Watch Trailer

Fool’s Gold (2008) with Sinhala Subtitles | රැජිනගේ නිධානය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු නිධානයකට සම්බන්ධ ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙන්නෙ 2008 අවුරුද්දෙ පෙබරවාරි 8 වෙනිද, ඇමෙරිකාවෙදි තමයි ප්‍රථම වරට ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එකේ IMDB අගය 5.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Andy Tennant කියල කෙනෙක්, ප්‍ර…

ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු නිධානයකට සම්බන්ධ ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙන්නෙ 2008 අවුරුද්දෙ පෙබරවාරි 8 වෙනිද, ඇමෙරිකාවෙදි තමයි ප්‍රථම වරට ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එකේ IMDB අගය 5.7 ක් කියල තමයි කියන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Andy Tennant කියල කෙනෙක්, ප්‍රධාන චරිතය විදිහට රඟ දක්වන්නෙ Matthew Mcconaughey, මෙයාගෙ ෆිල්ම් ඔයාලට නුපුරුදු නැතුව ඇති කියල හිතනවා, ගොඩක් ෆිල්ම් වල රඟ දක්වල තියෙනවා, ඒත් එක්කම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකට ලස්සන සංගීතයක් යොදල තියෙනවා, සංගීත අධ්‍යක්ෂවරයාගෙ නම තමයි George Fenton. මේ ෆිල්ම් එකේ වැඩිම කොටස් ප්‍රමාණයක් තියෙන්නෙ මුහුදට සම්බන්ධව, ලස්සන දූපත් ආශ්‍රිත මුහුදු බඩ ප්‍රදේශ ගොඩක් බලන්න පුලුවන්.

ඒ වගේම මේ ෆිල්ම් එක ගැන කලින් අපේ වෙබ් අඩවියේ ලිපියක් පල කරල තියෙන හින්ද මම නැවත වතාවක් මතක් කරන්න උත්සාහ කරන්නෙ නෑ, ලස්සන ෆිල්ම් එකක්, කම්මැලි නැතුව බලන්න පුලුවන්, ඉතින් නවතින්න කලින් මතක් කරනවා සියලුම දෙනාට නිරෝගිබව ලැබෙන්න කියල!!

හෙෂාන් සොහොයුරා විසින් කලින් පලකරන ලද ලිපිය

බයිස්කෝප් එකෙන් සහරා චිත්‍රපටිය බලපු කට්ටියට Matthew McConaughey ව අල්ලල ගියානෙ , ආයෙමත් රත්තරන් පස්සෙ යන ඒ නලුවම ඉන්න Adventure, Comedy රැගත් බයිස්කෝප් එකක් බලන්න කෑමතිද?.. ඒ අයට තමයි මේ බයිස්කොපෙ එක.

ෆින් (Matthew McConaughey) කියන්නෙ හොද කිමිදුම්කරුවෙක් වගේම අයෙත් මුහුදෙ නිදන් සොයන්න වෙරදරන දුප්පත් මනුස්සයෙක්, ඒත් තාමත් වටින මොනවත් මෙයාට මුහුදෙන් හම්බ වෙලා නැහැ, ඒත් උදේපාන්දරම සිදුවන අවාසනවන්ත සිදුවීම තුලින් ෆින්ගෙ අතටම හම්බවෙන පෞරාණික සංඛේතයක් රැගත් වටින දෙයක් නිසා, 18 වන ශතවර්ශයේ ගිලුන නිධානයක් ඇතැයි කියන කටකතාව ඇත්තක් කරන්න ෆින්ගෙ බුද්ධියට හැකි වෙනවා.

1715 දි රෑජිනගෙ දෑවෑද්ද ඇරන්ගිය ගිලුනු නෑවේ තිබු, රත්තරන් මුතු සහිත පෙට්ටගම් 40, ෆින් අතුලු පිරිස සොයාගනිද? මුහුදෙ නිදන් දැක්කත් එවා අරගන්න ලේසිත් නෑලුනෙ? උපාධිය කරන්න යනව කිව්ව දික්කසද වුනු භාර්යාව ටෙස් (Kate Hudson) පෞද්ගලික යාත්‍රාවක් ඈතුලෙ කුමක් කරයිද? මුහුද කියන්නනෙ මාලු නොහිටියත් සම්පතක්, ලස්සන දුපතක් ලගපාත තියෙනවනම් මුහුද තවත් ලස්සනයි, මේකෙ ෆින්ගෙ acting සුපිරියි කියලනන් කියන්නත් ඕන, ආයෙත් ඉතින් maxxama බයිස්කෝප් එකක් කට්ටියම බලන්නකො….!!

Fool's Gold (2008) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Fools.Gold.2008.720p.BrRip.x264.BOKUTOX.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,331 downloadsDownload Fools-Gold-2008.zip53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිනූෂ රුක්ෂාන්

Subtitles

4,331 downloadsDownload Subtitles53 KB

55 comments

  1. chamila

    Meka baluwa.. hodai....

  2. coolGuy

    Ela..thnks sahoo!

