Watch Trailer

Solomon Kane (2009) | යක්ෂයාට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

[box]මුලින්ම, බයිස්කෝප් වෙබ් අඩවියේ සහෝදරයෝ තමන්ට කිසිම මුදල්මය ලාභයක් නැතුව කරන මේ සේවාව අගය කල යුතු වෙනවා. මටත් ඒ යුග පුරුෂයන් අතර පොඩි අයිනක හරි ඉන්නට තිබුන ඕනෑකම නිසාමයි සිංහල උපසි‍රැසියක් නිර්මාණය කරා නම් හොඳයි කියලා හිතුනේ. මට මේ වැඩේ සාර්ථක කර ගන්න පුලුවන් උනේ අපේ අයියගෙත් උදව්වෙන් ඒක නිසා එ…

Solomon Kane (2009)මුලින්ම, බයිස්කෝප් වෙබ් අඩවියේ සහෝදරයෝ තමන්ට කිසිම මුදල්මය ලාභයක් නැතුව කරන මේ සේවාව අගය කල යුතු වෙනවා. මටත් ඒ යුග පුරුෂයන් අතර පොඩි අයිනක හරි ඉන්නට තිබුන ඕනෑකම නිසාමයි සිංහල උපසි‍රැසියක් නිර්මාණය කරා නම් හොඳයි කියලා හිතුනේ.

මට මේ වැඩේ සාර්ථක කර ගන්න පුලුවන් උනේ අපේ අයියගෙත් උදව්වෙන් ඒක නිසා එයාටත් මේකට ස්තූතිය හිමි වෙන්න ඕන. ඒ වගේම තමා විකියා අයියටත් ගොඩක් ස්තූතියි කියලා කියනවා.මොකද එයත් ඊ-තැපෑල මගින් නොදන්න දේවල් ගොඩක් කියලා දීලා උදව් කලා. මේකට උපසි‍රැසි ගන්වලා නම් ටිකක් කල් වෙනවා. ඒත් මට ලස්සනට පෝස්ට් එකක් දාන්න බැරි බව මේක බලන ඔයාලට තේරෙනවා අතිනේ. ඉතින් ඒක හින්දා ටිකක් කල් හිටියා. එතකොට තමයි පුබුදු මනෝජ් සහෝදරයා පෝස්ට් එකක් දාලා තියෙනවා දැක්කේ. බයිස්කෝප් එක ගැන හොඳ විස්තරයක් එතන තියෙනවා. ඉතින් යාලුවනේ මේක මගේ පලවෙනි උපසි‍රැසි ගැන්වීම ගොඩක් අඩුපාඩු ඇති ඒකට සමාව ඉල්ලනවා… ඉතින් දිනෙන් දිනම බයිස්කෝප් අඩවිය දියුණු වේවා කියලා පතමින්ම මාත් කැපුනා එහෙනම්.

මීට පෙර පළකල ලිපිය.

මේක මගේ පලවෙනි පෝස්ට් එක බයිස්කෝප් එකට ලියන. 2009 වසරේ එලිදක්වපු මේ ෆිල්ම් එක ක්‍රියාදාම වලින් පිරි ෆිල්ම් එකක්. MICHAEL J. BASSETT අධ්‍යක්ශණය කල මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ JAMES PUREFOY. මේ ෆිල්ම් එක IMDB RATINGS 6.3 ක් ලබාගෙන තියනවා.

මෙහි කතා නායකයා රණශුරයෙක්. නාවුක කප්පිත්තෙක් වන මොහු බොහෝ සටන් ජයගෙන අවසානයේදි යක්ශයා සමග සටනකට එලබෙනවා. මෙම සටනින් කතා නායකයා දිවි බේරාගන පල්ලියකට විත් ධර්මානුකුල ජිවිතයක් ගතකරනවා. නමුත් මොහුගේ ආත්මය ශාපලත් බැවින් පල්ලියෙන් මොහුට පිට වන ලෙස ඉල්ලා සිටිනවා. ඉන්පසු පල්ලියෙන් පිටව යන මොහු සොරුන් රැලකට අසු වෙනවා. ඔවුන්ගෙන් පහර කා සිහිසුන් ව සිටින මොහුට වෙනත් රටකට සංක්‍රමණය වන පවුලකගේ සත්කාරය ලැබෙනවා. මේ කාලය වන විට යක්ශයාගේ ආගමනය නැවතත් සිදුවේ. යක්ශයාගේ පිරිස් ගම්බිම් විනාශ කරමින් සිටින අතරතුරදි අපේ කතා නායකයා සහ ඔහු සමග යන පවුලේ අයටද මේ යක්ශයාගේ පිරිස ප්‍රහාරයක් එල්ල කරනවා. මේහිදි එම පවුලේ සිටි ගැහැනු ලමයකු යක්ශයාගේ පිරිස රැගෙන යනවා. අපගේ කතා නායකයා මේ සිදුවිම් සියල්ල සමගින් නැවතත් ධර්මානුකුල ජිවිතයෙන් මිදි ඔහුගේ සුපුරුදු ජිවිතයට පැමිනෙයිද?

