ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ 2018 වර්ෂයෙදී නිකුත් වෙච්ච තවත් හොරර් චිත්‍රපටයක් සමගයි. සමහරු දන්නවාත් ඇති. ඒ කොහොමහරි චිත්‍රපටය බලනකොට ඔබටම වැටහෙයි මෙවැනිම අත්දැකීමක් BirdBox සිනමා පටයෙන්ද ලැබුණ කියලා. මේ වනවිට IMDb අගය 4 ක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒවගේම තමයි රංගණයෙන් දායක වෙන්නෙ Liv Collins…

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ 2018 වර්ෂයෙදී නිකුත් වෙච්ච තවත් හොරර් චිත්‍රපටයක් සමගයි. සමහරු දන්නවාත් ඇති. ඒ කොහොමහරි චිත්‍රපටය බලනකොට ඔබටම වැටහෙයි මෙවැනිම අත්දැකීමක් BirdBox සිනමා පටයෙන්ද ලැබුණ කියලා. මේ වනවිට IMDb අගය 4 ක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. ඒවගේම තමයි රංගණයෙන් දායක වෙන්නෙ Liv Collins l Adam Seybold l Ry Barrett l Jessica Vano ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ.

බෙන් කියන්නෙ අනතුරකට ලක් වෙච්ච පුද්ගලයෙක්. ඒවගේම එයාගෙ වෙච්ච අනතුර නිසාවෙන් තමන්ගෙ ඇස් දෙකම අහිමි වෙනවා. ඒ කොහොමහරි මෙයාව ඉක්මණින්ම වගේ ප්‍රතිකාර කරන්න වෙනත් ඉස්පිරිතාලෙකට අරගෙන යනවා. ඒ යන අතරතුරේදී දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි සොම්බි පහරදීමක්. කොහොමහරි බෙන්ට සිහිය නැහැ. මේවා සිද්ධ වෙනකොට. එයා ඒ ගිලන් රථය ඇතුළේ ඉන්නෙ. අන්ධයි. කිසිම දෙයක් කරගන්න බැහැ. කොහොමහරි එයා උත්සාහය අත්හරින්නේ නැහැ. එයා එළියට යනවා. හිමීට හිමීට ඉස්සරට ගිහින් වාහනෙ තියෙන වොකියෙන් උදව් ඉල්ලලා කතා කරනවා. ඔන්න ඔය අවස්ථාවේදී මේ සම්ප්‍රේෂණය කෙනෙක්ට ඇහෙනවා. ඒ තමයි මාරා පොලිසියේ කෙනෙක්. ඒවගේම ඇයට බබෙක් හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙවැනි අවස්ථාවකදී ළමයෙක් ලැබෙනවා කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න පුළුවන්නෙ. මෙයා ඉතින් උදව් කරන්න එනවා. ඒ එන අතරේ එයටත් දෙයක් සිද්ධ වෙනවා. කොහොමහරි දැන් මේ දෙන්නම ලොකු අනතුරක වැටිලා ඉන්නෙ. එහෙනම් අපි බලමුකෝ මෙයාලට බේරෙන්න පුළුවන් වෙයිද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,331 downloadsDownload deadsight.2018.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,331 downloadsDownload Subtitles14 KB

25 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ.....සොම්බියා හොඳයි වගේ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.. .ජය වෙිවා....

  2. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  3. dx12

    Thanks bro
    Good luck

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obataa...

  5. Tharaka

    thanks........

  6. Akashpc

    Tnankss...

  7. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .

  8. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. Rukshan37

    Ela ela

    1. nishshankasilva24165

      Thank you

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජයම වේවා!

  12. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .රවිදු සහෝ

  13. Sarathabbowa

    Thank u

  14. ar perera

    1246 ta mama gatta thanks sub 1ta

  15. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....

  16. kuma.lk

    Thank you ....!!

  17. Udara Damith Dissanayaka

    ayiyooooo

  18. Chamal0101

    The bride 2017 horrer movie ake sub denako please

  19. Dula95

    thank u bro

  20. Saman

    ෆිල්ම් එක ගන්න site එකක් හරි link එකක් හරි දෙන්න කෝ

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. MAALnath

      Thanks ......................good luck ................

  22. Isuru Sanjeewa

    Thanks brooo

  23. Vishnuka

    Machan the did don't die subuth karamuda......