Watch Trailer

Elysium (2013) | බෙදාගැනීමද බදාගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන දෙනක් බලාගෙන උන්නු, ක්‍රියාදාම සපිරි තවත් විද්‍යාප්‍රබන්ධයක් අරගෙන ආවා. මතකයිනේ ජේසන් බෝන් තුන්ඈදුතු චිත්‍රපට හා Saving Private Ryan වගේ සුපිරිම චිත්‍රපට වල උන්නු Matt Damon ව. අන්න එයා තමා මේකේත් ප්‍රධාන නළුවා. ඒවා තරම්ම නම් සුපිරිම චිත්‍රපටයක් කියන්න බැරිවුනත් IMDB ශ්‍රේණීගත කිර…

Elysium (2013)
ඔන්න එහෙනම් සෑහෙන දෙනක් බලාගෙන උන්නු, ක්‍රියාදාම සපිරි තවත් විද්‍යාප්‍රබන්ධයක් අරගෙන ආවා. මතකයිනේ ජේසන් බෝන් තුන්ඈදුතු චිත්‍රපට හා Saving Private Ryan වගේ සුපිරිම චිත්‍රපට වල උන්නු Matt Damon ව. අන්න එයා තමා මේකේත් ප්‍රධාන නළුවා. ඒවා තරම්ම නම් සුපිරිම චිත්‍රපටයක් කියන්න බැරිවුනත් IMDB ශ්‍රේණීගත කිරීම් වල දැනට 7/10 ගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. District 9 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Neill Blomkamp ම තමා මෙම චිත්‍රපටයේත් අධ්‍යක්ෂක වගේම පිටපත් රචකයත් වෙන්නේ.

කතාව ගැන කියනවනම් මේ චිත්‍රපටයට පාදක වෙන කාලය තමා වර්ෂ 2154. මේ කාලේ වෙද්දී පෘථිවිය පෘථිවිය ජනගහනය අධික, රෝග වලින් පිරුණු දූෂිත ලොවක් වෙලා අවසානයි. ඉතින් එහි උන්නු ධනවතුන් තම ජීවන රටාව පවත්වාගෙන යනු පිණිස අභ්‍යවකාශයේ කෘතිම රටක් සාදාගනු ලබනවා. මේ දෙක අතර පෘථිවියේ දුප්පතුන්ට ගමන් කිරීමට කිසිම අවසරයක් නෑ. එහි සිටිනා ධනවතුන් තම කර්මාන්ත ශාලා වලට අධීක්ෂණ කටයුතු වැනි කාර්ණා වලට පමණක් පෘථිවියට පැමිණෙනු ලබනවා. ඔය තමා පසුබිම් විස්තරය. එතකොට කතාව? කතාව ගැන කිසිම දෙයක් මම කියන්නෙ නෑ.එහෙනම් කමෙන්ට් එකක් වගේ දාගෙන යමුද? 237

Elysium (2013) on IMDb

 

 

24,533 downloadsDownload Elysium2013-BR.zip170 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

24,533 downloadsDownload Subtitles170 KB

134 comments

  1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    eka eka එක එක

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ආයෙත් අහල....
      මක්ක කතා කරනවයි ආයෙත් සැරයක්..
      මෙහෙම පට්ට කොල්ලෙක් කරපු, පට්ට ෆිල්ම් එකකට මුල්ම කොමන්ටුව දාන්න ලැබෙනවා කියන එකත් වාසනාවක්...
      වෙබ් උනාට කොපිය එලට තියෙනවා ඇති නෙහ්...මෙයා..
      ඔන්න බෑවා හොදේ...
      දැන් බලන්න ඕනේ ලිපියේ මක්කද ලියල තියෙන්නේ කියලා බලන්න..
      ජය වේවා...

    2. ශාන් විමුක්ති [ විමා]

      ඇත්ත නේන්නම්
      උබ එක වෙලා නේ
      පාටියක් දීපන් :P

  2. kalana

    adooo meyka nam ada balanwa tthxxxx

  3. vee

    maxxa balannama one

  4. isuru

    apo mey quality athi banna damma :D

  5. quik

    thanks

  6. tharanga

    බොහොම පින් මමත් ගන්නවා ජය!!!

  7. හර්ෂ ලහිරු

    මාත් මේක දැක්කා බ්ලුරේ එක එනකන්ම ඉදලා බානවා
    හොද කොපියක් ආවාම ඉතින් ඒකට අනිවා සබ් දෙනවනෙ
    ස්තුතියි රොයිලි සහො

  8. sds

    aniwa meyka denakm unne macho

  9. anil

    dwn wenna damma saho

  10. සමීර චතුරංග

    නියමයි බලන්න ඕනේ..එත් හොද කොපියක් එනකන් ඉන්නවා..මොහොම තුති උපසිරැසි වලට...

  11. npdjs

    enakan unnu ekak bt br eka enakanma iwasanawaaaaaaaaaaaa

  12. mihin ලංකා

    මේක දෙනකම් උන්නේ මම ගාව ක්‍රොප් නොකරපු 720 එකක් ගත්තා අවුලක් නෑ ඒක නම් සුපිරි කොලොටි

    ජය!

    1. Nisal lakshan

      EKE link eka dennakoooooo

  13. Udana Udayanga

    බොහොම ස්තුතියි මහන්සියට

  14. uda

    රොයිලි පොඩි දෙයක් අහන්නම්? මේකේ මේ ඇගට පිටින් යොදාගෙන තියෙන සැකිල්ල මොකද්ද? අර ශක්තිය කිහිප ගුණයකින් වැඩි කරවන සුඛනම්‍ය ජව සැකිල්ලක් ද මේ...

