මේ මගේ දෙවන උපසිරසි නිර්මාණයයි. මුලින්ම ස්තූති කරන්න ඕන කලින් නිර්මාණයට කමෙන්ට් කරපු සහෝදරයන් සියලු දෙනාටම හා බයිස්කෝප් වෙබ් අඩවියේ වාසල,රොයිලි,විකියා ඇතුළු සියලුම සහෝදරයන්ට. ඔයාලගේ අදහස් වලින් තමා අපිට මේ වැඩේ කරන්න දිරියක් ලැබෙන්නේ. animation චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයක් වන IMDB 7.4ක ඉ…

මේ මගේ දෙවන උපසිරසි නිර්මාණයයි. මුලින්ම ස්තූති කරන්න ඕන කලින් නිර්මාණයට කමෙන්ට් කරපු සහෝදරයන් සියලු දෙනාටම හා බයිස්කෝප් වෙබ් අඩවියේ වාසල,රොයිලි,විකියා ඇතුළු සියලුම සහෝදරයන්ට. ඔයාලගේ අදහස් වලින් තමා අපිට මේ වැඩේ කරන්න දිරියක් ලැබෙන්නේ.
animation චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයක් වන IMDB 7.4ක ඉහළ අගයක් ලබා තිබෙන මෙහි Johnny Depp හා Helena Bonham Carter ප්‍රධාන චරිත වලට හඬින් දායක වෙනවා. 2006 වසරේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණ මෙම චිත්‍රපටය තවත් සම්මාන 7ක් සහ නිර්දේශවීම් 17ක් ලබා ගෙන තිබෙනවා. වික්ටර් වැන් ඩෝර්ට් විවාහ වන්නට පෙර පෙර හුරුවක් පවත්වනවා විවාහ චාරිත්‍ර ඉගෙනීමට එහෙත් අනපේක්ෂිත ලෙස එම පෙරහුරුව අසාර්ථක වෙනවා. ඔහු ඊට පස්සේ තනිවම පාළු කැලේකට ගිහින් පුරුදු වෙනවා.එහෙම පුරුදු වෙමින් ඉන්න අතරේ වික්ටර් මංගල මුද්ද ගහක අතු කෑල්ලක දානවා. ඒත් ඔහු මුද්ද දාලා තියෙන්නෙ ඇටසැකිල්ලකට. ඒ ඇට සැකිල්ල කාලෙකට පෙර මරා දැමුණු මනාලියකගේ එකක්. ඒකෙන් මේ ඇටසැකිල්ලට පණ ඇවිත් වික්ටර්ව පොළවෙ යට මියගියවුන්ගේ ලෝකයට අරන් යනවා.
ඉතින් වික්ටර්ට මියගියවුන්ගේ ලෝකයට ගිහින් කුමක් සිදු වේවිද? ඔහුට මේ ලෝකෙට ආපහු එන්න පුළුවන් වෙයිද? කව්ද මේ මනාලිය? ඇය මියගියේ කෙසේද? වික්ටර් සැබවින් විවාහ වන්නට සිටිය එක්කෙනාට මොකක් වෙයිද? මේ ටික හොයා ගන්න අනිවා මේක බලන්න. පස්සේ හම්බවෙමු. ඔබට ජය!
කලින් පලකළ ලිපිය.
මතකද දන්නෙ නෑ සජීවීකරණ හොල්මන් චිත්‍රපටයක් ගැන ඔයාලට කිව්වා? ‘The Monster House’ තමා. ඒ වගේ ඒවා නිතර දකින්න ලැබෙන්නේ නෑනේ. මට තව එකක් හම්බවුණා. හැබැයි මේක අරක තරම් බය හිතෙන එකක්නම් නෙවේ. ටිකක් විතර විනෝදයකුත් තියෙනවා.
ඔන්න එක මනමාලයෙක් ඉන්නවා, එයාගෙ හිත දිනූ කෙනා උසස් පවුලක කෙනෙක්. මගුල් දවසේ දිවුරුම් දෙන්න ගිහින් මෙයා අනාගන්නවානේ. ඊට පස්සේ මේ ප්‍රකාශය කියවන්න පුරුදු වෙන්න ගිහින් මෙයා බොරුවට මගුල් මුද්ද පළන්දනවා. හිම වැටෙන කාලෙනේ; දන්නෙ නැතුව මුද්ද දාලා තීයෙන්නේ ඇටසැකිලි අතකට. ඒ අත අයිති මනාලියකට. හැබැයි මියගිය මනාලියකට.
මෙයා දිවුරුම් දීලා මුද්ද දැම්මම මේ මනමාලි එනවා නැගිටලා. ඔහුව තමන්ගේ සැමියා ලෙස පිළිගෙන. ඉතින් එතනින් එහා හරිය ඕගොල්ලොම බලන්න. මෙයාල ලෝක දෙකකනේ එකට ඉන්න බෑ, ඒකටත් විසඳුමක් තියෙයි. කාටහරි මෙහෙම එකක් වුණොත් ඔන්න මංහෙම නෑ.
මේක ගැන මම දැනගෙනනම් ටික කාලයක් වෙනවා. ඒත් කවුරුවත් කැමතිවෙන එකක් නෑ කියලා හිතලා දැම්මේ නෑ, කලින් එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණු නිසා හිතුවා මේකත් දෙන්න ඕනේ කියලා. තව හම්බුණොත් ඒවත් දෙන්නම්, කට්ටිය කැමතිද නැද්ද කියල කිව්වොත් ඇති!
