කට්ටියගෙන්ම මම මුළින්ම සමාව ඉල්ලනවා. මේ ෆිල්ම් එක මාස දෙකක් වගේ කාලයක් ලිස්ට් එකේ තියලා තිබ්බට. මගේ විභාග අස්සේ සබ් දාන වැඩේ ටිකක් කල් ගියා. මේක මම සබ් එක්ක ගේන තුන්වෙනි ෆිල්ම් එක. කලින් වතාවන්වල හින්දි ෆිල්ම් ගෙනාව නිසා මේපාර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ගෙනාවා. නම තමා Conan the Barbarian (2011). ෆිල්ම්…

කට්ටියගෙන්ම මම මුළින්ම සමාව ඉල්ලනවා. මේ ෆිල්ම් එක මාස දෙකක් වගේ කාලයක් ලිස්ට් එකේ තියලා තිබ්බට. මගේ විභාග අස්සේ සබ් දාන වැඩේ ටිකක් කල් ගියා. මේක මම සබ් එක්ක ගේන තුන්වෙනි ෆිල්ම් එක. කලින් වතාවන්වල හින්දි ෆිල්ම් ගෙනාව නිසා මේපාර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ගෙනාවා. නම තමා Conan the Barbarian (2011). ෆිල්ම් එක හදන්න විතරක් අවුරුදු 7ක් ගිහින් තියෙනවා. මේකේ රඟපාන්නේ පට්ටම සෙට් එකක්. Jason Momoa (Baywatch, Atlantis චිත්‍රපටවල) හැටියටත්, Stephen Lang (Avatar චිත්‍රපටයේ), තව Rachel Nichols (Star Trek චිත්‍රපටයේ) හැටියටත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. කට්ටියට හිතා ගන්න පුළුවන්නේ ප්‍රධාන චරිත රඟපාන කට්ටියගෙන්ම මේක කොහොම එකද්ද කියලා. එයාලා ඔක්කොලාම කලින් සුපිරි වැඩ පෙන්නපු අයනේ.
මේක ඇවිල්ලා Action, Adventure, Fantasy යන කැටගරිවලට තමා වැටෙන්නේ. ඉතින් මෙවට කැමති අයත් අනික් බයිස්කෝප් සෙට් එකත් ආසාවෙන් මේක බලයි කියලා හිතනවා
මේකේ ස්ටොරිය මෙහෙමයි. ඈත කාලයේ රණවිරුවන් බිහි කරපු Cimmerian ගම්මානයේ තමා Conan ඉන්නේ. මේ ගමට එන Khalar Zym රජු Conan ගේ පියාව Conan ඉදිරියෙම මරාදමනවා. පස්සේ වසර 20කට පසු නැවතත් පියා මරු පලිය ගන්න Conan, Khalar Zym රජු හොයනවා. නමුත් ඒ වෙනකොට ඔහු තම පාලනය ස්ථාපිත කිරිම සදහ අතීතයේ තිබු වෙස්මූණක් යොදා ගන්න හදනවා. මේ වෙස්මූණ නිසා තමා Conanගේ පියාට මැරෙන්න වෙන්නෙත්. නමුත් මේ වෙස්මූණ ප්‍රාණය ලැබීමට ශුද්ධ වු රුධිරය තියෙන කාන්තාවක් ඕනි වෙනවා… Khalar Zym රජු ට මේ වෙස්මූණ මගින් ලෝකය පාලනය කල හකි වෙයිද?? සිය පියා මැරු පලිය Conan ගනීද ?? මේවට උත්තර හොයන්න කට්ටියට ෆිල්ම් එක බලන්නම වෙනවා.
බාගන්න ගමන් කමෙන්ට් එකක් දන්නත් අමතක කරන්න එපා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-01
Subtitles by
චරිත පොල්ගස්දෙණිය
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
89 comments
Thanuja
chandi
thanks machan.
Chami
thanks....
හශාන්
අද මං එක " චරිත පොල්ගස්දෙනිය" සහෝ එල වැඩක්..........මේ සබ් දාන එක ලේසි වැඩක් ඈ......ඒක දනෙ ඒක දාන එකා.......comment නෙමෙයි වටින්නෙ ඔයාගෙ වැඩෙ.........කවුරු හරි ගොං පාට් comment එකක් දැම්මොත් ගනං ගන්න එපා....ඔයා තවත් මේ වගේ සබ් දාන්න.......සියලු වැඩ කටයුතු සාර්ථක් වෙන්න කියල සුබ පතනව.....ජයෙන් ජය.......!
හශාන්
හුටා 4
uda
වාව්...! අවුරුදු හතක් තිස්සේ හැදුවානම් එළටම ඇති.
පරක්කු වුණාට කමක් නෑ තව බැලුවේ නැති නිසා.
එහෙනම් මේකට ටැන්කූ... තව එකක් ගේන්න මේ වගේ.ama
thaaaaaaanks for u r sin sub
Alaya
elayi elayi elaaayii..sub danna gaththa mahansiyata umma1yi thankx godaayi ooon :D
චරිත පොල්ගස්දෙණිය
බොහෝම ස්තූතියි සහෝදර වරුන්ට අපිව මේ වගේ ධෛර්ය්‍යමත් කරනවට
sameera
niyamai machan
thanks
Anonymous
patta film eka. mama hoyala hoyala kalin beluwa. mama hithuwe ne oyala deyi kiyala. eth den mama sinhala sub ekka ayith balanawa. thansk machan. thanks very much
chathurabuddi
wena site ekaka sinhala sub tibila kalin beluwa. Bt ok. Thankx
කේ. යූ. ජී. උදාර
බොහොම ස්තූතියි සහෝ...
බලන්න තරම් වටින ෆිල්ම් එකක් කියල හිතනවා.
