Watch Trailer

Exam (2009) | ප්‍රශ්න නොපෙනෙන විභාගයකට ලියලා බලමුද…? [සිංහල උපසිරැසි සමඟ]

Exam එකක් තියෙනවා කිව්වහම ලොකු කුඩා බාල මහලු අපි හැමොම කොච්චර නම් කැමතිද? 😀 කොල්ලො කැමතිම දේ නේ Exam කියන්නේ? 😀 …ජිවිතෙත් හරියට Exam එකක් වගේ(ලූ). අපිට කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න(ලූ). ඔවා දාර්ශනික ටොක් නේ. ඕවා අපිට තේරෙන්නේ නැනේ. 😀 මම මගේ දෙවන උපසිරැසි ගැන්විම වශයෙන් ඔයාලා වෙනුවෙ…

Exam එකක් තියෙනවා කිව්වහම ලොකු කුඩා බාල මහලු අපි හැමොම කොච්චර නම් කැමතිද? 😀 කොල්ලො කැමතිම දේ නේ Exam කියන්නේ? 😀 …ජිවිතෙත් හරියට Exam එකක් වගේ(ලූ). අපිට කරන්න තියෙන්නේ ලැබෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න(ලූ). ඔවා දාර්ශනික ටොක් නේ. ඕවා අපිට තේරෙන්නේ නැනේ. 😀

මම මගේ දෙවන උපසිරැසි ගැන්විම වශයෙන් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ IMDb දර්ශකයේ 6.9ක් දිනාගෙන සිටින Exam (2009) චිත්‍රපටියයි. මෙය Mystery , Thriller ගණයට අයත් අමුතුම තාලේ චිත්‍රපටියක්. ඔබ ගහගන්න, මරාගන්න, වෙඩි තියාගන්න, ආදරය ගැන තියෙන Film නම් අනන්තවත් බලලා ඇති නමුත් මේ වගේ Film එකක් බලලා නැති බව නම් විශ්වාසයි. මිනිත්තු 101ක් පුරා දිවෙන මේ අමුතු කථාවේ කුතුහලය නම් උපරිම වශයෙන් තියෙනවා. මෙහි ප්‍රධාන විශේෂත්වය තමයි මේ සම්පූර්ණ Film එකම එක පසුතලයක් තුළ රුගත කර තිබිමත් කිසිදු බාහිර හෝ අතිරේක පිරිසක් නොමැතිව නළු නිළියන් 10ක් පමණක් මෙහි රංගනයෙන් දායක්තවය දැක්විමත්ය.

Film එකේ කතාව ගැන කිව්වොත් එක්තරා ආයතනයක රැකියාවක් සදහා අපේක්ෂකයන් 8 දෙනෙක් කැදවන අතර ඔවුන් සදහා කඩදාසියක්, පැන්සලක් සහා නිති වගයක් ලබා දේ. විනාඩි 80ක් තුළ නොපෙනෙන ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන අතර නිති කඩන සැම අපේක්ෂකයෙක්ම ඉවත් කිරිමට එක් ආරක්ෂක නිලධාරියෙක්ද මෙම විභාග ශාලාව තුළ සිටියි. …තරගකාරීත්වය, සැකය, බිය, අවදානම, උද්යෝයගය, කුතුහලය, කුහකත්වය, ආත්මාර්ථකාමිත්වය යනාදිය කැටි වු මෙම අපේක්ෂකයන් 8 දෙනා කෙසේ මෙම නොපෙනෙන ප්‍රශ්නය සොයා ගනිවිද? ඔවුන් කෙසේ මෙයට මුහුණ දේවිද? මොවුන්ගෙන් ප්‍රශ්නය නිරාකරණය කරගන්නේ කවුද? ඒ කෙසේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු එක හුස්මට නැරඹිය හැකි මේ Film එක තුළ අඩංගු වෙනවා.

මගේ පළවෙනි Film එක විදිහට ගෙනාපු The Medallion (2003) එකට සුබ පැතුම් එක් කල ඔයාලා හැමොටමත් කිසිම කමෙන්ට් එකක් නොදා Download කල ඔබ සැමටත් ස්තුතියි. එහෙම නම් ඉතිං කට්ටියට මේක බාගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් කරදරයක් නැත්නම් කමෙන්‍ටුවකුත් දාල යන්න කියල කියන්න කැමතියි. එහෙම වුණොත් ඒක අපේ මහන්සියට ලැබෙන ලොකු දෙයක් වෙයි.ළඟදීම තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුවෙන් මං එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා … !!