යස්ස කතාවක්, පෝය දවසෙ බාගෙනම බලමුකෝ නේද?

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය පුබුදු මනෝජ් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Solomon Kane (2009) on IMDb

 

 

450 MB කොපිය මෙතනින් බාගන්න a50b687898388abf697de78839ce46ef568d974a 700 MB කොපිය මෙතනින් බාගන්න 935dfe3cf9a1ecad21e37f465ba88961a29b7430 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,634 downloadsDownload Solomon.Kane_.2009.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/pasan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසන් මහීසඳ රූපරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,634 downloadsDownload Subtitles57 KB

106 comments

  1. -Pџbǖdų Pßş-

    HureeeeeH..... ada mama 1st.... poya dawasae yakku maranawa balala paw pireida manda :D:D

    1. jeewa

      අනේ මේකේ sub file එක වෙන්නේ නැනේ Help කරන්නකෝ ! මෙන්න මෙහෙම error එකක් එනවා

      C:\Users\xxxxx\Downloads\Compressed\Solomon.Kane_.2009_2.zip: Unexpected end of archive

    2. ඇඩ්මින්

      උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේනම් පහත දෑ උත්සාහ කරලා බලන්න.
      1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ බාගත කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
      2. වෙනත් බ්‍රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.
      3. 7 Zip මෘදුකාංගය බාවිතයෙන් Extract කරන්න පුලුවන්ද බලන්න.
      4. WinRAR වල ඇති Repair Archive මගින් Repair කර බලන්න.
      5. හැකිනම් IP එක වෙනස් කර බලන්න

  2. Niluka

    I was tring to be 1st but you got. No problem

    Thanks for movie

  3. Derange Hermit

    thnx 3rd :D

  4. kolla

    salman khan ge malli kenek da bun mey soloman khan :D :D

  5. Asitha

    Ela machan.... great work

  6. sahan

    එල great work

  7. පුබුදුවා

    මරුනේ මගේ පලවෙනි ලිපිය දාලා.සින්හල සබ් දාන වැඩෙත් පටන්ගන්නවා ලගදීම මම

  8. uda

    මං උදේ ඉඳන් බලා හිටියා. පරක්කු වෙනකොට හිතුවා අද මොකවත් නැතුව වෙන්ටෑ කියලා. මෙන්න බොලේ දැං ඇවිත් බලන කොට එකක් තියෙනවා.

    කොහොම උනත් අලුතින් කස්ටියනං හෝ ගාල සෙට් වෙනවා. මරු! මරේ මරු. ඔහොම යං ඔහොම යං.

    සුබ පැතුම් බයිස්කෝප්!!
    (පුබුදුවාටත් එක්කම)

  9. ashan kandy

    ela wadak... meke hoda copy ekak awith nam kalayak wenawa.. balapu nathi aya balanna.. ela... :D

  10. අකිල ප්‍රනාන්දු

    නියමයි පුබුදු සහෝ ඉතින් ඔන්න මාත් බාන්න දැම්මා.ජයවේවා <(")

  11. Anonymous

    එල කිරි :) :P :D ;) ;) :) :D

  12. සයිලන්ට් හන්ට(ර්)

    එල කිරි සුබ පැතුම් :) :P :D ;) :) ;) ;) ;) :P

  13. Namila

    ගින්ඩර මචෝ .....ස්තූතියි :D

  14. Namila

    මේක quality එක කොහොමද??? A/V ???????? :/

  15. A Perera

    මරු මරු මචන් .... ඔන්න එහෙනම් මමත් බානවා..

  16. Sansi

    එල පුබුදු සහෝ.... සින්හල sub වලට බහින්න
    හිතපු එක නම් මරේ මරු..
    ජයා ශ්‍රි......

  17. රොබින්හුඩ්

    හෆොයි! පෝය දවසෙ යක්ෂ කතාවක් දාල :-)
    මොනව වුනත් පුබුදු සහොට ජය වේවා!

  18. පුබුදුවා

    බයවෙන්න එපා A/10 B/10 quality එක හොදයි

  19. Buva No1

    අලුත් කොල්ලෙක්ගෙ සිරා වෑඩක්නේ..
    වෙල් ඩන් සහෝ...

  20. Asitha

    එල මචන් ....
    රොබින් සහෝට ගොඩක් ස්තූතියි රොබින් මූවි එකෙ සින්හල සුබ් එකට දෙනුඉ එක බලල ඉවර උනේ,,,

  21. පුබුදුවා

    සින්හල සබ් දාන්න උදවු කරන්න කැමති අය ඉන්නවද?ඉන්නවානම් දාමු බලන්න mail එකක්

    [email protected]

  22. DS pOnZ

    අපො මෙලො රහක් නෑ

  23. ruwan

    thanxs bro....

  24. kamal

    niyamai niyamai hamadaama baiscop akka thama jaya wewa

  25. අමල් ප්‍රසාද් සමරවීර

    banna demmoo... meka kalin beluwa.. eth ayeth balanawa

  26. Hasitha ජයසූරිය

    නියමයි නියමයි...දැම්ම බානව ;)

  27. තරිඳු

    මේක නං යකාගෙ කෙලියක් තමා.
    බානවා බානවා ඉවරයක් නෑ.

