Watch Trailer

The Legend of Tarzan (2016) with Sinhala Subtitles | ඕපාර් නගරයේ දියමන්ති සොයා… [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙ නෑ මෙච්චර ඉක්මණට මේ ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්‍ෂකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝකයේ අළුතින්ම නිපදවෙච්ච ටාසන් සිනමාපටයයි. The Legend of Tarzan. ගොඩක් ප්‍රේක්ෂකයින් 2016 වසරේ බලාපොරොත්තු තියාගත්ත තවත් එක සිනමාපටයක් කියලා මේ ටාසන් සිනමාපටය හඳුන්ව…

The Legend of Tarzan (2016)

හිතුවෙ නෑ මෙච්චර ඉක්මණට මේ ෆිල්ම් එක බයිස්කෝප් ප්‍රේක්‍ෂකයන්ට ගෙනල්ලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝකයේ අළුතින්ම නිපදවෙච්ච ටාසන් සිනමාපටයයි. The Legend of Tarzan. ගොඩක් ප්‍රේක්ෂකයින් 2016 වසරේ බලාපොරොත්තු තියාගත්ත තවත් එක සිනමාපටයක් කියලා මේ ටාසන් සිනමාපටය හඳුන්වන්න පුළුවන්.  ටාසන් චරිතය ගැන නොදන්නා කෙනෙක් නෑනෙ නේද? එඩ්ගා රයිස් බරෝස් නම් ලේඛකයා අතින් නිර්මාණය වෙච්ච තවත් එක වීර චරිතයක්.අපේ වෙබ් අඩවියෙත් ටාසන් චරිතය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච සිනමාපට කීපයකටම උපසිරසි දීලා තියෙනවා. මං වැඩිය ලිපිය ලියන්න යන්නෙ නෑ අද නම් අසනීප තත්ත්වයේ පසුවන නිසා. IMDb අගය 6.7 ක්. සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ අවසන් හැරී පෝටර් සිනමාපට 4 සහ මේ වසරේ අවසාන භාගයේ එන Fantastic Beasts and Where to Find Them සිනමාපටය අධ්‍යක්ෂණය කළ David Yates නම් අධ්‍යක්ෂකවරයා අතින්. සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන ටාසන්, එහෙමත් නැත්නම් ජෝන් ක්ලේට්න් විදිහට Alexander Skarsgård ද, ජේන් පෝටර් විදිහට Margot Robbie ද, ජෝර්ජ් වොෂිංටන් විදිහට Samuel L. Jackson ද, ලියෝන් රොම් විදිහට Christoph Waltz ද රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව පොඩ්ඩක් බලමු.

බර්ලින් සමුළුව නිසා දැන් කොංගෝව බෙල්ජියම සහ එක්සත් රාජධානිය අතර බෙදිලා තියෙන්නෙ. නමුත් දැන් බෙල්ජියම් රජය බංකොලොත් වෙලා තියෙන්නෙ. ඒ නිසා අවශ්‍ය මුදල් ලබාගන්න කොංගෝවේ තියෙන ඔපාර් නගරයේ තියෙන දියමන්ති ගේන්න ලියෝන් රොම්ව යවනවා. නමුත් එහේ ඉන්න මොබංගා කියන ගෝත්‍රික නායකයා මෙයාලට ප්‍රහාරයක් එල්ල කරනවා. එතනදි ලියෝන්ට මොබංගා නායකතුමා එක්ක එකඟතාවෙකට එන්න වෙනවා දියමන්ති ගන්න නම්. එකඟතාවය තමයි ටාසන්ව අල්ලලා ගෙනත් දෙන්න කියන එක. එහෙනම් එතනින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්න ඔයාලට ඉඩ තියන්නම්. තවත් උපසිරසියකින් හමුවෙනකම් බයිස්කෝ එන හැමෝටම ජය වේවා…!!!

උපසිරසි Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී

The Legend of Tarzan (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.Tarzan.2016.720p.HDRip.850MB.MkvCage

The.Legend.of.Tarzan.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

46,264 downloadsDownload The.Legend.of_.Tarzan.2016.Br_.Baiscopelk.com_.rar50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

46,264 downloadsDownload Subtitles50 KB

107 comments

  1. Waruna Mithun

    great work

  2. Arosha

    elama mcnn..iye kabali,ada tarzan..tnxxxxx sahooooo

  3. Kulith Adisha

    Thanks aiya meka enakamma balan hitiya....Baiscope mansalata mage sthuthiya

  4. hasi

    ela ela thnx

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........

