පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි හොදටෝම පරක්කුයි 🙁 අනේ සමාවෙන්න යාළුවනේ මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න ගොඩක් පරක්කු වුණා 😀 වැඩේ භාරගත්තෙ නම් දැන් ටික දවසකට කලින්, මේ චිත්‍රපටයත් කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න වුනේ යාළුවනේ, මොකද කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුන් නැති නිසා.. ඉතින් ඒක…

පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි පරක්කුයි හොදටෝම පරක්කුයි 🙁 අනේ සමාවෙන්න යාළුවනේ මේ ෆිල්ම් එකට සබ් එක දෙන්න ගොඩක් පරක්කු වුණා 😀 වැඩේ භාරගත්තෙ නම් දැන් ටික දවසකට කලින්, මේ චිත්‍රපටයත් කාල රාමු හදාගෙන අසා ලිවීමක් තමයි කරන්න වුනේ යාළුවනේ, මොකද කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුන් නැති නිසා.. ඉතින් ඒකයි පොඩ්ඩක් හරි උපසිරැසිය ලබාදෙන්න පරක්කු වුනේ.. නමුත් අද තමයි ඔන්න දෙන්න වුනේ.. ඔයාලට කියන්න මම ෆිල්ම් ගොඩකට උපසිරැසි දාලයි තියෙන්නෙ නමුත් ඒ අලුත් චිත්‍රපට නම් නෙමෙයි පොඩ්ඩක් පරණ ඒ කිව්වේ [ 2009,2012,2010] වගේ වර්ෂ වල ඒවටයි.. ඔයාල දන්නවනෙ නයා හැමදාමත් කරන්නෙ ටැමිල් විතරමයි කියල.. එක්කෙනෙක් මගෙන් ඇහුව සහෝ ඇයි ඔයා ඉංග්‍රීසි ෆිල්ම් කරන් නැත්තේ ඉංග්‍රීසි දන්නෙ නැද්ද කියල.. හත් දෙයියනේ ඉතින් මම මොනා කියන්නද.. ඒ සහෝට කඩ්ඩෙන් කටට ආපු වචන දෙක තුනක් [නැත්නම් චාටර්නෙ බන් :D] කියල දාල මෙන්න මේ ටිකත් කිව්ව.. සහෝ අපේ සයිට් එකේ ගොඩාක් දෙනෙක් ඉන්නව.. එයාල හැම භාෂාවකම සිංහල උපසිරැසි කරනව.. ඒ වගේම ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපට වලට අනිවාර්යයෙන් ම ඉංග්‍රීසි උපසිරැසියක් එනව.. නමුත් සහෝ දමිල චිත්‍රපට වලට ඉංග්‍රීසි උපසිරැසියක් එන්නෙ බොහෝම කලා තුරකින්.. ඉතින් සහෝ ඔයාම කියන්නකො දමිල දන්නෙ නැති අපේ යාළුවො ඉංග්‍රීසි උපසිරැසියක්වත් නොමැතිව කොහොමද නොතේරෙන භාෂාවක් බලන්නෙ කියල? ඉතින් සහෝ අන්න ඒ හේතුව නිසාම තමයි නයා හැමදාමත් නයාගෙ සහ බයිස්කොප් අඩවියේ රසිකයන්ගේ සිත් සතුටු කරන්න කොහොම අමාරු කට්ටක් වුණත් කාගෙන දමිල චිත්‍රපට වලටම උපසිරැසි ගේන්නෙ.. ඉතින් ඔයි ටික එයාට කියපුවාම එයාට නම් තේරුන.. හම්ම්.. ඔයාල දන්නවනෙ සදුන් අයියා, විරාජ් අයියල එහෙම ගොඩක්ම කරන්නෙ දමිල චිත්‍රපට.. ඔයාල සතුටින් බලන ඔය චිත්‍රපට කරන්න එයාල ලයින් හදන් උපසිරැසි කොටල කොච්චර කට්ටක් කනව ඇත්ද කියල හිතුවද? මම නම් ඒ දුක හොදට දන්නව.. [මේ ලගදිත් මොකද්ද මන්ද වැරදී කියල එක්කෙනෙක් දොස් කිව්ව අනේ, හරිම දුකයි. 🙁 ] හරි හරි මන් එහෙනම් කතාව කියන්නම්.. අෆ්ෆේ මන් හෙනට කියවල වගේ..
