සුභ දවසක් ඔයාලා හැමෝටම. මමත් හිතුවා බයිස්කෝප් එකට උපසිරසියක් කරන්න. මේ තමයි මගේ පළමු උත්සහය. ඇත්තටම උපසිරසියක් හදනවා කියන්නේ අමාරු වැඩක් කියල හදනකොට තමයි තේරුණේ මට මේ උපසිරසිය කරද්දි ආපු ගැටලු වලට එකහෙළාම උදව් කරපු සමීර කරුණාරත්න අයියටයි රොයිලි ප්‍රනාන්දු අයියටයි ගොඩක් ස්තූති වන්ත වෙනවා.ඇත්තටම මේ අ…

සුභ දවසක් ඔයාලා හැමෝටම. මමත් හිතුවා බයිස්කෝප් එකට උපසිරසියක් කරන්න. මේ තමයි මගේ පළමු උත්සහය. ඇත්තටම උපසිරසියක් හදනවා කියන්නේ අමාරු වැඩක් කියල හදනකොට තමයි තේරුණේ මට මේ උපසිරසිය කරද්දි ආපු ගැටලු වලට එකහෙළාම උදව් කරපු සමීර කරුණාරත්න අයියටයි රොයිලි ප්‍රනාන්දු අයියටයි ගොඩක් ස්තූති වන්ත වෙනවා.ඇත්තටම මේ අයියලගෙන් ලැබෙන සහයෝගය අපට ලොකු හයියක් නැවත වරක් එම දෙපලට ස්තූතිවන්ත වෙනවා.
මට මේ හින්දි චිත්‍රපටිය ලබා දුන්නේ සමීර කරුණාරත්න අයියයි. නම තමයි Dr Cabbie (2014) ඇත්තටම වෙනස්ම වෙනස් තේමාවක් තමයි මේ චිත්‍රපටියට් තියෙන්නේ ඒක ඔයාලට බැලුවොත් තේරෙයි. මේක වර්ග කරලා තියෙන්නේ Romantic comedy film ඝනයට මේ චිත්‍රපටිය මිනිත්තු 101 පුරා දිවෙනවා මේකට IMDB මීටරයෙන් 6.7 හම්බවෙලා තියෙනවා. මේකෙ නිෂ්පාදකයා නම් අපි හොඳට දන්න කියන කෙනෙක් ඒ තමයි සල්මන් ඛාන් ඉතින් මෙයාගේ වැඩ හොදයිද බලන්නකෝ..
නලු නිලියෝ ගැන කියනවනම් ප්‍රධාන නලුවා තමයි Vinay Virmani මෙයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි හැබැයි ප්‍රධාන නිළිය නම් ප්‍රසිද්ධයි ඒ තමයි Adrianne Palicki මෙයා John wick (2014) , G.I. Joe: Retaliation (2013) , Supernatural , Agents of S.H.I.E.L.D. යන කතාවල ප්‍රධාන චරිත රඟපාල තියෙනවා.
දැන් කතාව පැත්තට හැරෙමුකෝ. ඉන්දියාවේ වෛද්‍යවරයෙක් යනවා රුසියාවට ඒ මොකටද කියල මම කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ.. ගියාට පස්සේ මෙයාට ගියපු වැඩේ කරගන්න වෙන්නේ නෑ… පස්සේ මෙයා තාවකාලික කුලීරථ රියදුරෙක් වෙනවා..ඊට පස්සේ මෙයාගේ කුලීරථයේදී කවමදාවත් සිදුවිය නොහැකි දෙයක් වෙනවා… ඊට පස්සේ මෙයා ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා..ඒ ප්‍රසිද්ධිය නිසාම මෙයාට හොඳ නරක දෙකටම මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මෙයාට ඒ වැඩෙන් ආදරවන්තියෙකුත් හම්බ වෙනවා. පුලුවන්නම් මේකෙ තියෙන විහිලු වලට හිනා නොවී ඉන්න බලන්න. සිංදු එහෙම වැඩිය නෑ.. කතාව විතරයි.
ඔයාලා මේක බලද්දී වැරදි අඩුපාඩු තිබුණොත් ඕනෙ දෙයක් කමෙන්ට් කරන්න..ඒ වගේම බාගත කරනගෙන යනකොටත් අදහසක් දාන්න අමතක කරන්න එපා.. තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා ජයවේවා..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
A9B94349353E45688AA8F5B977E96EE3C029C9BC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,089 downloadsDownload Dr.Cabbie.2014.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/chamika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමික දිල්හාර
Subtitles
34 comments
lakmal
dilum
palaweni ekata suba pathum saho..
නලින්
පළමුව අඩවියට සාදරයෙන් පිළිගන්නවා චමික සහෝ...
ස්තුතිියි කියන ගමන් තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා. එළස්ස් කිව්වා..
ජය වේවා!
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ…
උපසිරසට තුති...
ජය...pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)ashi
මචන් Kunal Nayyar ව mention නොකරපු එකනම් පොඩි අඩුවක්. මොකද The Big Bang theory බලන උන් දන්නව මිනිහගෙ talents
chamika dilhara
සමාවෙන්න හොදේ........ මම ඒක ගැන එච්චර හිතුවෙ නෑ
Ashi
ela!
kanchana
itin oyage palaweni film eka sathuten balanna hadanne..
sub dunnata bohoma pin
oya lipiyath lassanata liyala thiyenawa...
thawa issarahata wedi wediyen sub karanna lebenna pathanawa..
ප්‍රදීප් මධුසංඛ
අපේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා සහෝ.
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dthisal
patta bn tnxxxxxxxxxxxx
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
D.Chamara
thanks sahooo niyamai aniwa ballan oni... thanks
shan
thanks machan
nalin
අඩෝ එල කොල්ලෝ තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා.
Thanu
Comedy nam ithin aniwa. Thanx sub 1ta
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!බ්ලැක් පැන්තර්
එළ එළ කොල්ලෝ....
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් කණ්ඩායමට...
මුල් වැඩේට සුභ පතන ගමන් බාන්න දානවා...
ජය වේවා...!!!indika
thn Q :)
Asitha
Palaweni sub ekata magen subapathum mc.mama asitha
sachith
Thanks Machan (y)
Thanushka
Thanks machan....
රොයිලි
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Uraj Deemantha
එල එල බෑවෙන්න දැම්මා....... :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
DNTDS
Thanks Machan Sub 1ta :) :-D
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........THEJAN
පට්ට SUB එක මල්ලි.දිගටම කරගෙන යන්න
tharanga
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████hmvt
obe mahansiyata mage pranamaya
Namesh
Mama hindi kohomath balana kenek nemei...... eeth ahamben vage meke trailare dakka ....... supiri film ekak vagee ........balamu balamu..... sub ekata thx bro....ela
madusha
Good luck bro
Pasan
Thx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx brow