[box]හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් සහ ග්‍රේටල් කියන්ගේ දුප්පත් ගොවියෙක්ගෙ ළමයි දෙන්නෙක්. මේ ගොවියට ලස්සන බිරිඳක් ඉන්නවා. එක දවසක් බිරිඳගෙ කීමට මේ ගොවියා හැන්සල්…
හැන්සල් සහ ග්‍රේටල්ගෙ කතාව ගොඩක් දෙනෙක් අහලා තියෙන ලස්සන සුරංගනා කතාවක්. ඒත් මේ චිත්‍රපටියෙන් පෙන්නන්නේ ඒ කතාව නෙවෙයි. මේ කතාව සෑහෙන්න වෙනස්. චිත්‍රපටියේ හැටියට හැන්සල් සහ ග්‍රේටල් කියන්ගේ දුප්පත් ගොවියෙක්ගෙ ළමයි දෙන්නෙක්. මේ ගොවියට ලස්සන බිරිඳක් ඉන්නවා. එක දවසක් බිරිඳගෙ කීමට මේ ගොවියා හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේට ගිහින් අතරමං කරලා දාලා එනවා. හැන්සලුයි ග්‍රේටලුයි ආපහු ගෙදර එන්න පාර හොයාගෙන යද්දී අමුතු විදිහේ නිවසක් දකින්න ලැබෙනවා. ඒ ගෙදර තියෙන විශේෂත්වය තමයි ඒ ගෙදර සූකිරි වගේ පැණිරස වලින් හදලා තිබීම. බඩගින්නේ ඉන්න මේ ළමයි දෙන්නා මේ ගෙදර තියෙන පැණිරස කනවා. එතකොටම මේ ගෙදර දොර ඇරිලා මායාකාරියක් මතු වෙලා මේ දෙන්නව අල්ලගන්නවා. ඇය හැන්සල්ව හිර කරලා තියන ගමන් ග්‍රේටල් ව මෙහෙකාරකමට ගන්නවා. කොහොම හරි මේ මායාකාරිය හැන්සල්ව පුච්චගෙන කන්න කියලා හිතාගෙන ග්‍රේටල්ට කියලා ගිණි උදුන දල්වනවා. හැබැයි ඒ ගිණි උදුනට හැන්සල්ව දාන්න වෙන්නෙ නැහැ. ග්‍රේටල් සහ හැන්සල් එකතු වෙලා මායාකාරියව ගිණි උදුනට දාලා පුච්චලා දානවා. එතනින් තමයි ඔවුන් මායාකාරියන්ව දඩයම් කරන්න පටන් ගන්නේ. ඒක තමයි ඔවුන්ගෙ රස්සාව.
එක ගමක එක දිගටම ළමයි අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ නගරේ නගරාධිපති තුමා ඒකට සහය පතන්නේ හැන්සල් සහ ග්‍රේටල්ගෙන්. හැබැයි මේ දෙන්නට ඒ නගරේ ෂෙරිෆ්වරයා කැමති වෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ ෂෙරිෆ්, මායාකාරියක් කියලා අල්ලගත්ත කාන්තාවක්ව හැන්සල් සහ ග්‍රේටල් දෙන්නා නිදහස් කිරීම. හැන්සල්ටයි ග්‍රේටල්ටයි පැවරෙන අභියෝගය තමයි මේ නැති උන දරුවෝ ටික පණ පිටින් ගෙනල්ලා දෙන එක.
ඉතින් යාළුවනේ. ඇයි මේ විදිහට දරුවන් කිහිපදෙනෙක්වම මායාකාරියන් පැහැර ගන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මේ දරුවන් බේර ගන්න පුළුවන් වේවිද? ඇයි හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේ අතරමං කරලා එන්න කියලා එයාලගෙ අම්මා කියන්නේ? හැන්සල්ටයි ග්‍රේටල්ටයි මුණගැහෙන හැම මායාකාරියක්ම නරකයිද? කියලා චිත්‍රපටිය බලලම දැනගමු නේද?
මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 6.4/10ක ඇගයුමක් ලබාගෙන තියෙන සුපිරිම චිත්‍රපටියක් වන අතර මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 4 වෙනි ස්ථානය ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා ප්‍රදර්ශනය වීම ඇරඹුන මෙය මුල් සතියේ විතරක් ඩොලර් මිලියන 20ක ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. මෙහි Hansel ගෙ චරිතයට පණ පොවන්නේ The Hurt Locker (2008), The Avengers (2012), The Bourne Legacy (2012), Mission: Impossible – Ghost Protocol (2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන සුපිරි නළු Jeremy Renner විසිනුයි. ඒ වගේම Gratel ගෙ චරිතය රඟ දක්වන්නේ Prince of Persia: The Sands of Time (2010), Quantum of Solace (2008), Clash of the Titans (2010) වැනි අති සුපිරි චිත්‍රපටි වලට විශිෂ්ඨ රංගනයකින් දායක උන සුරූපී නිලි Gemma Arterton විසිනුයි.. ඉතින් යාළුවනේ වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මේ සුපිරි චිත්‍රපටිය සිංහල තේරුමත් සමගම රසවිඳින්න කියලා ආරාධනා කරනවා. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Hansel.and.Gretel.2013.1080p.BluRay.x264.YIFY
Hansel.and.Gretel.Witch.Hunters.2013.DVDRip.XviD-NYDIC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
23,382 downloadsDownload Hansel.and_.Gretel.Witch_.Hunters.2013.sinhala-sub.baiscopelk.rar116 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
172 comments
ccnp
Russel
සුපිරි සුපිරිම මෝවි 1ක්
tharanga
පට්ට පට්ට මේක එනකම් හුගක් කල් බලන් උන්නා !