    මේක එහෙම එකක්නම් US දැනටම මේ වගේ ඒවා යොදාගන්නවා මම හිතන්නේ. අපට මැජික් වගේ වුණාට මෑතක ආපු කිසිම විද්‍යාප්‍රබන්ධයක අලුත් අදහසක් යැයි කිවහැකි එකක්නම් දැක්කේ නෑ, දැනටම තියෙන එකක්ම මොකක්හරි වෙනසක් කරලා ගේනවා මිසක. අරක මම අහපු එකමද කියලා දැනගන්ඩත් බලන්ඩම එපැයි.

    දැන්ම බෑ හොද කොපි එනකම්ම ඉන්නවා. බලනවත් වෙලා අගේට බලන්ඩ ඕනෑ කරදරයක් නැතුව. R6 කීපයක් බාලා මට්ටුවෙලා ඉන්නේ මම :P

  15. jack

    තව ටික දවසක් ඉන්නවා මචෝ.

  16. ccnp

    Thanks

  17. upali

    ela ela ela

  18. ක්‍රිස්ටි නුවන් අමරසිරි

    විද්‍යාප්‍රබන්ධ නම් ඉතින් බලන්නේ නැතුව බැනේ ..... ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට

  19. sp පියමල්

    වෙලාවට 2154දි මන් මැරිලා,හඃ හඃ
    එහෙනම් තව ටික දවසකින් ෆිල්ම් එක ගන්නම්,thanks

  20. wow

    wow,, maru :D

  21. yasas

    thanks lot

  22. mihin ලංකා

    ජය වේවා ඔන්න ගත්තා එහෙනම්, මචෝ

  23. ranga

    ela film akaka wage

  24. amilatk

    jaya wewa!!!

  25. එරංග

    එලස් අද රෑ බලන්න ඕනේ මේක

  26. sasika

    ela wadak royli onna gaththa ahenam api :D :D

  27. bandula

    supiri kathwak wage mey wage awa aniwa balanwa

  28. hh

    very good macho

  29. damith

    balanna one heta dan gannawa thanks royli

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මමත් හොඳ කොපියක් එනකම් ඉවසන් ඉන්නවා,උපසිරසියට බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  31. zumo man

    elazz thnxzz

  32. panditha

    dwn wenna damma ahenam namo withthiyen tx

  33. Ushan Piumal

    නියමයි සහෝ! මේක දෙනකම් බලන් හිටියේ! දැන් ඉතින් අනිවා බැලිල්ලක් තමයි .
    .බොහොම ස්තුතියි!

  34. Keshan

    හොද කොපියක් එනකම් මම ඉන්නවා ..මොනා උනත් සබ් එකට ගොඩක් ස්තුතියි අයියේ :D B|

  35. jeewantha

    thank lot machanla

  36. NCJD

    හොඳ කොපියක් එනකම් ඉන්න කියල රොයිලි යෝජනා කරන හින්දම ඉන්නම්. ලිපිය කියවන කොට මතක් වෙන්නේ terra nova. නියමයි, රොයිලි උපසිරසි ගන්වපු කතාවක් කවදාවත් මග අරින්නේනම් නෑ. ඉතින් බොහොම ස්තුතියි උපසිරස වෙනුවෙන්. revolution, homeland ඇරුණු කොට රොයිලිගේ තවත් උපසිරසක් එනකම් බලාගෙන උන්නා.

  37. Sahan

    api hoda copyak enakan innavao...

  38. Saman (Black Cobra)

    trailer eka dakka dawase idala balagena hitiye meka enakam. Bt BR Rip eka enakm iwasala innawa. sabata thanx...

  39. bee

    tnx tnx onna apith bawa

  40. sajith

    supiri film 1k meka. baya natuwa baganna.

    godak kal balan hitiya meka enakam.

    dvdrip apuwama banawa. danma nam neme

  41. “චූටී මල්ලි”

    මාත් ඉන්ඩ ඔනි හොද එකක් එනකම්
    කලබල වෙන්න හොද නෑ
    අපි දන්නවනෙ ඉතින් හොද එක ආවාමත් අප්ඩෙට්ටු කොරනවා
    කියලා
    සබට තුති රොයිලි ඈ............
    ඔබට ජය..........

  42. dilanka

    fatta,,, tnx (y) :)

  43. නලින්

    නියමයි රොයිලි අයියා!
    එනකම් උන්නේ බිඩිරිප් එකක් එනකම්ම ඉන්නවෝ!

    ජය වේවා

  44. Ashain

    ela thma

  45. Amia Madhusankha

    Matt Damon ගේ ෆිල්ම් මෙහෙම බලල හරියන් නෑ මචං.... BR එකක් එනකන් ඉන්නවා... ආප් ගමන් යාවත්කාලීන කරහං සහෝ.........

  46. yshan piyumal

    niyama wadak royily saho mama meka denkum balagena hitye
    .....biscope akata jaya....

  47. ගමයා

    අනිවා මේක බලන්න ඕනේ...
    හොඳ කොපිය ආපු ගමන් අපිත් බානවා.
    ස්තුතීයි රොයිලි
    ඔබට ජය!

  48. යුශාන් පියුමාල්

    මම මේක දෙනකම් බලන් හිටියේ රොයිලි සහෝ ................පට්ටයි ....
    ....සිංහල උපැසිරැසට ස්තුතියි ..........බයිස්කොප් එකට ජය .....

  49. kushan

    Thanx.

  50. සචිත උදාර

    හොඳ කොපියක් ආපු ගමන්ම බාන්න ඕනේ, එල නලුවෙක් ඉන්නේ, බොහොම ස්තූතියි සහෝ.

Load more comments