බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසුණු ඔබට මුලින්ම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගවේෂණ සරිත් නිලම්බර. මම අද මේ අරන් ආවේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් මම හිතුවා චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕන කියල. මට මේ උපසිරැසිය කරලා ඉවර කරන්න උදවු කරපු ගොඩක් අය ඉන්නවා. මුලින්ම ස්තුති…
බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසුණු ඔබට මුලින්ම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම ගවේෂණ සරිත් නිලම්බර. මම අද මේ අරන් ආවේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් මම හිතුවා චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕන කියල. මට මේ උපසිරැසිය කරලා ඉවර කරන්න උදවු කරපු ගොඩක් අය ඉන්නවා. මුලින්ම ස්තුති කරන්න ඕන බයිස්කෝප් වෙබ් අඩවියට මගේ උපසිරැසිය බාර ගත්තට. මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම කුෂාන් කවිඳු සහෝදරයාව. මට ගොඩක් උදව් කරා එයා මේක හදල ඉවර කරන්න. ඉතින් තව ගොඩක් අය ඉන්නවා කියන්න ඕන. ඒත් මම එච්චර කියන්න යන්නේ නෑ. මොකද මේ ලිපිය දිග වෙන නිසා. නම් වශයෙන් කියන්න බැරි බැරි උනත් ඒ හැමොටම ගොඩක් ස්තුතියි කියල කියන්න ඕනි. 🤗
හරි, මන් අද උපසිරැසිය ගෙනාපු චිත්‍රපටය තමයි Death bell. මේ චිත්‍රපටය නිකුත් උනේ 2008 වර්ෂයේ. හැබැයි 2021 වෙනකන් මේකට සිංහල උපසිරැසි හැදිලා තිබ්බේ නෑ. (මම මේ film එක බැලුවේ 2020. ඒ කියන්නේ මන් 9 වසරේ ඉඳිද්දි. එතකොට තමයි මම හිතුවේ මම උපසිරැසියක් හැදුවොත් මුලින්ම හදන්නේ මේකට කියලා. මේ තියෙන්නේ එකේ ප්‍රථිපලය🤩) හැබැයි ඉතින් සුපිරි ම චිත්‍රපටයක් තමා මේ. 2008 release වෙච්ච මේ කොරියානු horror චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ Chang විසින්. තිර රචනය චිත්‍රපටයේ අධ්‍යක්ෂ Chang සහ Kim Eun-Kyeong විසින් සිදු කළා. රංගනයෙන් මෙම චිත්‍රපටයට Kwon Hyun-sang, Hanm Eun-jung සහ Lee-Beom-Soo වගේ සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් දායක වෙනවා. මේ චිත්‍රපටිය අමරිකානු ඩොලර් මිලියන 9.2 ක පමණ ආදායමක් ලබා ගෙන තියනවා.
චිත්‍රපටය ගලා ගෙන යන්නේ කොරියාවේ උසස් පාසලක් කේන්ද්‍ර කර ගෙන. මේ ඉස්කොලේ දවසක් හොඳම ලමයි ටික තොර ගෙන ඒගොල්ලො ට විශේෂ පංතියක් කරනවා. පංතිය පටන් ගන්නේ ඉංග්‍රීසි වීඩියෝවක් පෙන්නලයි. එක පාරම ඒ video එක වෙනස් වෙලා වෙන video එකක් play වෙනවා. ඒකෙ ඉන්නෙ ඒ පන්තියේ ගෑණු ලමයෙක්. එයා ටැංකියකට දාලා. ටැංකියට ටික ටික වතුර පිරෙනවා.😱මේ කෙල්ල මැරෙයි ද? ඉස්කොලේ ඉන්න අයට මෙයාව බේර ගන්න පුළුවන් වෙයි ද?
සමහර විට මේ film එක බලද්දී ඔයාට Escape room film එක මතක් වෙන්නත් පුළුවන්.
(මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය නිසා වැරදි ටිකක් තියෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි අනිවාර්යයෙන්ම තියෙනවා. ඒත් මම හිතනවා ඒවා ඕගොල්ලන්ට චිත්‍රපටය රස විඳින්න අවුලක් වෙන එකක් නෑ කියලා😃)
එහෙනම් චිත්‍රපටය බලලා රස විඳින්න😁🦄

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,705 downloadsDownload Death-Bell.2008.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගවේෂණ සරිත් නිලම්බර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගවේෂණ සරිත් නිලම්බර
Subtitles
36 comments
ශාමල් මනෝජන්
Lakshansilva18
thanks, parana korean films walata digatama sub denna
Anonymous
එලකිරි කොල්ලෝ
දිගටම සබ් දෙමුKushan
Sub akta thanks
Anonymous
පළමු උපසිරසියට ස්තුතියි! IMDb ඉහල අගයක් ගත ෆිල්ම් වලට සබ් දෙන්න යෝජනා කරනවා.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Patta
යුරාන් ධනුක (දනුවා)
බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා
උපසිරැසියට ස්තූතියි මල්ලි
දිගටම කරගෙන යමු
ජය වේවා !Anonymous
congrats for 1st attempt
keep goingCypher_17
Thanks Bn....Patta......Death Bell 2 film ekatath sub demuuu
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Gaveshana sarith
ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම මම දෙවැනි එකටත් දෙන්නම් උපසිරැසි
Gaveshana sarith
හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුතියි. අනිවාර්යයෙන්ම මන් තවත් film කිහිපයකට ම මට පුළුවන් විදිහට උපසිරැසි ලබා දෙන්නම්.
Anonymous
පලවෙනි උපසිරසියට සුබපැතුම් සහෝ
දිගටම උපසිරසි දෙමුAsram
Link eke Sinhala Sub eka nehe ne?? PLS HELP
File Extract Krana Kota Note Pad File Ekai HTML File Eaki THiyenneAnonymous
File eka adala KMplayer ekata atharinna Machan
asram
thanks bro
Isuru Ishara
ගොඩාක් ස්තූතියි මල්ලී සිංහල උපසිරසට !!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Anonymous
Thai,indonesian horror tikakuth demu lokka
Naveen
උපසිරසියට තුති
Anonymous
thanks
Anonymous
Thank you
ishan
thnq sub ekata
Buddhika Lakmal
පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං.. ඉදස්සරහටත් මේ වගේ ෆිල්ම්වලට සබ් දෙන්න වෙලාව ලැබේවා...
සියලුවැඩතටයුතු සාර්තක වේවා....♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Ruchira
Thanks for the sub!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malith samarawickrama
Thanks bro sub ekata
ශලිනි මල්ෂා
නියමයි මල්ලී පුතා....❤️❤️
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!hasith
nice digatama KOREAN movies one
thenun
mcn meke 2 film ekkut ava ektat sub denvd
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ වගේ තව හොඳ පරණ Horror movies ටිකක් සබ් කරන්න.