ඔන්න එහෙනම් මම මගේ 6 වැනි උපසිරසියත් අරගෙන ආව. ඉක්මනට දෙනව කිවුවට ටිකක් පරක්කු උනා. බයිස්කෝප් එකෙන් ගත්ත ෆිල්ම් ටිකත් ගොඩ ගැහිල, මේක ඉවර උන ගමන්ම ඒ ටික බලන්න ගන්න ඕනෙ. එහෙනම් වැඩි විස්තර නැතිව මේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. පැය 1.30 පුරා දිවයන මෙය Drama, Horror, Mystery & Suspense, Science Fiction…
ඔන්න එහෙනම් මම මගේ 6 වැනි උපසිරසියත් අරගෙන ආව. ඉක්මනට දෙනව කිවුවට ටිකක් පරක්කු උනා. බයිස්කෝප් එකෙන් ගත්ත ෆිල්ම් ටිකත් ගොඩ ගැහිල, මේක ඉවර උන ගමන්ම ඒ ටික බලන්න ගන්න ඕනෙ. එහෙනම් වැඩි විස්තර නැතිව මේ කතාව ගැන කෙටියෙන් කියන්නම්.
පැය 1.30 පුරා දිවයන මෙය Drama, Horror, Mystery & Suspense, Science Fiction & Fantasy ගණයට අයත් ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය Seth Grossman. ලියල තියෙන්නෙ Holly Brix විසින්. මෙම සලරුව 2009 ජනවාරි 9වෙනි දින තිරගත වීම ඇරඹුනා. ප්‍රධාන භූමිකා ලෙස Chris Carmack සෑම් රීඩ් ලෙසත් Rachel Miner ජෙනා රීඩ් ලෙසත් රංගනයෙන් දායක වෙනව.
සැම් රීඩ් නැමැත්තා තමාට ඇති හැකියාවක් උපයෝගී කරගනිමින් තමාගේ ළමා කාලයේ මිතුරෙකුගේ සොහොයුරියගෙ මිනීමැරුම විසඳන්න උත්සාහයක් දරනව. ඔහු විසින්ම ඇතිකරගත් නීතිරීති කඩමින්, පොලීසිය සමග ගැටෙමින්, තව තවත් ගැටළු වලට මුහුණ දෙමින් ඔහු ගතවූ කාලයේ ආපස්සට ගමන්කර මේ සියල්ලට පිළිතුරු සොයමින් මිනීමරුවා සොයා යනව. මෙහිදී ඔහුට සිදුවන්නෙ නොසිතූ විරූ අකරතැබ්බයන්ට මුහුන පෑමටයි. අවසානයේ ඔහුට මිණීමරුවව සොයා ගත හැකිද? සිදුවන මිනීමැරුම් වලකාලිය හැකිද? වැඩි විස්තර සඳහා මේ සලරුව නරඹන්න.
තවත් උපසිරසියක් සමග නැවත හමුවෙමු. ඔබට ජය!
මීට පෙර පළකල ලිපිය.
හ්ම්ම්ම්..තවත් වෙනස් ෆිල්ම් එකක්..සංකීර්ණ එකක් කියන්න උනත් පුලුවන් මොකද ටික වෙලවක් යනකම් අපිට කතාව තේරෙන්නේ නෑ වැඩිය..මේ Butterfly Effect චිත්‍රපට මාලාවෙ 3 වෙනි චිත්‍රපටය…කළින් ෆිල්ම් දෙක නොබැලුවත් මේ ෆිල්ම් එකේ රසයේ අඩුවක් වෙන්නෙ නෑ….ෆිල්ම් එක ගැන කියනව නම් මේක විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි අයිති වෙන්නෙ..රණ්ඩු සරුවල් එහෙම නෑ..(මට මතකයි X-files වල නම් මීට සමාන කතාවක් තිබුන ) කොහොම උනත් මම කතාව කියන්නම්..ඔයාල කැමති නම් බලන්න..කතාව මෙහෙමයි..එක් පුද්ගලයෙක් ඉන්නව ඔහුට විශේෂ බලයක් තියෙනව තමන් කැමති කාලයකට ගමන් කරන්න..එම කාලයට ගිහින් එහි වෙන සිද්දි වෙනස් කරන්න උනත් ඔහුට පුලුවන්..කොහොම උනත් කතාව ගෙතෙන්නෙ මිණීමැරුම් 8ක් වටා,ඔහු යනව මේ මිණීමැරුම් කළ කෙනා හොයාගෙන..මේ කතාවෙන් ටිකක් විතරයි..බලන කෙනාට නම් හැම මොහොතෙම කුතුහලයක් ලබාදෙන කතාවක්..මේ වගෙ කතා වලට ආස අය බලන්න..ලින්ක් එක පහළ ඇති..
