ඔන්න යාළුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න ආව. ඔන්න යාළුවනේ තරහ වෙන්න එපා, අදත් නම් මම ඔයාලව හොඳටොම බය කරන්නයි හදන්නෙ. මේ දවස් ටිකෙ මම බලපු හොරර් ෆිල්ම් වලින් මේක හොඳම එකක් මේක කිව්වොත් නිවැරදියි. මේ බයිස්කොප් එක මම ඔයාලට මුලින්ම දුන්නු Dark Circles ෆිල්ම් එක මතක…
ඔන්න යාළුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව බලන්න ආව. ඔන්න යාළුවනේ තරහ වෙන්න එපා, අදත් නම් මම ඔයාලව හොඳටොම බය කරන්නයි හදන්නෙ. මේ දවස් ටිකෙ මම බලපු හොරර් ෆිල්ම් වලින් මේක හොඳම එකක් මේක කිව්වොත් නිවැරදියි. මේ බයිස්කොප් එක මම ඔයාලට මුලින්ම දුන්නු Dark Circles ෆිල්ම් එක මතක ඇතිනෙ. මේකත් පොඩ්ඩක් විතර ඒ චිත්‍රපටයට සමාන කම් දක්වනවා. මේ සුපිරි ගණයේ බයිස්කොප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Marina de Van විසින්. මේ සලරුවට ඉහළ Imdb අගයක් හිමි වෙලා තියෙනවා. ඒ 5.4 ක්.
මම වැඩිය කතා නැතුව පොඩ්ඩක් කථාවේ වටපිටාව කියන්නම්. තව දෙයක් කියන්න ඕන මේ සිදුවිම් මලාව සිදු වන්නෙ අයර්ලන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක. (මේ බයිස්කොප් එක ආරම්භයේ දි කුඩා ගැහැණු ළමයෙක් තම නිවස තුළදි යම් කිසි දෙයකට බය වෙලා මහා වැසි මැද්දෙ වනාන්තරය තුළට දිව යනවා පෙන්වනවා) හෙන්රි සහා මයුඩ්ස් කියන්නෙ තරමක් මැදිවියේ පසු වන යුවලක්. ඔවුන් ට සිටිනවා නිව් කියලා කුඩා ගැහැණු දරුවෙක් සහා කුඩා පිරිමි දරුවෙක්. ඔවුන් නගරයේ සිට ඔවුන් ගෙ ගමේ තිබෙන නිවසට පදිංචියට එනවා. එහිදි නිව්ට එක එක විදියේ විකාර දේවල් පෙනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඇයට නිදා ගැනිමට අපහසු වෙනවා. ඇයට ඒ නිවස තුළින් අමුතු ශබ්ධ ඇසෙන්න පටන් ගන්නවා. නමුත් එක් රාත්‍රියක්දි ඇයට කවදාවත් නොසිතු දෙයක් සිද්ධ වෙනවා. ඒ නිවස තුළ ඇති බඩු බහාරදිය ඉබේටම එහාට මෙහාට විසිවෙන්නට පටන් ගන්නවා. එයින් ඇය ගෙ අම්මයි තාත්තයි, සහෝදරයයි මිය යනවා. නමුත් ඇය ගේ ජිවිතය බේරෙනවා.
හැමෝම සිතන්නෙ ඒ මිණි මැරුම සිදු කරන්න ඇත්තෙ මැර කල්ලියක් විසින් වෙන්න ඇති කියලා. ඒ හැම සිදු විමකින්ම පසුව ඇයව රැක බලා ගැනිම භාර වෙනවා ඇයගේ මව ගෙ මිතුරියකට. නමුත් නිව් හැසිරෙන්නෙ හරිම අමුතු විදියට. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න. සමහර අය හිතනවා මේ ඝාතන පෙළ සිදු කරන්න ඇත්තෙ නිව් කියලා. නැට් සහා ලුකස් ගේ නිවස තුළ අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා නිව් එහි ගියාට පසුව. ඉන්පසුව ඔවුනට මුහණ පැමට සිදු වන්නෙ කවදාවත් නොසිතු කරදර ගොඩකටයි.
ඔවුන්ට කුමක් සිදුවේවිද ? ඔවුන් ගේ පවුල් ජිවිතයට කුමක් සිදු වේවිද ? නිව් ගේ දෙමාපියන් ඝාතනය කරන්නෙ කවුරුන්ද ? නිව් නිසා ඔවුන්ට මුහුණ පැමට සිදුවන කරදර මොනවද ? නිව් ගේ නිවසහි සැගවුණ අභිරහස කුමක්ද ? නිව්ට නිතරම පෙනෙන කුඩා දරුවන් කවුරුන්ද ? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න නම් ඔයාලට මේක නරඹන්නම වෙනවා. වෙනද වගේ මේකත් බලලම අදසක් දාල යන්න කියල ඉල්ලනව. තවත් අපූරු සලරුවකින් හමුවනතුරු මම ඔයාලගෙන් සමුගන්නවා. බයිස්කෝප් එකට ජයවේවා!
