Gemini Man (2019) Sinhala Subtitle | මරාන්තික සටන… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අපුරු ක්‍රියාදාම සපිරුණු චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. චිත්‍රපටය නම් කඩයිමක් වෙනුවෙන් තියාගත්තා එකක්. හැබැයි ඉතින් නොහිතපු විදියට පිටපතක් නිකුත් උනා. Gemini Man කියන නම මේ වෙනකොටත් දන්නවා. කෝකටත් මුලින් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹල ඉන්න කියලා නිර්දේශ කරනවා. මේ වෙනකොට IMDb අගය 5.7 ක් සහ කුණු තාක්කලි අගය 23% අරගැනීමට සමත් වී තිබෙනවා. Action l Drama l Sci-Fi l Thriller යන කාණ්ඩ හතරට අයත් වෙන මේ චිත්‍රපටය පැය දෙකක් පුරාවට රසවිඳින්න පුළුවන්. ඒවගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු කරන්නෙ Ang Lee විසින්. රංගනයෙන් Will Smith l Mary Elizabeth Winstead l Benedict Wong l Douglas Hodge l Linda Emond l Ralph Brown තමන් රංගන දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
හෙන්රි කියන්නෙ DIA එකට වැඩ කරන කෙනෙක්. මේ හැමදෙයක්ම පටන්ගන්නෙ ඔහුට කෙනෙක්ව මරණ්න ලැබෙන පැවරුමකින්. මේ කෙනා ත්‍රස්වාදීයෙක් කියලා තමයි ඔහුට පවසන්නෙ. කොහොමහරි මොහු ඔහුව ඉවරයක් කරනවා. ඒවගේම තමයි එතැනදී පොඩි ළමයෙක් ආපු නිසා වැඩේ නුලෙන් බේරෙන්නෙ. ඔන්න ඔය දවසෙ මෙයාට ඒ හැමදේම එපා වෙනවා. ඉතින් මෙයා තීරණයක් අරගන්නවා විශ්‍රාම යන්න. ඔය විශ්‍රාම අරගන්න දවසෙ මෙයාට පරණ යහළුවෙක් හම්බවෙනවා. ඒ වෙනකොටත් මෙයාගෙ පස්සෙන් කෙනෙක්ව දාලා තියෙන්නෙ. ඔහු ගැන ඇහැගහගෙන ඉන්න කියලා. කොහොමහරි මෙයාගෙ යහළුවා පවසනවා මොහු ලොකු අමාරුවක වැටිලා බව. ඒ මොහු මරල තියෙන්නෙ ත්‍රස්වාදීයෙක් නෙමේ කියලා වැනි කරුණු. හැබැයි මේක DIA එකේ කට්ටියට වසන් කරන්න ඕන කාරණාවක්. ඇයි ඒ? මොකද එයාල ලොකු දෙයක් කරගෙන යනවා. ඉතිං මෙයාව මරණ්න කෙනෙක්ව එවනවා. පෙණුමෙන් හුගක් තරුණ කෙනෙක්. ඒවගේම තමයි ඔහුටත් තියෙන්නෙ මේ හෙන්රිගෙ තරුණ කාලෙ පෙනුමමයි. කොහොමද එහෙම වෙන්නෙ? හෙන්රිට මේ තරුණ ඝාතකයාගෙන් බේරිලා යන්න ලැබෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරබන්නකො.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 46134 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!
Godak sthuthi..Jaya wewa!
1080p sub hariyatama hari [thanks]
Sub ekata tanx..keep it up broo
මගේ ආසම එකක්,බොහොම ස්තුතියි
Thank you very much
Thanku 4 sub
tnx bro
Thnx. Download wnne wt na
නියමයි…. බොහෝම ස්තූතියි
thanx ravidu brother
ඇත්තටම අනාගතයේ මීම දේවල් වුනත් වෙන්න හැකියි නේද?
එහෙම බයකුත් ඇතිවෙනවා මේ ෆිල්ම් එක බලද්දී.
රහයි, හොඳයි!
ස්තුතියි රවිඳු!
thanks bro
Thanks !!!!!!!!!!!
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි රවිඳු සහෝ!
ජය!
2kama supere
thank you saho
Sub ekata thanks bro.
නියමයි
thank you
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thnx sub ekata
Thanks for Subtitle…….
Jayawewa………!!!!!!!!!!!
thanks
Thanks for sub!
Thank you so much sahoo
බොහොම ස්තූතියි සබ් එකට
Thanx a lot
සබ් එකට තෑන්ක්ස්.. ජයෙන් ජයම!!
Thanks bro….
Tanxxx brother ❤️❤️
Thanks රවිඳු …
thank you
Thanks wewa kolloo
thanks ………………
thanks machan
thanks saho sub ekata! jaya!
thanks bro
thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanks Bro
Karana wedeta ayye godak pin.pluwnm hema film ekakatama denna blanna godak pin.budu saranai
Thank u very much bro…..
ස්තූතියි
Thank u very much
ස්තූතියි සහෝ..
ස්තූතියි සබට….
Tz sub ekata….
Thnq sahoo
Thanks for sub….
Thanks bro
thanks
Thanks bro..
thks
thanks bro
thanks
Thank bro
thanks
Thnks mchn
Thanks Machoo…..!!! Jayavewa…..!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.
thanks for sub
thanks bro
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks…
supiri.. thanx sub ekata.. digata kran yamu..
thanks
Thanks for the subtitle.