මීට කලින් පළකළ ලිපිය.

මෙන්න මට ඊයේ-පෙරේදා දවසක බලන්න ලැබුණු අමුතුම තාලේ film එකක්. මේකේ තියෙන අමුතු බව හින්දාම මට හිතුණා මේක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මිනිස් හැසිරීම්වල ස්වභාවය ගැන හොඳ අවබෝධයක් ලබන්නත් මේ මගින් පුළුවන්.

කතාවට පාදක වෙන්නේ එක්තරා ආයතනයකට සහායක නිලධාරියෙක් බඳවාගැනීමේ අරමුණෙන් පවත්වන විභාගයක්. මේ විභාගයට ඉදිරිපත්වෙන්න එක එක විදිහේ අය එනවා. ඒ අය කටයුතු කරන දිහා බැලුවහම අපිට අපි ගැනම යම් අවබෝධයක් ලබාගන්න හැකි වෙනවා. මිනිසා තමන්ගේ අනෙකුත් සගයන් මැඩලමින් ජයගන්නට දරනා වෑයම, තරගකාරීත්වයෙන් යුතුව එකිනෙකාට අභියෝග කරනා හැටි, සැකය, බිය, අවදානම, කුතුහලය, ගැටලු විසදීමට දක්වන නොසන්සිඳුණු ආශාව සහ උද්යෝයගය, අනෙක්වුන් වනසා හෝ තම අරමුණ කරා යන්නට උත්සුක වන හැටි; මේ වගේ ගොඩාක් දේවල් මේ හරහා අපිට පෙන්නලා දෙනවා.

අනෙක් විශේෂත්වය තමයි මේ සම්පූර්ණ චිත්‍රපටයම එකම එක පසුතලයක් තුළ පමණක් දිවයාම. ඉතින් මේන්න මේ අමුතු ගතිය නිසාම ඒක අමුතුම චිත්‍රපටියක් බවට පත්වෙනවා. කතාව කුතුහලයෙන් පිරිලා. හැබැයි ටිකක් කම්මැලිත් හිතෙනවා. මේක බලලා අපි අපිගැනම ටිකක් කල්පනා කරල බැලුවොත් වටිනවා කියන එකයි මගේනම් අදහස. ඉතින් අපි බලමු මේ විභාගයෙන් ජයගන්න ඔබට හැකි වේවිද කියලා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Exam (2009) on IMDb

 

 

12,016 downloadsDownload Exam.2009.baiscopelk.zip66 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත ගයාන් ජයසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

12,016 downloadsDownload Subtitles66 KB

107 comments

  1. අමල් ප්‍රසාද් සමරවීර

    ada onna yantham.. kalekin 1 una... exam nam mathak karanna epa!!! eth.. film1nam ealazzz wagei :D

  2. W Creations

    Ada mama 2. Ela kiri film ekak. Balama Balamu.

  3. rohitha prasanga

    කම්මැලි වෙලාවට බලන්න ඔන්න එහෙනම් මාත් download කර ගන්නවා.....! thank u

  4. chamath

    hmmmmmmmmm kammali nam ithn hmmm ane manda.onna saho banna damma..tikka hoda film anna kiyala illnawa saho.ela thanks

  5. Tharindudoo

    ඔන්න එහෙනම් අපිත් බානවා,,
    කෝ කෝ සිංහළ උපසිරෑසි චිත්‍රපටි,,

    Inception (2010) දෙනකල් මග බලන් ඉන්නේ.
    පුලුවන් ඉක්මනටම දෙන්න..

  6. Akalanka Yapa

    thank u....

  7. kasBuwa

    Mama oka godak kalin balala thiyanawa ... Maxa film 1k mchn !!!!!

  8. madusanka gayan

    thanxxxxx bro..........

  9. asela

    කෝ අද sms එක අවේ නෑ නේ.....බ්ලොග් එකට බයිස්කෝප් එක දානවත් එක්කම sms එකත් එවුව නම් නොවැ හොද... :)

  10. Udaya

    thanks saho......

  11. aruni

    awa...awa sms aka awa......thnx bro

  12. විකියා

    SMS වැඩේ පට්ටයි...ඔන්න දැන් ටිකකට කලින් ආවා...
    එල එල....maxxa :)

  13. Lakshitha Ranasinghe

    Baagannna ona... Inception Sinhala subtitles daannako... Original ekak dan awillane..

