ඔයාලට මතක ඇති කලින් වතාවේ ක්‍රිෂ්ණාගෙයි රූබිගෙයි හුටපටය ! ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් දේවී චිත්‍රපටයේ තවත් දිගුවක් ලෙසින් තමයි පසුගියදා දේවී-2 එළිදැක්වෙන්නේ. කලින් වතාවේ සිදුවුණු සිද්ධීයට හාත්පසින්ම වෙනස් (ඒක නම් බලන්ම වෙනවා) සිදුවීමකට තමයි මේ වතාවේ ක්‍රිෂ්ණාට මුහුණ පාන්න වෙන්නේ. කතාව…
ඔයාලට මතක ඇති කලින් වතාවේ ක්‍රිෂ්ණාගෙයි රූබිගෙයි හුටපටය ! ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් දේවී චිත්‍රපටයේ තවත් දිගුවක් ලෙසින් තමයි පසුගියදා දේවී-2 එළිදැක්වෙන්නේ. කලින් වතාවේ සිදුවුණු සිද්ධීයට හාත්පසින්ම වෙනස් (ඒක නම් බලන්ම වෙනවා) සිදුවීමකට තමයි මේ වතාවේ ක්‍රිෂ්ණාට මුහුණ පාන්න වෙන්නේ. කතාව කීවොත් වැඩක් නෑනේ. කෙසේ වෙතත් පෙරට වඩා හාත්ස්‍යෝත්පාදනය වඩාත් ඉස්මතු කරලා තියනවා කීවොත් නිවැරදියි. මොකද රාඝවා ලෝරන්ස් (ප්‍රභූ දේවාගේ සහෝදරයා) ගේ කාංචනා සීරීස් එකේ හොල්මන්ගෙන් හොඳට මට්ටු වෙච්චි රාඝවාගේ අම්මණ්ඩිත් මේ පාර මේ යක්කු දෙන්නට තමන්නාත් එක්ක මාට්ටු වෙනවා. ඉතින් කාර්ය බහුල වටපිටාවක වුණත් ඉන්ද්‍රජිත් කුමාර සහ තරිඳු රුක්ෂාන් අපි දෙන්නා එකතු වෙලා ඔන්න කොහොම හරි හොඳින් රසවිඳින්න පුළුවන් උපසිරසියක් අරගෙන එනවා.
Devi 2 සිනමා පටය ගැන කතා කරනකොට විශේෂයෙන්ම සඳහන් කල යුතු කෙනෙක් තමයි දමිළ සිනමා රසිකයින් වන ඔබ අප කවුරුත් දන්නා Tamannaa ගැන. ඒ ඇය විසින් මෙහි පලමු වැන්න නැතිනම් Devi 2016 පටයේ තිබු ආකාරයට වඩා ඉහල ප්‍රසස්ථ ඝණයේ රගනයක් මෙවර ඉදිරිපත් කිරිම නිසාවෙන්..! සාම්ප්‍රදායික වානිජ සිනමා නිර්මාණ වල පෙම්වතියගේ චරිතම වැඩි වශයෙන් නිරුපණය කල ඇයගේ රංගන ප්‍රතිභාව Devi 2 හිදි ඔප්නැංවි තිබෙනවා. ඇතැම් විට මීට පෙරදි ඇයට එවැනි චරිතයක් රඟ දැක්වීමට අවස්ථාවක් නොලැබි තිබෙන්නටත් ඇති. කෙසෙ හෝ මේ සිනමා නිර්මාණය හරහා ඇය නියමාකාරයෙන් තමන්ගේ රසිකයින්ට මෙන්ම පොදුවේ සියලුම දමිළ සිනමා රසිකයින්ට තමන්ගේ අද්විතීයවු ඒ රංගන ප්‍රතිභාවය ඉතා ඉහලින්ම ඉදිරිපත් කිරිමට වග බලාගෙන තිබෙන බව නම් නිසැක කරුණක්..!
ඇයගේ රංගනය සඳහා ලැබුණු විචාරක අදහසක්..!
චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේක්ෂක අදහසක්..!
