Watch Trailer

Endukante Premanta (2012) | ආත්මීය ආදරයේ බැදිම…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් ‍දෙක තුනකුත්…

Endukante Premanta (2012)ඔන්න යාළුවනේ මගේ ඊළඟ උපසිරසි නිර්මාණයත් ඔයාලට ගෙනාවා. ඇත්තටම මම මෙක බාර අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත් වෙලාව පොඩ්ඩක් හොයා ගන්න බැරි උනා රාජකාරි වැඩ නිසා. කොහොම හරි ඔන්න ගෙනවා තෙලිගුවක් මේ පාරත්.ඇත්තටම මම උපසිරසිය හදන්න වෙලාවක් හොයන් පටන් ගන්නකොටම සයිට් එක පිරිලා බලන්න එවගෙන් ටි.වි සිසන් ‍දෙක තුනකුත් බලන් යනවා ඉතින් නිදහස් වෙලාව ඒකටම ගෙවිලා ගියා.

හරි අපි බයිස්කොප් එක ගැන බැලුවොත් මෙක පොඩ්ඩක් පරණයි 2012 අවුරුද්දේ එකක් ගොඩක් අය බලලා තියෙනවත් ඇති. ඇත්තටම කතාව නම් මරු පැය 2කයි විනාඩි 36 පුරා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මේ කතාවට imdb අගය 5.9 ලැබිලා තියෙනවා. එ වගෙම ජනප්‍රිය නිළි තමන්නා තමා ප්‍රධාන නිළියට පණ පොවන්නේ ප්‍රධාන නළුවා විදිහට රාම් පොතිනෙනි පණ පොවනවා. ම්ම් කතා තේමාව පොඩ්ඩක් කිවොත් මෙක ආත්ම ගාණක් තිස්සේ එකතුවෙන්න හදන ආදරයක් ගැන යන්නේ. ගොඩක් ආරක්ෂාව යටතේ හැදෙන කෙල්ලෙක් ඉන්නවා එයාට එයාගේ නිදහස ඔනි වෙලා ඉන්නේ තව පිස්සු කොල්ලෙක් ඉන්නවා මුළු පවුලටම එපා වෙලා තියෙන්නේ එයාගේ තාත්තා එයාව ජිවිතේ තෙරුම් ගන්න සුපිරි ගේමක් දෙනවා. ඒ ගේම මොකක්ද අර කෙල්ල තමන්ගේ නිදහස හොයා ගනිද එයාලා කොහොමද ආදරේ කරන්නේ කොහොමද හම්බෙන්නේ කියලා බයිස්කොප් එක බලලම තෙරුම් ගන්න

එහෙනම් තවත් බයිස්කොප් එකක් එක්ක හම්බෙමු. අදහසක් එකතු කරන්න අමතක කරන්න එපා එක මගේ ඊළඟ නිර්මාණයට උදව්වක් වෙයි ස්තුතියි! හැමොටම! කොච්චර වැඩද කිව්වොත් මේ ලිපිය ලිවේ බස් එකේ ඉදන් …..

Endukante Premanta (2012) on IMDb

 

 

394 MB කොපිය මෙතනින් බාගන්න

100D24084ADFB24F43F9137711D860CA944C1CC0

699 MB කොපිය මෙතනින් බාගන්න

EB48FE9DA4B7382DACF5B62F6F3EEB24648CC5A1

1.17GB කොපිය මෙතනින් බාගන්න

77D7129F5A990A24CC692A0491F6D6B498AA594E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,856 downloadsDownload Endukante.Premanta.2012.baiscopelk.zip181 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/SudeeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධීර මාලන්

Subtitles

9,856 downloadsDownload Subtitles181 KB

73 comments

  1. Sisira Hegoda

    Thanks

    1. Nishu Narthanjali

      kohomada meke film download krnne?

  2. Mayura Suraj

    Ela ela machan, jaya wewa..! balama balamuko (y)

  3. Saketha Pulasthi

    මම මේක බලලා තියෙනවා. පට්ටයි . හැබැයි අන්තිම විනාඩි 5 වගේ චාටර්. සබ් එක්ක ආයෙත් බලනවා. ස්තූතියි .

    1. Saketha Pulasthi

      හැබැයි ඉතින් ලිපියෙ තියෙනවට වඩා දෙයක් ෆිල්ම් එකේ සිද්දවෙනවනේ . ඒකත් ලිපියේ ලියල තිබ්බනම් තමා හොඳ.

    2. sudeera

      එක ලියන්න වෙලාවක් නැති උනා සහො මාත් ලියන්න තමා හිටියේ

    3. STYLISH PRINCE

      Vjay inna SURA film eka dennako

  4. Fer

    සිරා ෆිල්ම් 1 මචං හරිම ලස්සන කථාවක් තියෙන්නෙ, එ වගේම මගෙ ආසම තමන්න ( ඒකි මගේ හරිය ) ඉන්න ෆිල්ම් මග අරින්නෙ කොහොමද දෙයියනේ

    ජයවේවා !!!

    1. STYLISH PRINCE

      pissu da, eka mage first love eka

    2. sudeera

      එල මගෙත් ආසම එක්කෙනෙක්

  5. MAXX THARU

    thanz machan apita onne vijay inna ewa

    1. Kulanjana Maduranga

      ow saho jilla film 1ka denna.............

