මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ බයිස්කෝප් එක දෙන්න පරක්කු වුන එක ගැන..වැඩත් එක්ක ගොඩදා ගන්න අමාරු වුනා..ඒකයි පරක්කු වුනේ…ඒ..කතා වලින් වැඩක් නැහැ අපි බයිස්කෝප් එක දිහාවට හැරෙමු.. ඔයාල හුග දෙනෙක් හිංදි බයිස්කෝප් බලලා ඇති ඒත් මේ වගේ එකක් බලන පලවෙනි වතාව කියලා මගේ විශ්වාසයයි..ඒ මොකද කියලා ඔයාලට බැලුව…

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ බයිස්කෝප් එක දෙන්න පරක්කු වුන එක ගැන..වැඩත් එක්ක ගොඩදා ගන්න අමාරු වුනා..ඒකයි පරක්කු වුනේ…ඒ..කතා වලින් වැඩක් නැහැ අපි බයිස්කෝප් එක දිහාවට හැරෙමු..
ඔයාල හුග දෙනෙක් හිංදි බයිස්කෝප් බලලා ඇති ඒත් මේ වගේ එකක් බලන පලවෙනි වතාව කියලා මගේ විශ්වාසයයි..ඒ මොකද කියලා ඔයාලට බැලුවාම තේරේවි..මේ බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතය ගැහුණු චරිතයක්..ඒ චරිතයට පන පොවන්නේ ඔයාලා හොඳින් අඳුරන Priyanka Chopra විසින්..ඒ වගේම ප්‍රසිද්ධ නළුවන් 5 දෙනෙකු පමණ තම රංගනයෙන් දායක වෙනවා. IMDB 6.6 ක වගේ අගයකුත් ගන්න පුලුවන් කම ලැබිලා තියෙන මේ බයිකෝප් එකේ කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි..
බයිස්කෝප් එක ආරම්භ දර්ශනයෙන්ම පෙන්නුම් කරන්නේ කතාවේ ප්‍රධාන චරිතය වන කාන්තාව වෙඩි තබා ගන්නා දර්ශනයක්..ඒ වගේම ඇය ජීවත් වූ නිවසත් ගිනි ගෙන විනාශ වී තිබෙනවා..මිය ගිය කාන්තව ගැන පරීක්ෂන පවත්වන දොස්තර මහතා පවසන්නේ මේ ඇයමයි කියලා..මේ මියගිය ගැහැණියත් සුලුපටු කාන්තවක් නෙමේ කසාද 6ක් කරගත් කෙනෙක්. ඒ බැදපු 6 දෙනාම ජීවතුන් අතරත් නැහැ..ප්‍රශ්න නේද ? ඔය සේරටම උත්තර මේ බයිස්කෝප් එකේ තියෙනවා…ආදරය..මුලාව..සැකය…ප්‍රාර්ථනා..ජීවිතය… අතර දෝලනය වෙන මේ නිර්මාණය ඔයාලව පෙර නොවිඳි අත්දැකීමකට ගෙනියාවි…කවදත් ඉල්ලන්නේ කමෙන්ට එකක් දීලා සහය දක්වන ලෙසයි..
එහෙනම් හමෝටම ~ජයෙන් ජය~!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,333 downloadsDownload 7-Khoon-Maaf-2011.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/01/19
Subtitles by
විකියා
Subtitles
70 comments
M.D.A Pradeep (අමිල මනනදේව)
කේ. යූ. ජී. උදාර
ටිකක් කල් ගිහිල්ල වුණත් මේක දුන්න එක වටිනවා. ඒ වගේම 415mb කොපියක් දුන්න එකත් හුඟක් වටිනවා. එහෙම නම් අනිත් වැඩ අස්සෙම ඉස්සරහටත් මේ වැඩේ කරගෙන යමු. ජයවේවා!!
chamila
thanks....
dileepa
marune mamath banna damma
uda
2012 නව වසරට කාටත් ආසිරි පතනවා...!!!
ඒ එක්කම විකියාටත් ස්තුතියි මේකට සිංහල දුන්නට...
බයිස්කෝප් එකට 'Horror' නව වසරක් වේවා! හිහ් හී...chathuranga
Sub ගොඩාක් ස්තුති තවත් අලුත් Film වලට Sub දෙන්න
darshi
thanks
හශාන්
ශි පට්ට ආ...........එල කිරි වැඩක්.......
හශාන්
"විකි" සහො තවත් මේවගේ එල පික්චෑර් එකකට සබ දාන්න........සුපිරි ආ......
හසිතා මහේෂි
වැඩ රාජකාරි තිබ්බත් කොහොම හරි උපසිරැසි එක දුන්න එක නම් වටිනවා.ලගදි දුන්නේ හින්දි එවාමයි නේද?ඉංග්‍රිසි එකකට උපසිරැසි දැම්මොත් දැන් හොද නැත්ද?
