අද මම ඇනිමේෂන් චිත්‍රපටි වලින් බැහැර වෙලා ටිකක් වෙනස් විදියක කතාවක් අරන් ආවෙ. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න ලබාදුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන් බලමු මොකක්ද මේ චිත්‍රපටිය කියලා. චිත්‍රපටිය Foxcatcher,2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රටිය නිකුත් වුනේ.මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක…

අද මම ඇනිමේෂන් චිත්‍රපටි වලින් බැහැර වෙලා ටිකක් වෙනස් විදියක කතාවක් අරන් ආවෙ. මේ චිත්‍රපටියට උපසිරසි කරන්න ලබාදුන්නට සමීර අයියාට ස්තූති කරන ගමන් බලමු මොකක්ද මේ චිත්‍රපටිය කියලා.
චිත්‍රපටිය Foxcatcher,2015 ජනවාරි 16 වෙනිදා තමයි චිත්‍රටිය නිකුත් වුනේ.මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. Biography | Drama | Sport වර්ගයට අයත් වෙන්නෙ. IMDb අගය 7.3/10 න් අරන් තියනවා. ඒවගේම ඔස්කාර් සම්මාන 5 කට නිර්දේශ වෙලා සහ තවත් සම්මාන 6ක්මේ වන විට දිනාගෙන තියනවා. රංගනයෙන් දායකත්වය සපයන්නෙ අපි හොදන් දන්න නළුවන් තුන් දෙනෙක්. ඒ තමයි Despicable Me, Crazy, Stupid, Love. වැනි චිත්‍රපටවල රගපෑ Steve Carell, White House Down, G.I. Joe වැනි චිත්‍රපට වල රගපෑ Channing Tatum සහ Avengers, Now You See Me වැනි චිත්‍රපට වල රගපෑ Mark Ruffalo.
මේ චිත්‍රපටිය සත්‍ය කථාවක් පදනම් කරගෙන කරපු නිර්මාණයක්.ඇමරිකාවේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ව්රෙස්ලින් ක්‍රීඩක සොහොයුරන් දෙදෙනෙක් වන මාර්ක් ෂොල්ට්ස් සහ ඩේව් ෂෝල්ට්ස් සහ ධනවත් ව්රෙස්ලින් පුහුණුකරුවෙක් වූ ජෝන් ඩු පෝන්ට් ගෙ ජීවිත තමයි කතාවට පදනම් වෙලා තියෙන්නෙ.
එහෙනම් තව චිත්‍රපටියකින් ඉක්මනට හමුවෙමු.ජය……………
500 MB (HD) කොපිය මෙතනින් බාගන්න
951 MB (HD) කොපිය මෙතනින් බාගන්න
926 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
1.95 MB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
3,179 downloadsDownload Foxcatcher-2014.-BR.baiscopelk.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
33 comments
Jack
VIDEOS|9
ස්තුති යි ඔබට. දිගටම SUB කරන්න . ජය වේවා ..!
දසුන් සුචරිත
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
widuranga
pattttttttttttttttta pata pata
thanx sub ekataprasheen
torrent 1 direct link eken denna bari weida?
indika
thnq :)
VIDEOS|9
ස්තුති යි ඔබට. දිගටම SUB කරන්න . ජය වේවා ..!
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට.
දිගටම SUB කරන්න .
ජය වේවා ..!thisal
තවත් මගෙ ආසම නලුවෙක් ගෙ ෆිල්ම් එකක් අනිවා බානවා තැන්ක්ස් අක්කෙ සබට
රුවන් කාරියවසම්
වැඩක් නෑ. ජරාවක් :(
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කාලෙකට පස්සෙ වෙනස්ම එකක් ගෙනත් තියෙන්නෙ.
ජය වේවා. !ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
"ස්කාර් සම්මාන 5 කට නිර්දේශ වෙලා සහ තවත් සම්මාන 6ක්මේ වන විට දිනාගෙන තියනවා'
මීට එහා දෙයක් ඕනෙද මෙයා මේ ෆිල්ම් ඒක බලන්න..
ඔන්න බාන්න දානවා..
ජය වේවා!!!OCee
good film thank you!
නලින්
ස්තුතියි නිර්මාණි.
වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනේ.
ජය වේවා!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
රවිඳු නිපුන්
නියමයි නියමයි...
Br ආව ගමන්ම බාන්නම්..
තෑන්ක්ස් අක්කේ සබ් එකට...supun
meke fight thiyeda bng
Dimuthu
සබ් ඒකට ගොඩාක් ස්තූතියි.....
ගයාන් රූකාන්ත
ඔන්න මමත් සබ ගත්තා,සිංහල උපසිරැසියට බොහොම තුති
නිර්මාණි අක්කේ ජය!!“චූටී මල්ලි”
සෙට් උනොත්
බලන්නම්කො අක්කියා
සබට තුති
ඔබට ජය...............සිතුම් L. කෝදාගොඩ
සබට බොහොම ස්තුතියි සොයුරිය
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නිරෝෂ්
ස්තුතියි නිර්මාණි.ජය වේවා !
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
බ්ලැක් පැන්තර්
සමාවෙන්න අක්කේ කමෙන්ටුවක් කොටන්න පරක්කු වුනාට...
මේකද එහෙනම් 31 වෙනිදා දීපු සබ් එක... දැන්නෙ දන්නෙ...
සබ් එකට තුති වේවා අක්කේ...ශාන් විමුක්ති [විමා]
තව ටිකෙන් මේක බලන්නේ නැතුව අතාරිනවා
හේවා තමා කිවේ බලපන් පට්ට කතාව කියල
ඔන්න සබ ගන්නව කාටුන් අක්කේ
බොහොම ස්තුතියි :Dඅසිත
bluray ආව විතරයි update නේ.ජය වේවා.එල කතාවක් වගේ.
අබා
ස්තුතියි නිර්මානි උපසිරැසිය දුන්නට..හොද සලරුවක් වගේ..බලලා අදහස් කියන්නම්..ජයෙන් ජය.
R.S. Samantha
me bano...
thank you sis sub ekata
ela ela
jaya wewa...!!!sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි අක්කේ,
අද නම් බයිස්කෝප් සයිට් එක පට්ටම පට්ට.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.