305 MB කොපිය මෙතනින් බාගන්න af5ea0bab315deccafbe7d0188a1214f70703ead 600 MB කොපිය මෙතනින් බාගන්න cafc600d52be3787696e7939df208ae073dc8f16 710 MB කොපිය මෙතනින් බාගන්න d9d6297c68bec08a3dc262b5893a44932039fb4f 1.7 GB කොපිය මෙතනින් බාගන්න 2fba4dbe1432b357cd75c4b5dcdca75038c3ee36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,736 downloadsDownload Dark-Touch-2013.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
41 comments
akila
ositha
thanks :) kollo
naleen
ela saho digatama subs denna
amilatk
jaya wewa!
rusuru | රුසිරු
ජය වේවා සහෝට
ositha
digatama subs demu
tharanga
නියමයි බලන්න ඕනේ මේකත් :)
උදාර
බොහොම තුති
waruna
holman awa godai :) jaya
jeewantha
loweth na macho
vee
maxxa saho
was
ජය වේවා කොල්ලෝ
quick
thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...හර්ෂ ලහිරු
ඈ බොලව් මේකාගේ වැඩේම අපිව බයකරන එකමනෙ
කමක්නෑ ඉදලා හිටලාවත් ටිකක් බයවෙන්න එපැයි
ස්තුතියි මචෝ ජයuda
මෙහෙම ගියොත්නම් ඔය 'ඉදලා හිටලා බයවෙන' කතාව වළංගු නැතිව යනවා සහෝ... නිතරම බයවෙන්ඩයි සිද්ධ වෙන්නේ, මටනම් පේන විදිහට :P
ඒක නිසා ආරස්සාවක් එහෙම කරගෙනම ඉන්ඩ හොදේ... කල්තියා! ;)
හර්ෂ ලහිරු
මේයන විදිහට ඒකත් කරන්න වෙයිවගේ සහො
සමීර චතුරංග
නියමයි ඔන්න මාත් හවසට බාන්න දානවා..
නලින්
නියමයි යුෂාන් සහෝ..
දිගටම හොරරම දෙන්න
ජය වේවා!
jack
එල එල මචෝ. ස්තුතියි සබ් එකට
දිෂාන්
ස්තූකියි මලයා... ඔන්න මමත් ගත්තා..
හෙ හෙ හේ... මමනම් බය කරන්න හිතුවා මදි..
ජය වේවා..දිෂාන්
අමම්මෝ ඇත්තටම බය වුනා සහෝ.. බෝම පිං ලස්සන මූවි එකක්..
ජය වේවා
Dhanushka
Percy Jackson: Sea of Monsters (2013) meka kawadda denne...
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
“චූටී මල්ලි”
බය වෙන එකෙත් පොඩි ලල්
එකක් තියෙනවා
සබට තුති
ඔබට ජය.............mudiya / මුදියා
ඔය බලහල්ලකො මුං හදන්නේ අපේ ඇඟේ ලේ වතුර කොරන්නමනෙ.මොනා කරන්නද ඉතිං.ඔන්න ඔහේ බය වෙනව එකසිය ගානට.නියමයි යුශානයෝ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
#ChalinduDeshan (කිනා)
පට්ට කතාවක් වගේ.
නොබලම ඉන්න බැරි වෙයිද මංදා :D
එල එල.
ස්තූතියි මචං.
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
me
Thanks
ශාන් විමුක්ති [ විමා]
ඔයා මේ විදියට බය කරවන්න ගත්තොත් එහෙම මම නම් බයිස්කෝප් එක පළාතකවත් එන්නේ නැතුව ඉන්නවා හරිද
ආයේ නොකිවුවයි කියන්න එහෙම එපා ඔන් :p
සබට බොහොම ස්තුතියි යුෂාන් සහෝp.g.gdenipitiya
good ones
pamuditha
film 1ta mama eachchara kamathi ne eath mahansiwela hadapu subtitles walata thanks.
gihan
බොහොම ස්තුතියි
සංජය
thanks bro..
prasad
sub walata thanks machan..me film 1nam mata awl aththatama..
aravinda
Thanks....
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Download Manager
Thanx bro
vihanga
e.... meka horror da..???
sanjeewa
niyamay...wish u ol da bst
P.K
Looks like a nice movie...Thanx for the sub saho...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks sahio niyama akak wage mama 1 "D