Watch Trailer

Upgrade (2018) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා ස්ටෙම්…. [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් බලන්න ලැබුන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් එක්ක තමයි අද ඔබ හමුවෙන්න මේ සූදානම… ජූනි මාසේ 1 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වුන ඇමරිකාව තුල කතාබහක් ඇති කරන්න සමත් වුන මේ චිත්‍රපටය එයි ක්‍රියාදාම සහ කතා තේමාව, රංගනය වගේ දේවල් නිසා හොඳ විචාරක පැසසුමක් ලබාගන්න සමත් වුනා. Blumhouse නිෂ්පාදනයක් වුන න…

ටික දවසකින් බලන්න ලැබුන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් එක්ක තමයි අද ඔබ හමුවෙන්න මේ සූදානම… ජූනි මාසේ 1 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වුන ඇමරිකාව තුල කතාබහක් ඇති කරන්න සමත් වුන මේ චිත්‍රපටය එයි ක්‍රියාදාම සහ කතා තේමාව, රංගනය වගේ දේවල් නිසා හොඳ විචාරක පැසසුමක් ලබාගන්න සමත් වුනා. Blumhouse නිෂ්පාදනයක් වුන නිසාවෙන්ම තවත් කතා බහ වැඩි වුනා මොකද මෑත කාලයේ ඔවුන්ගේ සාර්ථක නිර්මාණ ගොන්නට මේකත් එක්කාසු වුන නිසාවෙන්…

හිතන්න ඔබ ජීවත් වෙන ලෝකයේ යන්ත්‍රෝපකරණවලින් 95% වගේ පරිගණක උපකාරයෙන් පාලනය වෙනවා කියලා. ඔබේ ගෙදර, ඔබේ වාහනය විතරක් නෙමෙයි ඔබ කන බොන දේ පවා නිර්මාණය වෙන්නේ ඔවුන් අතින්… 95% කෙසේ වෙතත් ඒ අනාගතය හිතන්න අමාරු දෙයක් නෙමෙයි නේද? මොකද අද වෙනකොට Internet of things නිසාවෙන් අපි භාගයක් දුර ඇවිදින්… ගෙදර තියන විදුලි උදුනේ ඉදලා ගමන් කරනා වාහනය තෙක් එකිනෙකට සම්බන්ධයි… ගෙදර ආරක්ෂාව පරිගණක සතුයි, ඔබේ කාලසටහන පරිගණක සතුයි… එදිනදා ජීවිතය දුරකථනය හා සම්බන්ධයි ඉන් තොර ලොවක් බොහොම දෙනෙකුට නැති තරම්… ඉතින් එහෙම ලෝකෙක මේ කතාව නම් බොහොම අගේ ඇති එකෙක් වේවි, සමීප වේවි….

නමුත් එහෙම ලෝකෙක ජීවත් වෙන තවමත් පැරණි මෝටර් රථ ප්‍රිය කරනා පැරණි තාලයේ මිනිහෙක් තමයි ග්‍රේ කියන්නේ, පැරණි වාහන අලුත් වැඩියා කර ජීවත් වෙන ග්‍රේ ආශා එක්ක විවාහ වෙලා ඉන්නේ ඇය මිනිස් ශරීරය සහ බැඳුන රොබෝ උපකාරක මෙවලම් නිර්මාණය කරනා ආයතනයක ලොකු තැනක ඉන්නා කෙනෙක්. අලුත් වැඩියා කරන ලද වාහනය තමුන්ගේ සේවා දායකයා වෙත භාර දීලා ආශාගේ පූර්ණ ස්වයංක්‍රීයව මෝටර් රථයේ නැවතත් ගෙදර එන ග්‍රේ සහා ආශා එක්වරම පුදුම වෙන්නේ රථය ගමන් ගන්නා මාර්ගය දැකීමෙන්… ඒ ග්‍රේ කුඩා කාලයේ ජීවත් වුන දිහාව, දරිද්‍රතාවයෙන් පෙලෙන මිනිසුන් ජිවත් වෙන මේ පරිසරයේ ඔවුන්ගේ වාහනය එක්වරම අනතුරකට පත් වෙන්නේ නොසිතූ අයුරින්… ඒ එක්කම ඔවුන් වෙත එන පිරිසක් උදව් කරනවා යැයි පවසා ආශා හට වෙඩි තබා මරා දමනවා… ඉන් නොනැවතී ඔවුන් ගග්‍රේගේ කොදු ඇට පෙලට හානි සිදුකරන්නේ ඔහුව සදා අබ්බගාතයෙක් කරමින්…

