Watch Trailer

Fifty Shades Darker (2017) With Sinhala Subtitles | “කළු සෙවනැලි කරා…” [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න මතක ඇති මේකේ පළවෙනි කතාව ආවේ 2015 පෙබරවාරි. ඉතින් ඒකටත් සබ් දීල තියනවා. ඒ වගේම මේක එක දිගට ගලාගෙන යන කතාවක්. ඒ නිසා හොඳම දේ තමයි පළවෙනි එක බලල මේක බලන එක. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂක අප සැමට බලන්න අවස්තාව ලැබුනේ 2017 පෙබරවාරි 7 ඉඳන්. ඩොලර් මිලියන කෝටි 55 කින් නමවුන මේ චිත්‍රපටයට ඩොලර් […]

Fifty Shades of Darker 2017

ඔන්න මතක ඇති මේකේ පළවෙනි කතාව ආවේ 2015 පෙබරවාරි. ඉතින් ඒකටත් සබ් දීල තියනවා. ඒ වගේම මේක එක දිගට ගලාගෙන යන කතාවක්. ඒ නිසා හොඳම දේ තමයි පළවෙනි එක බලල මේක බලන එක. ඉතින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂක අප සැමට බලන්න අවස්තාව ලැබුනේ 2017 පෙබරවාරි 7 ඉඳන්. ඩොලර් මිලියන කෝටි 55 කින් නමවුන මේ චිත්‍රපටයට ඩොලර් මිලියන 370 කට ආසන්න මුදලක් ලබාගන්න අවස්ථාව ලැබිල තිබුනත් ලැබෙන ප්‍රතිචාර නම් පළවෙනි චිත්‍රපටයට වගේම ඒ තරම් සුබදායක නෑ. මේකට IMDb එකේ ලැබිල තියෙන්නේ 4.8 ක අගයක්. හැබැයි මේ අගය පළවෙනි චිත්‍රපටය එක්ක සසඳනකොට හොඳ අගයක්. ඒ වගේම දැනට අන්තර්ජාලයට නිකුත්වෙලා තියන චිත්‍රපටයේ මිනිත්තු 102 ක් වගේ තියෙන්නේ. ඒත් IMDb එකේ වගේම විකිපීඩියා එකේ තියන විදියට මිනිත්තු 118 ක් තියනවා චිත්‍රපටයේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති දැනට අන්තර්ජාලයට නිකුත් වෙලා තියන චිත්‍රපටයේ සෑහෙන කොටස් ප්‍රමාණයක් නෑ කියල. ඒත් මෙහෙම දෙයකුත් තියනවා ඒ සම්පූර්ණ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වෙයිද, එහෙනම් ඒකට කොච්චර කාලයක් යයිද කියන එක.

පළමු චිත්‍රපටයේ වගේම ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වන නළු නිලි පිරිස ඒ විදියටම මේකටත් දායක වෙලා තියනවා. ප්‍රධාන චරිත වන ක්‍රිරිස්ටියන්ගේ චරිතයට Jamie Dornan වගේම ඇනස්ටේසියාගේ චරිතයට Dakota Johnson පණ පොවනවා.