විකියා
~...මෙතන දාලා නැතිවුනාට විශේෂයෙන් උපසිරස නිර්මාණයට සහය දක්වූ හසිතා මහේෂි කපුගමගේ සහ ඒ වගේම අධීක්ෂණයෙන් සහය දක්වූ තිලාන් යන දෙදෙනාටම විශේෂ ඉස්තූතිය හිමි විය යුතුය...~
shiwantha
thanx machan
ashen malinda
එල පට්ට ලිපිය දැක්කාම බලන්න හිතුනා. ස්තුතියි විකියා ..
ලිට්ල් ජෝන්
ස්තුතියි විකියා
indikson
මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් බලන්නෙ නෑ. ඒත් මේක කියෙව්වම බලන්න හිතෙනව.
Ravi
maru maru, ikmanata balanna ooone sub tiyena hinda..........
charith
බයිස්කොප් අඩවියේ සියලු මිතුරන්ට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා....!!!
හොද චිත්‍රපටියක් වගේ බෙහොම ස්තුතියි සිංහල සබ්එක්ක දුන්නාට........තව තව සබ් දාන්න ශක්තිය....දහිරය...ලැබේවා....!!! ජය ශ්‍රී..........
Dilan
wish u a HAPPY NEW YEAR baiscope eke hemotama....
chathura
onna banavoooooooooo.......
Danuka
බයිස්කොප් අඩවියේ සියලු මිතුරන්ට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා….!!!
සුරංග වන්නිආරච්චි
නියමයි විකී ඔහොම යමු...
බයිස්කෝප් බලන හැමෝටම සුභ නව වසරක් වේවා.....
indika
ඔන්න මමත් අලුත් අවුරුද්දේ ජයවේවා කියලා බාන්න දැම්මා කට්ටියටම මතකද තව අවුරැදු 03 යි කියලා දාපු ආටිකල් එක් දැන්නම් ඒකට තව මාස 11 යි නේද තියෙන්නේ අපිට දිගටම බයිස්කෝප බලන්න පුලුවන් වෙයි වගේ සුබ අලුත් අවුරුද්දක් වේවා විකියා ඇතුලු බයිස්කෝප් එකේ ඔක්කොටොම
සාරංග ලියනගම
නියමයි.අලුත් අවුරුද්දේ හින්දි එකක්.ගොඩක් ස්තුතියි සහෝ.. බලල ඉවරවෙලා කමෙන්ට් එකක් දාන්නම්. 415MB කොපි එක දීපු එකනම් නියමයි.
අනුත්
බොහොම ස්තුතියි
kalware
thanks you aiyya
Anonymous
Menna bawa
හේමාල්
THANK YOU !!! BANNA DEMMA.
ashan suranga
thanks machan.....
අබා
ස්තුතියි විකී..ඔයාගෙ සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ..මේ film එකත් පට්ට.ජයවේවා...බයිස්කෝප් අපේ set එකටම සුභ නව වසරක් කිව්වා෴෴෴෴
අබා
ස්තුතියි විකී..ඔයාගෙ සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ..මේ film එකත් පට්ට.ජයවේවා...බයිස්කෝප් අපේ set එකටම සුභ නව වසරක් කිව්වා෴෴෴෴෴෴෴
suminda
සබ් ගැන ආයෙ කියන්න දෙයක් නෑ
upul hewagamage
thnx machoo... balamu balamu...
lah
ela macho balamu.....
රාම් රාජ්
thanks
Boya
Uthsahaya Agaya Karanawa.....
....Wish U All The Best...
shehan
අලුත් බයිස්කෝප් එකක් ගෙනාවට ඔයාට බොහොම පින් යාලුවා .....
mahes
onna mamath dowunlod wenda demma
San J
හොද ෆිල්ම් එකක් වගෙයි.
ඔන්න හැමෝටම සුභ නව වසරක් වේවා කියල මමත් බා ගන්නවා.
බොහොම ස්තූතියි විකියා මහේශි තිලාන් ඔය ඔක්කොටමdanna kenek
mama me film 1ka balanna godak kal idala balan hitiya dan hari thanks bro.
me
Thanks
susantha
thnxxxxxxxxxx
සෝරෝ
තැංකිවු වේවා...!!
මමත් බෑවෙන්න දැම්මා....!!
sudeera
thanks lokka.......
nALINDA
podi prashnayak... meke 7 khoon maaf kiwwata maranne 6y neda...? 7 weniya kawda...?
AL1717
Thanks Machan Onna Mamath Gannawa
Me Film Eka,
Thanks Wewaa
Jaya Wewaaachamila
:D
praza
thanks bro..
වර්නි
ස්තුතියි
Anonymous
maxxxxxxxxxxxxxaaaaaaaaaaaaaa
GAYESHA
THANX
Advertisement
ස්තුතියි සහෝ කාලෙකින් හින්දි එකක් බැළුවේ නෑ.මේක මම දැන් බාන්න දානවා.
ජය!!