිං මැක්ස්

    බොහොම ස්තූතියි සහෝ.....ජය වේවා !!!

  12. ශෙහාන් අවිශ්ක

    මේක දෙනකන් බලාගෙන හිටියේ,
    thanx සහෝ..........................

  13. ශෙහාන් අවිශ්ක

    ආ මේ walking dead දෙන්න ඉන්නෙ කවුද , season 6 ඇවිල්ලා

  14. kasun

    පට්ටයි සහෝ මරු........................

  15. Dilusha Nuwan Narasinghe

    සබට තෑන්ක්ස්! වෙනස් ෆිලුමක් වගේ බලමු

  16. yasas

    ela film ekak....

  17. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Anymouse

    Thanks Bro

  19. sk

    elama thanks bro

  20. cnw

    තෑන් කූ....

  21. Ishan Anjana MakolageTM

    alaipayuthey (2000) sinhala subtitles denna puluwanda?

  22. Ashen Weerasinghe

    thnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.