Watch Trailer

Karthikeya (2014) | අභිරහසක් [සිංහල උපසිරැස සමඟ]

ඔන්න කස්ටිය මං කාලෙකට පස්සෙ තවට් ෆට්ට අලුත් චිත්‍රපටියක් අරන් අවා :). මේ චිත්‍රපටියේ IDMB Rate එක 8/10 වගේ ඉහළ අගයක් අරන් තියනවා. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුවා වෙන්නේ Nikhil Siddharth, ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ Swathi Reddy. අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Chandoo Mondeti විසින්. කුතුහලයෙන් පිරිනු කොල්…

Karthikeya (2014)

ඔන්න කස්ටිය මං කාලෙකට පස්සෙ තවට් ෆට්ට අලුත් චිත්‍රපටියක් අරන් අවා :).  මේ චිත්‍රපටියේ IDMB Rate එක 8/10 වගේ ඉහළ අගයක් අරන් තියනවා. මේ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුවා වෙන්නේ Nikhil Siddharth,  ඒ වගේම ප්‍රධාන නිළිය වෙන්නේ Swathi Reddy.  අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Chandoo Mondeti විසින්. කුතුහලයෙන් පිරිනු කොල්ලේක්  නිසා මුළු චිත්‍රපටියම කුතුහලයෙන් පිරෙනවා . කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො වැඩි කථා නැතුව.  😀

කර්තික් ඒ කියන්නේ ප්‍රධාන නළුව, එයා ඉන්නේ හයිඩ්‍රාබාද්වල, මේ පොර නම් බය කියන දේ අදුරන්නේ නැති පොරක්  😀 සාමාන්‍යයෙන් මිනිස්සු බයවෙන දේවල් මෙයා අභියෝගයක් විදිහට ගන්න කෙනෙක්. කොහොම හරි මෙයාගේ කැම්පස්  එකෙ සේට් එකත් එක්ක වෛද්‍ය කඳවුරු සදහා සුබ්‍රමනියම්පුරම් වලට යනවා , ඒ ගමනෙදි  තමයි මෙයාට නියම අභියෝගයක් සෙට් වෙන්නේ.  මේ ගමේ කටවත් ලිහාගන්න බැරි විදිහේ භයානක අභිරහසක් යම් දේවාලයක් වටා ගෙතිලා තියනව. මේයාට තියන එක ලෙඩක් තමයි  අභිරහසක් කිවුවොත් ඒක ගැන හොයනක නින්ද යන්නේ නැති එක. ඉතින් කවුරුවත් කථාකරන්න පවා භය වෙන මෙ අභිරහස ගැන  කාර්තික් හොයන්න පටන්ගන්නව. එතනින් එහාට මං කියන්න යන්නේ නෑ. ඉතුරු ටික ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. කුතුහලයෙන්  පිරුණු ප්‍රශ්න ගොඩයි මේ චිත්‍රපටියේ. මේ නිර්භීත තරුණයකොහොම  ඒවට මුහුණ දෙයිද?

මං හැම කෙනෙක්ටම ආරධනා කරනව මේ බයිස්කෝප් එක බලන්න කියලා. කම්මැලි නැතුව බලන්න පුලුවන් තවත් ෆට්ට බයිස්කෝප් එකක් මේක.එහෙන තවත් උපසිරැසියකින්  හමුවෙමු. හැමෝටම සුබ දවසක් !!!!

Ainthu Ainthu Ainthu (2013) on IMDb

 

 

705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න D5F825F04897C923835F27AC17D5625F0181F820 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,891 downloadsDownload Karthikeya-2014.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/My-pic-e1422498417234.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් අසංක (DA MAX)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,891 downloadsDownload Subtitles49 KB

57 comments

  1. පියුම් මධුශංඛ

    Thanks sahoo... ada mamada manda 1st.... ^_^ ...

    1. VIDEOS|9

      ස්තුති යි ඔබට.
      අද මම දෙක . :P

  2. ujitha

    hoda wage.... onna bewa

  3. kasun

    thanks idiriyatama yamu.......

