ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ආපහු මම ඔයාලට නියම ඇනිමේශන් සලරුවක් ඇරන් ආවා.මගේ ඩිප්ලෝමා එකේ අන්තිම තුරුම්පුව අදින්න වුනා ඒකයි ඔයාලට ෆිල්ම් එකක් ඇරන් එන්න බැරි වුනේ. ඒ කොහොම වෙතත් දැන්,වැඩ ඉවර කරපු ගමන්ම දුවලා ආවේ බයිස්කෝප් එක දිහාවට. වෙන ඉතින් කොහේ කියලා යන්නද?එහෙම ඇවිත් ඉතින් ඔන්න ඉතින් අත ගහපු…

ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ ආපහු මම ඔයාලට නියම ඇනිමේශන් සලරුවක් ඇරන් ආවා.මගේ ඩිප්ලෝමා එකේ අන්තිම තුරුම්පුව අදින්න වුනා ඒකයි ඔයාලට ෆිල්ම් එකක් ඇරන් එන්න බැරි වුනේ. ඒ කොහොම වෙතත් දැන්,වැඩ ඉවර කරපු ගමන්ම දුවලා ආවේ බයිස්කෝප් එක දිහාවට. වෙන ඉතින් කොහේ කියලා යන්නද?එහෙම ඇවිත් ඉතින් ඔන්න ඉතින් අත ගහපු මුල්ම වැඩේ තමයි මේක. අර රොයිලි සහෝ කියනවා වගේ මේකනම් මාරම සොදුරු කොටි වලිගයක් තමයි. මොන රාජකාරිය තිබුනත් නවත්වන්නනම් හිතෙන්නේ නෑ. එහෙනම් වල්පල් කීවා ඇති.
මේක ගැන මාව දැනුවත් කරේ වෙනදා වගේම විකියා සහෝයි. මේ පෙබරවාරි 04 තමයි මේක නිකුත් වෙන්න නියමිතව තියෙන්නේ.ඒ හින්දා මේකට තාම රේටින්ග්ස් නම් නෑ.ඔයාලට තමයි බලලා දාන්න වෙන්නේ. 2014 මම බලපු මුල්ම එක තමයි මේක,ඇත්තෙන්ම හොඳ ආරම්භයක් කියලා හිතෙනවා.ආය කියනවනම් සුපිරිම කතාවක්,සුපිරිම වීරයෝ සෙට් එකක්,ඒ වගේම සුපිරිම ඇනිමේශන් එකක්.අපේ සයිබර් වීරයෝ සෙට් එකම මේකේ ඉන්නවා. ඉස්සරහට එන්න තියෙන බැට්මෑන් ෆිල්ම් එකත් මේකෙන් පාදක වෙනවා කියලයි ආරංචිය.
එහෙනම් කතාවට යමුකෝ. මේක මුලින්ම පටන්ගන්නේ ගෝතම් නගරයේ ඉන්න මිනිස්සු අතුරුදන් වෙන සිද්දියකින්. ඒකට ගෝතම් P.D එකට මූලික සැකකාරයා වෙන්නේ බැට්මෑන්.ඒත් මේකට ඇත්තටම සම්බන්ද පිටස්තර ජාතියක්.එයාලා මේ වැඩේ කරන්නේ බැට් මෑන්ව බිල්ලට තියලා. සමාවෙන්න ඕනේ අතරමැදින් පැන්නට මේකේ ඉන්න වීරයන්ට අවේණික ගතිපැවතුම් මනාව පෙන්නුම් කරනවා. මොකද එයාලා මේකේ කණ්ඩායමක්නේ. ඉතින් මේකේ අර මම කලින් කියපු පිටස්තරයන්ගේ ලොක්කා තමයි ඩාර්ක්සයිඩ්. මොහුගේ ඇවෑමෙන් පෘථිවියේ සේරම මිනිස්සු ඔවුන්ට ඕනේ ආකාරයට රූපාන්තරනය කරනවා.ඉතින් ඒකට එරෙහිව නැගී සිටින එක තමයි මේ සුපිරි 7ගේ රාජකාරිය. මොවුන් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නෑ. එහෙනම් ඉතින් ප්‍රශ්න ගොඩයිනේ නේද?කව්ද මේ සුපිරි 7?කොහොමද මොවුන් එකම අරමුණක් වටා එකට එකතු වෙන්නේ?එහෙනම් ඔයාලම බලලා අදහසක් දීලා යන්න.ඒක මට ගොඩාක් වටිනවා.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
5,675 downloadsDownload Justice-League-War-2014.zip130 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
87 comments
sumudu
asiri
thanks lot digtama aluth awa demu
එරංග
එලස් බාන්න දැම්ම
yasomal
niyamayi macho
vee
maxxxa animation akak
Dulan
Thanx saho
ganidu
තෑන්ක්ස් වේවා!!!!
