Watch Trailer

Satya 2 (2013) | අති දක්ෂ යක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ අලුත්ම හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා.ඒ තමා රාම් ගෝපල් වර්මාගෙ සත්‍යා 2 චිත්‍රපටිය.මෙය නිකුත් වුනෙ 2013 නොවැම්බර් 8 වෙනිදා.දන්නවනි ඉතින් රාම් ගෝපාල් වර්මාගෙ චිත්‍රපටි ඉතින් සුපිරිනෙ.IMDb අගයත් 6.3/10 ලබාගන්න සමත්වෙලා තියෙනවා.Puneet Singh Ratn,Anaika Soti,Mahesh Thakur වැනි නළු නිළියන් දා…

Underworld (2003)

කාලෙකට පස්සෙ අලුත්ම හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා.ඒ තමා රාම් ගෝපල් වර්මාගෙ සත්‍යා 2 චිත්‍රපටිය.මෙය නිකුත් වුනෙ 2013 නොවැම්බර් 8 වෙනිදා.දන්නවනි ඉතින් රාම් ගෝපාල් වර්මාගෙ චිත්‍රපටි ඉතින් සුපිරිනෙ.IMDb අගයත් 6.3/10 ලබාගන්න සමත්වෙලා තියෙනවා.Puneet Singh Ratn,Anaika Soti,Mahesh Thakur වැනි නළු නිළියන් දායක වෙලා තියෙනවා.වර්ගීකරණය කරලා තියෙන්නෙ අපරාධ යටතේ. සත්‍යා 2 එතකොට සත්‍යා 1 කෝ? සත්‍යා පළමු චිත්‍රපටිය නිකුත් වුනේ මීට අවුරුදු 15 කට කලින්.1998 දි.J.D. Chakravarthy,Urmila Matondkar,Manoj Bajpai,Govind Namdev,Paresh Rawal වැනි නළි නිළියො දායක වුන අති සාර්ථක නිර්මාණයක් වුනා සත්‍යා (1998).ඒත් ඒ කතාවෙත් මේ කතාවෙත් පුරුක් ගැලපීමක් නෑ.මේ 2013 එන අලුත් සත්‍යා අලුත්ම කෙනෙක්.හැබැයි එයා තව ඉදිරියට යාවි කියලානම් හිතෙනවා.ඒවා ඉතින් තියෙන්නෙ රාම් ගෝපාල් වර්මාගෙ අතේ තමා. 😉

සත්‍යා 2 පාතාල ලෝකය ගැන ගොඩනැගුනු චිත්‍රපටයක්.මුම්බායෙ පාතාලය මර්ධනය කරලා තියෙන සමයක සත්‍යා කියන තරුණයා මුම්බායට එනවා.මේ පුංචි කොල්ලා මුළු නගරයෙම රජු වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. හැබැයි මේ සත්‍යා කවුද කියලා කවුරුත් දන්නෙ නෑ.තුවක්කුවට වඩා මොලය පාවිච්චි කරන දක්ෂ වැඩකාරයෙක් තමා 2013 මුම්බාය හොල්ලන්න එන්නෙ.සත්‍යා කියන්නෙ කවුද?මෙයා මුම්බායට එන්නෙ ඇයි?මේ කරන දේවල් වල තේරුම මොකක්ද?කෝටි 1000ගණනක් මෙයා හොයන්නෙ මොකටද?ඒක දැනගන්න ඔන්න ඔයාලට ඉතිරියි.

ඉතින් දැන් සමාව ඉල්ලනවා මෙච්චර දවසක් වුන ප්‍රමාදය ගැන.මට විකියා සහෝ මේ චිත්‍රපටිය බාරදීලා දැන් ටික දවසක්.ඒත් හදිසියෙම අසනීප වුන නිසා අවසන් කරගන්න බැරි වුනා.දැනුත් අසනීපෙන් ඉන්න ගමන් තමා මේක අවසන් කරලා එවන්නෙ.පුළුවන් තරම් අඩුපාඩු හැදුවා.ඉංග්‍රිසි උපසිරැසියෙ නොයොදා තිබූ උපසිරැසිත් යොදලා ඇති.උපසිරැසි දර්ශණය වියයුතු වෙලාවෙ තිබුන වෙනස්කම් හරිගස්සලා ඇති.කොයිතරම් අමාරුවෙන් හිටියත් කිසිම වචනයක් මග නොහැර උපසිරැසිය සිංහලෙන් අරගෙන ආවා.ඉතින් යම් අඩුපාඩුවක් තිබුනොත් සමාවෙන්න.ලිපියත් හොඳ මදි ඇති ලියලා තියෙනවා.ඒ ගැනත් සමාව ඉල්ලනවා.එහෙනම් මම ගිහින් එන්නම්.මේක ඉවර කරලා දෙන්නමයි අද කොම්පියුටරයට ගොඩවුනේ..ඔබට ජය…!

“බලයෙ නියම ශක්තිය ඇත්තෙ එය සඟවා තබාගැනීම තුලයි.”

