මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා ඒකයි පරක්…

මුලින්ම ස්තූතියක් දාලම පටන් ගන්නන්කො. punjab love වගේම මේ ෆිලුමත් මට හොයල දුන්නෙ විමා සහෝ. ඉතින් ඉස්සරලම විමා සහෝට ස්තූතියි කියනවා. ඇත්තටම සබ් එක ටිකක් පරක්කුයි. ඒ ඉතින් වෙන දෙයක් හින්දා නෙවෙයි මේ ෆිලුමට තියෙන එක කඩ්ඩ සබ් එකක්වත් හරියට ගැලපුනේ නැ. ඉතින් මට ආයෙ ටයිම් ලයින් වෙනස් කරන්න වුනා ඒකයි පරක්කු. ඒව හදන්නෙ නැතුව එවව්වනම් ෆිලුම බලන එකත් එපා වෙනවා. කොහොම හරි රස වින්දනයට බාධා නොවෙන්නෙ සබ් එක හැදුවා.
හරි ෆිලුම තමා Enakku Innoru Per Irukku. මේක 2016 ජූනි 17 තමයි තිරගත වෙලා තියෙන්නෙ.IMDb දර්ශකයේ 5.8/10 වගේ අගයක් ලබාගෙන තියෙනවා.ෆිලුම අයිති වෙන්නෙ Action/Romance ගනයට. පැය 2 ත් විනාඩි 10 ක් පුරාවට දිවෙන මේ ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sam Anton විසින්.
ෆිලුම පටන් ගන්නෙම පොඩි කතාවකින් මමත් ඒ ටිකම කියලා දාන්නම්. මැඩ්‍රාස් වල තියෙන රායපුරම් කියන ප්‍රදේශය පාලනය කරන කෙනාව හදුන්වන්නෙ නයිනා කියලා. දැනට මෙහෙ පාලනය කරන කෙනා හොද කෙනෙක්. හැබැයි එයාගෙ පුතා ඒකට අකමැති නිසා නයිනව මරලා ඔහු නයිනා බවට පත් වෙනවා. ඒත් ඔහු ඔහුගෙ තාත්තා වගේ හොද පාළකයෙක් නෙවෙයි. මේකට විරුද්ධව කිසි කෙනෙක් නැගි නොසිටි කාලයේ යාළුවො තුන් දෙනෙක් මේකට විරුද්දව කැරැල්ලක් ගහනවා. යාළුවො තුන්දෙනා තමයි,
- දොස්- ගොඩක් බලවත් පුද්ගලයෙක්.කිසි කෙනෙකුට බය නැති
- බෙන්ජමින්- සැලසුම් කිරීමේ විශේෂඥයෙක්.
- මහාබලි මහා- හෙංචයියන් රැස් කිරීමේ විශේෂඥයෙක්.
මේ තුන්දෙනා තමයි කැරැල්ල ගහන්නෙ. මහාබලි කස්ටිය එකතු කරගත්තා, බෙන්ජමින්ගෙ සැලැස්මට අනුව දොස් නයිනව මරලා දානවා. ඊට පස්සෙ දොස් සහ බෙන්ජමින් අතර ගැටුමක් ඇතු වෙනවා නයිනා වෙන්න. ඔය අතරෙ දෙන්නම එකම කෙල්ලෙකුට ආදරය කරන්න ගන්නවා. හැබැයි එයා කැමති වෙන්නෙ බෙන්ජමින්ට. ඒකත් එක්ක කොහොම හරි දොස් නයිනා වෙලා හොද දේවල් කරනවා. බෙන්ජමි දනම් එක්ක විවාහ වෙනවා. දොස් එයත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා. දොස්ට දුවෙක් හම්බවෙනවා(හේමා). බෙන්ජමින්ට පුතෙක් ලැබෙනවා(ජොනි). මේ දෙන්නා තමයි කතාවෙ ප්‍රධාන චරිත දෙක. කතාව සරලයි කොහොමද ජොනී හේමගෙ හිත දිනා ගන්නෙ සහා ජොනී නයිනා බවට පත් වෙන්නෙ. හැබැයි ජොනීට පොඩි ලෙඩක් තියෙනවා. ඒවගේම තමා නයිනා වෙන්න බලාගෙන තව කෙනෙක් ඉන්නවා. මේ දේවල් එක්ක ජොනී ගණු දෙනු කරන්නෙ කොහොමද, මෙයාට තියෙන ලෙඩේ මොකක්ද කියලා දැන ගන්න ෆිලුම බලන්නම වෙනවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
coment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. coment එකක් සෑහෙන්න අපිට වටිනවා.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Enakku Innoru Per Irukku (2016) 720p – HDRip – XviD – AAC By NaRa MuNu
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
6,426 downloadsDownload Enakku-Innoru-Per-Irukku-2016.Baiscopelk.com_.rar62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
26 comments
Adithya Gimhana
praneeth madu
බොහෝම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…tamil nm anwa balanawama thama.thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
me films walatath idiriyedi sub denn.....pls1.krishna gaadi veera prema gaadha-2016
2.sardaar gabbar singh-2016
3.oka manasu-2016lahiru sandares
tamil1k apugaman banawa.thanks saho jaya wewa
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
dushmantha
sardaar gabbar singh telugu film ekata sub dannko,, hd rip awith sathi gaanak
kavinda
thank you
sanath indika
thx broo
buddhika
ela ela bro..thanx sub ekata.....south indian ekak enakam hiitye....jaya wewa...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !රයන් ද සිල්වා
ස්තූතියි සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු ඉක්මනටම.....
෴෴ජය වේවා෴෴Tharaka
Thank you mch..!!
asan
උත්සාහය ගොඩක් අගය කරනවා. සිංහල උපසිරැසියට ස්තුති සහෝ!!!
Udaya Fernando
Thanks friend
loverskiz
ela ela
Dhanuka Akalanka
Ela ela, thanks bro
D Chamara
bohoma sthuthi sahoooo niyamai degatama karagena yamooo
කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
Rashmika
thanks sahoo
Chanz
thnkzzz Sahooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lusantah
thanks...saho
charith vishwa
sabata rumba nanri saho....
jayen jaya....Nadun Dasantha Kariyawasam
උපසිරැසියට බොහෝම ස්තූතියි ලහිරු සහෝ.
සබත් සුපිරියටම තිබ්බා.
කොලිටියට බලන්න පුලුවන් සුපිරි කොපියකට සබ කරපු එක අගය කරනවා.
දිගටම සබ් දෙමු......Supun Srimal
Thanks sahoo
Anonymous
me film eka nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mekata sub eka denne koy welaaweda kiyala agili gana gana hitiye....
godak godaaakma ස්තූතියි sahoooooo sub ekata