ප. ලි:- බොලේ මම නිකමට වගේ IMDb එක පැත්තේ රවුමක් දානකොට දැනගන්න ලැබුණා මෙහි ප්‍රධාන චරිතයට හඬදෙන්නේ අපේ “Johnny Depp” උන්නැහේ බව. තව “2005 වසරේ හොඳම සජීවීකරණ චිත්‍රපටය සඳහා වන Oscar සම්මානයට නිර්දේශ” වෙලත් තියෙනවානේ. තවත් (ඔස්කාර් නොවන) 5ක්ම දිනලා 15කට නිර්දේශවෙලා. ඇයි තව IMDB එකේ 7.4ක අගයකුත්, මනාප 69, 922කුත් තියෙනවා. අපරාදේ මං මේක නොසලකා හැරියේ; නෙහ්? කමක් නෑ දැන් දුන්නනේ!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
99807369A646BA5D14FE9A5BF2C3EC14F03FB409 75EDF186D0EF4CFFB08286E8823DE0015F275032 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,385 downloadsDownload Corpse.Bride_.2005.baiscopelk.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sadunwimala.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් විමලවීර
Subtitles
78 comments
Dhanushka Lakmal ( Dhana )
chamila
balala thiyenawa... hoda film akak..
manjula
THX BRO...
amila
niyamai...... patta
SanathK
mewane danna ona. tanx
Tharindu Sasalanka
Honda Thi Balamu............
Viraj
Thank you very much!!!
Sameera
Tanx...
cc
thank you bro. tawa tawa me wage hoda films daanna.
mark
thankz bro...balala ayet coment ekek dannam...
Namal danushka
Maxxxxxxxxxxxxxxxxxxx ,,,,,,,,,,,,
Anonymous
meka mama balaal tiyenawa! lassanai me movie eka!
neel
thanks late wela hari movie eka dunnata.
lakshan
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
රාම් රාජ්
ela
ishara
Thank you
asd
elakiri aniwaryen banawooooo
උදය Salinda
බොහොම ස්තුතියි සහෝ....ජය වේවා !!
වා.මු. නිලන්ත පියසිරි
මේක අපූරු සැලෙන පින්තූරයක්. හැමෝම බලන්න.
හසී
හලේ තැන්කු වේවා......
shehan
ela ela thnx
boralu
ela... mama mea wage ewata kamathi... thanx
lesli
dan holman pennanawa wage
mama kalekin awa sahoඋදාර
thanks saho.
h
හප්පා... මම මේක පටලවගෙන හිටියෙ the nightmare before christmas එක්ක. ඒකත් මේ වගේ ලක්ෂණ තියෙන එකක්. මේක බානවා... ස්තූතියි උදා සහෝ..
කළුමල්ලි
මෙන්න මමත් බානවා.....ස්තූතියි.......
deeps
අප්පා. මෙන්න වැඩක්!! මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහට..බලනකන් ඉවසිල්ලක් නැහැ..බාන්න දානවා!!
me
Thanks
හේමාල්
ඔන්න දැම්මා බාන්න . . .බොමොහ ස්තුතියි . !
miky
patta padiri maxxa film eka tx
cmchathu
thanks......yalu
අමල් ප්‍රසාද් සමරවීර
අපොයි මගේ බලන්න තියෙන ෆිල්ම් ගොඩ වැඩිවෙලා..ජොබ් එක පැත්තකින් තියල මේ ටික බලල ඉන්න ඕනේ
Madhawa Habarakada
එල ෆිල්ම් එක. :D
AkaLanka27
eLa eLa.. :D
Madushanka Gamage
සුපිරි ෆිල්ම් කස්ටක් නේ... මන් ඔය වගේ හොල්මන් ඇනිමේෂන් ෆිල්ම් 1කක් බැලුවමයි...එල මචෝ උඹට පිංසිද්ධ වෙන්න සිරා ෆිල්ම් එකක් කාලෙකට පස්සේ බැලුවා(ඇනිමේෂන් එව්වා බලන්නේ හුඟක් අඩුවෙන්)... :) :) :)
Kasun.D
onna mamath banna damma.....
thanx.9dimuthu
මචන් එල එල. එත් 331MB කොපිය එන්නේ නෑ මචන්.
seed ලා නැතෝUraj Deemantha
ඈනිමේශන් හොල්මන් ෆිල්ම් එකක් බලලම නෑ.... මේක බලන්න ඕනා..... :D
zenith
ela films tikak wage... thanks a lot
uda
@ Uraj Deemantha
ඇනිමේෂන් හොල්මන් ඕනේනම් "Monster House" එක බලන්න. ඒකත් මේ සයිට් එකේ දුන්නා මේකට කලින්(2011 march 26)
Rajitha Jagoda
meka sira film ekak bnz
meke atta minissudala haduwa nam boxofiz recordz kadanna puluwan wei....Anonymous
අනේ සිංහලත් එක්ක දුන්නං උඩ පැනලා නෙව ගන්නේ..ඒත් කමක් නැහැ බාමුකෝ..
Anonymous
nice one,thankz bro......!!!
Hiran Hiru
ඇයි සහෝ මේකෙ සිංහල නැත්තෙ.....?
සිංහලත් දැම්මා නම් මරැ..... ඒ කොහොම වුනත් තෑන්ක්ස්.... මමත් බානවා..........lah
ela machooo mamath dan baanna dammaa...
haarsh
athuthiisahoo.. onna math banooo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
sachesc
puluwannan mekata sinhala sub danna.
herali
ඉතින් දෙයියනේ දානවනම් සිංහල සබ් එක්කම දාන්න එපැයි. නැත්තම් බයිස්කෝප්ලගේ අනන්‍යතාවට මොකද වෙන්නේ.
Rukshi
thanx sub walata
Advertisement

than aa. loweth ela thanks..