ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝම ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිඟු චිත්‍රපට වලට ආස කරන අයට තෙලිඟු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. මේ චිත්‍රපටය දිහා බැලුවම කොහෙන් පටන් ගෙන කොහෙන් කෙළවර කරන්නද කියලා හිතාගන්නත් බෑ. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ මාර්තු 23 වෙනිද…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් එහෙනම් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝම ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තෙලිඟු චිත්‍රපට වලට ආස කරන අයට තෙලිඟු චිත්‍රපටයක් අරන් තමයි මම අද ආවේ. මේ චිත්‍රපටය දිහා බැලුවම කොහෙන් පටන් ගෙන කොහෙන් කෙළවර කරන්නද කියලා හිතාගන්නත් බෑ. චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2018 වසරේ මාර්තු 23 වෙනිදා imdb 8.0 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටය මිනිත්තු 121ක් පුරාවට ධාවනය වෙනවා. චිත්‍රපටය දිහා බැලුවොත් සමාජයට ලොකු ආදර්ශයක් ලබා දෙනවා කියලා නම් කියන්න පුළුවන් ඒ මොකද කියලා මම මෙහෙම කියන්නම්කෝ.
කිසිම විදිහකින් නිසි අධ්‍යාපනයක් අරගන්නේ නැති පුතෙක්,
සමාජයේ ප්‍රශoසාව කීර්තිය අරගන්න උත්සහා කරන තාත්තා කෙනෙක්,
නිතරම දරුවන්ගේ සතුට ගැන හිතන අම්මා කෙනෙක්,
තමන්ගේ සහෝදරයාට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සහා කරන සහෝදරියෙක්,
හැමදාමත් වගේ පිස්සු වැඩ කරන යාළුවෝ සෙට් එකක්,
සමාජය ගැන බොරු ප්‍රතිරූපයක් මවාගෙන ඉන්න ආදරවන්තියක්,
ඉතින් මම හිතනවා ඔයාලාට චිත්‍රපටය ගැන මොකක් හරි දෙයක් දැනෙන්න ඇති කියලා. එහෙනම් මම දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්කෝ.
සාගර් කියන්නේ, කොලේජ් එකේ විභාගේ ලියලා දෙපාරක්ම ෆේල් වුන තරුණ කොල්ලෙක්. හැබැයි මෙයාගේ නංගි පළවෙනි පාරින්ම පාස් වෙනවා . නංගිත් එක්ක විභාග ප්‍රතිඵල බලන්න තමන්ගේ ශාලා අංකෙ කොලේක ලියාගන්න කියලා නංගි සාගර්ට කියනවා එතකොට විභාගේ ගැන වත් සැලකිල්ලක් දක්වන්නේ නැති සාගර් ශාලා අංකෙ ගැන සැලකිල්ලක් දක්වයිද? එතනින් නවතින්නම්කෝ.
කොහොමහරි විභාග ප්‍රතිඵල බලන්න ගියාට පස්සේ මෙයා පාස් වෙලා කියලා දැන ගන්නවා, ඒත් ඒ සතුට තියෙන්නේ පොඩි වෙලාවකට විතරයි. ඒ මොකද කිව්වොත්, සාගර් එයාගේ ශාලා අංකෙ එක අංකයක් වරද්දලා තමයි ලියාගෙන තියෙන්නේ. ඒක දැන ගන්න වැඩි වෙලාවක් යන්නේ නෑ මොකද දවසේ පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට සාගර් ලියපු විභාගේ පිළිතුරු පත්‍රය පත්තරේට වැටිලා තිබුණ නිසා ඉතින් ඒක කියවන්න කියලා තාත්තා සාගර්ට කියනවා ඉතින් ඒ පත්තරේ තිබුණේ මොනාද? සාගර්ට ඊට පස්සේ මොනා වෙයිද? තාත්තා මෙයා ගැන මොනවගේ තීරණයක් ගනීවිද? මෙයා ඊළග වතාවේ විභාගේ ගොඩ දා ගනීවිද? තාත්තට ඕනේ මෙයාව මොනවගේ කෙනෙක් කරන්නද? මේවට උත්තර චිත්‍රපටිය බලලාම ඔයාලා හොයාගන්නකෝ ඒ වගේම තමයි ඉදිරියට උපසිරැසි කෙරෙන්න ඕනේ කියලා හිතෙන අපේ වෙබ් අඩවියේ නැති චිත්‍රපටි තියෙනවනම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Proper Web-DL පිටපත් සඳහා අදාළ වේ.
6,468 downloadsDownload Needi.Naadi_.Oke_.Katha_.2018.Baiscopelk.com_.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
32 comments
Tharindu Chathuranga
pradeepravindra
ඉක්මණින් ලබා දෙන්න කටයුතු කරන්නම් ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමග
sooriyapatabadige
Thanks for sub bro........(achari america yatra 2018) telugu movie ekata sub dennako bro please.........godaaaaaaak pin !!!!!!!!!!!!!!!!
pradeepravindra
අනිවාර්යයෙන් ලබා දෙන්න කටයුතු කරන්නම්. ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමග
harshani11112
Thanks...
Friend...good luckpradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමග
deliya
thanks saho sub akata digatama demu aaaaaaaaaaaaa.jayawewa
pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමග
Sanjeewa2010
Pattaaaaaaaaaa
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …..
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!pradeepravindra
ස්තූතියි දිගටම රැදී ඉන්න අප සමග
Ashan thiranagama
digatama karagena yanna..jaya..
Nilush Angana
Sub ekata thanx
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahoo sub ekata...
Athula
Thanks ...
basura indrachapa
උපසිරැසියට ගොඩක් තුති සහෝ
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!pradeepravindra
ස්තූතියි සහෝ
Rumesh dhanushka
Theruwan all admins...
Kulanjana Maduranga
subata thanks
pradeepravindra
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pradeepravindra
ස්තූතියි සහෝ
britney sara
thank you...
pradeepravindra
බොහොම ස්තූතියි
Baiscope lanka
tnx
Kavishna
thnx broo..
sublove
bohoma sthuthi me fim ekata upasirasi aragena awata
Eranda Malith 2.0
Thanks bn
avishka360
Sub ekata thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!MAALnath
Thanks ...................good luck .....................
Advertisement

KAvacham film eke sub eka ndda