කොල්ලා අංක 1 මායා, ඇයි ඔයා මාව මගාරින්නෙ? මායා මට හැමදාම උනත් ඔයා පස්සෙන් එන්න පුලුවන්. මම ඔයාට ආදරෙයි මායා. මම දිගටම කතා කරනවා. ඒත් ඔයා මාව මගාරිනවා. මම ඔයාට ගොඩක් ආදරෙයි. මායා මම ඔයාගෙන් අහන්නෙ. මට උත්තර දෙන්න. මායගෙ උත්තරේ ඔයා දැන් මොනව කිව්වත් ඒක හෙටත් කියන්න. එතකොට මම මගෙ තීරනේ ගන්නම්. එදා රෑ…

කොල්ලා අංක 1
මායා, ඇයි ඔයා මාව මගාරින්නෙ?
මායා මට හැමදාම උනත් ඔයා පස්සෙන් එන්න පුලුවන්.
මම ඔයාට ආදරෙයි මායා.
මම දිගටම කතා කරනවා.
ඒත් ඔයා මාව මගාරිනවා.
මම ඔයාට ගොඩක් ආදරෙයි.
මායා මම ඔයාගෙන් අහන්නෙ.
මට උත්තර දෙන්න.
මායගෙ උත්තරේ
ඔයා දැන් මොනව කිව්වත් ඒක හෙටත් කියන්න.
එතකොට මම මගෙ තීරනේ ගන්නම්.
එදා රෑ කොල්ලා හොල්මනකින් ගුටි කනවා.
කොල්ලා අංක 2 (මායාගෙ බොස්)
මායා මම ඔයාට ආදරෙයි.
නිකන් නෙවෙයි,
මායා ඉස්සරහ දන ගහගෙන තමයි අහන්නෙ.
මායගෙ උත්තරේ
මන් කියන් දේ අහන්න කාර්තික්,
ඔයා මෙතනින් යන්න.
ඊට පොඩ්ඩකට පස්සෙ එයත් කාර් පාක් එකේදි හොල්මනගෙන් ඇති වෙන්නම ගුටි කනවා.
කොල්ලා අංක 3 (විජී)
මන් මේ කල්පනා කලේ අරක්කු මට දෙන සතුට විතරයි.
ඔයා මට තේරුම් කරල දුන්නා සතුට කියන්නෙ වෙනස්ම දෙයක් කියල.
ඔයා මාත් එක්ක ජීවිත කාලෙම හිටියොත් මම ගොඩක් සතුටු වෙනවා.
ඔයාට ඕනෙ ඒක ආපහු කියන්නද? මම ඒකම ආයෙ කියන්නම්.
මම ඔයාට ආදරෙයි!
මට උත්තර දෙන්න. මම ඔයාට ආදරෙයි.!
මායගෙ උත්තරේ
මෙතන ඉන්න එපා. පරිස්සමින් ගෙදර යන්න විජි.
එදා රෑ විජිත් මේ හොල්මනගෙන් ඇති වෙන්නම ගුටි කනවා. ඒත් විජි නෙවෙයි මායා ගැන තියෙන අදහස අත් ඇරගන්නෙ. දිගටම පස්සෙන් යනවා. අන්තිමේදි විජිට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැන ගමු.
මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ පෙබරවාරි 7 වෙනිදා. 2016 අවුරුද්දෙ තිරගත වුනු Dhilluku Dhuddu චිත්‍රපටියේ දෙවන කොටසක් විදිහට තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නෙ. හැබැයි පලවෙනි චිත්‍රපටිය බැලුවෙ නැහැයි කියල නම් අවුලක් වෙන්නේ නෑ. චිත්‍රපටිය ලියල තියෙන්නෙ සහ අධ්‍යක්ශනය කරන්නෙ Rambhala. රංගනයෙන් දායක වෙන්නෙ Santhanam, Shritha Sivadas, Rajendran සහ Urvashi. Santhanam ගෙ කොමඩි රංගනයෙන් මිදිලා මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපානවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Shabir.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HD පිටපත් සඳහා ගැළපේ.
8,785 downloadsDownload Dhilluku-Dhuddu-2-2019.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
23 comments
Kantha_DLA
Dayalrw
Thanks
harshani11112
ස්තුති නංගා....
තෙරැවන්සරණයි
ජයවේවාAyesh Prashan
Thank You
චානක ඉඳුනිල්
තෑන්ක්ස් සිස්ටර්...
isuru srinath sjs
Thank you
indika75
thanks..
Nuwandika Dil
Thanks sisi
Ape santhasanthusha319
thanks sis
chamila walakulu arachchi
Thank u
P.Lakshan
Thanks
wajira
Thanks for sub
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි නංගීයෝ...සුබපැතුම්...ජයවේවා !!
ajith123450
thanx
Shehan putha
Thanks sis..
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
A Mune Munasinghe
kalwekin balnna filumk dwn kara... daha nangige sub ekth enm..mt aragttha.. thank u.. nanngi.. jayen jayma wewa.. thanks baisciope
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!MAALnath
Thanks .............good luck ...................
SangeethRox
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!