Watch Trailer

Detective Chinatown (2015) Aka Tang ren jie tan an Sinhala Subtitles | රන් මංකොල්ලයේ සුල මුල [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය වුනත් මේකෙ දෙවනි චිත්‍රපටියට (Detective Chinatown Vol 2 2018) දැනටමත් උපසිරසි දීලයි තියෙන්නෙ. ඒක දුන්නට පස්සෙ තමයි දැනගත්තෙ එක දීලා තිබිලා නෑ කියලා. මොකද දෙවනි එක සිසිල අයියා කරන්න කියලා දුන්න එකක්. හොඳයි එහෙනම් විභාගෙට මැදි වෙලා හිටපු නිසා ටික දවසකට පස්සෙ තමයි ආයෙත…

මේ ගෙනාවෙ මේකෙ පළවෙනි චිත්‍රපටිය වුනත් මේකෙ දෙවනි චිත්‍රපටියට (Detective Chinatown Vol 2 2018) දැනටමත් උපසිරසි දීලයි තියෙන්නෙ. ඒක දුන්නට පස්සෙ තමයි දැනගත්තෙ එක දීලා තිබිලා නෑ කියලා. මොකද දෙවනි එක සිසිල අයියා කරන්න කියලා දුන්න එකක්. හොඳයි එහෙනම් විභාගෙට මැදි වෙලා හිටපු නිසා ටික දවසකට පස්සෙ තමයි ආයෙත් මේ සබ් එකක් අරන් එන්නෙ. දෙවනි එක බලපු අය දන්නවා ඇතිනෙ ඒක කොහොමද කියලා. ඉතින් මේකත් ඒ වගේම හාස්‍ය, අභිරහස් කැටි වුන ෆිල්ම් එකක්. ටැන්ග් රෙන් සහා චින් කියන්නෙ තමන්ව “චයිනාටවුන් පරික්ෂකයො” කියලා අඳුන්වගන්න දෙන්නෙක්. එක්කෙනෙක් තරුණයි අනිත් කෙනා මැදි වයසෙ. ඒ දෙන්නා එකතු වෙලා විසඳන රත්තරන් මංකොල්ලයක අභිරහස තමයි ෆිල්ම් එකේ තේමාව වෙන්නෙ. ටැන්ග් රෙන්ව තමයි මේ මංකොල්ලෙ ප්‍රධාන සැකකාරයා විදියට නම් කරන්නෙ ඒ විතරක් නෙවෙයි එතනදි වෙන මිනීමැරුමටත් එයාව අහුවෙනවා. චිනුයි මෙයයි එකතු වෙලා එයාගෙ නිර්දෝෂී කම ඔප්පු කරන්න දරණ උත්සහය තමයි බලන්න පුළුවන් වෙන්නෙ.

කතාව පටන් ගන්නෙ චින් චීනෙ ඉඳලා නිවාඩුවක් ගත කරන්න එයාගෙ දුර මාමා කෙනෙක් වෙන ටැන්ග් රෙන් ජීවත් වෙන තායිලන්තෙට එන ගමනෙන්. චින්ගෙ අපරාධ විසඳන හැකියාව ගොඩක් හිත්ගන්නා සුළුයි. එයාට පුංචි වෙනසක් වුනත් හොඳින් අඳුන ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක එකතු වෙලා විසඳන අභිරහස මොන වගේද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.

පිටුපස තොරතුරු කිව්වොත්… 2015 අවුරුද්දෙ තිරගත වුන චීන චිත්‍රපටි අතුරෙන් 9 වෙනියට වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටිය තමයි මේක. දෙවනි එක ගත්තොත් මේ අවුරුද්දෙ ලෝකෙන්ම වැඩිම ආදායම් ලබපු 10 අතරෙන් 10 වෙනි තැන ඉන්නවා. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 126ක්. IMDb 6.6ක අගයක් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng. එහෙනම් මේකත් බලන්න ආරාධනා කරනවා.

“පොතක මෙහෙම තියෙනවා, අපි තනිකඩ ජීවිත ගතකරද්දි
හරි මොකක්ද වැරදි මොකක්ද කියලා වෙන් කරගන්න බැරිලු…
කෙනෙක් ජීවත් වෙන්නෙ උපතින්ම එයාලට ලැබිලා තියෙන
චරිතයට අනුව..
සමහර අය හොඳයි.. සමහර අය නරකයි…
එතනින් ඔයා කව්ද?”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.

11,138 downloadsDownload Detective-Chinatown-2015.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,138 downloadsDownload Subtitles55 KB

64 comments

  1. Sanjeewa2010

    thnxxxxxxxxxxxxxxx

  2. Kovidu

    බොහොමත්ම ස්තූතියි සිස්, ජය.....!!!!!

  3. sachin gimhan

    thanx sub ekata..........

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sub ekata godak sthuthi ....

  5. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි.
    ජයවේවා..!

  6. Chathu_OO

    මුල් චිත්‍රපටිය බාගෙන හිටියා වුණාට මේක දෙනකම් ඒක බැලුවේ වත් නෑ...
    බොහෝම ස්තූතියි...
    අද හෙටම දෙකම බලනවා...