හරි එහෙනම් චිත්‍රපටයේ නම සදහන් වෙලා තියෙන්නෙ Darling 2 කියලනෙ.. එදකොට ඔයාල බලනව ඇති කෝ දෙයියනේ එක [1] කියල.. ඇත්තෙන්ම මේ චිත්‍රපටයේ පළමු කොටසකුත් තියෙනව.. ඒකට උපසිරැසිත් යොදල තියෙන්නෙ.. ඒ කොටස බලපු නැති අය මෙතනින් ගිහින් උපසිරැසි ලබාගන්න.. හරි හරි දැන් ඉතින් ඕකෙ පළමු වෙනි කොටස බැලුවෙ නෑ කියල කිසිම අවුලක් වෙන්නෙ නෑ.. මොකද ඒ කතාවටයි මේ කතාවටයි කිසිම සම්බන්ධ කමක් නෑ.. ඒ වගේම යාළුවනේ ඔයාලට කියන්න ඕනි මේ චිත්‍රපටයේ එන කථාව ඇත්තටම සිද්ද වෙච්ච දෙයක්.. ඒ කිව්වේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලද කතාවක්.. මේ සිදු වීම වෙලා තියෙන්නෙත් වෙන කාටවත්ම නෙමෙයි ඒ මේ චිත්‍රපටයේ අද්‍යක්ෂකවරයා Sathish Chandrasekaran ටයි.. එයයි එයාගෙ යාළුවොයි නිවාඩුවක් ගත කරන්න ගිහින් ඉන්නකොට තමයි මේ සිදු වීම වෙලා තියෙන්නෙ.. ඉතින් මිනිහට ඒකෙන් වුණේ හොද කථාවක් ලැබුන එකයි.. 😀 [ඕකනෙ ඉතින් යක්කුත් වාසනාව ගේනව කියන්නෙ, ඒකට ඉතින් අපිට එන යක්කු කරදරමයි දෙන්නෙ.] හම්.. හි හි හි, හරි එහෙනම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ Kalaiyarasan, Rameez Raja, Kaali Venkat යන අයයි.. වැඩි විස්තර බලන්න ඕනි නම් මෙතනින්.. එහෙනම් මන් පොඩ්ඩක් කතාව කියන්නම්.
කථාව පටන් ගන්නකොටම ගෑන් ළමයෙක්ව පෙනවනවා.. මුලින්ම එයා හොදට හිටියත් පස්සෙ යන්න යන්න එයාට මොනාද වෙනව.. හරියට යකෙක් ආවේෂ වුනා වගේ.. [මේ ටික සිංදුව ඇතුලත ඔබට බලාගත හැකි වනු ඇත.] හරි අරව්, ක්‍රිශ්න, රෆීක්, බාලාජී කියන්නෙ යාළුවො.. ඉතින් ඔය අරවින්ද් කියන කෙනා විවාහ ගිවිස ගැනීමකටයි ඉන්නේ.. ඒ නිසා එයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ ගෙදර අය.. නමුත් මේ යාළුවන්ට ඕනි කරනව පොඩි නිවාඩුවක් ගත කරන්න ට්‍රිප් එකක් යන්න.. ඉතින් ඔය අරවින්ද්ට තියෙනවා වතු යායක් අක්කර ගානක.. ඉතින් එයා ආව කියන්නෙ කාමර කුලිය ශේප් වෙනවනෙ.. කොහොම හරි යාළුවො ටික අරවින්ද්ව කැමති කරවගෙන මේ ට්‍රිප් එක යන්න ලෑස්ති වෙනව.. ඉතින් දැන් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ.. මේ බංගලාවට ගියාට පස්සෙ මෙයාලට ගොඩක් අමුතු දේවල් සිද්ද වෙන්න පටන් ගන්නවා.. ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා.. ඉතින් දැන් ඔයාලට බලන්න තියෙන්නෙ යාළුවනේ මෙයාලට මොන මොනා සිද්ද වෙයිද කියල.. එහෙනම් මන් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නව යාළුවනේ…
ඔබටත් මටත් බයිස්කොප් පවුලේ සියළු දෙනාටත් ජය වේවා!