මාස 3 කට පසු රෝහල් ඇඳේ සිටිනා ග්‍රේ දැනගන්නේ තවමත් තමුන්ගේ බිරිදගේ මිනීමරුවන් නිදැල්ලේ බව, පැය 24 පුරාම මිනිසුන් ගැන ඔත්තු බලනා ද්‍රෝන් යානා තිබියදී පවා ඔවුන් නිදැල්ලේ ඉතින් අබ්බගාත ග්‍රේ කුමක් කරන්න ද? නමුත් ඉතින් ඔහුගේ වාසනාව වෙනස් වෙන්නේ ඔහු කලින් වාහනය ලබා දුන් කෝටිපති ව්‍යාපාරිකයෙක් ඔහු සතු තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙනා මයික්‍රෝ චිප් එකක් ග්‍රේගේ කොදුඇට පෙළ සහ මොලය අතර සංඥා ගමනා ගමනය නැවතත් ඇති ක්,කිරීමට ලබා දෙන්නට කැමති වීමෙන්…

ඉතින් මේ අලුත් ජීවිතය ලොවට රහසක් හැටියට තියාගන්නට සිද්ධ වෙන ග්‍රේ තමුන්ගේ බිරිදගේ ඝාතකයන් ගැන සොයා බලනකොට තමයි ඔහුට එක්වරම කටහඬක් ඇහෙන්නේ… ඒ තමයි “ස්ටෙම්” ස්ටෙම් සාමාන්‍ය මිනිසු නොදකින දේ දකිනවා, එය ග්‍රේගේ ශරීරය සුපිරි මිනිස් ශරීරයක් බවට පත් කරනවා… වඩා ක්‍රියා ශිලී සටනට දක්ෂ, සුපිරි පෙනීමක් ඇති අතිශය වේගවත් නව ග්‍රේ එහෙමත් නැත්නම් “ග්‍රේ + ස්ටෙම්” හෝඩුවාවන් පසුපස හඹා යමින් ඔහුගේ බිරිදගේ ඝාතකයන් දඩයම් කරනා හැටි තමයි ඔබට මේ සලරුව තුල දැකගත හැකි වෙන්නේ…

7.7 ක් වගේ සුපිරි IMDB අගයක් ලබාගත් මේ නිර්මාණය රෝටන් ටෝමාටෝ 85% වගේ ඉහල විචාරක ප්‍රතිචාරයක් ලබාගන්නටත් සමත්ව තියනවා. Action, Horror, Sci-Fi, Thriller කාණ්ඩයන් නියෝජනය කරනා පැය 1 කුත් මිනිත්තු 40 ක කාලයක් දිවයන මේ නිර්මාණය Leigh Whannell ගේ පිටපතක් වගේම අධ්‍යක්ෂණයක්… Logan Marshall-Green, Richard Anastasios, Rosco Campbell සහ Richard Cawthorne, Steve Danielsen වගේ පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවෙන මේ නිර්මාණය සැකයක් නැහැ ඔබ බලාපොරොත්තු වුන තැනින් අවසාන නොවේවි... හේතුව නම් මේ තුල පෙරලි කිහිපයක් තියෙන නිසාවෙන්… අවසාන මොහොතේ කතාව උඩු යටිකුරු වෙන මේ පෙරලි ඔබව පුදුම කරනවාට සැකයක් නැහැ…

අදහසක් දක්වා යන්න කියලත් ඉල්ලමින්, මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටය ඔබට භාර දී මම සමුගන්නවා…. එහෙනම් ආයෙත් තවත් උපසිරසක් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

165 comments

  1. Film pissa

    ස්තුතියි සහෝ
    ජයෙන් ජය

  2. Prabodha Madhusankha Hettiarachchi

    Supirima movie ekak. Thank oba depalatama. Jaya wewa...!