පලමු චිත්‍රපටයේ විදියට ක්‍රිස්ටියන් ග්‍රේ කියන්නේ අමුතු ලිංගික චර්යාවන් වලට ඇබ්බැහි උන කෙනෙක්නෙ. ඉතින් ඇයි එහෙම වුනේ කියන එකත් පළවෙනි චිත්‍රපටයෙන් පෙන්වනවා. ඒක ක්‍රිස්ටියන් තෝරාගනිපු ජීවිතය නෙමේ. ඔහුට ලැබුන ජීවිතය. ඉතිං ඔහුගේ මේ අමුතු ලිංගික ජීවිතයට එකතු වෙනවා අහම්බෙන් හමුවෙන ඇනස්ටේසියා. මේ ඇනස්ටේසියා යන්නේ ඇයගේ යාළුවා වෙනුවෙන් ක්‍රිස්ටියන්ගෙන් සම්මුඛ පරීක්ෂණයක් ලබා ගන්න. මේ අහඹු හමුවීම ග්‍රේගේ මුළු ජීවිතයම වෙනස් මාර්ගයකට යොමු කරන්න සමත්වෙනවා. කාමයයි සල්ලියි ජීවිතේ හැමදේම කරගෙන ඉඳපු ග්‍රේගෙ ජීවිතයට ඇනස්ටේසියා ආදරේ අරගෙන එනවා. හැබැයි ග්‍රේ ඇනස්ටේසියා එක්ක කෙටි කාලයක් වෙනුවෙන් එකඟතාවයකට අත්සන් කරලා ඉවරයි. කොහොම නමුත් ග්‍රේ පවා පිළිගන්න කැමති වෙන්නේ නෑ ඔහුට ආදරයක් ඇති වෙලා කියන එක. කොහොම හරි ඇනස්ටේසියා ග්‍රේ දාල යනවා. එතනින් තමයි පළවෙනි චිත්‍රපටය අවසන් වෙන්නේ. ඉතින් එතන ඉඳල පටන්ගත්තම ග්‍රේ එනවා ආපහු ඇනස්ටේසියා හොයාගෙන ඔවුන්ගේ එකඟවුණ කොන්දේසි කතාකරලා වෙනස් කරගන්න. කොහොමහරි ඇනස්ටේසියා කැමති වෙනවා ඒකට. කමතිවෙනවට වඩා කමතිවෙන්න සිද්දවෙනවා මොකද ඇනස්ටේසියට බෑ ග්‍රේ දැක්කම එයාව පාලනය කරගන්න. ඉතින් ඔය අතරේ ඇනස්ටේසියා වෙන තැනක රස්සාවකටත් යනවා. ඒ රස්සාව කරන තැන ඉන්නවා ඇනස්ටේසියට කැමති කෙනෙක්. ඉතින් මොවුන්ගේ ජීවිතයට මොනවා වෙයිද කියල දැනගන්න චිත්‍රපටය බලන්න වෙනවා. මොකද ඔය කිව්වා වැඩිත් එක්ක. ආ තව දෙයක් මේ චිත්‍රපටය වෙන වෙන දේවල් බලන්න බලාපොරොත්තුවෙන් නම් බලන්නේ මේකේ ඒ වගේ දේවල් හරිම අඩුයි කියල තමයි කියන්න තියෙන්නේ. එහෙමයි කියල බලාපොරොත්තු සුන් කරගන්න එපා. අපි බලං ඉමු සම්පූර්ණ කාලය සහිත හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙයි කියල.

පළවෙනි එක ඉවරවෙද්දී නිෂ්පාදක කණ්ඩායම තීරණය කරලා තිබුනේ නෑ අනිත් එක පටන් ගන්නවා කියල. ඒත් මේකේ අවසානයේ පෙන්නනවා ඊළඟ අවුරුද්ද වෙද්දී මෙහි තුන්වන දිගහැරුමත් ප්‍රේක්ෂක ඔබ හට ලබාදෙන්න ඔවුන් දැනටමත් සූදානම් බව. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ලබාදෙන චිත්‍රපටයේ චීන භාෂාවෙන් උපසිරැසි අඩංගු වෙනවා. හැබැයි වීඩියෝ කොලිටි එකේ අඩුවක් කියන්න බැරි තරම්. ඉතින් එහෙම බලන්න අමාරු අය හොඳ කොපියක් එනකම් ඉඳල බලන්න, මේක බාල අපිට දෙස් තියන්නේ නැතිව. අවසාන වශයෙන් හසන්ත වික්‍රමරත්න අයියට ස්තුතිවන්ත වෙනවා.

“ජීවිතයේ සමහර අහඹු සිදුවීම් තමයි ලස්සනම මතකයන් ඉතුරු කරන්නේ!”

 

NEW

Fifty Shades Darker (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

6,424 downloadsDownload Fifty-Shades-Darker-2017-BR.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

6,424 downloadsDownload Subtitles87 KB

56 comments

  1. Sohan jayasooriya

    Niyamai aiye thanx sub ekata

  2. YASIRU HASARANGA

    Thanks brother

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Chamal Perera

    උපසිරසට ස්තුතියි අයියේ.

