ඔන්න stargate නම් ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවට හේතු වෙච්ච මුල් චිත්‍රපටය ගෙනාපු වෙලාවේ පොරොන්දු වෙච්ච විදියටම ඒ අනුසාරයෙන් තැනුණ, කෙළින්ම DVD/BR නිකුතු ලෙස නිපදවෙච්ච පළවෙනි චිත්‍රපටය ගෙනාවා. කලින් ලිපිය ගැන බැලුවොත් සම්පූර්ණ ලයිස්තුවම බලාගන්න පුළුවන්. හරි මුලින්ම හැරෙමු චිත්‍රපටියේ කථාවෙන් කියවෙන…

ඔන්න stargate නම් ප්‍රසිද්ධ රූපවාහිනී කතා මාලාවට හේතු වෙච්ච මුල් චිත්‍රපටය ගෙනාපු වෙලාවේ පොරොන්දු වෙච්ච විදියටම ඒ අනුසාරයෙන් තැනුණ, කෙළින්ම DVD/BR නිකුතු ලෙස නිපදවෙච්ච පළවෙනි චිත්‍රපටය ගෙනාවා. කලින් ලිපිය ගැන බැලුවොත් සම්පූර්ණ ලයිස්තුවම බලාගන්න පුළුවන්. හරි මුලින්ම හැරෙමු චිත්‍රපටියේ කථාවෙන් කියවෙන අවධිය වෙතට.
පසුකාලීනව වෙනස්ම තේමාවන් තුනකින් යුක්තව මාලා 3ක් ලෙස විකාශ වූ stargate රූපවාහිනි කතාමාලාවේ මුලින්ම ආරම්භවූ Stargate SG-1 මාලාවේ අදියර දහය නිමා වෙන්නෙ සත්‍යයේ පෙට්ටගම නම් දෙයක් ගැන ලැබෙන ආරංචියකින් රචකයන්ගේ අරමුණ වුණේ ඒ අනුසාරයෙන් එකොළොස්වෙනි අදියරේ මුල් කතා කිහිපය විකාශය කරන්න. ඒත් මේ පළවෙනිම කතා මාලාව දසවැනි අදියරෙන් අවසාන කරන්න නාලිකාව සැලසුම් කිරීමත් සමඟ මේ කතා තේමාව චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්න අධ්‍යක්ෂකවරු පෙළඹෙනවා. ඉතින් අද අපි මේ බලන්න යන්නේ ඒ කොටසෙන් පසුව හා Stargate Atlantis හතරවෙනි අදියරට පෙර කාලයේ කතාවකුයි.
රූපවාහිනී කතා මාලාව බලලා නැති අයට නම් ටිකක් පැටලිලි සහගත වේවී. ඒත් බැලුවා කියලා එච්චරම අවුලක් වෙන්නෙ නෑ. රූපවාහිනී කතාමාලාව බලලම නැති අයට උදව්වක් විදියට ටිල්ක් හා වැලා කියන්නෙ වෙනත් ග්‍රහලෝක දෙකක ඉඳලා SG-1 කණ්ඩායමට එකතු වූ දෙන්නෙක් කියලා කියන්නම්කෝ. ඔතනින් එහාට ඉතින් එච්චර අමාරුවක් වෙන එකක් නෑ තේරුම් ගන්න. කට්ටිය අර කලින් කියපු පෙට්ටගම හොයාගෙන යෑම තමා මේ කථාවෙන් කියවෙන්නෙ.
එහෙනම් තුන්වෙනි චිත්‍රපටයෙන් හමුවෙන තාක් මම සමුගන්නවා. ඔබට ජය෴෴284
DFBA2795BFD4F2F9FB1046267E71CFA00B4AA5F5 A08D10CB3790ABF8737955F5A70357F7ED713DB6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,257 downloadsDownload Stargate.The_.Ark_.of_.Truth_.2008.baiscopelk.zip92 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
36 comments
Sumith
jana
thankssss
chamara cafe
බොහොම තුති මචං
චතුර මදුසංක
pattai saho
ganidu
තෑන්ක්ස් වේවා!!!
wow
wow,,, maru :D
tharanga
එල එල රොයිලි මෙන්න කතා
asiri
txxxxxx
Kulanjana Maduranga
ela ela.sabata thanks ROYLI aiye.ohoma ymu.jayen jaya.....
කේ.යූ.ජී. උදාර
නියමයි රොයිලි.......
ඊළඟ එකත් ඉක්මනට ම ගේමු.
සිංහල සබට බොහොම ස්තූතියි........Saman Prasad ( Black Panther )
thank u thank u Royly aiye.... (y)
“චූටී මල්ලි”
රොයිලි තෑන්ක්ස්
මචන්
සබට තුති
ඔබට ජය........Aditha Praween
ela kiri ayya
thankzzzzPramuk
Thanxxxx
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි රොයිලි :P ජය
Tharindu Udayanga Perera
Fatta fatta....thanks roili sahoo sub ekatahh..danma banavaaa...
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)osla
man gawa okkoma collection eka thiyenawa
SG-1
Atlantis
Universeonenam kiyanna
Krishan
Adee mata oone...kohomada ganne
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි රොයිලි අයියේ, මේක දෙනකම් බලාගෙන හිටියේ,අනිකත් දෙන්න,ජයවේවා.
samir
tankuuu kiwwa saho onna............
shani
thanks
නලින්
ස්තුතියි රොයිලි අයියා!
ඔන්න ගන්නවා
ජය වේවා!
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
yohan
tks macho. ubanam patta sira porak ubata pin. ohomama tv show ekath damu macho.thankes wewa............ummmmmm.....mmmmmm..aaaaaaaaa....
Amil
Superrrrb...
Thanks bro Sub ekata..වරුණ රංගජිත් (වරූ...)
සිංහල සබට බොහොම ස්තූතියි……..
yeshu
අනිත් එකත් දෙන්න. පුළුවන් නම් ටීවී සීරියස් එකටත් සබ් දෙන්න.
jhothishalanka
අවුරුදු දෙකක විතර ඉදන් මේකෙන් පිල්ම් බානවා..අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නේ...මේ සයිට් එක තමයි සයිබරයේ වටිනාම එක..ඔබලා සියලු දෙනාට බොහොම පින්
Supun Udayanga
Thanks saho... Oyata jaya wewa....!!!
Saketha Pulasthi
;-) ස්තූතියි
වරුණ නිරෝෂණ
නියමයි රොයිලි සහෝ.... ගොඩාක් ස්තුතියි ඔබට......
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍nishshanka ruwan
ස්තූතියි :)
nidi
asawen balanna puluwan film ekak. thanks very much.
Krishan
Please කොහොමද star gate sg 1 රූපවාහිනී කතා මාලාව download කරගන්නෙ??....කියල ඩෙන්නකෝඔ...කොහොමද ටොරන්ට් වලින් බානෙ..වෙබ් සයිට් එකක නම ඩෙන්න්නකෝ
Advertisement

Thanks macho!