Roshan st
niyamai thanx
195MB copy 1 clear da?chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
rusuru | රුසිරු
ලොවෙත් නෑ ආව ආවා... මන බලාගෙන උන්නේ.. ජය වේවා!!!!!!!! පට්ට බයිස්කෝප් සුපිරි දිනිදු බොහෝ පින්!
geeth
bohoma pin awa gamn dunna aka supirima site aka baiscope.lk
suranga
niyamaiiiiiiiiiiii menna niyama film 1 deparak aniwa balanawa.... tutiiiii oba samata
wow
wow... maru :D
Dharshana
Thanks..
එරංග
මේක පට්ට ෆිල්ම් එක මම හෝල් එකේ බැලුවා. ආයේ සබ් එක්ක බලනවා... එලස්
Chathura
Ela Ela aaaaaaaaa
vee
patttattaa pathuru kolloooooo
දීනු
සබ් එක දෙනකම් තමා ඩවුන් කරලා බලන් හිටියේ... ස්තුතියි .........
rajith
machan me film 1e subs dwload karnna be ne.puluwannam kawruhari send karapan.
elakiri
පට්ට පතුරු ෆිල්ම් එකක් .... එළකිරි
බුද්ධිල යසස්
වාවු නියම බයිසිකෝප් එකක්නේ මේ පාර දීලා තියෙන්නේ...මමත් මේකම දෙනකන් තමයි බලාගෙන උන්නේ...එල එල කොල්ලා අපිට තව ඕන හරිද මේ වගේ ඒවා
ඔබට සුබ පැතුම්zumo man
elazzz thnxzzzz
නවීන් ලක්ෂිත
niyamayi dinidu saho post eka kiyewuwama downloada nokara inna bari una onna ehenam math aragannawa thanks sub ekata
was
පට්ට මේක බලන්නම උන්නේ.. ජයම වේවා!
g-a-n-d-u
පට්ට හොදේ මචෝ අනිවා අදම බලනවා
Xenen
195 Copy ය 439 ලෙස වෙනස් විය යුතුය
බුද්ධිල යසස්
එල කොල්ලා නියම වැඩක් නේ...ඇත්තටම අපි දන්නේ හාත්පසින් ම වෙනස් කථාවක්
එල එල සබ් පට්ටට දීලා තියෙනවා...මොනවුණත් වැඩේ නම් මරු ආහ් ආයි කථා දෙකක් නෑ
එහෙනම් ජය වේවා!shann
මැක්සා මේක .. සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කාලෙකින් ආව. තෑන්ක්ස් ආව ගමන් සබ් දාලා දුන්න එකට
chamath cafe
ඔන්න දැකපු ගමන් බාන්න දැම්ම.මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ.ජය!
බුද්ධිල යසස්
යුරේකා...! යුරේකා...!යුරේකා...!
අන්තිමට කොහොමහරි හම්බ වුණා එහෙනම්
ඇත්තටම මේක දෙනකම් තමා බලාගෙන උන්නේ
සොරි වෙන්න ඕන කමෙන්ට් එක පොඩ්ඩක් පරක්කු වුණාට
එල එල පට්ටට සබ් දාලත් තියෙනවා
එහෙනම් ජයවේවා!Fernando
thnxz so much
Gayan Tharaka
මේ බලන්න හිතිල බෑව විතරයි. මෙන්න සිංහල සබ් එකත් ඇවිත්.
තැන්කෝ...Dilan-
niyamai bro
anil
supirima film akak thx
kalinga
මමත් මේකේ හොද කොපිය එනකම් උන්නේ . ආව ගමන් මෙහෙම සබ් දෙන බව දන්නවානේ.. තෑන්ක්ස් යාලුවා ඉක්මනට සබ් දාලා දුන්න එක වටිනවා
කැලුම් රණවක
බොහොමත්ම ස්තුතියි දිනිඳු සහෝ.. මේක එනකම් බලා හිටියෙ..
chandima
elakiri hode.. thankssssss
thusitha
patta patttatattatata machan
යසස්
බානවා දැම්ම. තුති
thusitha
පට්ට ඉක්මනට සබ් දීලා නේ. ජය වේවා බයිස්කෝප් සයිට් එකට.ඔයාලගේ සයිට් එක නම් මම ආසම සයිට් එක
dineth
maxxa dindidu supiri film akak
කැළුම්
අනිවා මේක අදම බලනවා.
එන ඉක්මනින් සබ් දෙන බව දන්නවනේ.
ජයම වේවා!!!!
eraNga
math gannawa ahenam.thanks sahota api wenuwen una mahansiyta
waruna
download wenna damma.bohoma pin
ganidu
තෑන්ක්ස් වේවා!
MXX
Thanks DINIDU :p
hasitha
ආ.....ව් ඇවිත් බොලන් බලනවා ඕඕන් දැන්ම. පින් අයිති වේවා සහෝට..
lk
Tnx macho :D
amilatk
jaya wewa!!
Bandula
බාන්න දානෝ. ජය වේවා!
Gayan
maxxxxxxxxxxxxxxxxxxxaaaaaa
සිංහලයා
දාන්න කාලේ ඉදලම පට්ටම සයිට් එක මේක.නියමයි කොල්ලා. දිගටම සුපිරි ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න.
hh
thx
ranga
supiri katahwak meyka
MaDUKZz
ජයෙන් ජයම වේවා දිනිදු
නලියා
නියමයි දිනිදු සහෝ.!
මේ තියෙන්නෙ බඩු
ජය වේවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks