Watch Trailer

Dragons: Gift of the Night Fury (2011) | මකරු… [සිංහල උපසිරසි සමඟ]

[box]ඔන්න මමත් තීරණය කෙරුවා බයිස්කෝප් එකට එකතු වෙන්න. මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. මම තෝර ගත්තු ෆිල්ම් එක තමයි Dragons Gift of the Night Fury කියන ළමා ෆිල්ම් එක. ඇත්තටම කිව්වොත් මම තවම 10 වසරේ. මම් නිකන් ඉන්න වෙලාවට තමයි සබ් දාන්නේ. ඔයාල How To Train Your Dragon බලලා තියෙනවනේ. මේක ඒකෙ තවත් කත…

Dragons  Gift of the Night Fury (2011)ඔන්න මමත් තීරණය කෙරුවා බයිස්කෝප් එකට එකතු වෙන්න. මේක මගේ පලමුවෙනි උපසිරැසි ගැන්වීම. මම තෝර ගත්තු ෆිල්ම් එක තමයි Dragons Gift of the Night Fury කියන ළමා ෆිල්ම් එක. ඇත්තටම කිව්වොත් මම තවම 10 වසරේ. මම් නිකන් ඉන්න වෙලාවට තමයි සබ් දාන්නේ. ඔයාල How To Train Your Dragon බලලා තියෙනවනේ. මේක ඒකෙ තවත් කතාවක්.

ෆිල්ම් එක ගැන කියනවනම් මේකෙ වෙන්නේ කට්ටියගෙ ගමට එනව මකරු රංචුවක්. හිකප් ලගෙ මකරු ටිකත් අනිත් මකරු එක්ක යනව. මෙතන පොඩි රහසක් තියෙනව. එතනින් තමයි කතාව පටන් ගන්නේ. රහස දැනගන්න ඕනෙනම් කතාව බලන්නම වෙනව. මේක Short Film එකක් හින්ද මම කතාව විස්තර කරන්නෙ නැහැ. ඔයාලම බලලා කමෙන්ට් දාල යන්න. මගේ පලවෙනි සබ් එක හින්ද අඩුපාඩු ඇති. ඒවත් පෙන්නල දෙන්න. එහෙනම් තවත් කතාවකින් ළගදීම හමුවෙමු.

Dragons: Gift of the Night Fury (2011) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

2a1a87fa1b2d4e71fe88d739ddabd3a462169805

250 MB කොපිය මෙතනින් බාගන්න

67470ca26bbc44f3f85f40a13f156b346415fb58

440 MB කොපිය මෙතනින් බාගන්න

dff98c1af788033f8d007187799d9b1355a7d9db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,160 downloadsDownload Dragons.Gift_.of_.the_.Night_.Fury_.2011.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

4,160 downloadsDownload Subtitles40 KB

68 comments

  1. geeth

    maxxa machan palamu wadeyta suba pathum!

    1. rakitha ranathunga

      thax aiya

  2. naleen

    thxz sahota

    1. rakitha ranathunga

      thax aiya

  3. upali

    ela ela ela machna

    1. rakitha ranathunga

      thax oyaatath

  4. gayan

    සුබ පැතුම් :D

  5. akila

    සහොට ජය වේවා! :P

  6. vee

    ගොඩක් ස්තුති “රඛිත රණතුංග”

  7. amilatk

    jaya wewa!!!!

  8. yasas

    උණුසුම් සුභපැතුම් !

    ඉදිරියට හොදම ෆිල්ම් සිංහල සබ්වලින්ම දෙන්න පුළුවන් වෙන්න කියල සුභපතනවා

  9. hh

    maxxa malaya

  10. සමීර කරුණාරත්න

    බොහොම අගෙයි සහෝදරයා....
    තවත් මේ වගේ ලස්සන කතා අපි වෙත අරගෙන එන්න ශක්තිය, ධෛර්‍යය වාසනාව පතන ගමන් එහෙනම් බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා....
    එහෙනම් ඔන්න බාන්න දැම්මා මේක, උපසිරැසට බොහොම තුතී...

    1. සමීර කරුණාරත්න

      කොල්ලො මේ ඔක්කොම කරන්න ඕනෙ පාඩම් වැඩ අතර ඉස්පාසුවක් තියනකොට හරිය....!
      ඔයාග් අධ්‍යාපණ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් සුභ පතනව...!

  11. D2K

    ela wadak....

  12. lakchan

    ELAAAAAAAAAAAAAAAAAAA

  13. රාම් රාජ්

    මේ පොඩ්ඩාගේ මහන්සිය අපි අගේ කරන්න ඕන.ඇත්තටම ආඩම්බරයි පොඩ්ඩෝ.සුභ පැතුම් සමග ඉදිරියටත් තමන්ගේ අධ්‍යාපන වැඩ පාඩු නොකරගෙන සබ් වැඩේ කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ස්තූතියි.

  14. කැලුම් ගුණසේකර

    ස්තුතියි මල්ලී පලමුවෙනි උපසිරැසියට. මෙකේ මුල් කොටස නම් මමත් ආසාවෙන් බැලුවා. ඔයා මේක දුන්න එක හොදයි. මම හිතන්නේ අඩවියට උපසිරැසි දුන්න ලාබාල ම කෙනා ඔයා වෙන්න ඇති. හොදට ඉගෙන ගන්න. පුලුවන් වෙලාවකට උපසිරැසියක් දීලා යන්න.

    1. සමීර කරුණාරත්න

      සිංහල උපසිරැසක් කල ලාබාලතම කෙනා මම නම් හිතන්නේ...!

    2. rakitha ranathunga

      thax oyaatath

  15. දිනිඳු සම්පත්

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට තවත් අළුත් සාමාජිකයෙක් එකතු වෙලා. බොහොම සතුටුයි. ඒ වගේම ඉදිරියට තව තවත් සිංහල උපසිරැසි ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා. ජයවේවා!

  16. කේ.යූ.ජී. උදාර

    මේ වැඩේට බොහොම ස්තූතියි මල්ලි...........

  17. නලින්

    නියමයි රඛීත මල්ලියෝ..

    ඔය වගේ ෂොට් ෆිල්ම් වලට සබ් දාලා
    අද වෙනකොට 50 වන කඩඉම පසු කරපු විශාල
    සහෝදර කැලක් මේ අඩවියේ සිටිනවා.

    ඔයත් ඒ අතරට එන්න උත්සහායක් දරන්න.
    පලමු සබට ජය වේවා..!
    නියමයි රඛිත මල්ලි.
    දිගු ගමනක් යමු බයිස්කෝප් එක්කලා
    ජය වේවා

  18. ශාන් විමුක්ති [වීමා] 〠

    අප්පද බොල මේන් බලහන්කො තවත් අළුත් හාදයෙක්! ;)
    වයසෙ හැටියට සෑහෙන වැඩක් කොලුවෝ මේකනම්
    තව තවත් අළුත් ඈයො එක්කාසු වෙන්ට තියෙනව කියල තමා කනින් කොනින් ඇහෙන නිල නොවන ආරංචිමාර්ග අනුව සදහන් වෙන්නෙ
    ඒත් අප්පේ මම තාම දැක්කෙ නෑ නොවැ අපේ කාන්තා නියෝජනයක්
    සෑහෙන අඩුවක් හොදේ ඒකනම්
    කාන්තාවන්ට සම තැන ඉල්ලාහිටින සමාජයක කෝ කාන්තාවන්ගේ නැගීහිටීම අප්පේ? :P
    එහෙමනම් මල්ලියෝ
    සමීර සහෝ කියන්නහේ උපසිරසක් කරපු ලාබාලම කෙනා ඔය වෙන්ට පුළුවනි තමා......
    අනිවා බලනව
    ජය හොදේ!
    අපේ උපසිරසි කන්ඩායමට පොඩ්ඩව සාදරයෙන් පිළිගන්නව එහෙනම් :D

    1. චතුර සුපුන්

      ඒක නම් සැබෑ අඩුවක් තමයි වීමා සහෝ.. ගැහැණු පරානයක් හොයාගන්න නෑ..

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහ්හ්හ්..මම හිතන්නේ අපේ සෙට් ඒකට සෙට් උන බාලම සහෝ වගේ....එල එල...කරන්යමු මල්ලියේ....මැක්සා......

  20. MD

    patta... meke tv series ekak tiyenawa eke episode ekak wenna athi...Thanks saho

  21. Vimukthi Nandana

    thans saho

  22. Gamith

    Magen subha pathum palaveni sub ekata.....!

    TV series ekak thiyenava "Dragon: Riders of Berk" kiyala. Mama hithuve me eke kotasak kiyala. Eth ehema neme meka venama ekak. Puluvannam oyalath eka bagena balanna.

  23. udara

    niyamai kollo....
    ohomama digatama karagena yamu.....

  24. Chamikara

    machan oka TV series ekakda koheda. man dakka oke kata vagayak Cartoon network eke dala teyenava.