  6. dean

    thanxxxx saho raees english subeka relese wela thiyenne apita sinhal eka denna ikmntma

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    niayamai…BR 1ka enakm innawa.thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Dulanga

    Thanks

  11. Jack

    නියමයි මචෝ...
    මේකත් ඉතින් අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  12. Rajiv madhumadhawa

    mimic film ekata sub dapanko

  13. Rajiv madhumadhawa

    mimic 1997

  14. YASSA

    machan upasirisiya hodai. ube godak ewa mama balanawa. 18+ BALANA AYA MEKA DOWN KARANNA EPA. ME COPY EKE SEX PART KAPALA THIYENNE. KORRIAN KARAYO BAN. IWASANNA MEKA PATTA FILM EKAK BAN HODAMA EKAK ENAKAL IDAPN

    1. Rg

      Thanks

    2. priyantha

      කොහොමද මචං ඔය කියන ඔරිජිනල් ෆිල්ම් එක හොයා ගන්නෙ කියහන්කෝ

  15. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

  16. Sudam Welgama

    Meka update kalada?

  17. Thisura

    Collateral beauty ekata sub ekak katannako

  18. Chathumal Ranasinghe

    Update karapu sub wada karanne na. File size eka 0.

  19. roshan G

    Update sub eka WADA nahe Bro. File Size 0..

  20. nidi

    thanks a lot, Dilshan! deweni film eka denakam balagena hitiye noiwasillen! niyametama subs deela thiyanawata ayemath onna thank karanawa! jaya wewa!

  21. Sadeep

    මම හිතන්නෙ මේක වෙන්න ඇති FULL MOVIE එක.
    extratorrent.one/torrent/5557334/Fifty+Shades+Darker+(2017)+720p+WEB-DL+-+1GB+-+ShAaNiG.html

  22. Chanaka hasitha

    Unrated version ekata sub update krana

    1. Arjuna Thusitha

      Please Sub eka update karanna Unrated ekata

      Fifty Shades Darker (2017) UNRATED - 1080p BRRiP - x265 HEVC - 6CH - 1.7GB - ShAaNiG torrent

  23. Mithun

    Blurry update please

  24. Dasitha147

    bohoma sthuthie saho upasirasi genwimata

  25. asitha

    ELAMA SAHO THANKS

  26. domb alex

    Tks............... BR CopyEke update ekath ikkmanataama denna

  27. Dulan De Silva

    bluray rip ekatath suba dannako

  28. Arjuna Thusitha

    Fifty Shades Darker (2017) [1080p] [YTS.AG]

    Bluray ekata update karanna pleae

  29. Dasitha147

    yifi Br ekata update eka dennakooo...

  30. ලොකු මල්ලි

    Thanx bro

  31. Arjuna Thusitha

    BR Update Please

  32. shan

    sub එකට බොහොම ස්තුතියි සහෝ.
    මෙහෙම කියනවට මොනවත් හිතන්න එපා.. :)
    ඔයා brrip එකට sub එක update කරනකොට සමහර lines මගහැරිලා තියෙනවා.
    ඉතින් ඒ ගැන පොඩ්ඩක් බලන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. :D
    ජය වේවා!

  33. priyantha

    ලබා දුන් උපසිරසට ස්තුතියි හොදට කරල තියෙනවා

  34. Palitha de Silva

    thank you verymuch..

  35. Pasindu

    Thanks

  36. Hasith

    Thank You...

  37. Ishan

    sub ekata thanx.. eth sub eke samahara lines walata sub ne ne bn.. sub file eka complete karanna..

  38. Sahodaraya

    Thanks sahodaraya jaya wewa ubatath

  39. ravindu

    Thanks bro

  40. Arjuna Thusitha

    Fifty Shades Freed Subtitle Please...
    Web Rip Available

  41. Sisitha Chamika

    Thanks for subtitles! keep it up

  42. lakmal53

    Fifty Shades Freed sub tama nedda?

  43. lakmal53

    Fifty Shades Freed tama nedda?

  44. TharakaWAS

    Subata Thanks

  45. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  46. Dew visanka

    Fifty.Shades.Darker.2017.720p.BluRay.x264-[YTS.AG]
    plz me format ekata hariyana sub ekak denna.

  47. Dew visanka

    Fifty.Shades.Darker.2017.720p.BluRay.x264-[YTS.AG]
    plz me format ekata hariyana sub ekak denna.wada karan na eka sub ekakwath

  48. Tharindu Athukorala

    tnxxx

  49. Ishan

    Thankx.
    ඒත් සබ් එක complete නෑ. සයිට් එකේ දැකපු කොලිටි නැතිම සබ් එකක්

    1. Anonymous

      ඇත්ත,පිස්සු කෙලිනවා අවසානෙ

  50. Ruchira

    Thanks for the sub!

Load more comments