මේ ගෙනාවෙ මේ ව⁣සරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මේ තියෙන්නෙ මේ වසරෙ දැනට…

මේ ගෙනාවෙ මේ ව⁣සරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට 10.

1. Avengers: Infinity War – $2,046,470,714
2. Black Panther – $1,346,862,917
3. Jurassic World: Fallen Kingdom – $1,303,476,615
4. Incredible 2 – $1,195,154,358
5. Mission: Impossible – $777,939,667
6. Deadpool – $734,228,984
7. Ant-Man and the Wasp – $617,303,021
8. Ready Player One – $582,218,455
9. Operation Red Sea – $579,220,560
10. Detective Chinatown 2 – $544,061,916

ඒ වගේම, මේ චිත්‍රපටිය මෙතෙක් චීන සිනමාවෙ වැඩිම ආදායමක් ලබපු 3 වෙනි චිත්‍රපටයද වෙනවා. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් තැන් පිරිලා. උපසිරසියෙන් සාධාරණයක් කලා කියලා හිතනවා. කොහොමහරි විනෝද වෙන්න කැමති අයට මේක බලන්න පුළුවන්. මේ චිත්‍රපටිය, 2015 නිකුත් වුන Detective Chinatown චිත්‍රපටියෙ දෙවනි දිගහැරීම.

– අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng,
– පලමු නිකුත් වීම වුනෙ 2018 පෙබරවාරි 16
– රංඟනයෙන් දායක වෙන්නෙ Wang Baoqiang
– ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 544ක්.
– ධාවන කාලය පැය 2යි.

කතාව පැත්තට හැරුනොක් ⁣චින් කියන්නෙ චීනෙ පොලිස් ඇකඩමියෙ පළවෙනි වසරෙ ඉගෙන ගන්න සිසුවෙක්. එයා ගොඩක් බුද්ධිමත්, රහස් පරික්ෂක නඩු විසඳන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක්. එයයි ටැන්ග් ⁣රෙන් කියන එයාගෙ මාමයි එකතු වෙලා පළවෙනි චිත්‍රපටියෙදි රන් මංකොල්ලයක් අල්ලනවා. මේ චිත්‍රපටියෙදි වෙන්නෙ, මේ ටැන්ග්, චින්ට ඇමරිකාවෙ නිව්යෝක් වල චයිනා ටවුන් වලට එන්න කියලා පණිවිඩයක් යවනවා, මොකද එයා කසාද බඳින නිසා. චින් මේ කසාදෙට ඇමරිකාවට ගියත් මාමා එයාව මුල ඉඳන් රවට්ටනවා කියලා තේරුම් ගන්නවා. ටැන්ග්, චින්ව එක්කන් එන්නෙ ලොකු මිනීමැරුම් අභිරහසක් විසඳන්න. ඒ තමයි චයිනාටවුන් රජ කරන අන්කල් සෙවන් කියන කෙනාගෙ මුණුපුරාව මරලා දාපු මිනීමරුවව අල්ලගන්න. මේ මිනීමරුවව අල්ලගන්න කෙනාට අන්කල් සෙවන් මිලියන 5ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් මෙතනට එන රහස්පරික්ෂකයො ඒ දෙන්නා විතරක් නෙවෙයි. ලෝකෙ ප්‍රසිද්ධම මොළකාරයො මේකට සම්බන්ධ වෙනවා. මෙතනදි මිනීමරුවව අල්ලගන්න ලොකු තරඟයක් ඇති වෙනවා. ඒ වගේම මේක එන්න එන්න ගොඩක් සංකීර්ණ මිනීමැරුමක් කියලා තේරුම් යන්න වැඩිකල් යන්නෙ නෑ. ඉතින් මේ චිත්‍රපටියත් වෙනදා වගේම නරඹන්න, රසවිඳින්න ආරාධනා කරනවා.

උපසිරසිය දීලා තියෙන්නෙ වෙබ් කොපියට වුනත් වීඩියෝ පිටපත ගොඩක් ගුණාත්මක බවින් ඉහළයි.

