Watch Trailer

Dolphin Tale 2 (2014) | වින්ටර්ට බලාපොරොත්තුවක්.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ තමයි අළුතෙන් සබ් එකක් ඇරන් එන්නේ. Dolphin Tale 2. මේ කතාවේ පළමුවැන්න (Dolphin Tale) දැනටමත් ඔයාලා බයිස්කෝප් එකෙන් ඇරන් බලන්න ඇති. වින්ටර් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලෝකප්‍රසිද්ධ ඩොල්ෆින් කෙනෙක්. එයාගේ වලිගය නැහැ. කෘතීම වරළක ආධාරයෙන් තමයි ජීවත් වෙන්නේ. පළවෙනි චිත…

Dolphin Tale 2 2014

සෑහෙන කාලෙකට පස්සෙ තමයි අළුතෙන් සබ් එකක් ඇරන් එන්නේ. Dolphin Tale 2. මේ කතාවේ පළමුවැන්න (Dolphin Tale) දැනටමත් ඔයාලා බයිස්කෝප් එකෙන් ඇරන් බලන්න ඇති. වින්ටර් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ලෝකප්‍රසිද්ධ ඩොල්ෆින් කෙනෙක්. එයාගේ වලිගය නැහැ. කෘතීම වරළක ආධාරයෙන් තමයි ජීවත් වෙන්නේ. පළවෙනි චිත්‍රපටයට සබ් දාපු සහෝ ඒ විස්තර සියල්ල ඉදිරිපත් කරලා තියෙනවා. වින්ටර්ගේ තනියට හිටිය පැනමා කියන ඩොල්ෆින් හදිසියේම මිය යනවා.

සත්ව නීතිය අනුව ඩොල්ෆින් කෙනෙක් තනිවම තැබීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් වින්ටර්ව ඇරන් ගිහින් මුහුදට දාන්නද ? ඇය ආබාධිතයි. මේ හේතුව නිසා Clearwater Marine Aquarium එකේ කාර්ය මණ්ඩලය බලවත් අපහසුතාවයකට පත්වෙනවා. මේ අතර තමයි මේ සියළු ප්‍රශ්ණ වලට නව බලාපොරොත්තුවක් රැගෙන Hope නැමැති ඩොල්ෆින් පැටවා පැමිණෙන්නේ. ඇයත් අම්මා නැතුව අතරමං වුණ කෙනෙක්. නමුත් වින්ටර් හෝප්ව පිළිගනීද ?

ගත්තු ගමන් imdb rating එක අඩුයි කියලා මගහරින්නෙපා. මෙවැනි සුන්දර නිර්මාණ වලට අද බටහිර වෙළඳපොලේ තැනක් නෑ. සියල්ල වාණිජකරණය වෙලා. චිත්‍රපටය නරඹන්න. නිතරම ක්‍රියාදාම, ආදර, හොල්මන් චිත්‍රපටිම පමණක් නරඹනවට වඩා මේ වගේ සුන්දර චිත්‍රපටියක් නරඹලා බලන්න හිත කොච්චර නිවෙනවද කියලා. සත්‍ය සිද්ධියක්. පවුලේ ඔක්කෝටම රසවිඳින්න පුළුවන්. පුංචි බබාලා ආසාවෙන් බලයි. එහෙනම් සියළු දෙනාට ජය ! තවත් උපසිරැසියකින් හමුවෙමු

Dolphin Tale 2 (2014) on IMDb

 

 

700 MB (BR)කොපිය මෙතනින් බාගන්න

6dd000f09c26a0c96f1bf35f18324a61b9aa7f63

800 MB (BR)කොපිය මෙතනින් බාගන්න

1FFF163C346F8588606ACBF6A226F7CD8F302376

1.68 GB (BR)කොපිය මෙතනින් බාගන්න

94be750230388cfae06e4afd2dbceda0de7d91bc ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,474 downloadsDownload Dolphin-Tale-2-2014.zip115 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

1,474 downloadsDownload Subtitles115 KB

30 comments

  1. Gayashan

    Thanks mama gaththa

  2. Ruwan Rupasinghe

    Niyamai Saho. Onna math gattha, digatama Sub demu. Suba...!

  3. Devin Y

    onna mama 3rd :D

  4. Devin Y.

    onna mama 3 rd

  5. නලින්

    ස්තුතියි උදය සහො!.. මෙක බාගෙන හිටියේ අනිවා සබ් එනවා කියලා දන්න නිසාම..

    මුල් එකත් බැලුවා.. නියම කථාව.. පොඩිඋන් දෙන්නාගේ උත්සහාය කියලා වැඩක් නැහැ..

    ජය වේවා!

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. sajeevi

    thanks

  8. Nicol Vishan

    එලම තමයි.. වෙනස විදියක කතාවක් වගේ... තැන්ක්ස් සබ් එකට..

  9. lakshan

    උපසිරැසියට තුති…… :)

  10. කැලුම් ගුණසේකර

    6.5ක් කියන්නෙත් හොද ගානක්. ස්තුතියි සහෝ උපසිරැසියට.

  11. thisal

    එල එල මෙක මරු තැන්ක්ස් සබ් එකට

  12. Sajith

    Thanks for the sub.......

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  14. G V & M C

    Pahara..

  15. me

    Thanks

  16. Kulanjana Maduranga

    niyamai....meke 1st 1th baluwa dn mekath balanawa....subata thanks INDRAJITH saho.digatama sub demu.jaya wewa......

  17. “චූටී මල්ලි”

    මේකනම් බැලෙයිද කියන්න බෑ මචෝ
    ආයිත් ෆිල්ම් ගොඩගැහිලා බන් බලන්න
    එනිවේ එක වැඩක්
    සබට තුති
    ඔබට ජය...................

  18. රොයිලි

    බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sanjeewa

    thanks

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. Jack

    නියමයි සහෝ.
    ලස්සන කතාවක් වගේ.
    ගොඩක් ස්තුතියි මේකට සබ් එක දුන්නට
    ජයවේවා.

  22. indika

    thnq :)

  23. La හිරු

    sub ekata thakz yaluu.. podi aulak tiyanawa torrent download link wada karannane.. :(

    http://g.oc.gs/esmoc
    This webpage is not available

  24. Damith

    Thanks saho

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. Saman Prasad [පූසා]

    ඔන්න අද තමා සබ් එක ගත්තෙ...
    සබට බොහොමත්ම තුති...
    ජය වේවා...!!!

  27. blogger.com

    .

  28. gia chung cu mon city

    Attractive element of content. I simply stumbled upon your website and in accession capital to claim that I get actually loved account your blog posts.
    Anyway I will be subscribing for your feeds and even I success
    you get admission to consistently quickly.

  29. එල්.සී.දමැල්

    බොහොම ස්තුතියි සහෝ...
    ජය...

  30. nidi

    Indrajith, oya kiyala thiyenawa wage batahira withrak newei meheth wanijakaranaya welada me tharam honda film ekakata me tharam aduwen comments lebila thiyenne. mata nam film eka supiri! mama danna hemotama meka balanna kiyala kiwwa. thanks, thanks, thanks again.