මේ වසරේ මැයි මස 31 දින ලොව පුරා තිරගතවීම ආරම්භ කල මේ සිනමා පටයද මෙහි පලමු කොටසේද අධ්‍යක්ෂකවරයා වන A.L Vijay විසිනි ප්‍රධාන චරිතයන් සුපරුදු ලෙසින් Prabhu Deva සමඟින් Tamannaah විසින් රඟදක්වන අතර දමිළ සිනමාවේ විකට නළු නිලි දෙපලක් වන RJ Balaji සහ Kovai Sarala මෙවර රංගනය සපයනවා.තවද මෙම සිනමා පටය රූගත කිරිමේදි සමකාලීනව මෙය Abhinetri 2 ලෙසින් තෙලඟු බසින්ද රූගත කර තිබෙනවා. නිෂ්පාදනය K. Ganesh විසින් සිදුකර ඇති අතර Sam C. S ගේ සංගීතයෙන් සිනමාපටය හැඩවි තිබෙනවා.චිත්‍රපටය Horror හා Comedy වර්ගීකරණයට අයත්ව ඇත. එසෙනම් උපසිරැසිය අරගෙන යන ගමන් ඔබගේ වටිනා අදහස්ද පහතින් දක්වා යන ලෙසට ඉල්ලා සිටිමින් අදට අප සමුගන්නවා. තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා වලංගු වේ.
31,581 downloadsDownload Devi-2-2019-1.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට සහ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
82 comments
Chathu_OO
Ayesh Prashan
Sub Ekata Thank You
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මේක දානකන් හිටියේ මචෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Gathsara Umesh
බොහෝම ස්තූතියි අයියේ..❤️
Nilush Angana
Sub ekata thanx
Aac3
ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට... ආව ගමන්ම සබ් දීලනේ , නියමයි සහෝලා , වෙච්චි මහන්සියට ගොඩාරියක් ස්තූති.. ජය වේවා !!!
santhusha319
thanks saho!!!!!!!!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ....
ජයවේවා .......vas0303
Thank you bro
chamarar
සබ කරපු දෙන්නටම ගොඩක් තැන්කියු අ
තව වැඩි වැඩියෙන් සබ් කරන්ඩෝ්........Lahiruhiranaya
Ai ane biscop aken film dwonlod karanna amaru
Pradeepkumara
Thanx saholaaa 2natama
චානක ඉඳුනිල්
බොහොම ස්තූතියි සහෝලා සබ් එකට
M.W. Dilhani
thank you. kalank ekath awith neda? ekatath sub dennako
Krishan NiShalya
බොහොම ස්තුති
ෆිල්ම් එකේ හොද කොපියක් ආවගමන් සබ එක දෙනවටGood Luck ! Bro
☺♥Udaya Saman
ඔබ දෙපලටම බොහොම තුති උපසිරසිය ලබාදීම වෙනුවෙන්..අද හොද කොපියක් ආව ගමන්ම දඉක්මනටම අරන් ආවට බොහොම තුති..
Kavishna
ස්තූතියි ඔබ දෙපලට
Eranda Malith 2.0
Thanks mcn
Kavishka Sankalpa 60
7000mb rip ekata sub eka fix karala denawada..?
Kavishka Sankalpa 60
700mb sub fix plz..
gayan215
bohoma sthuthi..
Achi
Thank bro
Harshi111
Thank you so much!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!rangika Kariyawasam
තද තද සහෝ.දෙන්නටම ජය වේවා.ෆට්ටම වැඩක්
anjaan
downlode karanakota MEGA Walin link danna epoooooo
subodha
Thanks
0Nadun Shalitha
Sub ekta thanks
NuwandiSM
Ammoo supiri thanks saho
thilanka dilshanzzz
Suppa bn.. Hamadama film ganne sub ganne meken.. Tnqq.. Baiscopedownloads.com
H_anuru
thank you bro
kelumchathuranga
thanks
bathiyakara
patta bro apitath set wenna barisa sub karanna
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
contact @ baiscopelk . com එකට Mail එකක් දාන්න. Tharindu Rukshan perera මගේ Facebook එක එකෙන් සම්බන්ධ වෙන්න.
damith_janaranjana
Thanks bro
ƊinṲka
සබට තෑන්ක්ස් බ්‍රෝ ..
D.Chamara
සබ් එකට බොහොම ස්තූතියි !
rashmika_jayasundara
Thank you
Rumesh dhanushka
THANKS friend
sathyajith
Thanks for the sub
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Gandhaka Indrajith
Thanks for the subtitle
Rukshan37
Ela ela
sheperd1100
Thanks bros la
[Baiscopelk ekai Baiscopedownloads website 2 ekk krnna barida bn?Naa mn nikan ahuwe?]Chathushkacom
Thnxxx bro
deliya
thanks sahodaraya .sub akata.jaywewa.......................
C lakmal
jaya wewa
A.I.S
Thanks bro..
nishannw
ස්තූතීයි
Prasannab
Thanks bro...
nirodha uthpala
Thx for sub bro sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Shehan putha
Thanks bros!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අඩෝ මේ...
මේකේ මුල් කොටස බලන්නේ නැතුව මේක බැලුවොත් අවුල් ද???