Watch Trailer

Gemini Man (2019) Sinhala Subtitle | මරාන්තික සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපුරු ක්‍රියාදාම සපිරුණු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. චිත්‍රපටය නම් කඩයිමක් වෙනුවෙන් තියාගත්තා එකක්. හැබැයි ඉතින් නොහිතපු විදියට පිටපතක් නිකුත් උනා. Gemini Man කියන නම මේ වෙනකොටත් දන්නවා. කෝකටත් මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹල ඉන්න කියලා නිර්දේශ කරනවා…

ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපුරු ක්‍රියාදාම සපිරුණු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. චිත්‍රපටය නම් කඩයිමක් වෙනුවෙන් තියාගත්තා එකක්. හැබැයි ඉතින් නොහිතපු විදියට පිටපතක් නිකුත් උනා. Gemini Man කියන නම මේ වෙනකොටත් දන්නවා. කෝකටත් මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹල ඉන්න කියලා නිර්දේශ කරනවා. මේ වෙනකොට IMDb අගය 5.7 ක් සහ කුණු තාක්කලි අගය 23% අරගැනීමට සමත් වී තිබෙනවා. Action l Drama l Sci-Fi l Thriller යන කාණ්ඩ හතරට අයත් වෙන මේ චිත්‍රපටය පැය දෙකක් පුරාවට රසවිඳින්න පුළුවන්. ඒවගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙ Ang Lee විසින්. රංගනයෙන් Will Smith l Mary Elizabeth Winstead l Benedict Wong l Douglas Hodge l Linda Emond l Ralph Brown තමන් රංගන දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

හෙන්රි කියන්නෙ DIA එකට වැඩ කරන කෙනෙක්. මේ හැමදෙයක්ම පටන්ගන්නෙ ඔහුට කෙනෙක්ව මරණ්න ලැබෙන පැවරුමකින්. මේ කෙනා ත්‍රස්වාදීයෙක් කියලා තමයි ඔහුට පවසන්නෙ. කොහොමහරි මොහු ඔහුව ඉවරයක් කරනවා. ඒවගේම තමයි එතැනදී පොඩි ළමයෙක් ආපු නිසා වැඩේ නුලෙන් බේරෙන්නෙ. ඔන්න ඔය දවසෙ මෙයාට ඒ හැමදේම එපා වෙනවා. ඉතින් මෙයා තීරණයක් අරගන්නවා විශ්‍රාම යන්න. ඔය විශ්‍රාම අරගන්න දවසෙ මෙයාට පරණ යහළුවෙක් හම්බවෙනවා. ඒ වෙනකොටත් මෙයාගෙ පස්සෙන් කෙනෙක්ව දාලා තියෙන්නෙ. ඔහු ගැන ඇහැගහගෙන ඉන්න කියලා. කොහොමහරි මෙයාගෙ යහළුවා පවසනවා මොහු ලොකු අමාරුවක වැටිලා බව. ඒ මොහු මරල තියෙන්නෙ ත්‍රස්වාදීයෙක් නෙමේ කියලා වැනි කරුණු. හැබැයි මේක DIA එකේ කට්ටියට වසන් කරන්න ඕන කාරණාවක්. ඇයි ඒ? මොකද එයාල ලොකු දෙයක් කරගෙන යනවා. ඉතිං මෙයාව මරණ්න කෙනෙක්ව එවනවා. පෙණුමෙන් හුගක් තරුණ කෙනෙක්. ඒවගේම තමයි ඔහුටත් තියෙන්නෙ මේ හෙන්රිගෙ තරුණ කාලෙ පෙනුමමයි. කොහොමද එහෙම වෙන්නෙ? හෙන්රිට මේ තරුණ ඝාතකයාගෙන් බේරිලා යන්න ලැබෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරබන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

47,238 downloadsDownload Gemini-Man-2019-Blu-Ray.zip140 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

47,238 downloadsDownload Subtitles140 KB

155 comments

  1. Ayesh Prashan

    Thank You

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස්

  3. kelumchathuranga

    thanks

  4. Dhanushka077

    Thanks

  5. Tharaka

    Balan hitiye enakan thnx bro

  6. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ.....පට්ට.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  7. ptcjine

    supiri bro thanks

  8. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ...
    මේව නම් BR එනකන්ම ඉන්න ඕන පහරවල්...
    ඇයි සහෝ මේ වගේ copy වලට sub දෙන්නේ, මට මතකයි baiscope එකෙන් සමීක්ෂණයක් තියලා කිව්වනේ මේ වගේ copy වලට sub දෙන්නැතෙයි කියලා

    1. nadun19971003

      eka thama bn aparade copy walata sub denne original ekk apu hatiye sub dena eka tama watinne

    2. banu1991

      copy eka hoday 1337x

    3. machan gola

      memai.. copy yatath sub deela original awama ewatath hariyanna sub update krnwane.. e nisa awulak na..