  4. චරුකව් ලක්ෂිත

    සබ් එකට තුති....

  5. shan

    thanks machan

  6. Kulanjana Maduranga

    patta....danma banawa....subata thanks DAMITH saho.keep it up.jaya wewa.....

  7. indika

    thnq :)

  8. prasheen

    torrent 1 ganna vidiha tikak pahadili karannako.

  9. Lakshitha

  10. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  11. Srimal Nishan

    thanks ............

  12. Buddhika

    Thanks .....

  13. thisal

    අනිවා බැමක් බන් තැන්ක්ස් සබට ඇ එල

  14. Darshana

    thankkkkssss

  15. ඉසු ඩිපි (Isu DP)

    Baby (2015)

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      උඩ Comment එකට සමාව බජනය කරනවා.
      මේකත් බලමු නෙහ්.
      ජය වේවා. !

  16. Yenu

    Thank You...

  17. me

    Thanks

  18. dilan

    bohoma thanks saho.. jaya wewaa..!!!

  19. tikiri

    පිස්සු කොර ....අද කම්මැලි නැතුව මේක බලන්න පුළුවන් .....නියමයි බන් ....ස්තුත්යි

  20. prasanna

    torrnt wada karanane natha

  21. amila-kandy

    බොහොම ස්තුතියි සබ් එකට.

  22. නලින්

    ස්තුතියි දමිත් සහෝ.. ලිපියේ හැටියට මේක බලන්න හිතෙනවා,.

    ජය වේවා!

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. supun

    කෙල්ල patta මේකෙ....ඒක නිසා තකහනියක් බානවා...... හා මේක දුන්නට බොට thankssss කැරී කැල්ල බන් මේකී

  25. hara

    thanks dude

  26. පොඩි මෑන්

    Thanks saho sabata, digatama sub denna :lol:

  27. oshada

    tnx saho jaya wewa digatama krnn api oyath ekki hamadama............

  28. oshada

    ele ele saho mm bagattha jaya wewa tawa issarahatath hoda dewal karann

  29. Harsha

    woooow. ela kiri kolla. dala thiyena lipiye hatiyata maxxama kathawak wenna athi. aniwa balanawa. thank you sooooooooooooooooooooo much bro.

  30. සුපුන් රසංජන පෙරේරා

    ela machan.thanks

  31. “චූටී මල්ලි”

    පට්ට වගෙ නෙහ්
    එල දමිත්
    සබට තුති
    ඔබට ජය...............

  32. kavi

    tnx maxxxxxxxxxxxxxxxxxxxx

  33. sanjeewa

    thanks

  34. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  35. tharindu

    thanks machan.mewa tami oni.

  36. aruna

    thankzz bro.. superb work...

  37. prabath

    thanks bro..

  38. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  39. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. සුපුන් ප්‍රමෝද්

    විස්තරේ හැටියට නම් ෆිලුම හොඳයි වගේ.
    ඔන්න එහෙනම් ගත්තා.
    ජය වේවා ෆිලුමට.!

  41. Shashi

    Thank you… :)

  42. දසන් බුද්ධික

    ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!

  43. KriSh

    Thank u damith saho,Hoda lipiyak ekka hodama film 1k genalla thiyenne..tava tavath shakthiya lebeewaa

  44. ganesh

    මරු මුවි එකක් නියමයි හරි අසාවෙන් බැළුවා බොහෝම ස්තුතියි

  45. nidin

    film eka balan inna puluwan. Damith,oyata thanks. jaya wewa!

  46. එල්.සී. දමැල්

    Thanks!!!

  47. nalaka

    සිංහල උපසිරසියට බොහෙමෙ ස්තූතියි සහෝ

  48. Menu

    සිංහල උපසිරසියට ස්තූතියි සහෝ :)

  49. shanuka

    malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

  50. shanuka

    patta film eka mta e wgE vijege Shajahan 2001 movie eka denna plz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.