Engeyum Eppothum (2011) Sinhala Subtitles ඔන්න යාලුවනේ මගේ 3වනි උපසිරසි නිර්මානයත් අරන් මන් ආවා ඔයාලට ඇත්තටම මම මෙච්චර ඉක්මනට නිර්මානයක් ගෙන්න හිතන් හිටියේ නැ එත් බයිස්කොප් එකට එන හැම වෙලාවකටම මට අඩුවක් දැනුනා ඒ නිසයි හදිස්සියේම තිරනය කරලා උපසිරසියක් දවසක් වගේ ඇතුලත ගෙන්න හිතුවේ. රාජකාරි වැඩයි ගිය…

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය DVDRIP/Bluray පිටපත් සඳහා වලංගු වේ.
6,856 downloadsDownload Engeyum-Eppodhum-2011.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධීර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Engeyum Eppothum (2011) Sinhala SubtitlesSubtitles by
සුධීර මාලන්
Subtitles
60 comments
චතුර මදුසංක
sudeera
thnx mchn
pcvenom
awesme movie best actors plz give sub to the "Vathikuchi" Movie
sudeera
balnnm mchn
DilanH
බලලා තියෙන නියමම දෙමල චිත්‍රපටියක් සිංහල තියා ඉංග්‍රීසි වත් නැතුව
බැලුවේ ආයෙත් බලනවා !! ගොඩක් ස්තුතියිKulanjana Maduranga
meakanm pattai aye kynna deyak na.mm meka sub natiwa balala tiyanawa.dn sub ekka balann puluwan.subta thanks SUDEERA saho.good work.digatama sub demu.jayen jaya....
Nisal lakshan
kiyanna deyak hitha ganna be pattay me wage niyama film gemu
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)“චූටී මල්ලි”
පට්ට
තව සබ්ස් දෙමු
සබට තුති
ඔබට ජය....................galaya
thanx Macha..puluwannm jeevage "singam puli" film ekata sub denawada?? :)
nilanga
meka mamath 2k beluwa... harima lassana kathaa tikak thiyenne... baya nethiwa baanna....
indika
thnq
Kaushal Manu
Thanks ban.math meka balala thibune sub nthuwa.ela storiyak.....(Y)
Fer
සහෝ මෙකෙ seeds නැ වගෙනෙ 700 කොපියෙ පුලුවන්නං තව හොද කොපියක් දෙනවද,
සබට ජය තව මෙ වගෙ සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!!!sudeera
හොයන්න අමාරුයි බන්
sisiya
මේක මචන් ටීවී එකේ දෙපාරට වඩා ගියා, දෙරණේ, අයි චැනල්,වර්ණම් ටීවී ඔයා හැම එකකම ගියා... මම ගිය හැම පාරම බැලුවා... ඇත්තටම හොඳම ෆිල්ම් 1ක්.. සුපිරිම 1ක්... කතාව ගලා යන්නෙත් අමුතුම විදිහකට... ප්‍රධාන ජෝඩු 2කට අමතරව.. තවත් අයගේ කතා යනවා මැද්දේ... අලුත බැඳපු ජෝඩුවක්, දුවව මුල් වරට මුණ ගැහෙන්න යන පියෙක්, බස් එකේදිම මුණ ගැහෙන කෙල්ලෙකුයි කොල්ලෙකුයි... මේ ගොල්ලන්ගේ ජීවිත උඩු යටිකුරු වෙන හැටි... බලලා නැත්තම් අනිවා බලන්න.....100%ක් මම ගැරන්ට් කරනවා අනිවා බලන්න.
sudeera
තුති සහො අදහසට සිරාම තමා කියපුවා
Amia Madhusankha
lassana movie ekak meka beluwa
සුරේෂ්
මේක මරුම චිත්‍රපටියක්..
එක පාරක් චැනල් අයි එකේ ගියා..
මට ඒක බලන්න බැරි උනා මොකක් හරි වෙලා..
මේකේ පට්ට ලස්සන සිංදුවක් තියේ http://www.youtube.com/watch?v=AGxVaWUs6awඅන්තිමට ඕකෙන් තමා ෆිල්ම් එක බලා ගත්තේ..
මරු..
අයි කියන්න දෙයක් නෑ..
ඕක බලද්දී දුක හිතුනේ නැත්තම් ඉතින් ඌ මිනිහෙක් නෙමේ..සුපුරී මචං..
