Watch Trailer

Dog Soldiers (2002) | ලේ පිපාසිත වෘකයෝ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! ඉතින් කොහොමද යාලුවනේ? මගේ පළමු උපසිරැසි ගැන්වීම House Of Wax (2005) පස්සේ අධික කාර්යය බහුල තත්ත්වයක් යටතේ ඔන්න මගේ දෙවන උපසිරැසි ගැන්වීම ඔබ වෙත ඉදිරිපත් කරන්නයි යන්නේ. මේකත් Horror ෆිලුමක්. Horror කිව්වට Action,Horror,Thiler ඝනයට අයිති. තව කිව්වොත් British Horror ෆිලුමක්. IMdB මීටරේ 6.9…

ආයුබෝවන් ! ඉතින් කොහොමද යාලුවනේ? මගේ පළමු උපසිරැසි ගැන්වීම House Of Wax (2005) පස්සේ අධික කාර්යය බහුල තත්ත්වයක් යටතේ ඔන්න මගේ දෙවන උපසිරැසි ගැන්වීම ඔබ වෙත ඉදිරිපත් කරන්නයි යන්නේ. මේකත් Horror ෆිලුමක්. Horror කිව්වට Action,Horror,Thiler ඝනයට අයිති. තව කිව්වොත් British Horror ෆිලුමක්. IMdB මීටරේ 6.9 ක් අරන් තියනවා. සම්මාන 6 ක් දිනාගෙන තියනවා. හිතාගන්න පුලුවන්නේ කතාව කොච්චර සුපිරිද කියලා.

කතාව ගැන පොඩ්ඩක් කිවුවොත්, මුළු කතාවම ගලාගෙන යන්නේ ජනශුන්‍ය වනාන්තරයක් තුල. හය දෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් හමුදා පුහුණු අභ්‍යාසයක් සඳහා මෙම වනාන්තරයට ගෙනවිත් දමනවා. එහෙත් මෙය තුල පුහුණුවට වඩා එහා ගිය බිහිසුනු බවක් තියන බව තේරුම් ගැනිමට ඔවුන්ට වැඩි වෙලාවක් යන්නේ නැ. ඒ තැන් තැන් වල වැටි ඇති සත්ව මළ කොටස් සහ මිනිස් ශරීර අවයව හමුවිමෙන් අනතුරුවය. එතැන් පටන් ඔවුන් ක්‍රියා කරන්නේ කෙසේ හෝ තම දිවි ගලවා ගන්න මිසක් පුහුණුවට අනුව නම් නොවෙයි. ඉතින් මේ වනාන්තරය තුල සැරිසරන මේ බිහිසුනු දේ මොකක්ද? භට පිරිසට අත්වෙන ඉරණම කුමක් වෙයිද? කතාව අවසානය දක්වාම ත්‍රාසයෙන්, කුතුහලයෙන් එක දිගටම නරඹන්න පුලුවන් කතාවක් කියලා අනිවාර්යයෙන්ම කිව යුතුමයි.

තව දෙයක් කියන්න ඕන, මේ චිත්‍රපටයේ සංකීර්ණ දෙබස් අඩංගු වී ඇති නිසා මම පුලුවන් හැටියට සරලව සබ් එක නිර්මාණය කලා තේරුම් ගැනීමේ පහසුවට. වැරදි අඩුපාඩු එහෙමත් ඇති. හොද,නරක පිළිබඳව COMMENT එකක් දාගෙනම යන්න.

එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකක උපසිරැසිකින් හමුවෙමු. ජයවේවා හැමෝටම ! BYE තව දෙයක්, මෙම උපසිරැසිය වඩාත් පැහැදිලිව බලන්න නම් Media Player Classic හෝ KMP අලුත් Version එක භාවිතා කරන්න වෙනවා.

Dog Soldiers (2002) on IMDb

 

 

723 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

28484ae589595907e0898d48dadcf3fa0f5878c3

1.2 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

456745384765A948807448B10EADC731654612DB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,504 downloadsDownload Dog-Soldiers-2002.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/MadusankaJ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුසංඛ ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුසංඛ ජයසූරිය

Subtitles

1,504 downloadsDownload Subtitles315 B

29 comments

  1. කැලුම් ගුණසේකර

    ස්තූතියි සහෝ උපසිරැසියට. මේ වගේ ඒවා තමයි අපිටත් ඕන.

    1. kasun

      thanks yaluwa.....

  2. නලින්

    ස්තුතියි මධුසංඛ ස‍හෝ..

    ජය වේවා!

  3. Sach

    සබට තුති !!

  4. asiri

    ela kiri pattaaa

  5. lk

    තැන්ක්ස්

  6. Kulanjana Maduranga

    niayamai…thanks MADUSHANKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. thisal

    tnxxxxx

  8. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට පිං කිව්වා ඈ.... :)

    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  9. para

    ela

  10. kalinga

    පළමු උපසිරසට ජය

    මේ ටිකේ අලුත් කොල්ලෝ කෙල්ලෝ සයිට් එකට ගොඩක් එකතු වෙනවා නේ

    එල එල වැඩිවෙන්න වැඩිවෙන්න
    අපිට තමා හොද

    ජය

  11. rajitha

    Thanks Brother. thawa genda suppa film

  12. chamidu

    elaz mchn

  13. තිලංක

    පට්ට ආහ්....... මම මීට කලින් මේ ෆිලුම බැලුවා. ඒත් අදයි සිංහල සබ් එක්ක බලන්නේ....ගොඩාක් ස්තුතියි සහෝ............

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. jinidu galle akmeemana

    hapo melo rahak ne ban.. thuk nodokin. yako api film ganne salli dila. mahinda rajapaksa nisai ubala film danne meawata.

  16. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මධුසංක..
    පළමු නිර්මාණයට සුබපැතුම්..
    ජයම වේවා..

    1. madusanka jayasooriya

      macho 2nd sub eka.:-)

  17. I.W.M.S Ilangakoon

    ELA ,, SUPIRI FILUMAK WAGE,,,
    THANKZ WEWA,,,,,
    DIGATAMA DEMU,,,

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  21. සචිර සංදීප

    ඉස්සර බැලුවා වගේ මතකයි. පට්ට ෆිලුමක් ඕක. ආයිත් බලනවා සබ් එක්කම. උපසිරුසියට ස්තුති සහෝ. ජය!

  22. ඉෂාර වෙත්තසිංහ

    උපසිරසියට ස්තූතියි සහෝ...............
    ඔබට ජය...........

  23. “චූටී මල්ලි”

    බලන එකන්ම් ශුවර් නෑ
    එල
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  24. රොයිලි

    බොහොම ස්තූතියි මධුසංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  26. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  27. Anonymous

    Supirima supirima filumak ...jaya wewa