  25. amith

    malliyo film baluwata kamak naa O/L goda daaganna
    wade hondai
    jayen jaya (Y)

  26. “චූටී මල්ලි”

    එල එල තව කොල්ලෙක් ඇවිත්
    දැන්නම් සයිට් එක දියුනු වීගෙන යන්නෙ
    කාටවත් අභියෝග කරන්න බැරි විදිහටම
    තව දෙන්න සහෝ
    ෆිල්ම්ස් වලටත් දෙන්න
    ඔබට ජය.......

  27. yeshu

    ThankZ

  28. Dharshana

    Padam wada tika mulinma karanna.thanks sub walata..

  29. sura

    ela kiri ohoma yamu suba gamana aarambayak

  30. රොයිලි

    බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  31. indika

    thnqq kiwwaa sub 1ta...

  32. kanthaDLA

    thanks putha...good work....

  33. Ravindra

    එල කොල්ලෙක්නේ......thanks මල්ලියෝ....

  34. සංජිව

    නියමයි මල්ලියො ඔයාගෙ වඩේට. මගෙන් සුබ පැතුම්....

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ,මමත් හිතන්නේ ඔයා තමා දැනට උපසිරසි දුන් බාලම කෙනා. හැකිනම් මෙයට උපසිරසි දෙන්න ලස්සන කතාවක් VALANT (2005) .ජයවේවා

  36. Nuwan

    niyamai macho .......... suba pathum

  37. uda

    හෙහ් මෙන්න පොඩි එකෙක්! කොල්ලා පොඩි වුණාට වැඩේනම් පොඩි නෑ මල්ලියෝ...

    ඔයාට හැකිනම්, තවත් මේ හාම බැදුණු නිර්මාණයක් ගැන ඔයාගේ අවධානය යොමු කරවන්න කැමතියි. ඔයා ඊට කැමතිනම් විකියා හරහා ඒ සම්බන්ධව කටයුතු කරන්නකෝ...

    මෙහි මුල් චිත්‍රපටයෙන් පසුව ඉදිරියේදී එන්නට තවත් සිනමා නිර්මාණ 2ක් නැතිනම් 3ක් තියෙනවා. අපි ඒ ගැනත් මංසලෙන් තොරතුරු කියන්නම් ඉදිරියෙදී! නියමයි මල්ලි පුතා! දිගටම මේක කරන්යමු හැකි විදිහට. ජය!

  38. supun dilshan

    ela kiri macho jaya wewa fatta film ekak sub eka nam ela kiri loweth ne

  39. sachesc

    මේක TV සීරිස් එකක් ... short film එකක් නෙමෙයි ... තව episode තියෙනවා මේකේ ... ඒවටත් sub දෙන්න පුළුවන්නන් .. තැන්ක්ස් .

    1. සමීර කරුණාරත්න

      නැහැ සහෝදරයා මේක කෙටි වීඩියෝවක්, එකම පිරිස තමයි කරල තියෙන්නෙ නම්. මේ අර How to Train Your Dragon (2010) අති සාර්ථක සිනමා නිර්මානයේ විවිද අනු බැදියන්ගෙන් එකක්.
      ඔයා කියන ටෙලි කතා මාලාව Dragons: Riders of Berk වෙන්න ඕනෙ 2012 අගෝස්තු 7 වැනිද ඒක ආරම්භ වුනේ.
      මේක 2011 ආව කෙටි වීඩියෝවක්....

  40. sameera

    දිගු ගමනකට ආසිරි කියන ගමන් මම ගත්තා

  41. dilan

    thanks

  42. pasidu

    a ela ela thanks me film ekata subs dammata

  43. Lahiru

    ela ela

  44. namika

    මචං රඛියා, කොල්ලා පොඩි උනාට සුපිරි වැඩක්නෙ කරලා තියෙන්නෙ..
    ඔහොම යං කොල්ලො, ඉස්සරහටත් ඔයාව හමුවෙයි කියල හිතනවා.
    සබට තෑන්ක්ස්!

  45. ෂෙහාන්

    බොහොම පින් මල්ලියා ඔයාගේ දැනුම තවත් වැඩි දියුණු වේවා

  46. DYNAMO

    එල කිරි වැඩක්. සුබ පැතුම්..
    ජය වේවා...
    THANK U වේවා....

  47. Ishan Thrimal

    Ela macho thanks
    But sub file eka error

  48. Ishan Thrimal

    sub file eka error

  49. shenali

    lassanai, mama asama 3D movie1k.. meke tawa kotas tiyanavanm hoyala sub denna. suba pathum jaya weva!!!

  50. සාරංග ලියනගම

    Thanks

Load more comments