අම්මෝ! ඔන්න ඉතිං මාස 2-3 ට පස්සේ උපසිරැසියක් ගෙනාවා. මේකෙ පලවෙනි එක තමයිනේ මම අන්තිමට ගෙනාවේ. ටිකක් කල් ගිය ඒකට දුකයි. මම මුකුත් වෙන දේවල් කියන්න යන්නෙ නැතුව විස්තරය කියන්නම්. ජෙසී දැන් ලොකුයි. මේ අතරේ එයාගෙ අම්මා මැරිලා කියලා ආරංචියක් එනවා. ඒත් එයාගෙ අම්මට තවත් ළමයෙක් ඉන්නවා, ඒ එල්විස්. ඔන්න ඉතිං…
අම්මෝ! ඔන්න ඉතිං මාස 2-3 ට පස්සේ උපසිරැසියක් ගෙනාවා. මේකෙ පලවෙනි එක තමයිනේ මම අන්තිමට ගෙනාවේ. ටිකක් කල් ගිය ඒකට දුකයි. මම මුකුත් වෙන දේවල් කියන්න යන්නෙ නැතුව විස්තරය කියන්නම්.
ජෙසී දැන් ලොකුයි. මේ අතරේ එයාගෙ අම්මා මැරිලා කියලා ආරංචියක් එනවා. ඒත් එයාගෙ අම්මට තවත් ළමයෙක් ඉන්නවා, ඒ එල්විස්. ඔන්න ඉතිං එයත් ජෙසී ඉන්න ගෙදරට එනවා. ඔන්න ඉතිං කට්ටිය කෑම්පින් යනවා. එහෙදි රැන්ඩොල්ෆ්ව ආයෙත් මුණගැහෙනවා. හ්ම්… ජෙසීට අපූරු යාළුවෙකුත් මුණගැහෙනවා. විලී ඉන්නේ පවුලෙ අයත් එක්කයි. ජෙසීට ආයෙත් විලීව මුණගැහෙනවා. ඔන්න එක දවසක් නැවක් හැප්පිලා මුහුදට තෙල් එනවා. ඒකෙන් තල්මස්සු බේරගන්න විදිය තමයි මේකෙ තියෙන්නේ.
කණගාටුයි යාළුවනේ, උපසිරැසිය ඉවර කරගත්තේ ඊයේ දවල්. අපි තවත් උපසිරැසියකින් හමුවෙමුකෝ. කට්ටියම බලන්න ඕන ආ. පළවෙනි එක බලපු නැති අය ඒකත් බලන්න.
බුදු සරණයි කිව්වා එහෙනම්…

Due to copyright issues, we do not provide any torrent links.
Free.Willy.2.The.Adventure.Home.1995.SWEDISH.DVDRip.XviD
Free.Willy.2.The.Adventure.Home.1995.720p.WEB-DL.DD5.1.H.264-alfaHD
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,572 downloadsDownload Free-Willy-2-1995-Update.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Yomal-New.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-08-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යොමාල් සේනානායක
Subtitles
13 comments
සචින් කෙවින්
C. R. ජයලත්
නියමයි සහෝ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.අසිත
elama saho thanks
Hope
Thank you machan!!
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Udara Damith B/K
බොහොම ස්තූතියි
elaChaminda Kumara
Sub eka ganna bane. download wenne ne
nimal dissanayake
එහෙනම් මේ උපසිරසියටත් ස්තුතියි!
ලස්සනට හැඩට රහට නියමෙට
තව දිගු කාලයක් මුළුල්ලේ සබ්ස් දෙන්නට
ඔබට වරම් ලැබේවා!
ටිකක් ආත්මාර්ථකාමී පැතුමක් ,
අපේ වාසියටයි නේද ප්‍රාර්ථනාවත්?
කමක් නැහැනේ යොමාල්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..