ගමේ කාගේත් හිත දිනාගත් විජය සල්ගංකර්…. තම ජීවිතේ වටිනාම වස්තුව වූ ඔහුගේ පුංචි පවුල, බිරිඳ නන්දිනී, සහ ආදරණීය දියණියන් දෙදෙනා, අංජු සහ අනූ… සතුට උතුරා ගිය ඔවුන්ගේ ජීවිතය…. සියල්ලම වෙනස් කළ අංජුගේ පාසල් චාරිකාව, චාරිකාවේදී හමුවූ සෙල්ලක්කාර තරුණයා.. සෑම් දේශ්මුක් කඩයට ගොස් පැමිණි අංජු බියවුයේ කුමකටද…?…

ගමේ කාගේත් හිත දිනාගත් විජය සල්ගංකර්….
තම ජීවිතේ වටිනාම වස්තුව වූ ඔහුගේ පුංචි පවුල,
බිරිඳ නන්දිනී, සහ ආදරණීය දියණියන් දෙදෙනා, අංජු සහ අනූ…
සතුට උතුරා ගිය ඔවුන්ගේ ජීවිතය….
සියල්ලම වෙනස් කළ අංජුගේ පාසල් චාරිකාව,
චාරිකාවේදී හමුවූ සෙල්ලක්කාර තරුණයා.. සෑම් දේශ්මුක්
කඩයට ගොස් පැමිණි අංජු බියවුයේ කුමකටද…???
ජීවිතය වෙනස් කළ රාත්‍රී 11…
නිවැරදි කළ නොහැකි වූ අත්වැරැද්ද…..
සියලු අවදානම් කරපිට ගත් නූගත් පියා….
තම අතුරුදහන් වූ පුතු සොයනා බුද්ධිමත් පොලිස් නිළධාරිනිය…. මීරා දේශ්මුක් !
මීරාගේ සැකයට බඳුන් වන සල්ගංකර් පවුල……
හැකිවේවිද ගැලවෙන්නට,
අත්වැරැද්දක් වූ අපරාධයෙන්……!!!!!
2013 දී කාගේ කාගේත් උඩට ගත්ත හුස්ම පැය දෙකහමාරක් විතර පහලට දාන්න අමතක කරවපු මලයාලම් චිත්‍රපටියක් නිකුත් උනා මතක ඇති. එදා මෙදාතුර මලයාලම් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාව තියපු චිත්‍රපටිය Drishyam (2013). ඔන්න මේ අවුරුද්දෙදි ඒ චිත්‍රපටිය Remake කිරීමකට ලක්වුනා හින්දි සහ දමිළ භාෂා දෙකෙන්ම. දමිළ චිත්‍රපටිය කමල් හසන්ගේ රංගන දායකත්වයෙන් පාපනාසම් (2015) නමින් නිකුත් උනා පහුගිය ජුලි තුන්වෙනිදා. ඒ වගේම හින්දි චිත්‍රපටිය ඒ මාසෙම ජුලි 30 වෙනිදා නිකුත් උනා Drishyam (2015) නමින්ම.
ඉතින් ඔන්න අද අරන් ආවේ අන්න ඒ හින්දි චිත්‍රපටිය. අජය දේව්ගන්, තාබු සමඟ ශ්‍රියා ශරන් රඟන මේ චිත්‍රපටිය මේ වෙද්දී බොලිවුඩයේ කාගේ කාගේත් අවධානය හොරකම් කරගෙන හමාරයි. IMDb අගයත් එසේ මෙසේ අගයක් නෙමේ, මේ ලියන මොහොතේදී 9.1ක අගයක් සටහන් කරලා තියෙනවා. වෙනදා වගේ කතාව කියන්නත් ලෝබ හින්දා නිකම් කටුවට කතාව ලිව්වේ. හදිසිකාරයෝ ඉන්න හින්දම DVD(Scr) කොපියකට සබ් එක කරා. ඩිවිඩි පිටපතකට ආසන්න කොපියක් වනවා. 1, 2, 3. රසයට කිසිම අවුලක් කරගන්නේ නැතුව බලන්න පුළුවන්. නැත්තම් ඉතින් හොඳ Rip එකක් එනකම් ඉන්න. අන්තිමේදී කියන්න තියෙන්නේ එක දෙයයි. ඔයා මීට කලින් Drishyam (2013) බලපු නැති කෙනෙක් නම්, මේ හින්දි චිත්‍රපටිය ඔයාට කවදාවත් අමතක කරන්න බැරි බොලිවුඩ් චිත්‍රපටියක් වෙනවා නිසැකයි.