  3. pradeep hashan

    sub ekata tnks

  4. jstar

    brilliant work bro thanks a lot more

  5. Dewadithya

    Thanks for sub!

  6. Achi

    Thanks bokka

  7. kuma.lk

    Thanks for sub!

  8. Ravi28

    Thanks bro

  9. ranfilm

    thank you bro...

  10. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි උපසිරැසියට !

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    කාලෙකින් නේද?
    ජයේන ජය.

  12. gayan215

    bohoma sthuthi saho...

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  15. lakmal16304

    Enakn hitiye thanks

  16. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  17. kuma.lk

    Thanks for sub....!
    Jurassic World BR ekak thaama nedda...?

  18. darshana100

    thanks yalu godak supiri film akak wage

  19. Subhash13

    සුපිරිම ෆිල්ම් එකක් මචන්.. තවත් උපසිරැසියකින් හමුවෙමු. බුදු සරණයි

  20. Chulender kasun

    බොහෝම ස්තුතියි සහෝදරයා ..

  21. ASH85

    එනකල් මග බලාගෙන උන්නෙ සබට තුති

  22. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි down a dark hall එකෙත් උපසිරස දෙන්න

  23. Kaushan Herath

    කලින්ම ඩවුන්ලෝඩ් කරලා තිබ්බේ සබ දෙනවා කියල දන්නා නිසා.තැන්ක්ස් සහෝල දෙන්නටම

  24. Milind@

    Thanks saho

  25. Avindu Umesh Gunasinghe

    Tnx sub ekata!!

  26. Ishan007

    thanx saho

  27. gihan perera

    නියමයි මචෝ...මේ වගේ ෆිලුමක් කාලෙකින් බැලුවේ නැ...ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  28. gihan perera

    නියමයි මචෝ...පට්ටයි.....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  29. Dilshan Sanka

    Thanks bokkah!!!!!!

  30. niwanthaka

    බොහොම ස්තූති

  31. waruna

    thanks yalu

  32. saduhiru1

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි ..................

  33. indikaperera

    ගොඩාක් ස්තූතියි …………

  34. Smug118

    Thank you thank you thank you

  35. Smug118

    Thank you

  36. Smug118

    Thank you Thank you

  37. Smug118

    Thank you Thank you Thank you Thank you Thank you

  38. Smug118

    Thank you Thank you Thank you Thank youThank you Thank you Thank you Thank you

  39. Sanath Indika

    thx broo

  40. Nilush Angana

    Sub ekata thanx

  41. supitha

    thank you saholata

  42. Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

  43. sampath n perera

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  44. Jana

    █▀██▀█─▀██▀─▀█▀────█─────▀██▄─▀█▀─▀██▀▄█▀
    ──██────██▄▄▄█────▄██─────██▀▄─█───███▀
    ──██────██───█───▄█▄██────██─▀▄█───██▀█
    ─▄██▄──▄██▄─▄█▄─▄█▄─▄██▄─▄██▄─▀█──▄██▄▀█▄

    ───────▀█▄──▄█▀──▄█▀█▄──██───██──────────
    ────────▀█▄▄█▀──██───██─██───██──────────
    ──────────██────██───██─██───██──────────
    ─────────▄██▄────▀█▄█▀───▀█▄█▀───────────

  45. Sajiya99

    Thanks mavhanla sub ekata

  46. Madhura prasad

    තුති වේවා දෙන්නටම සබ් එකට. Bs

  47. Kaushal

    ඇඩෙනවා තනි ඇහැට෴ thanks for subtitles. Good luck

  48. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  49. nishannw

    Ela mcn godak isthuthiy upasirasiyata

  50. subodha

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.