    ඔන්න අපිත් බෑවා.

  28. sajith

    haa mama 28 veniyaaaa...... meka balannama onaa... hodada kiyala.... balamukoo... kamak naa ithin pinata dunnaa nisaaa thankss,,,, oyalataa godaaakk sthuthii....

  29. kriSh

    ගොඩක් ස්තුති .අපිට මෙ ෆිල්ම් එක ගෙනාවට

  30. chamath

    ela saho onna math banna damma.ela,thanks.me daws tike pattama pathuru film tikka awa a.ela thawath oty awagema ewa danna ok

  31. නිලන්ත

    මම මේක බැළුවෙමි. මරු පින්තුරේ. සිංහල සබ් දාන වැඩේ කොහොම හරි කරන්න. සුබ පැතුම්.

  32. පුබුදුවා

    @-Pџbǖdų ඵ්ßş-:නැහැ නැහැ මචෝ බලන්න.යකෙක්නේ මරන්නේ ඒ නිසා අවුලක් නැහැ

    @Niluka :වෙල්කම් යාලු,ඊලග පාර එක වෙමු

    @kolla :හික් හික් ඔව් ඔව් ලොකු අයියාලු

    @Asitha,sahan.uda,ashan kandy :තැන්කු සහෝ

    @අකිල ප්‍රනාන්දු : එල එල සහෝ බාගෙන බලන්නකෝ හොදට

    @නිර්නාමික,සයිලන්ට් හන්ට(ර්):එලම තමයි සහෝලා

  33. පුබුදුවා

    @ Namila :quality එක හොදයි,තැන්කු කිව්වා

    @A Perera :එල බාගෙන බලන්නකෝ

    @Sansi :බොහොම ස්තුතියි සහෝ,සින්හල සබ් වැඩේ පටන්ගත්තා

    @රොබින්හුඩ් :තැන්කු රොබින් සහෝ,robinhood එක මරු,දිගටම කරමු

    @Buva No1 : බොහොම තැන්කු සහෝ

    @DS pOnZ :නමෙන්ම පේනවා මෙලෝ රහක් නැහැ කියලා හික් හික්

  34. පුබුදුවා

    @ruwan,kamal :තැන්කු සහෝලා

    @අමල් ප්‍රසාද් සමරවීර :අවුලක් නැහැ සහෝ ආයි බලමු

    @Hasitha ජයසූරිය :එල එල සහෝ බාලම බලමු

    @තරිඳු :රවුටර් ඇඩුවට කමක් නැහැ සහෝ අපි ෆිල්ම් බාමු

    @sajith,kriSh :ස්තුතියි සහෝලා

    @chamath :අනිවා සහෝ ඉස්සරහට දෙන්නම් හොද ඒවා

    @නිලන්ත: ස්තුතියි සහෝ

  35. Udaya

    ela kiri .. thanks .........

  36. kathu

    බලන්නෙ නැතුව නම් comment කරන්න බෑ... බාලම බලමු නෙද..?? :p

  37. chamila

    meka baluwa achcharama gathiyak ne.....

  38. Danula Damsara

    එල එල බාලම බලමු.
    තන්x!!

  39. ~RaසිකYa~

    මගෙන් උණුසුම් සුභපැතුම් පුබුදු සහෝට, පළවෙනි ලිපිය වගේම ඉදිරියට හොදම ෆිල්ම් සිංහල සබ්වලින්ම දෙන්න පුළුවන් වෙන්න කියල සුභපතනවා... :)

  40. AL1717

    Meka Nam Wediya Click Une Ne Thanks Machan.
    Onna mamath Banawa....

  41. කණිෂ්ක (කණියා)

    Maa Movie 1 tikak kammaliii macho!!!!

  42. පුබුදුවා

    @Udaya : එල කිරිzzzzzz ස්තුතියි සහෝ

    @ kathu : එල එල සහෝ එහෙනම් බලලාම කියමුකෝ

    @ chamila :මට නම් එහෙම අවුලක් තේරුනේ නැහැ සහේ

    @ Danula Damsara :එල සහෝ

  43. Randi

    මාත් ඉතින් ඔන්න බානව ඔයාට සුබ පැතුම්

  44. Namila

    elaZZZZzzzzzzzzzzzz

  45. SHONE

    මමත්
    බාවො

  46. Ramraj

    හොදයි ටිකයි.

  47. ruchcha

    balamu balamu

  48. Vampire prince

    Film එකට සිංහල SUB දාලා නෑ.ටොරන්ට් File එක විතරයි තියෙන්නේ."Mr.ප්‍රබුද්ධ ඒකට සිංහල Sub දානවද Frend?"

  49. krishan

    machan meke sinhala sub 1k thiyenawanam mekata [email protected] email 1k dapanko loku deyak machan

  50. kalinga

    පට්ට පට්ට බලන්න ඕනේ :) පළමු වැඩේට සුභ පැතුම්

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.