  14. kathu

    දැන් SMS එවනවා කියන්නෙ..!! එළ එළ.. මමත් film එක download වෙන්න දැම්මා.. බලමු..

  15. sriyani

    mata meya baaganna kiyala dennakoooo..
    try karanawa karanawa hariyanne nehane. pleeeease
    sriyani

  16. sriyani

    pleeeeeeease help me to download this. tried tried but couldnt get it.
    Sriyani

  17. maraya

    ela

  18. kolla

    oka baluwath nathath api nam exam fail wenawa wenawamai :D

  19. sahan

    thanx

  20. රොයිලි

    ඔන්න මද විරාමයකට පස්සෙ මම ආපහු ආවලු. මට දිගට හරහට බැනපු අය දැන් එමුකො බලන්න :) :P

  21. Ramraj

    @ රොයිලි
    කොහේද බං ගිහිල්ලා හිටියේ. මේ බයිස්කෝප් සයිටි එක නිකන් නලුවා නැති පිල්ම් එකක් වගේ තිබුනේ. කමක් නෑ දැන් ආවානේ.

    මේ පිල්ම් එක බලන්න හිකතුත් නෑ.කමක් නෑ බලන අය බාගෙන බලන්න.

  22. h

    අමුතුයි කියන්නෙ හොඳ එකක් වගේ... බානවා එහෙනම්! :D

  23. KriSh

    Kuthuhalayen Pirila vage Denena Nisa mamath Dl karagannawa hode..Uda & Wasala Saho oyala dennatama Thank u

  24. asitha

    ammoo... vibhaganam aye epa.....
    but onama film ekak...

  25. Supun

    remember remember the 5th of november

    V for vandetta wage action ekek dannako

    mekath bala balamu

    api sms wala ta reg wenne kohomada ?

  26. Kasun.D

    ෆිල්ම් එක නියමයි
    තැන්ක්ස්!

  27. AL1717

    Balamu Mokadda Me Exam Eka Kiyala.
    Balama Balala Kiyannam

    Jaya Wewa..!

  28. Namila

    ela ela thankz

  29. Roshan

    AL liyala thawama masa 2kai thawath ekak awlak na balamu

  30. kadawara

    hodai wage

  31. Uraj Deemantha

    අමුතු ෆිල්ම් එකක්.....!! කමක් නෑ බාලම බලමුකෝ :D

  32. අනූ

    also watch the similar movie "The cube" (1997)

  33. yasitha Dinushi

    Mama Baddegama Ithihasaya wenas karana website eka hadana Yasitha,

    Ill download the movie

  34. deeps

    මේක ඩවුන්ලෝඩ් කරගත්තට ළඟදී බැලුවේ....හැමෝම බලන්න ඕනේ එකක් කියලා කියන්න කැමතියි...

  35. indikson

    මමත් මේ ෆිල්ම් එක ළඟදි බැලුව. කියල වැඩක් නෑ. මැක්සා.

  36. Dinuka

    thanks machooo..jaya wewa...

  37. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  38. Sanjaya

    Thanks Saho...Exam nam oni na...

  39. lahiru

    thnxzzz machan

  40. tharanga

    ජයවේවා!

  41. gayan

    thnx saho.....

  42. නලින්

    ස්තුතියි රජිත සහෝ!
    කලින් සැරේත් බාගන්න හිටිය‍ට බැරවුනා

    මේ සැරෙ නම් කොහොම හරි බාගන්නවා

    ජය වේවා!

  43. tharu

    thanks bro

  44. “චූටී මල්ලි”

    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D
    සතුටුයි :D සතුටුයි :D සතුටුයි :D

    ඔන්න මමත් අපේ යාලුවන්ට කමෙන්ට් 2000ක් දලා :P

    එලස් මචන් මේක කලින් බැලුවා
    අමුතු කතාවක් නෙහ්
    සබට තුති
    ඔබට ජය............

    1. Kulanjana Maduranga

      niyamai ne saho...........

  45. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  46. dinidu madushanka

    exam nam appiriyai hebai film eka nam supiri wage jaya wewa saho

  47. චතුර මදුසංක

    ela

  48. Dhanushka

    Ela saho...wenasma film 1k.thanks

  49. Kulanjana Maduranga

    xm gn nm mathak krnnawth epa dn.eth me xm 1nm tikak amuthui wge.thanks saho sub 1ta.digatama sub demu.jaya wewa....

  50. Chami.S

    Thanks...

Load more comments