Watch Trailer

Dark Places (2015)|ඝාතකයා සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරං ආව. ලිපිය නම් ගොඩක් කියන්නත් වෙලාව මදි වගේ. හදිසි වැඩක්. කොහොමහරි මේකට IMDB අගය 6.3ක් අරං තියනව. කතාවෙ වෙන්නෙ අභිරහසක් වගේ තමයි. ඩේ පවුලෙ 3න් දෙනෙක් මිනීමරුවෙක් විසින් ඝාතනය කරනව. ඒ පවුලෙ බාලම කෙනා තමයි ලිබී. මේ පවුලෙ එකම පිරිමි දරුව මේ ඝාතන කළා කියල තමයි සැක කරන්නෙ. එය…

Dark Places (2015)

ඔන්න මම තවත් ෆිල්ම් එකක් අරං ආව. ලිපිය නම් ගොඩක් කියන්නත් වෙලාව මදි වගේ. හදිසි වැඩක්. කොහොමහරි මේකට IMDB අගය 6.3ක් අරං තියනව. කතාවෙ වෙන්නෙ අභිරහසක් වගේ තමයි. ඩේ පවුලෙ 3න් දෙනෙක් මිනීමරුවෙක් විසින් ඝාතනය කරනව. ඒ පවුලෙ බාලම කෙනා තමයි ලිබී. මේ පවුලෙ එකම පිරිමි දරුව මේ ඝාතන කළා කියල තමයි සැක කරන්නෙ. එයා අවුරුදු 28ක් දැනට ඒ හේතුව නිසා හිරේ. ඒත් මැරුම් ක්ලබ් කියල සංවිධානයක් තියනව. ඒකෙන් කරන්නෙ මේ අභිරහස් විසඳන එක. එයාල මේක විසඳන්න සම්බන්ධ වෙනව. ලිබීව කොහොම හරි වැඩේට කැමති කරගන්නව. මෙයාල ඉතිං මේක හොයාගෙන යන විදිහ තමයි තියෙන්නෙ. අන්තිම වෙනකම්ම කවුද මිනීමරුව කියල හොයාගන්න බෑ. හොඳ ෆිල්ම් එකක්. මේවට කැමති අය බලන්න. එහෙනම් තවත් එකකින් හමුවෙමු. ලිපිය පොඩ්ඩක් ලිව්ව කියල අවුලක් ගන්න එපෝ. හැමෝටම ජය!!!

Dark Places (2015) on IMDb

 

 

707 MB (HD) කොපිය මෙතනින් බාගන්න

C8C94F2DA1A38300944306249FBA477DADC17EFB

846 MB (720p WEB) කොපිය මෙතනින් බාගන්න

39434DC85AC739F5AF372C0BB34F2EAC9979F4CF   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,898 downloadsDownload Dark_Places_2015_baiscopelk.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,898 downloadsDownload Subtitles108 KB

41 comments

  1. Elderman

    Mama ada ekaa. Hureee. Thankz

  2. deleepa

    අචින්ත පුලුවන් නම් OUT OF THE DARK( 2014) චිත්‍රපටියත් සබ් කරලා ෙදන්න ෙකා් ඒ්ක HORROR චිත්‍රපටියක් ෙපාඩි ළමයි කට්ටියක් ගැන කියෙවන්ෙන් PLEASE සබ් කරලා ෙදන්නෙකා්

    1. sameera

      ow.eka supiri

  3. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Nipun

    Niyamai machn.. Thanks sub ekata......

  5. “චූටී මල්ලි”

    tnx

  6. Madusanaka Jayasooriya

    එල මචො. නියමයි

  7. prabhath

    thanks niyamai

  8. Jack

    නියමයි මචන්.
    පට්ට කතාවක් වගේ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  9. lakshan

    උපසිරැසියට තුති

  10. vihaga

    awesome

  11. widuranga

    The Road Within sub bapu kenek innawanam me mge maill ekata danna

  12. AD

    ela film eka.puluwannam (Ant Man 2015) dennako

  13. නලින්

    ස්තුතියි අචි!

    ජය වේවා!

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  15. Ranuka

    Pineapple express sub wada nae puluwannam hadala denna . Thanx bro....

  16. sanjula max

    Yalu puluwannam naga chaitanyage dohchay movie eke sub dennako

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. සසිනිකා

    ස්තූතියි ...

  19. Sajith Anthony

    සබ් එකට ගොඩක් ස්තුතියි
    ජයවේවා……

  20. td

    me link eken download keranna bane,,,, tx for sub,,

  21. lakmal

    thxxxx

  22. Chami

    Thank you very much

  23. kanchana

    thank u

  24. Harindu Jayakody

    Thanks. Congratz Bro

  25. Iraj Asela

    Thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. hasitha prasad

    sub eke download karagatta. bohoma stuthi. jayen jayama wewa!

  28. Gayan

    Thanks sub ekata....

  29. Naween

    මේක පොතකින් නේද හදල තියෙන්නේ
    බොහොම තැන්ක්ස් සහෝ සබට...ඔබට ජය...

  30. black mass reviews

    Remarkable! Its genuinely remarkable piece of writing, I have got much clear idea on the topic of from
    this post.

  31. quest protein bars stockists

    What's up to every single one, it's really a pleasant
    for me to pay a visit this web site, it consists of precious Information.

  32. plenty of fish dating site of free dating

    This is my first time go to see at here and i am genuinely happy to read all at alone place.

  33. plenty of fish dating site of free dating

    We are a group of volunteers and opening a new scheme in our community.
    Your web site offered us with valuable information to
    work on. You have done an impressive job and our entire community will be thankful
    to you.

  34. plenty of fish dating site of free dating

    Greetings! Very helpful advice within this article!
    It's the little changes that will make the greatest changes.

    Thanks for sharing!

  35. plenty of fish dating site of free dating

    Hi there! Quick question that's entirely off topic.
    Do you know how to make your site mobile friendly? My site
    looks weird when viewing from my iphone. I'm trying to find a theme or
    plugin that might be able to correct this issue. If you have any suggestions, please share.
    With thanks!

  36. kumara

    Thanks Bro !!!

  37. Charuka00

    machan meka br ekata wada nahane?

  38. nish47

    ස්තූතියි සහෝ

  39. Pramukmili

    Thanx bro...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.