දිගටම මේ වැඩේ කරගෙන යමු.Vidura Imesh
thankz saho
onna banawa....kapa....
ෆිල්ම් එක නම් හොදයි...මේක සිංහල සබ් එක්කම මීට ගොඩක් කලින් බැලුවා...
කලින් කවුරු හරි සුබ දාපු ෆිල්ම් වලට සබ් දාන එක නම් මහා අපරාදයක්.තේරුමක් නැති වැඩක්..
ඒ වෙනුවට අලුත් හොද ෆිල්ම් එකකට සබ් දාන්න.[DiN3sH]
ෆිල්ම් එක සුපිරි.. ගොඩක් ස්තූතියි මහන්සියට. ඒත් මචෝ මේකට සිංහල සබ් නෙට් එකේ තැනක තියෙනවා. අපි බලලා ගොඩාක් දවස් වෙනවා. කෙනෙක් සබ් කරපු එකකට සබ් දැම්මම ඔයාගේ මහන්සියට නිසි වටිකම ලැබෙනවද මන්දා. කොහොම උනත් ගොඩක් ස්තූතියි! ඉදිරියටත් හොඳ ෆිල්ම් වලට සබ් දෙන්න ලැබේවා! සුභ පතනවා!
dilan
බොහොම ස්තූතියි සහෝ…
හසිත
ස්තූතියි කියල සුභ පතනව වැඩේට. film එකකට sub දානව කියන එක ලේසි වැඩක් නෙමෙයි; අපේ කාලය, ශ්‍රමය වියදම් වෙන වැඩක්. ඉතින් sub එකක ලොකු වටිනාකමක් තියෙනව. චිත්‍රපටියත් නියමයි. පසුතල, ඇඳුම් නිර්මාණ එහෙම හොඳට තියෙනව. බොහොම ස්තූතියි වැඩේට. තව තවත් Films වලට sub දෙන්න කියල ඉල්ලා හිටිනව. ජය වේවා....!!!
AL1717
Thanks Machan Film Eka Nam Beluwa
Patta kathawa.Mita kalin Apu Arnold Ge Film Eke Aluth Copy Eka Thamai Me 2011 Version Eka
Sinhala Sub Walata Thanks Wewaaa
jaya Wewaaa
isuru
meka sinhala sub 1kka balala sahena kalayak wenawa but thanks for the sub meka supiri film 1k nowunath balagena hitiya haki film 1k
ලිට්ල් ජෝන්
thanks charitha
chamila
Thanks....
Sha
Ela ela meka denakan tama balagena hetiyae :)
Thankzzzzzzzzz film 1ta n sinhala sub 1ata :)
Balala ewara wela comment 1k dannamko :)
Jayawewaaaaaaaaaaaaaaaaaaaa :D
ashen malinda
අපරාදෙනෙ අවුරුදු 7 මහන්සියටවත් හරියන ආදායමක් ලැබිලා නෑ. මම නම් කලින් බැලුවෙ නෑ. බොහොම ස්තුතියි මහන්සියට
lifedhanushka
MaxxA.. jaya wewa..
sanjanaa
oyata thnax yalu................
mama dan meka balanna hadanneRohan Dubai
elama kiri kolloo. sub ekkama dunnata godak pin ubata. jayawewaa :)
chathura
mama me film eka beluwa...nice....
තිවංක
Godak Thanks,
Oyage Mahansiya Godak Watinawa,Namuth Anith Site Walath Me Film Ekata Sub Thibuna.
Sub Karanna Kalin Tikak A Gena Soya Beluwoth Wada Hodai Kiyala Hithanawa,Oyage Mahansiya Gena Api Sathutui,,sanju
thanz
cc
sub denna parakku una nisa mama meka baluwe. dan sub ekkama ayet balanna ona. thnkzz machooo. 4 weni 1t dennako
kapa....
meeta passe wath su dapu film walata sub danna epa kiyala illa sitinawa....
Sanka Malavi
onna math dan banna patan gaththa. thanks dunn
ata.රාම් රාජ්
thanks.
Anonymous
thank machan
kodizz
wel done,,kolla
Sha
Onna mama dama film 1a balala ewara kala. patta film 1a. :)
Thankzzzzzzzzz me film 1ta sub dammata :)
Tawath me wage hoda film walata sub danna shaktiya labewaaaaaaaaaaa kiyala suba pathanawa sahodaraya :)
Jayawewaaaaaaaaaaaaaaaaaaa :D
suresh
well done.thank u so much.
mihiran
ela ela.niyama film ekak sahaoooooooooooo.sinhala sub walata saha me film ekata godak thanx.
හේමාල්
THANK YOU !!!!!!!!!!!!!!!!!!!!!!
Alaya
Film 1 supraada braa..18+ kiyala danna tags walata..poddak withara thiyana nisa =D podi un ekka balanna giyoth ehema
wsu
thanks for this good quality film.Battles are so real so as the warriors you can feel the heat and fear of a real war unlike the previous one(scorpion king).
sajith
thnks sub walata obata jaya....
crissa
nice movie bro....keep it up...:)
ashan suranga
sub walata thanks machan......
kalana
ෆිල්ම් එක නම් පට්ට මචං සබ් දැම්මම තවත් පටිට.......
thushan
thanks….
බොහොම ස්තුතියි
thanks
KJ119
එල වැඩක් චරිත පොල්ගස්දෙනිය...... බොහොම ස්තුතියි මහන්සියට...
විකියා
අහා..මේ තියෙන්නෙ පට්ට බයිස්කෝප් එකක් සබ් එකක්ම
බොහොම තුති සහෝ....
ඉස්සරහටත් මේ වගේ බයිස්කෝප් සබ් එක්කම දෙන්නජයෙන් ජය~!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks Machan