www.TamilRockers.to – Darling 2 (2016)
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
6,726 downloadsDownload Darling.2.2016.Baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/SnakeRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
29 comments
praneeth madu
චාරුක ඉඳුනිල්
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට
…ඩිරෙක්ට් ලින්ක්…
Darling 2 (2016) DVDRip [400 MB]
https://clicknupload.link/ohp7g3knka3n
Ranuka Dilshan
400mb එක මෙතනින්....
http://tamilrockers.to/index.php/topic/38131-darling-2-2016…700mb එක මෙතනින්....
http://tamilrockers.to/index.php/topic/38127-darling-2-2016…Namal
thanks saho
රයන් ද සිල්වා
මොන පරක්කුවක්ද සහෝ කාල රාමුත් හදාගෙන සබක් කොටනවයි කියන්නේ සෙල්ලන් වැඩකද,
ඔයාල අපි වෙනුවෙන් දරන මහන්සිය ඉතින් දන්නෝ දනිති... එහනම් ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
ජය වේවාඕන්න යාලුවනේ hash එකත් පහලින් දැම්මා....
917D26C079583902209133B8EF91D93D54FFA705
Tharaka
උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ. ජය.......
DirectLink
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
DVDRip Direct Link [400 MB]
https://goo.gl/KiXyXvkavindugayashan
tnx fore sub KO 2 avilla mekata sub denna
Imila Umeshan Amarasinghe
thanx mcoooooooooo
indika
ගොඩක් ස්තූතියි... !!!
Kulanjana Maduranga
niayamai…thanks RAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
අමිල මනනදේව
බොහොම ස්තුතියි සහෝ ඔන්න මමත් බාන්න දැම්මා..
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
gayan
elaaaaaaaaaaaaa machan imesh jaya wewa
chamara
තෑන්ක්ස් මචන්,, මම tamil ඒවානම් බලනවා ගොඩක් අඩුයි රඑත් මේක බලනවා true story 1ක් නිසා, එහෙනම් සබ් එකට තුති.. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවවා.. ජය වේවා.. !!!
buddhika
ela machan thannx bn..eththa bn..ubala indian movie ekakata sub denakam api balagena inne...thanx bn me karana sewawata..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Sanjaya
තෑන්ක්ස් සහෝ සබ් එකට
ශ්වේතකදයා
බුදු අම්මෝ බන්. උබ time line හදලද sub කරන්නෙ.ඇඩෙනවා බ්‍රෝ ඇඩෙනවා.උබට මල් පහන් තියලා වදින්න එපැයි බන්..උබට බනිනුන්ගෙ email ටික මට දීපන්.admin අයියා කෙනෙක්‍ට කියලා කෙලෝල දාන්න.
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaa
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි සහෝ
කට්ටක් කාලා හදපු සබ් එකක් නේ
නොබලපූ අය අනිවා බලන්න
හොඳ කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් දෙමූ
ජයෙන් ජයම වේවා !!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
VINDANA
THX
Menu
Thank you
Lakshan Randika
Thanks kolla............. elama. "Autonagar Surya" Telugu movie ekatath sinhala sub diyanko bn,ekath patta,Naga Chaithanya inne eke.patta filum mchn.
Thanushka
Thanks Sub ekata!
Dewadithya
Thanks!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