ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න මගහැරුනයි කියල හිතන මේ අවුරුද්දෙ මුල ඒ කියන්නෙ 2018 පෙබරවාරි 18 වෙනිද නිකුත් වුන සලුරවකට තමයි අද මම සබ් අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේක Drama/Romance කැටගරියට අයත් වෙන චිතරපටයක්. IMDb එකේ නම් මේකට 5.6ක වගේ අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ටිකක් අඩු අගයක්. මේකෙ ප්‍රධාන චරිත විදිහට ර…
ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න මගහැරුනයි කියල හිතන මේ අවුරුද්දෙ මුල ඒ කියන්නෙ 2018 පෙබරවාරි 18 වෙනිද නිකුත් වුන සලුරවකට තමයි අද මම සබ් අරගෙන ඇවිල්ල තියෙන්නෙ. මේක Drama/Romance කැටගරියට අයත් වෙන චිතරපටයක්. IMDb එකේ නම් මේකට 5.6ක වගේ අගයක් තමයි ලැබිල තියෙන්නෙ. ටිකක් අඩු අගයක්.
මේකෙ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sundeep Kishan, Amyra Dastur, Tridha Choudhury කියන නලු නිලියන් තුන්දෙනා. ඊට අමතරව Priyadarshi Pullikonda, Punarnavi Bhupalam, Adith Arun කියන නලු නිලියනුත් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ටිකක් රොමෑන්ටික් පැත්තට බර ෆිල්ම් එකක්. ආදර කතා බලන්න කැමති අයට හොද ෆිලුමක්. හරි චිත්‍රපටියෙ කතාව පැත්තට හැරෙමු.
සූරජ් සහ නිත්‍යා කියන්නෙ පොඩි කාලෙ එකට හැදුන වැඩුන දෙන්නෙක්. මෙයාලගෙ මේ සමීප කම නිසාම මෙයාලගෙ කලවයස එනකොට මෙයාලගෙ දෙමව්පියො හිතනව මෙයාල දෙන්නව විවාහ කරවවොත් හොදයි කියල. ඒත් මෙයාල දෙන්න ඒකට කැමති වෙන්නෙ නැහැ. මොකද මේයල හිතාගෙන ඉන්නෙ මෙයාල දෙන්න අතර තියෙන්නෙ යාලුකමක් විතරයි කියල. ඉතින් ඒක දෙමව්පියන්ට තේරුම් කරන්න බැරි නිසා විවාහෙ දවසෙ මේ දෙන්න ගෝවා වලට පැනල යනව. දෙන්නට දෙන්නගෙ ආදරය හොයා ගන්න සහ එයාල කියනව එයාලට ටික කාලෙකට එයාලගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියල. ඉතින් ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නෙ. ඉතින් චිත්‍රපටියේ රසාස්වාදයට බාදාවක් වන නිසා මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඔයාලම කතාව මොකක්ද කියල ෆිල්ම් එක අරගෙනම බලන්න. මේ වගේ තවත් සම් එකක් ඔයාලට තිලිණ කිරීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
සියලු දෙනාට ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,498 downloadsDownload Manasuku-Nachindi-2018.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
33 comments
Kantha_DLA
Sanjeewa2010
thnxxxxxxxxxxxxxx
supershiwa
thanks bro
geeganagamage
ගොඩාක් ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා .
Kumara4
Detective chinatown film eka dala nene...2018 apu eka witharai thiyenne
kelumchathuranga
thanks
suduu
season4th demuko.
snak
thanks machooo
Ayesh Prashan
Thank You..,Supiri
kgm
super
Kulanjana Maduranga
niyamai.bamak thama...subata thanks saho...keep it up...
MudithaDissanayaka
thanks broooo
gihan perera
ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Amal_indika
thank you machn....
sooriyapatabadige
Thanks for sub...............(Joru 2014) film ekata sub dennako please.............
nisala_d
thank you bro...!!!
ru rox
film ganna puluwan web site ekak dennako plsssss
supunjd
Bro Need a quick help, Can you please find english subtitle for "Chamak kannada movie"
I cannot find it also, it is not on baiscopelk
black_pasi
me filme aka dawnlod kargnna baida
IndunilN
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එක බලන්න. පෝස්ට් එක දාල තියෙන්නෙ.
JMadusanka
සබ් බාන්න බැ 403 downloard restricted වැටෙනව . කරන්න කියල තියෙන හැමදේම කරා. Help pls
Lahiri
thankz saho
Deshani
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prashad12345
PLEASE puluwan ikmanata vijay ge sarkar 2018 film aki sub eka denna
Milinda Sandaruwan Syco
Sub ekt bohom sthuthi.. me films 2ktath ikmantama sub denna...
Lover (2018) Telugu Proper _ HDRip - 700MB - x264 - MP3 - ESub.mkv
Amar Akbar Anthony (2018) Telugu Proper HDRip - 700MB - x264 - 1CD - MP3 - ESubchathurangi93
lassana film1k wenna athi. Thankz wadeta, Ela!
D.Chamara
bohoma sthuthi sahooo
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Isuri94
elama sahoo karagena yamu........jaya wewa
IsuruF
Thankz bro
Dewadithya
Thanks for Sub!
jagath_chaminda
thank you
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!