706 MB (DvDScr) කොපිය මෙතනින් බාගන්න
D2B3694957B47B56C8CB7A6F96CF6132E3C5DBCA717 MB (DVD-Rip) කොපිය මෙතනින් බාගන්න
9D3CDA3C95B3F1285986EA242D681C34845324E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
18,670 downloadsDownload Drishyam-2015-DVD-Rip-Update.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
78 comments
නලින්
Elderman
Elas. Balanna ekak nathuwa unne. Thankz.
thisal
මලයාලම් එක නම් mxxxxxxxxxx
තාරක නුවන් දිල්හාර
නියමයි සහෝ නියමයි...
මේවා ඉතින් කොලිටියටම බලන්න ඕන ඒවා..
ඒ නිසා හොඳ රිප් ආවම බලනවා..
මලයාලම් එක නම් බැලුවා.. කිනාට පිං සිද්ධවෙන්න..
ඒකටත් වඩා මේක හොඳ වෙයි කියලා හිතනවා..ජයෙන් ජය..
Ysa
මලයාලම් එක නම් උපරිමයි.....මේකත් එළටම ඇති.thanks වේවා සහෝ.....
Nelson
Thanks Brother
jagath ranasinghe
bro,torrrent eka ganne kohomada?
Inoka Perera
thanks For Sub welldone
G.P.K ROX {ගයියා}
man meke malayalam version eka baluwa bn ara jorge kuttey inna eka patta film eka bn supirriieeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Kulanjana Maduranga
niayamai…filuma nm pattai....hoda copyak enakm innwa..thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
#ChalinduDeshan(කිනා)
:D ආය ඔන්න ඒනම් තුනම ආවා.
මලයාලම් එක ආවා.
පස්සේ ඒකේ කොපිය තෙලිගු එක ආවා.
දැන්, ඒකේ කොපිය හින්දි එක ආවා.
දෙමළ එකකුත් ඇති බං.
ඒකත් හොයාගන්ඩ ඕන.
එල එකක්.
ජයමවේවා!Eranga
තෙලිගු එකකුත් ආවද?? මොකද්ද ඒකේ නම. කවුද නලුවා..
Eranga
මලයලම් එක බලලා නෑ. ඒක කෝම හරි මිස් වෙලා. මේකේ හොද කොපියක් ආවාම බලනවා. එල. ජයවේවා........
Mayura
Drishyam Drushyam Papanasam Drishyam
Mayura
Drushyam. Daggubaati Thama actor.
Nipuna Kisal
Superb Bro....Thnx A Lot...............
nadika
suppa macho..ubalata pin mahansivela apita sub karala denavata..ela biscope akata jaya...
Jack
නියමයි යාලු.
හොද කොපියක් ආපු ගමන්ම අප්ඩේට් පාරක් දාමු.
ස්තුතියි සබ් එකට.
ජය.achi
Thanx bro!!!
Hoda rip ekak awada balamu...
Jaya!!!me
Thanks
HI
this is the movie is remake from a tamil movie. the name of tamil movie is "Papanasam". i will recommended the tamil movie. best acting of Mr. Kamal Hasan.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nadeesh
meka malayalam eka mama beluwa bn.. meka wedak weida balala.?
thnx mcn sub ekata..Mayura
story eka nam ekamai ban. wenasak naha.
