Watch Trailer

Fairy Tail: The Movie – Dragon Cry (2017) AKA Gekijôban Fairy Tail: Dragon Cry Sinhala Subtitles | මකර කදුලේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී හිතමිතුරන්ගෙන් අවසරයි! දැනට සතියකට පමණ පෙරදී කරපු Gringo උපසිරැසි නිමැවුමෙන් පස්සේ උපසිරැසියක් කරන්න තෝරා ගත්තේ Dragon Cry සජීවීකරණ චිත්‍රපටයයි. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ සජීවීකරණ චිත්‍රපට බොහෝමයක් ඉංග්‍රීසී භාෂාවෙන් තමයි නිර්මාණය වෙලා තියන්නේ. නමුත් මේ චිත්‍රපටය ජපන් භාෂාමය නිර්මාණයක්.…

බයිස්කෝප්වාසී හිතමිතුරන්ගෙන් අවසරයි! දැනට සතියකට පමණ පෙරදී කරපු Gringo උපසිරැසි නිමැවුමෙන් පස්සේ උපසිරැසියක් කරන්න තෝරා ගත්තේ Dragon Cry සජීවීකරණ චිත්‍රපටයයි. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ සජීවීකරණ චිත්‍රපට බොහෝමයක් ඉංග්‍රීසී භාෂාවෙන් තමයි නිර්මාණය වෙලා තියන්නේ. නමුත් මේ චිත්‍රපටය ජපන් භාෂාමය නිර්මාණයක්. චීනය,ජපානය කියන්නේ කිවුවහම ඉතින් සංස්කෘතිමය විදිහටත් මකරා කියන සංකල්පයත් එක්ක ඈඳිලා යන රටවල්නේ! ඒක හින්දමද මන්දා මේ චිත්‍රපටයත් ගෙතිලා තියන්නේ මකරෙක් වටා… කොටින්ම කිවුවොත් මකර කදුලක් වටා…

Tatsuma Minamikawa විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Dragon Cry සජීවීකරණ නිර්මාණයට හඬ කැවීමෙන් දායක වෙන්නේ Aoi Yuki(සෝන්යා),Cherami Leigh(ලුසී),Tetsuya Kakirawa(නට්සු) හා Rie Kugimiya(හැපී) ඇතුළු නලු නිළියන් පිරිසක්. තිර පිටපත Shoji Yonemura විසිනි. 2017 අගෝස්තු මස 24 වෙනිදා තිරගන වීම ආරම්භ වූ මෙම සිනමා නිර්මාණයේ සම්පූර්ණ ආදායම ලෙස සටහන් වන්නේ $ 519 461ක මුදලක්. චිත්‍රපටය විනාඩි 85ක ධාවන කාලයකින් යුක්තයි. සජීවීකරණ නිර්මාණයකට ඉහළ IMDb අගයක් ලබා ගැනීම තරමක් අසීරු වුණත් මේ නිර්මාණය IMDb 7.3 අගයක් දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ඒ වගේම තමයි, 78% ක ප්‍රේක්ශක ප්‍රතිචාරයකුත් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. කතාව යන්නේ මායා ලෝකයකට එල්ල වන තර්ජනයක් ගැන. තර්ජනේ තමයි මකර කදුල!

” ඇත්තටම මොකකද මේ මකර කදුල කියන්නේ?
මකර කදුලකට පුලුවන්ද රාජධානියක්ම විනාශ කරන්න?
එතකොට මකරු වඳ වෙලා ගිහිල්ලා කියන්නේ බොරුවක්ද?
දියමන්තිවලටත් වඩා ශක්තිමත් මූලද්‍රව්‍යයක් තියෙන්න පුලුවන්ද? “

මේ හැමදේම පිළිතුරු තියන්නේ Dragon Cry හෙවත් මකර කදුලේ පුරාවෘත්තය ඇතුළේ.ආ..අමතක වුණානේ! සබ් එක බාර දුන්නු සිසිල ප්‍රසාද් අයියවත්, උදව් කරපු විමා අයියවත් මතක් කරන්නම ඕනේ මේ වෙලාවේ.

කතා කළා මදෑ… දැන් ඉතින් බාගෙන බලමු. ලෝබ නැතුව තමන්ගේ අදහසත් comment කරයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් හැම සහෝදරයාම! ජය වේවා… තවත් උපසිරැසියකින් හමුවෙමු

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,912 downloadsDownload Fairy-Tail-The-Movie-Dragon-Cry-2017.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිනු වීරක්කොඩි

Subtitles

1,912 downloadsDownload Subtitles33 KB

25 comments

  1. Chathura manusanaka

    Thnx bn ..

  2. podda

    thanks bro!!!!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් akira (1988) සබ් දෙන්න
    ජය වේවා!

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. Kulanjana Maduranga

    thanks sub 1ta....

  6. Nadeesha rox alahakoon

    Tnx bro, ahenum mekath bagena balamuko

  7. Navodani Thilini Sasanika

    ෆෙයරි ටේල් ඇනිමේ එකේ මූවි එකකට සබ් දුන්නට බොහොම ස්තූතියි!!

    1. LuckyBoyChief

      Thanks bro.... Fairy Tail Anime series එකටත් sub දෙන්න පුලුවන් නම් එල bn ❤️

  8. Asiri sandakelum

    Thnx සහෝ.Fairy tail ෆිල්ම් එකට සබ් දුන්න වගේම ඇනිමේ සීරීස් එකටත් බහිමු සහෝ.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. AsithaDilruwan

    Ela saho thanks

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. ranga_39

    thanks bro but paule samatanan balanda ba

  13. pasanshanaka

    thanks machan subata... content protect karala mokadda ban balaporottu wela tiyenne? film eka download karanna nama copy karagannawath ba.

  14. Bhagyasingh

    thanks bro..anime nam.....

  15. Charith Eranga Munasinghe

    thanks bro.....digatama anime walata sub denna, jaya wewa

  16. Udara Damith Dissanayaka

    niyamayi

  17. Max_Prasad

    super saho

  18. chutiya

    thanks saho

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  20. Chanu mikhail

    thx bro , degatama anime walata sub demu, jaya...!

  21. Oshan wudith

    එල සහෝ එල

  22. sarangi123

    thanks

  23. DILEKA

    Thank you for the sub!!

  24. sanuk pasandul

    Thanks for the sub