Watch Trailer

Forgetting Sarah Marshall (2008) | මතකයන් ඔබේ..

ඕන් ඉතින් අද මම අරගෙන එන්නෙ “බූට්” බයිස්කෝප් එකක්. හැබැයි හොටු පෙර පෙර අඬන්න එහෙම හිතාගෙන ඉන්නවනම්, මේ බයිස්කෝප් එක නොබෑවට මම මුකුත් කියන්නෙ නැහැ. හැබැයි කඳුළු පනින්න හිනා වෙන්න ඕනෙ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දැන්ම බෑවෙන්න දාන්න. කතාව මෙහෙමයි. Peter කියන්නෙ තෘප්තිමත් මිනිහෙක්. රූපවාහිනී නාට්‍ය ව…

ඕන් ඉතින් අද මම අරගෙන එන්නෙ “බූට්” බයිස්කෝප් එකක්. හැබැයි හොටු පෙර පෙර අඬන්න එහෙම හිතාගෙන ඉන්නවනම්, මේ බයිස්කෝප් එක නොබෑවට මම මුකුත් කියන්නෙ නැහැ. හැබැයි කඳුළු පනින්න හිනා වෙන්න ඕනෙ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි දැන්ම බෑවෙන්න දාන්න.

කතාව මෙහෙමයි. Peter කියන්නෙ තෘප්තිමත් මිනිහෙක්. රූපවාහිනී නාට්‍ය වලට පොඩි පොඩි පසුබිම් සංගීත කෑලි නිර්මාණය කිරීම තමයි මොහු කලේ. බැලූ බැල්මට එච්චරම ගති පොරක් නොවුනට, මොහුට “හිටිය” පෙම්වතිය.. මගෙ අම්මෝ, කොටින්ම කිවුවොත් ෆට්ට !!!

කොහොම හරි චිත්‍රපටිය පටන් ගන්නෙ මේ ප්‍රේම සම්බන්ධයේ අවසානයත් එක්ක. Peterට මේක දරා ගන බැරි වෙනවා. පිස්සෙක් වගේ චාටර් වෙවී ඉන්නකොට, තම හොඳම මිතුරගේ බලපෑම නිසා පොඩි නිවාඩුවකට, අඳුරු අතීතය අමතක කරන්න Hawaii දූපත් බලා පිටත් වෙනව. වැඩේ ඇට්ටකුණා වෙන්නෙ මෙතනින්. මෙන්න බොලේ, Sarah එයාගේ අළුත් පෙම්වතා එක්ක ඒ හෝටලයටම ඇවිත්. Peter කලබල වුනත්, පිරිම්කම නිසා තැන වෙනස් නොකර එතනම නතර වෙනවා. මෙතනින් පස්සෙ කතාව මැක්සා. “The 40-Year-Old Virgin” හා “Knocked Up” යන චිත්‍රපටි නිපදවපු කට්ටිය තමා මේකත් හදල තියෙන්නෙ. ප්‍රධාන නිළියන් දෙදෙනා වන Kristen Bell හා Mila Kunis දැක්කම බඩේ ගින්දරේ බැහැ. මේක Unrated Edition එක, බෙදා හදාගෙන බලන්න ගිහින් වැඩේ දෙල් කරගෙන චුරු චුරු ගාන්න එපා, ඕන් දැන්මම කිවුවා.

39 comments

  1. Akila

    Onna mamanam ha ha pura kiyala baanna damma.
    Thank u weewa.

  2. සෑම්

    එල එල..ගෝලයා..ඊයේ එකත් මරු...:D

  3. ෂෙලින්ක - කටාර්

    ගෝලයාත් එල බුවෙක්නේ බලාගෙන ගියහම...
    හොඳා.. හොඳා...
    ඊයෙ නම් එන්න බැරිවුණා..
    අද දෙකම බා ගන්නවා
    ස්තූතියි හො‍ඳේ...

  4. Asantha C

    ela ela....lagadi boot ekak kaala hitiyath kamak nee....onna ohe mamath balanawa....:P

  5. ඉදුනිල්

    උඹ කියන නිසාම බානව මචෝ තෑන්ක්ස් ආ....