“There is no perfect crime”

“The truth has always been in front of us, just buried under all the noise, Our work as detectives is to filter it out leaving only the essential details”

“කිසිම අපරාධයක් සර්ව සම්පූර්ණ නෑ.”
“සත්‍ය හැම මොහොතෙම අපි ඉදිරියෙ තිබෙනවා. ඝෝෂාවන් අතර වැළලිලා. පරික්ෂකයන්ගෙ රාජකාරිය වන්නේ ඒ අතරින් සාරය පෙරාගැනීමයි.”
– ෂර්ලොක් හෝම්ස් –

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සදහා ගැලපේ.

17,182 downloadsDownload Detective-Chinatown-2018-Vol-2-2018.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

17,182 downloadsDownload Subtitles67 KB

120 comments

  1. Chathu_OO

    0 downloads කියලා තිබුණු එක ඊළඟ මොහොතේ බලන කොට 20 downloads වෙලා...
    පට්ට...
    ඔන්න මමත් බා ගන්නවා...
    චිත්‍රපටිය පට්ට වගේ...
    මේක 2 නම් මේකේ 1 කොටසක් තියෙනවාද???
    නැද්ද???

  2. Dewadithya

    Thanks for Sub!

  3. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahodari sub ekata. Supirima movie ekak meka. Jaya wewa...!

  4. Milind@

    Thanks sub ekta

  5. Thilina Chamara

    මේක නියම ‍ෆිල්ම් එකක්.පුළුවන්නම් 1 කරන්න බලන්න

  6. ToRa

    patta

  7. TharakaWAS

    Subata Thanks Nangi....
    diagtma karan yamu...
    Jaya wewa..........!!!

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Sherlock holmes

    Thanks

  10. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  11. Rashmika dumidu

    Thanks

  12. rangika Kariyawasam

    නියම වැඩක් බෝම ස්තුතීයි

  13. gihan perera

    ස්තුතියි නංගියේ.....පට්ට ෆිලුමක්...වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතිය යි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි......ජය වෙිවා......

  14. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි නවෝදනී.
    මම මේකෙ පලවෙනි එක බැලුවෙත් නෑ වගෙයි මතක.
    ජයෙන් ජය.

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි........!

  16. Kulanjana Maduranga

    subata thanks sis...keep it up....

  17. Kaushan Herath

    thanks

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  19. Nilush Angana

    Sub ekata thanx

  20. harshani11112

    ස්තුති තිළිණි නංගී...
    තෙරැවන්සරණයි

  21. Milinda Lakmal

    thanks

  22. savindu_roshen

    Thanks !!!

  23. Thisara karunanayaka

    සබ් එකට බොහොම ඉස්තූතියි.

  24. lydumindasanjeewa

    thank you for the sub good luck

  25. thusitha Premarathna

    sub akata thanks

  26. harshana deshan

    thank you

  27. Dilruk

    Thank you sis..

  28. Udara Damith Dissanayaka

    ස්ථූතියි චිත්ර පටයට
    වන් පී ස් එක දවස ගානේ දෙනව්ටත් ස්තුතියි

  29. MudithaDissanayaka

    Thank you sub ekata Thilini

  30. Hiranhiru

    ගොඩක් ස්තුතියි.. ඔන්න මාත් ගත්තා.
    තෙරුවන් සරණයි....!

  31. saranga dias

    thank you

  32. chathura layantha

    Thanks

  33. Mawan Geethanjana

    thanks for sub

  34. thilz

    Thank you very much

  35. Sanath Perera

    thanks for sub sis....

  36. dmj

    Tnx ela ea

  37. Sachi321

    Kooo sub eka

  38. ashen_manjula

    ai sub pennan nathe

  39. ashen_manjula

    awasara denna nawoda akke

  40. Manujaj

    ko bn meke sub ekaa

  41. Sachi321

    Vate yavanna epa ban..denavanm dipan sub eka..pge eka hdata hadigena eddi kaganna epa

  42. sumithkumara

    Sub Eka pennanne Naththe ai?

  43. Solitha054

    Sub eka ganne kohomada?

  44. sanka075

    sub download kranna penwan nane

  45. Randika Gamage

    AI Sub download denne natte

  46. Rushan Dilruk

    Sub nane

  47. Nimach273

    Thanks sub akta.....

  48. Tharindu-jayalal

    ස්තුතියි සබ් එකට

  49. mkau64

    elaaaa

  50. D.Chamara

    bohoma sthuthi sis

Load more comments