Akram Boy
bro meke english sub file eke link eka hari file eka hari mail karannako please...loku udawwak
“චූටී මල්ලි”
Kinaa deepu eka baluwa eikanam supiri
meikatah a widiyatama lassanata ati kiyala hitanawaa
tnx
hodc copy aawaama update karanaDeeX
Thank You So Much
Dear Friend............!
නිරෝෂ්
ස්තුතියි මයුර.ජයවේවා !
Darshana
thanks saho sub ekata..
THARINDU.
supiri machan.sub 1ta godak thanks.
Nilnethu
And please kauru hari #DilDhadakneDo movie 1ta sub dnnko!
Eka out wela kochchr kal wenwd?
Godak request kla! But kuruwth no response...hmmmmතාරක නුවන් දිල්හාර
තාම හොඳ පිටපත් නිකුත් වෙලා නෑ අනේ...
Nilnethu
Ah! Ok ok Tharaka! Piku and TanuWedsManu returns dunna nsy bluwe! Piku ekkm wage out Una nsy! Aneh hoda copy 1k apu gmn post krnna! Waiting.. Die hard fan of Priyanka Chopra
Sau
me deela tiyena link ekata giyama download karanna bane..
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lg_graphics
http://torcache.net/torrent/D2B3694957B47B56C8CB7A6F96CF613…
menna kattiyata
melan
the downoad link is not working bro
සසිනිකා
ස්තූතියි ...
bathiya
මචන්....... සබ් එක්ක...................... සුපිරි................................................
bandu
great movie Bro ..! also Great sub Bro.... go ahead........thanks for your great work
kavi
niyamai sahoo....thanks ....
mahela
thanks..
hamari aduri kahani ' film ekatath sub dennaElderman
Ela sub ekak. Balala kiyanne machn. Keep it up
Mayura
Thanx a lot suddo
kanchana
onna mamath gathha..
thanx
jaya wewaindu
ubata pinsaddawanna subt ekkma bluwa..ehama blalat ubata tnx kare nattn..hana gunamaku kamak...blapu pattama ewagen 1k bng..sub maru elatma tyenawa..thawa me wage diyn ubata jaya..
nalinda
thanks
shanperera
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
purni
Wow bn. Supiri fulm ekak. Hondata sub karala thiyenava. Mn passe baala balannam. Ekko ba bn aparade data tika :)
Mayura
Ow balanna epa. Meketh sex thiyenawa.
malinga
Ra Ra Krishnayya (2014)
Dohchay [2015]
me movie dekatath sub dannako :Dසචින් ගිම්හාන්
saho hoda copy eka awama balamu sub ekata tanx...
pcvenom
thanks for the sub keep up the good work all the best
i love Ny sunny deol film ekata sub denawada? plz
sachii
thnks for the sub broo!! keep it up ! Superb !!
imasha
thanks dr...........niyama film eka...sub nathnam aparade...thanks a lot.....
madush
copy eka tikak quality madi. samahara than cut wela. plz film ekak deddi hoda copyakda nadda kiyala kiyanna .
nathnm data aparadene ape. oyala karna wade nm hodai. ath me ganath hithannaudarimpj
very nice film thank u very much
Akram Boy
Bro podi help ekak one me movie eke english sub hoya ganna naa... puluwannan english sub walata link ekak hari oya sub karapu eke english copy eka mail karanna hari puluwanda??? please loku udawwak
Mayura
Subscene eke thiyenawa. Balahan..ura
chamika
ela, niyamai,singh is bling eke honda copy ekakata sub eka denna puluwanda?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි! මයුර සහෝ!
මලයාලම් එක නම් බලන්න බැරි වුනා!
මේක නම් අනිවා බලන්න ඕනේ
ජය වේවා!