Watch Trailer

The Pack (2015) with Sinhala Subtitle | වනය මැද ගොවිපළේ බිහිසුණු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Vatican Tapes (2015) චිත්‍රපටියෙන් පස්සේ මේ එන්නෙ තවත් ඇඟේ මයිල් කෙලින් වෙන, එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන.මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන…

The Pack (2015)

ඔන්න එහෙනම් The Vatican Tapes (2015) චිත්‍රපටියෙන් පස්සේ මේ එන්නෙ තවත් ඇඟේ මයිල් කෙලින් වෙන, එක හුස්මට බලලා ඉවරකරන්න පුළුවන් චිත්‍රපටියක් අරගෙන.මේක 2015 වසරේදී අග භාගයේ නිකුත් වුණත් හොඳ පිටපතක් ආවේ මෑතකදී.වැඩේ කොහොමහරි දවසක් ඇතුළතදී ඉවරයක් කරලා අද තමයි ඔයාලට අරගෙන එන්නෙ.ඒ වගේම මේක පවුලේ හැමෝටම නරබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියටත් නිර්දේශ කරනවා.

චිත්‍රපටය සඳහා පදනම් වෙන්නෙ ඇති විශාල වනාන්තරයක්.මේ තෙරක් නොපෙනෙනා වනාන්තරයේ එක් හුදෙකළා ස්ථානයක ගොවිපලක් පිහිටා තිබෙනවා.ගොවිපළේ ජීවත් වන්නේ එක් පවුලක් පමණයි.දෙමවුපියන් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා.මේ අතර වාරයේදී වනාන්තරයේ ජීවත්වුණු ගොවියකු සහ ඔහුගේ බිරිඳගේ අමානුෂික ඝාතනයක් පිළිබඳව වාර්තා වනවා.සත්ව කොට්ටාශයක් මගින් සිදුකල ඝාතනයක් බව හෙළිවුවත්, කුමන සත්ව කොට්ටාශයදැයි හෙළිවන්නේ නෑ.ගොවිපළේ ජීවත්වන පවුලද මේ පිළිබඳව විමසිල්ලෙන් පසු වූවා, මන්දයත් මෑතකදී පටන් ඔවුන්ගේ ගොවිපළේ සතුන්ද අභිරහස් ලෙස මිය යාමට පටන්ගෙන තිබුණා.නමුත් ඔවුන් එය එතරම් බරපතල ලෙස නොසිතයි.නමුත් නොසිතූ අයුරින් එක් දිනක් රාත්‍රියේ මෙම සතුන් විසින් ගොවිපළ ආක්‍රමණය කරනු ලබනවා.තම ජීවිත රැකගැනීමට ඔවුන් කුමන අන්දමේ තීරණයක් ගනීවිද…..ඉතිරිය ප්‍රේක්ෂක ඔබට බාරයි.

සියලු දෙනාටම ජයවේවා…!

 

 

 

The Pack (2015) on IMDb

 

 

 

 

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,274 downloadsDownload The.Pack_.2015.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

5,274 downloadsDownload Subtitles21 KB

33 comments

    1. Sisila Prasad

      Direct Download Links-

      [The Pack (2015) 720p Bluray 525MB nItRo]
      uptobox.com/gijcj7j351mq
      clicknupload.link/swpogjwifg0g

  1. mithun

    තැනක්ස් සහො, ඔන්න මම මෙක ගන්නව. මෙවගෙ එව ඉතින් අරින් නෑ මාර අසයි.. රෙටින් එකත් 5ක් තියෙ ඇති හොදටම..
    බලලම කියන්නම් මුවී එක. උපසිරැසි ගැන්නුවට තුති බ්‍රො .

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ! ජය!

  3. sahan

    kawruhari blue ray torrent link 1a dennko plz

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ..... ජය වේවා

    ඔන්න hash එක,

    D0476857237AED159B0194E4A4A3652500F04E0A

  5. Damith Prasanna Silva

    සහෝ ඔයාලට බැරිද සබ් ෆයිල් එක එන rar එක ඇතුලෙම doc ෆයිල් එකක් විදිහට හැෂ් එක දාන්න

  6. Sisila Prasad

    Direct Download Links-

    [The Pack (2015) 720p Bluray 525MB nItRo]
    uptobox.com/gijcj7j351mq
    clicknupload.link/swpogjwifg0g

  7. kasun divanjana

    thanks for the subtitles bro.

  8. indika

    ගොඩක් ස්තූතියි... !!!

  9. praneeth madu

    ගොඩක් ස්තූතියි

  10. Asitha

    elama thanks

  11. me

    Thanks

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. dinesh

    ela machan thawath sub karapan machan

  14. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  15. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. prasad

    thanks yaluwa

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  18. Sanjaya

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  19. Sajith Anthony

    කලින් දුන්න ෆිල්ම් එකත් නියමයි
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  20. දහරා මුතු අමා

    ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරල ඉවර උනා විතරයි. නිකමට වගේ සබ් එක දීල තියෙනව දැක්කේ.
    බොහොම ස්තූතියි සබට.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. isuru

    ගොඩක් ස්තූතියි… !!

  23. mahesh

    film eka baluwa hodai. sub ekata tnx saho

  24. හෂාන්

    Thnx mchn gd job

  25. Kalana

    බොහො ස්තුතිය

  26. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  27. supun1234

    ස්තුතියි සහෝදරයා...

  28. suranuwan

    thanks....

  29. jayantha99

    Thanks bro

  30. MAALnath

    Thanks .................good luck ...................

  31. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති.. journey to the west 2 ekatath sub dennako