මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම හිතුවා. දැන්…

මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම හිතුවා.
දැන් සමහර ඇය කියන්න පුළුවන් අපෝ මේක පරණ එකක්නේ නැත්නම් අවුරුදු 25 කටත් කිට්ටුයිනේ කියලා . ඒත් කියන්න ඕනේ මේක මුලින්ම බලද්දී මට එහෙම හැඟීමක් දැනුනෙවත් නැහැ. දෘශ්‍ය ප්‍රයෝග වගේ දේවල් මේකේ නොතිබුනාට අමුතුම ගතියක් තිබ්බා කියන්න පුළුවන්. Richard Donner විසින් අධ්‍යක්ෂණය කල, Sylvester Stallone එහෙම නැත්තනම් අපි හැමෝම දන්නා “රම්බෝ” ගේ විශිෂ්ට රංගනයෙන් හැඩ වෙච්ච මේ බයිස්කෝප් එක IMDB දර්ශකයේ 6.3 පමණ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අපි හොඳින්ම දන්නා සෝරෝ හෙවත් Antonio Banderas ද මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා. කියාදාම, ත්‍රාසය, කුතුහලය , ආදරය මේ සේරම නියම ප්‍රමාණ වලින් සංකලනය වුන බයිස්කෝප් එකක් කියන්න පුළුවන්.
“ඝාතකයෝ” කියලා නම් කරපු පලියටම මේක ලේ වගුරවාගෙන පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් සටන් ජවනිකා වලින් පිරුණු සලරුවක් නෙවෙයි කියලත් අනිවාර්යෙන්ම කියන්න ඕනේ. මම මේ බයිස්කෝප් එකේ කතාව ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. බයිස්කෝප් ඒක බලලා ඔබේ අදහස් පහල අදහස් තීරුවේ සටහන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මගේ අදහසට වඩා බයිස්කෝප් රසිකයන්ගේ අදහස් වටින බවයි මගේ අදහස. ඒ අදහස් මේ පිලුම බාගන්න එක අපරාදයක් වෙයිද කියලා දෙගිඩියාවෙන් ඉන්න අයට උදව් වෙයි කියලත් හිතනවා. ඉතින් … සමුගන්න අවසරයි. ඔයාලට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,837 downloadsDownload Assassins-1995.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉරේෂාන් එම්. පතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-02-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉරේෂාන් එම්. පතිරණ
Subtitles
24 comments
Alankara
Jaliya with alone 123
Ela mcnn
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
thanks sub 1ta....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx bro supiriyak dunnata
AsithaDilruwan
Ela saho thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Asitha Jayasinghe
parana film walata sab daana eka godak godayi sahoo!
wnrodrigo
Good work friend, Thanks!
Kl
tnxx broo
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! මටත් ඔහොම තමයි සෑහෙන කාලයක් ගියා උපසිරැසි කරන්න. අතාරින්න එපා සහෝ දිගටම කරමු! ජය!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
dulakshinarmada
godak ස්තූතියි.jaya pathanawa
jagath55
Thanks
tharanga89
ela tnx for sub
Rukshan37
Ela ela
arawindasunimal
thanks sub ekata jayawewa
Nj Perera 89
මේක ලෝකයෙ බිහිවුනු සුපිරි film එකක් ඈ........
kavindu fernangent57
Patta
Sanath Perera
download the sub but it didn't run with the movie; it syas ' Sintek error at line 1190' how can I sort it out!
Pasan
Thx bro..
Anonymous
1080p sub ok - thanks
Advertisement

බැලුවට පාඩු නැහැ.... මම කාලෙකට කලින් බැලුවා....නියමයි ... ස්තුතියි උපසිරසි කල ඔබට .....