nipuna prasad
elakiri mey wage awa thama one site ake watennema aduwenne ne
txzzzzkalinga
ගින්දර සෙට් එකම ඉන්නවා නේ ජය!
isuru samarasinghe
digatama hoda awa demu
rusuru | රුසිරු
අනිවා බලනවා තුති!
zumo man
elazzzzz thnxzzzz
venura
bohoma pin :D
shann
නියමයි සහෝ දැන් විභාගේ ඉවර නිසා දිගටම ෆිල්ම්ස් දෙමු
akila
ela film akak
wow
wow,,,, maru :D
chamath cafe
එල බලන්න ඕනේ
mahesh
tQ
jack
උදේ පාන්දරින්ම පට්ටම එකක්.. ස්තුතියි සහෝ.
tharindu
me mage 1st comment eka.. man asama film ekak thank u..
Chathura Madusanka
අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.:-)
sanjeewa
lak vase api hamogenma suba patum oyalata
නලින්
නියමයි චතුර සහෝ
ජය වේවා!
tharindu
Fatta vagee....onna ehenam bava sahoo..thanks sub ekatahh...
ishara
godak thank bro.meka bagena hitiye sub eka dei kiyala.godakma thanks
Sanjaya
Patta saho... Thanks New Movie akak Genawata
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
yadeesha perera
love that! good luck!
chandima
niyamai thaz .... suba patum degatama ona
“චූටී මල්ලි”
ඇනියක් නෙහ්
එල ඇති වගෙ
සබට තුති
ඔබට ජය..........Chathura Madusanka
hamotama tuti
ගයාන් රූකාන්ත ( ජෝනා )
මේ දීලා තියෙන්නේ තැන්ක්ස් කොල්ලෝ ඔන්න ගත්තා
ANJANA
thanks...
nalaka
ela ela saho..thanks oyata
thilina
tnx saho...puluwan nam DARR 1993 hindi movie sub demuko....
Chathura Madusanka
මම ගාව පරන හින්දි ෆිල්ම් සෙට් එකක් තියෙනවා,මම හිතාගෙන ඉන්නෙ ඒ වයෙන් ටිකක් කරන්න..එල එල මම බලන්නම් ඕකත් දෙන්න.
mudiya / මුදියා
නියමයිනෙ චතුර
කාලෙකින් වැඩට බැහැල තියෙන්නෙ සුපිරිම එකකින්නෙ.
ඇවෙන්ජර්ස් වගේ ඇති නේද
පොඩි කොපිය බාන්න දැම්ම
සං සං ගාල බෑවෙනව
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!Kulanjana Maduranga
patta 1k ne.sub 1ta thanks CHATHURA saho.tawa aluth ewa demu.jaya wewa......
sandaruanjana
niyamaiiiiiiiiiii
indika
thnq :)
Akash
machan supiri 7 dena gna nam kyla wadak na..justice leage supiri set eka..me cn eka balama blana one..(y)
herry
ස්තුතියි සහො ජය
සපු
පට්ටයිනේ...කාටුන් ඇනිමේෂන් එනකන් අපි මග බලන් ඉන්නේ.. බොහොම ස්තුතියි
me
Thanks
Lakmal
එල එල තැන්ක්ස් මචං
dinesh
film eka thaama beluve ne sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
saandeepa
ela ela thanks ....
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Chathura Madusanka
,,,,,මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම තුති ,,,,,
ගම්‍බට්‍ටා
නියමයි මචෝ.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ හැකිනම් මේ ෆිල්ම් ටිකත් දෙන්න,ජයවේවා.
Justice League: The New Frontier (2008)
Justice League Crisis on Two Earths(2010)
JUSTICE LEAGUE DOOM (2012)
Justice League: The Flashpoint Paradox (2013)Chathura Madusanka
මාත් මේ ඒ ගැන හිත හිතා තමයි හිටියේ ....හොඳයි සහෝ මම ඒක බලන්නම් හෙමින් සීරුවේ
Malaka
Meke bluray awa
Kasun
Ow aka dennako!
චතුර මදුසංක
hari...saho...eka update karannam.
Kasun
ko ?
Advertisement
patta akak udenma deela maru :D