  6. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ blura up date next time please

    1. sajith

      ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    2. gds

      oya site eka ad godak ne ban .film ekak down load karanna giyama pissu hedenawa...

  7. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    nice job dear

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ෴෴ජය වේවා෴෴

  9. විමා

    සබට බොහොම තුති බන්
    පොස්ටුව හදන්න බලනකොට උබ මේක දීලත් ඉවරයි :P
    එහෙනම් ඔන්න වැඩ ඇල්ලුවා

  10. කවීන් ලහිරු

    ස්තූතියි සමන් සහෝ නැවත හමු වෙමු....

  11. nima

    Sub ekata thanks machan meke line eka dipanko bn

  12. praneeth madu

    බොහොම ස්තූතියි

  13. Thisata Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..

  15. Sajith Anthony

    මේක දානකල් හිටියේ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  16. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ

  17. ප්‍රසාදිකා සම්මානි

    නියමයි යාලුවා. මගෙනුත් සුබ පැතුම්.

  18. Lahiru Tissera

    Ane podi help ekak ona yaluwane redemption 2013 jason sthathom ge film eke wadakarana link ekak dennako direct hari torrent hari

    1. Lahiru Tissera

      Baridoooo

  19. හේමන්ත

    ස්තුතිියි මල්ලි...

  20. kassa

    elazzzz,, meka balanawa adama, update karanakam iwasanna be macho

  21. pramuk

    thanxxxxxxxxxxxxx.............

  22. Chalana Rukshan

    thnx bro..

  23. Udara Damith B\K

    උපසිරැසියට බොහොම ස්තූතියි

  24. අශාන් ලහිරු

    එල කොල්ලෝ... සබ එනකන් හිටියෙ

  25. vha

    thank you

  26. Dulanga

    Thanks

  27. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. Tharaka

    චිත්‍රපටයට උපසිරැසි ලබා දීම ගැන ගොඩක් ස්තුතියි! සහෝට ඉක්මනින් සුවය ලැබේවා කියාත් පතනවා!

  29. Visuru

    kawru hari kiyannako film eka download kara ganna site ekak ehemath naththam hash tag ekak hari

  30. kelum

    thanks

  31. SEO SPIDER

    බලන්න ආසාවෙන් හිටපු තවත් එකක්. ස්තූතියි.

  32. සුරේෂ් ජයතිලක

    HC නං බලන්නෑ තව ටික දවසක් ඉන්නවා
    Thanks for the sub!

  33. ලහිරු චානක

    ස්තූතියි ඤාව්වෝ උපසිරැසියට. ජය වේවා..!!! BR එනකම් ඉන්නවා. :3

  34. Amalka Himeshan

    සබ් එකට තැන්ක්ස් මචන් බීරිප් එනකන් ඉන්න බෑ වගේ දැනට මේ කොපියම ගන්නව

  35. shaluka

    අැයි බන් ලින්ක් ඵක නැත්තෙ

  36. Kaushal Manu

    කාලෙකට පස්සේ බලපු හොඳම නිර්මාණයක්..උපසිරසියට බොහොම ඉස්තුතියි ..

  37. Kulanjana Maduranga

    niayamai…patta ahhhh....thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. chanaka

    Link please :(

  39. Geeth

    ThanQQQQ sub eka denakan o
    Oon film eka baluwe ne

  40. harsha

    TORRENTZ link eka dennako bro

  41. Noyel rodrigas

    තෑන්ක්ස් මචං සබ් එකට,,

  42. Charinda Ruwin

    thanx bro

  43. රොයිලි

    බොහොම ස්තූතියි සම්න් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. indika

    Thn Q... !!!

  45. nima

    Sub ekata thanks bro

  46. Zeva

    Tnx bro.. get well soon

  47. Sandaruwan

    thanks bro sub ekata

  48. bathiya

    fatta wadak brooo

  49. bathiya

    The.Legend.of.Tarzan.2016.720p.HC.HDRip.850MB.MkvCage

  50. Manjula Kumara

    උපසිරැසියට බොහොම තුති. ජය වේවා…

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.