Godak aya kiyala thibuna sub wada na kiyala. eka aththa.
Sub eka Notepad eke open karala save as denna. Denakota encoding eka UTF-8 kiyala denna. Ethakota wada karai.
sub එක වැඩකරන්නේ නැත්නම් ? ඉස්සෙල්ලාම sub එක notepad එකේ open කරගෙන save as යන්න.. save කරන්න යද්දී පහලින් තියන Encoding එක UTF-8 එකට මාරු කරගෙන වෙනම තැනකට save කරගන්න… බලන්න මේ විදිහට කරලා හරියයි..
එකෙන්ම. එහෙමත් නැත්නම් කියලා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියේත ඒ්කත් ලේසියි.
weda nethooo
thnk sub ekata, bt sub vada karanne na
subtitle එක වැඩ කරන්නේ නැහැ
sub eka wda krnne nee
sub eka dnnakooo ikmnta broo
sub eka wda krnne nee
සබ් එකහ් වැඩ නැහැනේ
Ai wada naththeee.kalin unata wada karalane
sub ek wda kran na nd
asama naluwek inne..thanks saho…
thank you brother sub ekata
mokak hari awulak tiyenawa sub wada karanne na mekata mokadda karanna puluwan keepa denekgema wada na sub file eka
Thank you …
web copy walata weda nehe
Matath wad naane
sub weda nehe
sub wada na machan
thnx sub ekata
සබ් එක වැඩ මමත් දාලා බැලුදා
thnx bro..
බොහොම ස්තූතියි සහෝ……
Thnks bro sub ekata
thanx … eth podi prashnayak thiyanawa sub file eka dunnahama “Cannot render the file” kiyala enawane media player classic eke KM eke dunnama mokuth pennanne naha namuth sub pennaneth naha plz karanna deyak nadda mekata danna kenek kiyanna
potplayer ඒකේ වැඩ
Sub දෙකම වැඩ නැහැ
Sub wada nahe
thanks a lot saho
Wada natho
සබ් එක වැඩ කරන්නෙ නැතෝ
Sub Eka wada karan na bro dekama
thanks …
sub 1k wada karanne na. vlc , km players wala pennanne na.
wedra nene bn mageth
ස්තූතියි සහෝ. ජයවේවා!!!
sub eka wada karanne nane
Thank you for the sub(s)
Guys is this works for you all.?
Thank bokka
එල බ්‍රෝ, ස්තුතියි.
tanz sub ekt
Thank you so much
Thanks sahoo..
Thanks
El saho…web ek ennkm bln hitiye
ස්තූතියි සහෝ
WEB RIP released. BTW good job
Thank you very much
Tks a lot..
thanaks
Thanks
bohoma sthuthi sahooo jaya ..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
Ikmaninma sub eka dunnata bohoma sthuthi sahoo..sub eka denakal balan hitiye..jaya wewa..
Thanxx bro………..
thanks bro for the sub
thanks
thanks..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
෴ බොහොම ස්තුතියි සබ් එක වෙනුවෙන් ෴
ගොඩක් ස්තූතියි සහෝ✌
ජයවේවා!
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ජය!.
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Mr. Go 3D (2013)
Ne Zha (2019)
Thanks mcn..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහෝම ස්තූතියි ❤️
උපසිරසියට ස්තුතියි….
Thanks for sub
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
niyamai
thank you for the subtitle.
ïthank you 4 sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
war movie eka meke copy ekakda?
thankx bro… copy eka hody..
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ…
මේව නම් BR එනකන්ම ඉන්න ඕන පහරවල්…
ඇයි සහෝ මේ වගේ copy වලට sub දෙන්නේ, මට මතකයි baiscope එකෙන් සමීක්ෂණයක් තියලා කිව්වනේ මේ වගේ copy වලට sub දෙන්නැතෙයි කියලා
eka thama bn aparade copy walata sub denne original ekk apu hatiye sub dena eka tama watinne
copy eka hoday 1337x
memai.. copy yatath sub deela original awama ewatath hariyanna sub update krnwane.. e nisa awulak na..
සමීක්ෂණයෙන් ඔයාලගෙම වෝට් වලින් තමයි තීරණය කරේ කැම් කොපි වලට සබ් නොදී හිට් ෆිල්ම් HCHD වලටත්, අනෙක්වාට HD වලින් ඉහල කොපි වලට සබ් දෙන්නටත්..
ඒ දෙන්නෙ නැහැ කිව්වේ කැමරා කොපි වලට විතරයි. හැමෝම යෝජනා කරලා තිබුනෙ HD පිටපත්වල ඉදලා සබ් දෙන්න කියලා. ඉතිං ඒක තමයි මේ කරලා තියෙන්නෙත්. HC-HDRip කියන්නෙත් HDRip ම තමයි. වෙනසකට තියෙන්නෙ මේකෙ කොරියන් සබ් එකකුත් විඩියෝ ෆයිල් එකේ ඇටැච් වෙලා තියෙන එක. HC කියන්නෙ ඒකයි. “Hard-Coded” සබ් තියෙනවා කියන එක.
supiri bro thanks
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ…..පට්ට…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
Balan hitiye enakan thnx bro
Thanks
thanks
තෑන්ක්ස්
Thank You