    4. තිසර නියෝ

      සමීක්ෂණයෙන් ඔයාලගෙම වෝට් වලින් තමයි තීරණය කරේ කැම් කොපි වලට සබ් නොදී හිට් ෆිල්ම් HCHD වලටත්, අනෙක්වාට HD වලින් ඉහල කොපි වලට සබ් දෙන්නටත්..

    5. Chämàrá Sâmpáth

      ඒ දෙන්නෙ නැහැ කිව්වේ කැමරා කොපි වලට විතරයි. හැමෝම යෝජනා කරලා තිබුනෙ HD පිටපත්වල ඉදලා සබ් දෙන්න කියලා. ඉතිං ඒක තමයි මේ කරලා තියෙන්නෙත්. HC-HDRip කියන්නෙත් HDRip ම තමයි. වෙනසකට තියෙන්නෙ මේකෙ කොරියන් සබ් එකකුත් විඩියෝ ෆයිල් එකේ ඇටැච් වෙලා තියෙන එක. HC කියන්නෙ ඒකයි. "Hard-Coded" සබ් තියෙනවා කියන එක.

  9. banu1991

    thankx bro... copy eka hody..

  10. banu1991

    war movie eka meke copy ekakda?

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. thilz

    ïthank you 4 sub

  13. chandika1975

    thank you for the subtitle.

  14. Anujaya chathuranga

    niyamai

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  16. wajira

    Thanks for sub

  17. Pradeep Pasqual

    උපසිරසියට ස්තුතියි....

  18. Gathsara Umesh

    බොහෝම ස්තූතියි ❤️

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. Shehan putha

    Thanks mcn..

  21. rockz2020

    ගොඩක් ස්තූතියි සහෝ✌
    ජයවේවා!
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ජය!.
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Mr. Go 3D (2013)
    Ne Zha (2019)

  22. සහන් කෞෂල්‍යය

    ෴ බොහොම ස්තුතියි සබ් එක වෙනුවෙන් ෴

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. indika75

    thanks..

  25. sumithwickramarachchi

    thanks

  26. maheshdreams

    thanks bro for the sub

  27. Pramukmili

    Thanxx bro...........

  28. silentnight

    Ikmaninma sub eka dunnata bohoma sthuthi sahoo..sub eka denakal balan hitiye..jaya wewa..

  29. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  30. D.Chamara

    bohoma sthuthi sahooo jaya ..

  31. jagath55

    Thanks

  32. Kapila4499

    thanaks

  33. ishan1653

    Tks a lot..

  34. Bobby

    Thank you very much

  35. Tharoosha

    WEB RIP released. BTW good job

  36. nish47

    ස්තූතියි සහෝ

  37. chathura_madusanka

    El saho...web ek ennkm bln hitiye

  38. subodha

    Thanks

  39. hemanthahka

    Thanks sahoo..

  40. vas0303

    Thank you so much

  41. Pa98hasanka

    tanz sub ekt

  42. Achi

    Thank bokka

    1. Sujithsssl

      එල බ්‍රෝ, ස්තුතියි.

  43. msajaad

    Thank you for the sub(s)
    Guys is this works for you all.?

  44. arunademel

    sub eka wada karanne nane

  45. madhawa_max

    ස්තූතියි සහෝ. ජයවේවා!!!

  46. Madhawalakmina

    sub 1k wada karanne na. vlc , km players wala pennanne na.

    1. Damith1998

      wedra nene bn mageth

  47. Athula

    thanks ...

  48. sanjulamadushan

    Sub Eka wada karan na bro dekama

  49. Navi1996

    සබ් එක වැඩ කරන්නෙ නැතෝ

  50. sahangayantha

    thanks a lot saho

    1. wishwa akash

      Wada natho

Load more comments