The Butterfly Effect (2004) | අතීතයට [සිංහල උපසිරැසි සමඟ]
The Butterfly Effect 2 (2006) | අතීතයට යන්න හැකි නම් [සිංහල උපසිරැසි සමඟ]
f4cdfebba8d802e33748729cd1c02bc1e2dd33e7 7bda1d4086c721ab8d08c3cafaa053024401be7f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,352 downloadsDownload The-Butterfly-Effect-3-Revelations-2009.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංජය සමන්ත
Subtitles
43 comments
පොතේ ගුරා
ChuttaFX
දැන් ගොඩක් කතා වල කාලය හරහ යන එක තමා තියෙන්නෙ. ඒකත් එළ වැඩේ. ඔබට තෑන්ක්ස්.
පිටස්තරයා
අදයි දන්නේ තුන්වෙනි එක ආවා කියලා. මම ආස series එකක්. ගන්න තීරණ අනාගතයට මොන විදියට බලපානවද කියලා හොඳට තේරුම ගන්න පුලුවන්. ඔය butterfly effect කියන්නේ ලොකු මාතෘකාවක්. chaos theory කියලා ඔය මාතෘකාවට අදාල ෆිල්ම් එකක් තියෙනවා.
මේක බලන්න ඕනේ
පොතේ ගුරා
ඔවු මචන්..අමුතුයි නම් තමයි..ඒ උනාට වෙනස් තේමාවක්නෙ..ඉතින් ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන්..
Kusal
mekata kamathi nam oke part 1 ekath balanna
ekath hondai, amuthui.
Anonymous
but not good as part 1
sandunnilanka
thanks machoooooooooooooo
sandunnilanka
ela
kalana
katha 3 nama subs dunna ne niyamai :D
isuru
thanks saho thwath hoda awata subss demu
quik
thanks
yasas
kalin 2 ka baluwa meyka denakm unne :D tx
amilatk
jayen jaya!!!
lasidu
බොහොම තුති සහෝ
ganidu
තැන්ක්ස් වේවා!
tharanga
අවසානයක් වෙනකම් දුන්න එක අගය කරනවා ජය!
venura
balanna one ela
ositha
bohoma pin
sds
ela machan banna damma
jack
පට්ට. ස්තුතියි මචෝ සබ් එකට
හර්ෂ ලහිරු
මේකට සබ් දුන්නට ජය
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...indika
thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
කතා මාලාවම දීලා අවසන් කල එකනම් නියමයි සහෝ,ජයවේවා.
“චූටී මල්ලි”
එල ඈ.....
සබට තුති
ඔබට ජය.......me
Thanks
සංජය
මට මේක මුලින් කියන්න අමතක උනා, විකිය සහෝට ස්තූතිය පුදකරන්න ඕනෙ, මොකද මම දැනගෙන හිටියෙ නෑ මේකෙ 3වෙනි කොටසක් තියනව කියල විකිය සහෝ තමයි මේකෙ ලින්ක් එක එහෙම හොයල දීල වැඩේ කරමු කිවුවෙ..
සංජය
තව වාසල සහෝවත් මතක් කරන්න ඕනෙ මේකෙ වෙච්ච අඩුපාඩු ටිකක් මතක් කරල දුන්න...
ශාන් විමුක්ති [ විමා]
නියමයි සහො
සබට බොහොම තුතිmudiya / මුදියා
තුන්වෙනි එකත් දුන්න නේද එහෙනම්.නියමයි සංජය.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!
#ChalinduDeshan (කිනා)
තුනම දුන්න ඒනං නේ.
එල එල.
ඔහොම තමා ඉන්න ඕන.
ස්තූතියි.
ජයවේවා,!!රොයිලි
බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
බොහොම ස්තුතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Asitha
elama saho thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!mdarshana1997
meka supirima film ekak wenawa me concept eka therum gaththanam
Supun shanika
ස්තූතියි සහෝ සබ් එකට ජයවේවා ♥️✌️
යුරාන් ධනුක (ධනූ)
Thank You Bro !!!
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️
Anonymous
Film 3 ම බැලුවා... ඒත් මට සුපිරියටම සෙට් වුනේ 3...
chamindu Kesara
thanks bn 2 ක් බැලුවා අනිත් එක මේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

@පිටස්තරයා! අහ් ඔවු මචන් chaos theory නම් මම බලල තියෙනව..ගති කතාව..ඒක ගැනත් ලියන්න ඕන දවසක..තෑන්ක්ස් මචන් මතක් කළාට..