හොදම සීන් එක කියන්නේ තිබ්බ උනන්දුවට මං ඕක බැලුවේ සබ් එකක්වත් නැතුව හරියට..
sajith
මේක මම බලලා තියන ලස්සනම film වලින් එකක්.සින්දු හුගාක් ලස්සනයි.මාස ගානක් යනකන් අමතක කරන්න බැරිඋනා මේක.ඒ තරම් සංවේදියි.thanx සහෝ.
සපු
බොහොම ස්තුතියි සහෝ..
herry
thank you
Thushara Udayanga
ඈත්තටම ලස්සන කතාවක් තියෙන මූවි එකක්. ඔය ෆිල්ම් එක මුලින්ම මම සබ් දෑම්මේ අයි ටී එන් එකට 2011 දීපවාලි වලට. කොහොම උනත් සහොදරය මේක බයිස්කෝප් යාලුවන් එක්ක බෙදා ගත්තු එකට පින්. ජය වේවා
Mekala Nishalya
Engeyum Eppothum tv එකෙන් බලලා තියෙනව ඒත් හොයාගන්න නැතිව හිටියේ
පට්ට්ට්ට්ට්ට්ට්ට්ට මචං........sudeera
ඔන්න ගනින් එහෙනන මචං
kassa
thanks..headline ekanam tikak aul..bt ok..
#Rishan
♥ ♥මෙක තමයි බං ලොවෙත් නැති ලවි ස්ටොරිය ♥ ♥ ....පටිට තැන්ක්ස් මචං
Tharindu perera
Maru kathavak vageee...bagannava ehenamm...thanks sahoo sub ekatahhh.....tamil ekak davasin kara kiiyannee.....fatta fatta..
sudeera
නැතුව නැතුව එලම තමා
Nilanka
me film 1 mama baluwe awuruddakata withara kalin.habai thamath ekata asai.thankx machan sub dunnata
widuranga
thanx
Sanjaya
Patta saho.... Thankzz
chathuranga siriwardana
thankz machan thawa me wage lassana film denna good luck machan
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
hashan sampath
maxxa macho..........................................
good luck,,,,,,,,,,,,,,,eranga
thanksss mamath downlod damma
shishan
niyamai mcn...
රොයිලි
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
දර්ශන හර්ෂ කුමාර
එල එල සහෝ මෙකනම් මම බලපු දමිළ චිත්‍රපටි වලින් සුපිරිම එකක් තමයි.මේක මම 5 සැරයක් විතර බලල තියෙනවා.අන්තිමට ඉතින් ඇඩෙනවා :'( ....මම බොක්කෙන්ම කියනවා බලනවනම් මෙන්න දමිළ චිත්‍රපට....එල සහෝ මේකට සබ දුන්න එකට...ජය වේවා!! :P
sudeera
කියලා වැඩක් නැ ඇඩෙනවා තමා කියන්න දෙයක් නැ නෙද මචං කතාව ගැන බලන්නම ඔනි නෙද?
lusantha
thanks......
amila migara
thank u machan..
Era
Thanks machan...
Menu
niyama movie ekak.... Thank you bro :)
kasun
thanx sahooo
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
eranga
matath hitha geya mamah downlod damma thanks
dev
niyamai machn..mn meka hoya hoya idye
stp
thanks bro
nelum nethanjana
saba dunnata thank u bro.....
Kushen
Sub ekata godak thanks saho.film ekanam harima sanwediy atthatama duka hithena kathawak.sub ekka baladdi thawath lassanai.oyage mahansiyata godak thanks saho
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍K.D
mama_balapu_tamil_film_walin_edena_film_ekak_supiriiiiiiiiiiiiiiiiiiiii....Obata_jaya.
NIA
ado mchn mata meke subtitles type karala thiyana font eka deepan .plz.mn godak sinhala font baawa ekakinwath meka penne na
Malshika123
Mchn meke hashtag wala thiyena links ekakinwath film eka baganna ba podi help ekak ona???
kavinda nadeeshan
Film ek download karanna ba ne ..link ekak dnn puluwand
Kavindu Nethmina
Sub ekata thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Engeyum Eppothum (2011) Sinhala Subtitles | එක් කෙනෙකුගේ නොසැලකිල්ලට කි දෙනෙක් වන්දි ගෙවන්නද? [සිංහල උපසිරසි සමඟ] [BLURAY UPDATE]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Engeyum-Eppothum-2011-cover.jpg)

නියමයි.කොල්ලා,
එලම තමයි.කතාවට නම් ආසා හිතෙනවා.
පට්ට මචන්.
ඔන්න ගත්තා.
:) :)