පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්‍රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් නොවන බව…

පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්‍රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් නොවන බව පසක් කර ගැනීමෙන් අනතුරුවය.
බෝට්ටුවකින් බොලීවියාව වෙත පැමිණෙන සදාදරණීය චේ වුවද මේ යන්නේ තමන්ගේ ඉරණම් ගමන බව නොදැන ඉන්නට ඇත. එහෙත් එය දැන සිටියා වුවද ඔහු නොනවතිනු ඇත. මන්ද ඔහුට තමන්ගේ ජීවිතයට වඩා දුක්ඛිත ජීවිත ගත කරන දුගී දුප්පතුන්ගේ ජීවිත වටිනා නිසාවෙනි.
ඉතින් මේ දිගහැරෙන්නේ චේ නම් සදාදරණීය මිනිසාගේ ජීවන ගමනේ අවසන් පරිච්ඡේදයයි. ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් බඩ පුරවා ගන්නට කෑම ටිකක් සොයා ගත නොහැකිව තමන්ගේ අශ්වයන් පවා මරාගෙන කන්නට සිදු වූ, උගුර තෙමා ගන්නට වතුර බින්දුවක් සොයා ගත නොහැකිව දුක් විඳි ඒ අවසන් පරිච්ඡේදයයි මේ…
ඔබට ජය සහ සතුට…!!
Due to copyright issues, we do not provide any torrent links.
2,143 downloadsDownload Che.Part_.2.2008.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
39 comments
Nisal lakshan
Nisal lakshan
mama 1 niyama film ekak wage
Niluka
Good Work
Chathura Madusanka
එල සහෝ.සබට ගොඩාක් තුති.ඔයාටත් ජය.
DilanH
ගොඩක් ස්තුතියි බන් කලින් එකත් බාගත්තා බැලුවේ නැ දෙවෙනි කොටසක් තියෙන නිසා දැන් එකවැරම බලන්න පුළුවන් ගොඩක් ස්තුතියි !
mudiya / මුදියා
නියමයි දිල්ෂාන්
දැන් දෙකම එක දිගට බලන්න පුළුවන්
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!mahesh
pattama 1ka baluwa supiri
ccnp
Thanks
nipuna prasad
pattama kathwak thawath mey wage wishihsta aawa denna labeywa!
kalinga
බොහොම තුති සහෝට!
ganidu
තෑන්ක්ස් වේවා!
f_live
අගනාම වැඩක් මචෝ කලේ
venura
txz lot
asiri
ela 1st aka balala 2nd aka denakam unne
isuru samarasinghe
igatama subs demu
jack
නියමයි සහෝ.... ස්තුතියි සබ් එකට
හර්ෂ ලහිරු
නියමයි සහො මේක මෙච්චර ඉක්මනට දෙයි
කියලා නම් හිතුවෙනෑ ස්තුතියි සහො :D ජය“චූටී මල්ලි”
ඉක්මනටම දුන්න නේ
එලස් කාලි
සබට තුති
ඔබට ජය.....නලින්
නියමය කාලිංග සහෝ
ස්තුතියි වේවා
ජය වේවා!
dinidu madushanka
ela ela bro jaya wewa
කේ.යූ.ජී. උදාර
අඩේ....හැරෙන තැපෑලෙන් දිලා දෙකත් ගෙනල්ලනෙ........
බොහොම ස්තූතියි කොල්ලො.tharindu
machan godak hoda wadak.apit achee wage wenna ba
eth uge theory eka aragena yanna puluwan.machan ela maa thamai.jaya weewa................nishshanka ruwan
meke sub download karanna ba ne error kiyala vatenava
Sahan
Thanks machan
hm
මීට අවරුදු 2 විතර කලින් මේ ෆිල්ම් එක මම බලල තියෙනවා.මගේ මතකය නිවෙරෙදී නම් පැය 6 ආසන්න කාලයක් දිගයි ෆිල්ම් එක.කියුබානු විප්ලවයේ චේගේ බුමිකාව සම්බන්දව කෙරුණු අංගසම්පුර්ණ නිර්මාණයක් මේක.ලංකාවේ බොහෝ දෙනා අතර චේ ජනප්‍රිය උනාට ඔහු ගැන වැඩි දෙයක් දන්නේ නැහ.ඔහු ගැන ලියැවුණු චරිතාපදාන සිංහලෙන් පරිවර්තනය වි ඇතත් බොහෝදෙනෙක් ලංකාවේ පොත් කියවන්නෙ නැහ.සිංහල උපසිරැසි යෙදීමෙන් එවන් අයට ඔයා කරල තියෙන්නෙ ලොකු සේවයක්.සියලුම දෙනාගෙ ස්තුතිය ඔබට හිමිවිය යුතුයි.
Anonymous
Ow ee kathawa attha
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. පළවෙනි එකත් බාගත්තා. තාම බැලුවෙ නම් නෑ. දෙකම එකපාර බලන්න බැරියෑ. ජය෴෴ :P :P
harith
thanks
Amil
ඔය දිලා තියෙන්නේ දෙවෙනි කොටසත් ඉක්මනටම.. තැන්ක්ස් මචෝ..
උබ නම් එළ කොල්ලේක්....Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........දිමුතු තරංග ඉලුක්කුඹුර
එල සහෝ දෙකම දීලා ඉක්මනින්ම ඉවර කලානේ. ජයවේවා.
dilesha
I don't understand download this vedio
thilanka
ජය
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Anonymous
Film eka ba ganna vidihak na ne
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍Jayantha
ආදරණීය චේ,
නොදුටුවද, අපිද ඔහුට ආදරය කරන්නෙමු.
උපශිර්ෂයට තුති සහෝ.Mithudam
Film eka tikak booring... aeth godak vadagath. sub denna vada karapu okkotama thanks
Sasun Hirushan
supiri bn.thanks kollo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela ela