  6. Suvin

    MEKA NAM ELA COMEDY MOVIE EKA! habai podi babaaala inna thanaka nam balanna hoda naaaaaa.... ok??

  7. AL1717

    Maxxa Baiscope Ekak Wage Penawa.
    Onna Etin Mamath Banna Demma...

  8. උදාන

    පෙම්වතිය.. මගෙ අම්මෝ, කොටින්ම කිවුවොත් ෆට්ට !!!
    තෑන්ක්ස් ආ….

  9. ashan kandy

    දෙල් ..... :D

  10. Chathu

    he he he...maru.... marenna hinawenna puluwan film ekak.....

  11. ගිශාන්

    කඳුළු පනින්න හිනා වෙන්න පුළුවන්නම් කොහොමහරි බානවා. තන්කූ ගෝලයා අයියෙ, ඊයේ ෆිල්ම් එකත් මරේ මරු.

  12. විදුර ඉමේෂ්

    පට්ට පට්ට නිලියෝ දෙන්න දෑක්කම දෑන්මම බාන්න හිතුනා :D :D :D :D :D

  13. Uraj Deemantha

    ඇති යාන්තම් කාලෙකට පස්සේ මම බලපු එකක් දාලා.... :D පට්ට ෆිල්ම් එක මේක .....!! :)

  14. Dhanushka

    ලිපිය දැක්කම ඉබේම බෑවුනා. එල හොදේ.

  15. ධනූ

    අනේ චෝක්.....

  16. San J

    කාලෙකට පස්සෙ ආවෙ...
    මට මතක හැටියට නම් මේක කලින් දීල තිබුනා
    මොනව වුනත් මේක පට්ට ෆිල්ම් එකක්..

    1. Lakshanpp

      මේකෙ සබ් එක ඩවුන්ලෝඩ් දිලා නෑ නෙ

  17. kathu

    පට්ට...!!!! ඊයෙ එන්න බැරිවුනා.. අද films 2ම බානවා... ස්තුති වෙවා...!

  18. මහතුන්

    බාගෙන බලමුකෝ.... ඉස්තූතියි.

  19. Nirmal

    comments walinnam ila adenakam hinaawenna puluwan movie ekak wage......
    thanx mee danma baanawa

  20. ෂෙලින්ක - කටාර්

    ඊයේ රෑ කොහොම හරි බැලුවා.. එලනෙ අප්පා....
    ගෝලයා මරු පොරක්නේ ..

  21. akiyoshi

    bewa,,,,beluwa...mata gedara gihinuth hina....mekanam maru...thanks very much....a unata awa mara life neda ?? kohomada lankawe mehema unoth..??? mara ganivi neda ???

  22. මලිත්

    සට්ට පඩි කොල්ලෝ...... ඔන්න එහෙනම් මාත් බෑවා... :D

  23. federal grants

    Wow this is a great resource.. I’m enjoying it.. good article

  24. charitha

    oyalage site eka maruuuuuu,,,,,,,,,,,,, anika me film eke wistharayak dala thiyena eka gana thamai mn godak kamathi,,,,,, mokada ehema dammahama apita lasiyen film eka thoranna puluwan

  25. soutien gorge

    thank you, it's a nice topic

  26. Laurie

    Good morning. your website is absolutely fine. I am pretty sure I`m coming back to find new blogarticles!!

  27. Anonymous

    from this level you should purchase all branded shoes

  28. anunethu

    Meke sub nadda..

  29. Kush605247

    sub nane

  30. iksh@dow

    meke sub nadda

  31. Anjula ranasinghe

    sub eka nane

  32. Pravi

    Sub eka nahane bro?

  33. Sand_dilz

    Sub naneee

  34. Sachith Hashan

    Sub eka nene

  35. chinthaka_priyadrshana

    ko sub ?

  36. Lakshansilva18

    sub dennako

  37. Yasindu Kalana

    Meke sub eka dennako plz

  38. Asanka

    Sub eka danne nedda mekata, meka inna adminlata dana commects penne nedda ?