    1. Joels99

      download karapu site eka mokakda

    2. navodya

      බාන්න ලින්ක් එකක් දෙන්නකෝ

  7. Kumara4

    FILM eka nene

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. nike_11

    Thx sis

  10. AsithaDilruwan

    ela sahi thanks

  11. Damru Ravihara

    Thanks for subs.
    Puluwn nm download link eka dennako. baiscope downloads eketh na.

  12. indika75

    thanks..

  13. Pamuditha Wickramasinghe

    මේකට sub දෙනකන් බලාගෙන හිටියේ. thanx මචන්. බුදු සරණයි...!

  14. sumedhas

    thanks sub akata

  15. navodya

    Fillm එක බාන්න ලින්ක් එකක් දෙන්නකෝ

  16. DilshanMadumesha

    DOWNLOAD LINK eka dennko

  17. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  18. Kulanjana Maduranga

    subata thanks sis...keep it up...

  19. Bomilapiyumal

    MEKA download karaganna vidihak kiyandako

    1. Navodani Thilini Sasanika

      "Detective Chinatown 2015 peachtopie" kiyala google search karanna.

  20. Manjula Senaratna

    සිස් මේකේ සබ් එක ගාණට සෙට් වෙන්නේ නෑනේ
    උදදේශයක් දෙන්න පුළුවන්ද
    මන් මේක පට්ට ආස ෆිල්ම් එකක්

    1. Navodani Thilini Sasanika

      Km player ekennam [ ] me keys walin hadanna puluwan

    2. Navodani Thilini Sasanika

      Copy eka harida danne nh, web copy ekata deela tyenne " Detective Chinatown 2015 peachtopie" kiyala search karoth honda copy ekak lebeyi

    3. Manjula Senaratna

      උපරිම ට්‍රයි කලා සිස්.ගොඩ දාගන්න අමාරුයි. එනිවේ තෑන්ක්ස් සබ් එකට. දිගටම කරන්න..!

    4. Manjula Senaratna

      Detective.Chinatown.2015.WEBRip

      මම ඩවුන්ලෝඩ් කලේ මේ කොපි එක
      මේකට සෙට් වෙන්නේ නෑ
      871 mb කොපි එකක්

    5. Roshan Amaranayake

      මේ සබ් එක නම් මොන එකටවත් සෙට් වෙන්නෙම නැහැ. KM ප්ලේයර් එකෙන් වත් ගොඩ දා ගන්න බැහැ. මුල හදන කොට මැද අවුල්, මැද හදන කොට අග අවුල්. හොද කොපියකට සබ් කලානම් වටිනවා.

    6. Roshan Amaranayake

      මමත් webrip එකක් බෑවා මොන විදියටවත් සබ් එක සෙට් වෙන්නේ නැහැ

  21. Kasun Suresh

    film 2kma bluwa...1st eke sub eka nathuwa baluwe sub ekath ekka ai blnna ona.... thanks for the sub

  22. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සබ් එකට....!

  23. Ashanherath

    sub ekata nam thanks

  24. kavinuweerakkody

    දෙසැම්බර් මාසේ අනිවා දෙනවා කියපු නිසා බලන් හිටියේ...
    ස්තූතියි තිළිණි අක්කේ!!

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. manju4300

    මෙක ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් එක හොයා ගන්න කොයි අදිකරනයට යන්න ඔනි...........................

  27. anonymous_boy

    meka ona deyakwath copy kranna ba. nasa site 1tath nathi ewa thinne

  28. D.Chamara

    bohoma sthuthi sub eka dunata ...

  29. Kasun Nisansala

    Thanks sub ekata

  30. sublove

    bohoma sthuthi me wage film walata apita sub genawata

  31. shiransri

    ගොඩක් ඉස්තුති සහෝදරි ..
    එත් මේක download කරගන්න විදිහක් නැහැ.ගොඩ දෙනෙක් කියල තියෙනවා .
    පුළුවන් නම් link එක දෙන්න ...
    sub වලට ගොඩක් ඉස්තුති ..........

  32. akalankagayan

    Thnx .........

  33. Haashan Dhanushka

    thnxxxxxxx

  34. nadeesha7

    Link eka net eke thibbe...

  35. nadeesha7

    https:// drive.google.com/file/d/ 0B57_VAHzjaiDVHBnTm9ZblU1Q1U/ view

  36. nadeesha7

    Space 3 ain krla yanna... weda

  37. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  38. HummerDanu

    thanks sis

  39. shan0817

    Sub baanna baane

  40. LakshanD

    ස්තූතිය සහෝ

  41. Sandun47

    සබ් එක BlueRay අප්ඩේට් කරන්නකො

  42. sachithh

    niyama sub eka

  43. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  44. Lakshansilva18

    Journey to the west 2 (2017) movie ekatath sub dennako

  45. Tharindu Wickramasinghe

    Thanx sis

  46. Shaggy

    බොහොම ස්තූතියි

  47. Anonymous

    Detective Chinatown 3eke sub ikmanata dennako

    1. Anonymous

      Detective 3 move eke sub eka dennko

  48. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  49. Roshan Amaranayake

    මේ සබ එකටය හරියන කොපියක් හොයන්න නම් නැහැ, එක නිසා බාද්දී බලන්න නැත්තම් ඩේටා ටික අපරාදේ.

  50. Anonymous

    thanks.....

Load more comments