Satya 2 (2013) on IMDb

 

 

500 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 462588E5608019C764E68C2BA55F15F0FB5BB533 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 7B115B23505F76C800B6D9BB71288289EC9E5BB3 990 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 2AA3058310C8373DF5C5FC9EADB00F057A296BD0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,099 downloadsDownload Satya-2-2013-www.baiscopelk.com-.zip184 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,099 downloadsDownload Subtitles184 KB

65 comments

  1. harsha

    pattama subs denakam unne txxxxx

    1. lapcool.info

      “කැලුම් රණවක” ස්තූතියි.......
      biscopr akeatath Thankssss

      ඔයාලගේ යුටියුබ් විඩියෝවට කට්ටිය ගෙන්න ගන්න ඔනැද?
      ඒහනම් මම ලිපියක් දාලා ඇති බගේ බ්ලොග් එකේ
      උඩින් මගේ නම (lapcool) ඔබලා යන්න

  2. asiri

    thanks saho

  3. udara

    bohoma pin

  4. chamath cafe

    බොහොම පින් මචං

  5. danika

    txxxxxxxxxxxxxxxx

  6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සත්‍යා මුල් චිත්‍රපටය නම් කියලම වැඩක් නැහැ..
    පට්ටම ෆිල්ම් එකක්...
    අනික රාම් ගෝපාල් ගේ ෆිල්ම් නම් ආයෙම පට්ටම තමයි. අමුතුම කැමරාකරණයක් තියෙන්නේ...
    මේකනම් අනිවා බලනව, තැන්ක්ස් කැලුමෝ අසනීප තත්වයේ ඉදන් අපිට මේක සිංහලෙන් හෙනාවට..
    ජය, ඇන්ඩ් ඉක්මනින් සුව වෙන්න කියල පතනවා..

  7. සමීර චතුරංග

    දෙනකම් උන්නේ සහෝ..බොහෝ තුති!!!

  8. rasika

    thnkz dude!!!

  9. rusuru | රුසිරු

    පට්ටම පට්ට මචං

  10. jack

    එල එල මචන් සුපිරි බයිස්කෝප් එකක්.
    අසනීපයට ඉක්මන් සුව පතනවා.

  11. jana

    elakiri saho

  12. නලින්

    නියමයි කැළුම් අයියා !

    අයිගේ වැඩක් කොහොමැයි අත හරින්නේ

    ජය වේවා!

  13. kalana

    බොහොම පින් මචං

  14. ranga

    Thankssssss saho

  15. ishan gihantha

    thanks machan

  16. tharanga

    ජය වේවා සහෝට !

  17. quik

    thanks

  18. ganidu

    තෑන්ක්ස් වේවා!

  19. venura

    tx bro

  20. amilatk

    jayen jaya!

  21. harsha

    supirima film akak

  22. was

    මේක දෙනකම් උන්නේ සහෝ එල

  23. f_live

    නියමයි සහෝ සබ් එක බයිස්කෝප් එකේ දෙනකම් අපි හිටියේ

  24. Lakshan

    පට්ට වැඩක් කැලුම් සහෝ.අනිවා බලන්නඕනෙ ෆිල්ම්එකක්.සබ්වලට බොහොම ස්තූතියි...

  25. sanjeewa

    thanx bro...meka enakam balagena hitiye.......

  26. bandula

    maruma film akak tx for sub

  27. “චූටී මල්ලි”

    පට්ටයි සහො
    හොදයි වගේ මේක
    අසනිපෙ ඉක්මනට හොද වෙන්න කියලා
    පතනවා
    සබට තුති
    ඔබට ජය................

  28. rock hasi

    meke 1 nadda

    1. nipuna prasad

      1i 2i sambandayak na wenamama story dekak dont wry

    2. rock hasi

      ela ela

  29. nipuna prasad

    ela

  30. saliya

    eka nam maru thenks

    Naiyaandi (2013) me fillm ekata sinhala sub eka dala denawada ane mama asama lokka inne eth monawa kiyanawada kiyala therenne sinhala sub eka ikmanata dai kiyala balaporothu wenawa ikmanata denawada plz plz

  31. maduranga

    thanks sahoo. pattama film 1k wge. ela ela.jaya wewa......... ikmanata sanipa wenna kyla patanawa.

  32. ලහිරු චානක

    එළ එළ මචන්
    මම තමයි මේ ෆිල්ම් එක ගැන විකියට කිව්වේ
    කිව්ව වගේම දුන්න ඈ
    තෑන්ක්ස් සබ දුන්නට
    ඉක්මනටම නිරෝගි සුවය පතනවා

  33. supun

    එල මචං.

  34. siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  35. thilina

    tnx bro

  36. me

    Thanks

  37. sandeepa

    patta story akak wage balama balamu thanx bro.....

  38. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  40. ruwan

    ela mchn thnx

  41. Nilanka anuruddha

    superb.....sub 1ta thaxxxxxxxxxxxxxxxxx machan

  42. widuranga

    thanx bro
    good job

  43. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  44. sp පියමල්

    thanks

  45. mudiya / මුදියා

    අඩේ මෙන්න කැලුම ආයෙත් ඇවිත්.
    දන්න නෑනෙ අසනීපෙන් හිටි වගක්.
    ඒකයි සබ් ඉල්ල ඉල්ල කෑ ගැහුවෙ.
    ඕං ඉතිං ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!

  46. පසිඳු සහෝ

    බොහොම ස්තුති සහෝදරයා .... බොහොම පිං

  47. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි කැලුම් සහෝ, මේකේ 1 ත් දෙන්න එතකොට චිත්‍රපට මාලාව සම්පුර්ණයි. තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

  48. sanath

    niyamai malli baiscope.lk mawath baiscope pissek karalatiyenne sinhala ewa apita film epakarala thibuna welawaka me wade nam niyamai wenath basha walin thiyana ewath subtitel denawanam maru tamaa thanks....

  49. Saman Prasad ( Black Cobra )

    thanks thanks saho...

  50. Nilanka

    thanks saho mekata sub dunnata. mama film eka kalin down karala thibune.eth english sub ekka balanna mokakda wage.dan ithin awulak na sinhalenma balanna puluwan.thnaks.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.