    2. sudeera

      එල විජයගේ එකක ලගදිම දෙන්නම්

    3. STYLISH PRINCE

      ok machan............................

  6. STYLISH PRINCE

    Apita THAMANNA inna ewath onne

  7. Kulanjana Maduranga

    telugu ne.aniwa balanawa.anika thamanna ne inne.eya innawa nm ayeth ahala patta..... subata thanks SUDEERA saho.digatama sub demu jaya wewa.....

    1. Kulanjana Maduranga

      saho me telugu film walatath sub denn..plsssssssss

      bhai 2013, masala 2013, thadaka 2013

    2. sudeera

      හරි සහො බලන්නම් වැඩත් එක්ක ටිකක් හිර වෙලා මම ඉන්නේ

  8. bee

    tnx tnx pattata ati

  9. හර්ෂ ලහිරු

    සුපිරි පාරක් වගේ ගෙනල්ලා තියෙන්නෙ :D
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  10. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  11. Yushen

    පට්ට ෆිල්ම් එක...thanks sub වලට...!!!

  12. Romesh Sachintha

    torrent link baaganna bahane bn......

  13. වරුණ රංගජිත් (වරූ)

    මම ආසම කරන කෙල්ල ඉන්නේ අනිවා බෑමක් තමයි
    තෑන්ක්ස් සහෝ.....
    ජය වෙිවා....!!!!!!!!!!!

  14. dulan

    සුපිරි ම තමයි දිගටම දෙන්න සුබ පැතුම්

  15. Tharindu Perera

    Niyamai machann.....
    mn asa fatta niliyak inneee...
    meka banna onna menna thiyeddi mage yaluvek
    bavaa kiyalaa....
    ithin mn sub eka vitharak gaththaa...
    thanks machan sub ekatahh....
    puluvannam 13b tamil ekata sub diyankoo..
    fatta kathavak bn ekaa..

  16. Rockers

    මේක හොඳම ලව් ස්ටෝරි ටිකේ තියන එකක් ඒත් ලංකාවෙ උන් මේක කොපි කරල ෆිල්ම් එකක හදල එපා කෙරෙව්ව මේක තරම් හොඳ ෆිල්ම් එකක ලොවෙත් නෑ සින්හල එක බලල නැත්නම් හොඳට රස විඳින්න පුළුවන්.

    1. sudeera

      ඇත්ත කතාව සහො

  17. nuwan

    ela ela thank you wewaa.....!

  18. kavi

    thanxxx sudeera

  19. sy

    thanks

  20. Isu

    Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma demu…
    Jaya Wewa!!! :-) :-)

  21. Ayesh

    Maxaa Film Eka. Mamanam Dethun Paarak Beluwa. Thank You.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. sameera

    thanks saho.......................

  24. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ,............ ජයවේවා...... උපසිරසියට තුති....!!!

  25. dinesh

    සබට තුති
    ඔබට ජය…….

  26. “චූටී මල්ලි”

    මේකනම් මරුම ‍ෆිල්ම් එක
    කලින් බැලුවා
    තමනා නම් සුපිරියි
    සබට තුති
    ඔබට ජය.............

  27. Mihiraj

    Thanks, නියමයි නියමයි

  28. DANU

    කාලෙකින් බලපු පට්ටම film එක​,සුපිරිම තමයි. thanks යාලු

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

  30. Ajith

    I downloaded yr film. Let's see how yr work is. Thanks for sweat you shed.
    Ajith Kiriella

  31. Sanjaya

    Thanks Saho Sub akata..............

  32. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ෆිල්ම් එක මාත් කලින් බලපු එකක්. ඒ නිසා උපසිරැසිය අරගන්නවා. ස්තුතියි.

  33. Rumesh

    Thanx... onna api gatta....

  34. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  35. Randunu

    ස්තුතියි මචෝ සබ් එකට.... ඔන්න එහෙනම් මමත් ගත්ත.

  36. shazly

    machan... film ekanam niyamai.. thawa film ehema balaporanthu wenawa,. ikmanata daai kiyala hithnawa...

    thanks for ur subtitle. thawath films tikak danna kiyala illemak karanawa...

    1. sudeera

      අනිවා අනිවා දෙනවා මචං වෙලවා තමා අඩු

  37. Menu

    Thank you :)

    1. sudeera

      හරි සහො බලමු ඉස්සරහට දෙනන්

  38. RANA D

    mtzzzzzzzzz r br...........tnkz sub wl t............commnt nokr yann bh n.........patt ah.....

  39. Chathuranga

    Thanks sudeera......

  40. dinesh

    patta macho sub ekata thanks

  41. කසුන් ගයන්ත

    මචන්ලා මෙන්න මෙකෙ ටොරෙන්ට් ෆයිල් එකෙ අවුලක් තියෙනවා.ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මචන්ලා

  42. Chamindu

    උපසිරැසියට තුති…

  43. Thisal

    thkz

  44. DNTDS

    සින්හල උපසිරැසියට තුති...

  45. chathura

    ela saho, oru kan oru kannadi kiyana film ekatath sud danawada.plz

  46. chathura

    ela saho, oru kan oru kannadi kiyana film ekatath sub danawada.plz

  47. Hashan Madusanka

    thnx machan

  48. P.K

    Thanx for the sub saho...

  49. yasantha

    well don bro thanks

Load more comments