  3. Lakshitha

    Niyamai.. Bohoma thank u wenna one...

  4. Viraj

    Thank you very much

  5. Kasun

    elakiri........patta movie ekak

    1. Anonymous

      Download karanna bene film eka

  6. වා.මු. නිලන්ත පියසිරි

    මටත් මේක බැලුවා වගේ මතකයි. යකෝ දැන් බලපුවා නො බලුපුවත් මතක නැහැ. බෑවට පස්සේ බලපු එකක් වුනොත් නම් අපරාදේ. ඒත් බැරිවෙලාවත් නොබලපු එකක් නම්. ඒ නිසා බානවා. මොනවා කරන්නද? කොහෙද මේ හෙෂාන් ගේ විස්තරේ කියවනකොට පැණි බේරෙනවා නොවැ. ඔන්න ඔහේ බාලා දානවා.

  7. වා.මු. නිලන්ත පියසිරි

    ආහ් මේ රොබින් හුඩ් ටෙලිවිසොන් කථා මාලාවේ හිටපු Ray Winstone ඉන්න එක නොවැ. මම මේක බැළුවා. බොහොම ලස්සනයි. කොහෙද මේ විස්තර කරලා තියෙන්නේ නිකං හෙෂාන්ගේ වචන වලින් නේ. ඒක චිත්‍රපටියට වඩා ලස්සනයි වගේ. කවුරුත් එක්ක බලන්න.

  8. Thusitha sampath

    ස්තුතියි මචන්...

  9. Akalanka Yapa

    බාලා බලලා කියන්නම්........
    බොහොම ස්තුතියි කිව්වා!

  10. sunanda

    ඔන්න අපිත් බැවා.බොහොම ස්තුති සහො...........

  11. kalana

    apita sahanayak widihata adu MB wala torrent ekak nadda.3GB limited ekai.

  12. උදය Salinda

    thanks saho...

  13. handa

    meka walda?

  14. Lakshan

    ona banna dammoooooooooooo
    thankz

  15. THUSITHA

    thankz

  16. chanaka

    banawa banawa.....
    action commedy gawilawath thiyenawanam
    maama banawa kiyala dannawane......

  17. laksirigun

    onna apith banna damma

  18. radi

    ela oonna nanath banawo............

  19. ashan kandy

    man meka baluwo... :(

  20. Ramraj

    මෙන්න මේවා නම් අල්ලලා යනවා නියමෙට. තෑන්ක්ස්

  21. h

    මේක ආතල් ෆිල්ම් එකක් තමයි. බුවා හෙන ගේමක් දෙනවා.... :D

  22. විකියා

    DOWNLOADING!!!!!!!!!!!

  23. Rasanka

    අහ් මේක මගෙ පලමුවැනි කොමෙන්ටුව බයිස්කෝප් 1 තැන්කූ වේවා

  24. චා.මු. නිලන්ත පියසිරි

    පුදුමයි විකියා බලපු නැති එකක් තිබුනා කිව්වහම.

  25. sameera rajapaksha

    ඔන්න බැවා......තැන්කූ වේවා!!
    :)

  26. darkLord

    haha Maxxa machn.............Keep it up Bro:)

  27. Anonymous

    thanku ko sinhala

  28. dinuu

    balama balamu පෞද්ගලික යාත්‍රාව ඈතුලෙ mokada wenne kiyala.lol

  29. AL1717

    Ade Thanks Machan Mama Hithuwe ne Me Movie Mecchara ma Supiri Kiyala

    Onna Henam Bewenna Demmaaaaa...

    Jaya Wewa.....

  30. AL1717

    Onna Ada Thamai Bewe...

    Kiyanna tharam Aulak Ne Film Eka Elama Kiri

    Jaya Wewa.. Machan

  31. heshanhhh

    Thankz kastiya..!! ayet ithin supirima eewa thama mma post ekata danne, sinhala sub denna bariwenawata sry hode, kadda supiri na ekai..!!

  32. pasiya

    onna banawoooo :)

  33. Gayan

    good

  34. Uraj Deemantha

    බාමු බලන්න.. :) සහරා නම් බෑවා... :D නමුත් තවම බැලුවේ නෑ ... :P

  35. ruchcha

    sahara nam ela. e wagema ethi ne? ela ela

  36. Uraj Deemantha

    මේක බාලා කොයි කාලෙද.....?? :P ඔන්න අද තමා බලන්නේ...... :D

  37. Gossip NEWS Lanka

    patta.

  38. lokka

    sinhala sub denna

  39. chinthaka

    Thank
    Bro.................

  40. අසිත

    elama saho thanks

  41. kumara

    පට්ට පහරක් වගේ. බලමු. බොහෝම ස්තූතියි. ගොඩාක් පිං.

  42. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  43. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 - 2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  44. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  45. Dulanga

    Thanks

  46. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  47. නිරෝෂ්

    ස්තුතියි දිනූෂ සහෝ.ජයවේවා !

  48. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  49. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  50. D.Chamara

    bohoma sthuthi sahooo .

Load more comments